ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Magic > Talk about Magic!
Reload this Page Sri Lankan Street Magic - Our Take
Reply
 
Thread Tools
(#1)
Old
master cordy master cordy is offline
Junior Member
master cordy is on a distinguished road
 
Posts: 22
Join Date: May 2014
Sri Lankan Street Magic - Our Take - 05-14-2014, 07:22 PM


මුලින්ම කියන්න ඔනේ අපි trained / professional magicians ලනම් නෙවෙයි, බොහොම අමාරුවෙන් හොයාගත්ත පොත් සහ විඩියො බලල තමයි ඉගෙන ගත්තේ, අපේ අතේ වැරදි අනන්ත ඇති. එහෙම දේවල් දැක්කොත් නෝන්ඩි නොදා වැරැද්ද පෙන්නන්න . මොකද තාම අපි මේ ලොවෙත් නැති ශේශ්ත්‍රයට බැහැලා මාස 4රයි නමුත් ගෙදර ඉදන් වෙබ්කැම් එකෙන් යාලුවන්ට මහන්සිවෙලා ඉගෙන ගන්න මැජික් පෙන්නනවට වාඩා හොදයි කියලා හිතුන තව මනුස්සයෙක්ට නොමිලේම අපේ ලාවට වගේ තියන හැකියාවන් පෙන්නලා එයාලටත් පට්ට magical experience එකක් ජීවිතේට එකතු කරලා අපිත් එයාල ලබන තෘප්තියේන් චුට්ටක් ලබන එක.

ආතල් එකට වගේ හිතුව ආපහු සිරා street magic ලංකාවට ගේන්න, කොටින්ම කිව්වොත් Strangersලට එහෙම නැත්තම් ජීවිතේට හම්බුනේ නැති අයට මැජික් Perform කරන්න. හැබැයි මැජික් කරන්න කස්ටියක් හොයාගන්න එකම තමයි මගේ experience එක අනුව සිරාම මැජික් එක මොකද ලංකාවේ කටිටිය හරි බයයි, අනන්ත චාටර් මම කාලා ඇති නමුත් මැජික් එක බැලුවට පස්සේ කොර වෙනවා .

පොඩි වීඩියො කෑල්ලක් හැදුවා ඔන්න මම බොහොම සරල විඩියො එඩිටින් ටූල් එකකින්, මූවි මේකර් කිව්වොත් හැමෝම දන්නවා ඇතිනේ ... බලන්නකෝ අපේ වැඩේ හොඳද නැද්ද කියලා. තව විඩියෝ වැඩ්ඩේක් විඩියො එකක් හදනවා, ඒකත් මම ඉවර උන ගමන් දාන්නම්. එහෙනම් ඔන්න බලන්නකෝ. කිව්වත් වගේ සිරා විඩියෝ එකක් ඉස්සරහට තව එනවා හොදේ, මේක නිකන් ඉන්න බැරි ගායට මම හදපු විඩියෝ එකක්
Reply With Quote
(#2)
Old
ElaRosa ElaRosa is offline
Senior Member
ElaRosa will become famous soon enough
 
Posts: 338
Join Date: Feb 2013
05-14-2014, 07:26 PM

Good luck ... keep doing...
Reply With Quote
(#3)
Old
rx_storm_aight's Avatar
rx_storm_aight rx_storm_aight is offline
Senior Member
rx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to all
 
Posts: 3,475
Join Date: Oct 2008
Location: Still on the Earth
05-14-2014, 07:30 PM

එල එල දිගටම කරගගෙන යන්න !

ලංකාවේ තියෙනව නේද magician ලගේ society එකක් මම අහල තියෙන විදියට එකට ගන්නේ අපි කොහෙන් හරි ඉගෙන ගෙන මැජික් ට්‍රික් ටිකක් උන්ට පෙන්නන්න ඕනලු නේද ?

කොහොම උනත් සුබ පැතුම් !
Reply With Quote
(#4)
Old
master cordy master cordy is offline
Junior Member
master cordy is on a distinguished road
 
Posts: 22
Join Date: May 2014
05-14-2014, 07:31 PM

Quote:
Originally Posted by ElaRosa View Post
Good luck ... keep doing...
Thanks friend, feedback means allot to us

Last edited by master cordy; 05-14-2014 at 07:36 PM.
Reply With Quote
(#5)
Old
master cordy master cordy is offline
Junior Member
master cordy is on a distinguished road
 
Posts: 22
Join Date: May 2014
05-14-2014, 07:36 PM

Quote:
Originally Posted by rx_storm_aight View Post
එල එල දිගටම කරගගෙන යන්න !

ලංකාවේ තියෙනව නේද magician ලගේ society එකක් මම අහල තියෙන විදියට එකට ගන්නේ අපි කොහෙන් හරි ඉගෙන ගෙන මැජික් ට්‍රික් ටිකක් උන්ට පෙන්නන්න ඕනලු නේද ?

කොහොම උනත් සුබ පැතුම් !
බොහොම ස්තූතී යාලුවා කමෙන්ට එකට, ඔව් දිගටම කරගෙන යනන් හිතාගෙන ඉන්නේ, බොහොම ලඟදි වැඩේට බැස්සේ, තව ටිකක් පුහුනු වෙලා මජික් ලාවට වගේ පුලුවන් උනාම එතනට බෙල්ල දාලා බලන්න ඔනේ, බොහොම ස්තූතී විස්තරේට.
Reply With Quote
(#6)
Old
Miami-Vice's Avatar
Miami-Vice Miami-Vice is offline
Senior Member
Miami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to beholdMiami-Vice is a splendid one to behold
 
Posts: 17,536
Join Date: Apr 2010
05-14-2014, 07:50 PM

එල එල
Reply With Quote
(#7)
Old
master cordy master cordy is offline
Junior Member
master cordy is on a distinguished road
 
Posts: 22
Join Date: May 2014
05-14-2014, 07:52 PM

Quote:
Originally Posted by Miami-Vice View Post
එල එල
ස්තූති මිත්‍රයා
Reply With Quote
(#8)
Old
SHAPE_SHIFTER_007's Avatar
SHAPE_SHIFTER_007 SHAPE_SHIFTER_007 is offline
Senior Member
SHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really nice
 
Posts: 3,909
Join Date: Dec 2012
Location: Purgatory
05-14-2014, 08:05 PM

Reply With Quote
(#9)
Old
RebelX's Avatar
RebelX RebelX is offline
Senior Member
RebelX is just really niceRebelX is just really niceRebelX is just really niceRebelX is just really niceRebelX is just really niceRebelX is just really niceRebelX is just really nice
 
Posts: 980
Join Date: Oct 2012
Location: සිහින පුරයේ
05-14-2014, 08:17 PM

Good Luck machoo!!
Reply With Quote
(#10)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 8,784
Join Date: Mar 2013
05-14-2014, 08:22 PM

ela ela
https://www.facebook.com/hashanfernando

mu machan paranama EK member kenek ..
Reply With Quote
Reply

Bookmarks

Tags
ziramagic

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04077 seconds with 9 queries