ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රිටිගල_ජේතවනාරාමය
Reply
 
Thread Tools
(#11)
Old
icepack icepack is offline
Senior Member
icepack will become famous soon enough
 
Posts: 711
Join Date: Jun 2008
09-22-2018, 10:35 PM

Gadol walin hadapu eka original nemei kiyanna mokakda tiyena padanama?
Reply With Quote
(#12)
Old
Superuser's Avatar
Superuser Superuser is offline
Senior Member
Superuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura about
 
Posts: 750
Join Date: Aug 2015
09-22-2018, 10:48 PM

Quote:
Originally Posted by icepack View Post
Gadol walin hadapu eka original nemei kiyanna mokakda tiyena padanama?
ඉන්දියානු සහ ලෝක පුරා විද්‍යාඥයෝ ගඩොල් ආකෘතිය කාල නීර්ණය කරලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2 - 3 කට පස්සේ අසෝක රජ්ජුරුවන්ගේ කාලේ හදපු එකක් කියලා. කොච්චර කැණීම් කරත් බුද්ධ කාලයට අයිති කිසිම සාක්ෂියක් ඔය කියන තැනින්වත් ඉන්දියානු භූමියේ කිසිම තැනකින්වත් හම්බවෙලා නැහැ. ඔබතුමාට හරි කාටහරි පුලුවන්නම් ඉන්දියාවේ තියෙන අසෝක රජුට පෙර කියලා කාල නීර්ණය කරපු එකම එක බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පෙන්නන්න මම මේ සියලු දේ බොරු බව පිළිගන්නවා.
Reply With Quote
(#13)
Old
CoolMan88 CoolMan88 is offline
Senior Member
CoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of light
 
Posts: 4,773
Join Date: Dec 2012
09-22-2018, 10:50 PM

up
Reply With Quote
(#14)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 37,827
Join Date: Mar 2011
Location: Malabe
09-22-2018, 10:58 PM

Quote:
Originally Posted by Superuser View Post
ඉන්දියානු සහ ලෝක පුරා විද්‍යාඥයෝ ගඩොල් ආකෘතිය කාල නීර්ණය කරලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2 - 3 කට පස්සේ අසෝක රජ්ජුරුවන්ගේ කාලේ හදපු එකක් කියලා. කොච්චර කැණීම් කරත් බුද්ධ කාලයට අයිති කිසිම සාක්ෂියක් ඔය කියන තැනින්වත් ඉන්දියානු භූමියේ කිසිම තැනකින්වත් හම්බවෙලා නැහැ. ඔබතුමාට හරි කාටහරි පුලුවන්නම් ඉන්දියාවේ තියෙන අසෝක රජුට පෙර කියලා කාල නීර්ණය කරපු එකම එක බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පෙන්නන්න මම මේ සියලු දේ බොරු බව පිළිගන්නවා.
https://www.facebook.com/pitarata.lk...3MDY4NDU1MDQ3/



Last edited by erozan; 09-22-2018 at 11:06 PM.
Reply With Quote
(#15)
Old
ඇට්ටරයා ඇට්ටරයා is offline
Senior Member
ඇට්ටරයා has a spectacular aura aboutඇට්ටරයා has a spectacular aura aboutඇට්ටරයා has a spectacular aura aboutඇට්ටරයා has a spectacular aura about
 
Posts: 1,159
Join Date: May 2013
Location: මෙන්න මෙතන
09-22-2018, 10:58 PM

Bump
Reply With Quote
(#16)
Old
johnferna678's Avatar
johnferna678 johnferna678 is offline
Senior Member
johnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of lightjohnferna678 is a glorious beacon of light
 
Posts: 2,115
Join Date: Mar 2017
Location: වින්ටර් ෆොල්
09-22-2018, 11:02 PM

Quote:
Originally Posted by anton_malli View Post
බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද කියන එකට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දේ අනුව එ මග යන එක නොවේද.

මේකට කියන්න තියෙන්න එකම දෙයයි. එ සෙන් කතාවක තියෙනවා “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” කියල. අන්න ඒක.

මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතුය කියලයි.
100% Agreed
Reply With Quote
(#17)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,074
Join Date: May 2014
09-22-2018, 11:08 PM

සමහර විට වෙන්න ඇති. මටත් පොඩිකාලෙ හිතුන ඕක
Reply With Quote
(#18)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 43,176
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
09-22-2018, 11:25 PM

Quote:
Originally Posted by Superuser View Post
කවුද කියන්නේ අවුරුදු දෙසීයක් ඇතුලත මේ පළාතෙන් බුදු දහම නැති වුනා කියලා. මිහිඳු අරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩම කළ අවස්ථාවේ දේශනා කළේ ගැඹුරු සූත්‍ර දේශනා මිසක් පන්සිල් පද පහ නෙවෙයි. මොකද එතන හිටපු මිනිස්සුන්ට බුදු දහම ගැන යම්කිසි දැනුමක් තිබුන නිසා.

ඔය කතාව ඉන්දියාවට නම් හරියටම ගැලපෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ අවුරුදු 20 ක් පමණ වැඩ සිටි කසාවතින් බැබළුණු මගධයේ රජ කළා කියන බිම්බිසාර අජාසත්ත පරපුරෙන් පැවතගෙන ආවා කියන ඉන්දියාවේ අසෝක රජ්ජුරුවෝ සාමනේර නමක් පවා දකින්නේ ඉන්දියාවේ දකුණටම ඇවිත් කාවේරී ගංගාවත් පැන්නට පස්සේ. එතුමා හිටියෙත් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පස්සේ වගේ ළඟ කාලයකලුනේ.
දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ලක්දිව බුද්ධාගම පිහිටියාද කියල අහපුවම නෑ මෙන්න මේ මේ ජාති සිද්ද වෙන්න ඕනේ කිව්වම ඒව සම්පුර්ණ කරනව නේද විහාර ආරාම අමුතුවෙන් හදල නේද පූජ කරන්නේ. මෙහෙණි සසුනත් සංඝමිත්තා තෙරණිය ඇවිත් පිහිටවන්නේ. ඉතින් කලින් බුද්ධාගමක් තිබුණය කියන්න බෑ ලොකුවට.

ඉන්දියාව කියන්නේ කොහොමත් ආගම් සෑහෙන ගානක් තිබුන ලොකු රටක් හින්දු බමුණෝ වැහි වැහැල, බුදුහාමුදුරුවෝ හිටපු කාලේත් බහුතර ආගම වෙලා තිබුනෙ නැද්ද කොහෙද. මෙහෙ එහෙම කරදරයක් තිබුනෙ නෑ නෙ. ඉතින් මොකෝ එහෙම සුටුස් ගාල සාසනේ අතුරුදහන් උනේ
Reply With Quote
(#19)
Old
Superuser's Avatar
Superuser Superuser is offline
Senior Member
Superuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura about
 
Posts: 750
Join Date: Aug 2015
09-23-2018, 07:53 AM

Quote:
Originally Posted by LazyLizard View Post
දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ලක්දිව බුද්ධාගම පිහිටියාද කියල අහපුවම නෑ මෙන්න මේ මේ ජාති සිද්ද වෙන්න ඕනේ කිව්වම ඒව සම්පුර්ණ කරනව නේද විහාර ආරාම අමුතුවෙන් හදල නේද පූජ කරන්නේ. මෙහෙණි සසුනත් සංඝමිත්තා තෙරණිය ඇවිත් පිහිටවන්නේ. ඉතින් කලින් බුද්ධාගමක් තිබුණය කියන්න බෑ ලොකුවට.

ඉන්දියාව කියන්නේ කොහොමත් ආගම් සෑහෙන ගානක් තිබුන ලොකු රටක් හින්දු බමුණෝ වැහි වැහැල, බුදුහාමුදුරුවෝ හිටපු කාලේත් බහුතර ආගම වෙලා තිබුනෙ නැද්ද කොහෙද. මෙහෙ එහෙම කරදරයක් තිබුනෙ නෑ නෙ. ඉතින් මොකෝ එහෙම සුටුස් ගාල සාසනේ අතුරුදහන් උනේ
ඔයා ඔය කියන කතන්දර ටික තියෙන්නේ සමන්තපාසාදිකාව කියන පොතේ, ඒක ලිවුවේ බුදු දහම හොයාගෙන ඉන්දියාවෙන් ලංකාවට ආපු ඝෝෂ කියන බමුණා. අද සමහරු බුද්ධඝෝෂ කියල හඳුන්වන්නේත් ඔය පුද්ගලයවමයි.

ඝෝෂගේ කෙරුවාවන් ගැන පහල ත්‍රෙඩ් එකේ විස්තර ඇතුව සාකච්චා කළා.
බුද්ධඝෝෂ හිමි - බලන් කඩතුරා හැර දෑසේ
https://www.elakiri.com/forum/showthread.php?t=1852199

හැබැයි ඔයා මෙතන කියන ජාතියේ හිතළු නම් සමන්තපාසාදිකාවේවත් නැහැ.
- සුටුස් ගාලා බුදු දහම අතුරුදහන් වීම
- විහාර ආරාම අමුතුවෙන් හදල නේද පූජා කිරීම.
මේවට මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා පුරාවිද්‍යාත්මකව ඉතාම හොඳින් කරුණු පෙන්වලා දීල තියෙනවා (youtube එතෙර අපි). මිහිඳු අරහතුන් වහන්සේ ලංකාපුරයට (ලංකාව කියල අද හඳුන්වන රටේ එක් නගරයක් පමණයි.) වැඩම කිරීමට පෙර බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේම ඉදි කළ විහාර ආරාම අද ශ්‍රී ලංකාවේ හැම පළාතකින්ම සොයාගෙන තිබෙනවා. යශෝධරා අරහත් තෙරණින් වහන්සේ ඇතුළු බොහෝ භික්ෂුණී සංඝයා වහන්සේ වැඩසිටි මාතාකන්ද හෙවත් මෙහෙණි ආරාම කන්ද අද මානෑවකන්ද කියල හඳුන්වන්නේ. ඒ ආරාම නිර්මාණය කර තිබෙන්නේත් රිටිගල ජේතවනාරාමයේ ආකෘතියට. ඕනම කෙනෙකුට මේවගේ ඇත්ත නැත්ත තමන්ටම හොයල බලන්න පුළුවන්. රිටිගල ජේතවනාරාමය සහ මෙහෙණි ආරාම කන්ද තිබෙන්නේ ඉතාම කිට්ටුවෙන්.

මේ සියලු විස්තර මේ ත්‍රෙඩ් එකේ මුලින් දාපු වීඩියෝ එකේ තියෙනවා. ඒක බලලම කතා කරොත් හොඳයි නේද.
Reply With Quote
(#20)
Old
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is a jewel in the roughManjuT is a jewel in the roughManjuT is a jewel in the roughManjuT is a jewel in the roughManjuT is a jewel in the roughManjuT is a jewel in the rough
 
Posts: 1,070
Join Date: Mar 2016
09-23-2018, 08:12 AM

මීට වඩා හොඳ නැද්ද බුදු දහමේ හරය ගැන කියවෙන දෙයක් share කරොත්. කාට හරි වැඩක් වෙයි. වැඩ හිටිය තැන්, අනුභව කරපු දේවල්, පරිහරණය කරපු දේවල් වලට වඩා ගොඩක් වටිනවා දේශනා කරපු ධර්මය. ඒ පින් ඔයාටත් සත්‍ය අවබෝධ වෙන්න හේතු වෙයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! allah kolu karaya, ! ! mahamaya wesi, ! !muhammad nabi ponsiya, budda pacha keliya, sl=catholic country

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05462 seconds with 9 queries