ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Mobile > Mobile Devices
Reload this Page iPhone XS Max vs Samsung Galaxy Note 9
Reply
 
Thread Tools
(#11)
Old
kaushika_42 kaushika_42 is offline
Member
kaushika_42 is on a distinguished road
 
Posts: 84
Join Date: Jul 2017
09-24-2018, 11:00 AM

BUMP
Reply With Quote
(#12)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to all
 
Posts: 26,156
Join Date: Jan 2007
Location: In the eyes of my girl
09-24-2018, 11:03 AM

Quote:
Originally Posted by YelaWolf View Post
SAMSUNG unta ridunata karanna deyak naha ban.mama nam oya brand dekema phones use karala naha onna.

https://www.tomsguide.com/us/iphone-...view-5766.html
ටිකක් ඔය වීඩියෝ එක බලපන්කො
Reply With Quote
(#13)
Old
YelaWolf's Avatar
YelaWolf YelaWolf is offline
Senior Member
YelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of lightYelaWolf is a glorious beacon of light
 
Posts: 1,939
Join Date: Jun 2017
Location: PANNIPITIYA
09-24-2018, 11:09 AM

Quote:
Originally Posted by miyuru4u View Post
ටිකක් ඔය වීඩියෝ එක බලපන්කො
බැලුවා.low light ෆොටෝස් නම් note ඉස්සරහින්.අනිත්වා චොර.
Reply With Quote
(#14)
Old
Mayaratne's Avatar
Mayaratne Mayaratne is offline
Senior Member
Mayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the rough
 
Posts: 2,488
Join Date: Nov 2014
09-24-2018, 11:18 AM

Quote:
Originally Posted by deanXX View Post
NEW VIDEO: The one you've all been waiting for, iPhone XS Max vs Samsung Galaxy Note 9 #SuperSafStyle Camera Comparison 😎 ►►►



Kohomath low light pictures iPhone is very bad bun Samsung far better but except this iPhone always comes first (I don;t know why)
Reply With Quote
(#15)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to behold
 
Posts: 13,314
Join Date: May 2010
Location: SL
09-24-2018, 11:38 AM

pixel 3 thama ithin
Reply With Quote
(#16)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 37,220
Join Date: Jun 2008
Location: මාතර - මාලෙබ් - melbourne
09-24-2018, 11:41 AM

man kalin samsung s7 ekak use kare,, passe eka wikunalagatta iphone 7 ekk


hutto higannek una eka aragena.,,, eka kellata dunna.. ay machan a marale man office eke 3wadakata kohe hari gyot battery eka bahinne balan iddi, photo ekk gahanna ba poddk net surf parak daanna baha..





a marale ayn karala gatta samsun s9 + ekak..





budu santho.. anna hutto phone..



man note 9 eka ganna htye ,, habay dekama eka wage nisa meka gatta a weddi note eke ara pupurana seen nisa poddk fuck wela tbbe,,





meke nan camera ekata gahanna puluwan ekama device eka machan google pixel..





eke karima HDR ekk ekka karima clarity ekk denne..





metana iphone huttiyo awilla adannepa.. phone gana nan kataaa krnnepa pute








ilaga shot eke nan ganne google pixel ban..

samsung eke kisima prashnayak naha me wenakan eka tapparayak wat freeze wela stuck wela naha..





man google pixel gannawanan ganne machan original pure android look eka un dena nisa..





munge me touchwiz seen ekata man echchara asa na
Reply With Quote
(#17)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 37,220
Join Date: Jun 2008
Location: මාතර - මාලෙබ් - melbourne
09-24-2018, 11:42 AM

ane hutte mahan tattwe








i
p
h
o
n
e


=


s
h
i
t
Reply With Quote
(#18)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 37,220
Join Date: Jun 2008
Location: මාතර - මාලෙබ් - melbourne
09-24-2018, 11:43 AM

iphone eke low light yanne kelinma ISO ekenne machan un allanne,, ekay karima grainy photo ekak gattat








a wageda kiyala balapan samsung ekakin aragena hawas waruwe photo ekk
Reply With Quote
(#19)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to all
 
Posts: 3,650
Join Date: Aug 2016
09-24-2018, 11:49 AM

Quote:
Originally Posted by LKS007 View Post
man kalin samsung s7 ekak use kare,, passe eka wikunalagatta iphone 7 ekk


hutto higannek una eka aragena.,,, eka kellata dunna.. ay machan a marale man office eke 3wadakata kohe hari gyot battery eka bahinne balan iddi, photo ekk gahanna ba poddk net surf parak daanna baha..





a marale ayn karala gatta samsun s9 + ekak..





budu santho.. anna hutto phone..



man note 9 eka ganna htye ,, habay dekama eka wage nisa meka gatta a weddi note eke ara pupurana seen nisa poddk fuck wela tbbe,,





meke nan camera ekata gahanna puluwan ekama device eka machan google pixel..





eke karima HDR ekk ekka karima clarity ekk denne..





metana iphone huttiyo awilla adannepa.. phone gana nan kataaa krnnepa pute








ilaga shot eke nan ganne google pixel ban..

samsung eke kisima prashnayak naha me wenakan eka tapparayak wat freeze wela stuck wela naha..





man google pixel gannawanan ganne machan original pure android look eka un dena nisa..





munge me touchwiz seen ekata man echchara asa na
Quote:
Originally Posted by SLBlackKnight View Post
කට්ටිය කතාවක් අහලා ඇතිනේ ඉතිං හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට කියලා.ඔන්න අද දැන් ටිකකට කලින් තව අලුත් කතන්දරයක් ඇවිල්ල තියනවා Pixel 2 එකේ camera system එක ගැන..මේක තමයි ඇත්තටම කිව්වොත් Pixel 2 එකේ camera system එකේ තියන ලොකුවම වැඩ කෑල්ල. හැබැයි තාම මේ වැඩ කෑල්ල හරියට අවිල්ලාවත් නෑ. දැන් කට්ටිය බලයි මොකද්ද බං මේ තාම ඇවිල්ලා නැති මේ හරුපේ කියලා. ඉතිං ඔව් එතකොට Pixel 2 එකේ camera system එක Dxomark එකේ 1ට ආවේ මේ වැඩ කෑල්ල පාවිච්චි කරලත් නැතුව තමයි.

ඉතිං ඔන්න අද දැන් ටිකකට කලින් තමයි මේක ගැන annoncement එක එන්නේ Google ලාගෙන්. කට්ටියට කිව්වොත් මං පිළිගන්නවද Pixel 2 එකට Google ලා බාවිතා කරලා තියනවා කියලා එයාලා හදපු එයාලගේ පලවෙනි custom SOC එක consumer product එකකට. තවත් විදිහකට කිව්වොත් system on a chip එක. ඔව් ඔයාලා කියවපු එක හරි මේක Google Pixel 2 එකට බාවිතා කරලා තියෙන්නේ ප්‍රදාන SOC එක වෙන Snapdragon 835 එකට අමතරව තමයි. දැන් උඹලා බලයි යකෝ එක phone එකට SOC දෙකක් මොකක්ද යකෝ මේ වෙන්නේ...? හරි එකත් කියන්නම්කො..



මේ Google ලම හදලා Pixel 2 එකට දාපු මේ SOC එකේ නම තමයි Pixel Visual Core. ඒ වගේම Google ලා මේක හදුන්වන්නේ co-processor එකක් විදිහට. මේක Google ලා විශේෂයෙන්ම යොදන්නේ Pixel 2 එකේ camera system එකට. ඔව් මේ SOC එකේ අරමුණ තමයි Pixel 2 එකේ camera එකේ image processing වල සම්පුර්ණ බර තමන්ගේ අතට ගැනීම ඒකත් Snapdragon 835 එකට නොදී.. ඉතිං මේ Pixel Visual core SOC එකේ specs ගැන කතාකලොත් මේක Core 9ක SOC එකක්. දැන් බලයි යකෝ S835 එකෙත් core 8යිනේ කියලා. මෙහෙමයි මේකේ Core 9 කියන්නේ IPU ඒ කියන්නේ image processing unit core 8ක් සහ එක Coretex A53 low power processor core 1ක්.. මෙහි එක IPU core 1ක් ALU (arithmetic logic units) 512ක් සහිතයි. ඒ වගේම මෙහි ඇතුලත් වෙනවා එම SOC එකටම අදාල වෙනම DDR4 RAM එකක් සහ PCIe line එකකුත්. ඉතිං දැන් කට්ටියට තේරෙනවා ඇතිනේ Google ලා මේ special SOC එක Pixel 2 එකට යොදලා තියෙන්නේ camera එකටමයි කියලා. ඉතිං මේ හැමදේම තියන මේ SOC එකට Google ලා නම් කියන්නේ එක තප්පරයකදී operations ට්‍රිලියන 3ක් complete කිරීමේ හැකියාව තියනවා කියලයි.. ඔව් කියෙව්වා හරි තප්පරයකට operations ට්‍රිලියන 3ක් තමයි. මං තවත් කියන්න ඕනෙද මේකට Image processing, Machine learning කරන්න තියන power එක ගැන...?



ඉතිං දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇතී ඇයි යකෝ මේ වගේ සැර බාන්ඩයක් ගැන Pixel 2 announcement එකේදී උන් කිව්වේ නැත්තේ කියලා... හේතුව තමයි SOC එකට අදාල software පැත්ත Google ලා තාමත් final කරමින් පවතින්නේ. අන්න ඒ හේතුව නිසයි Google Pixel 2 එකේ දැනට මේ SOC එක off කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ.. එහෙම බැලුවොත් ඔව් හරි ඉතින් Pixel 2 එක DXOmark ලා test කරද්දීත් මේ සුපිරි SOC එක තිබුනේ off එකේ තමයි. ඒ වෙනුවට ඒ වෙද්දීත් Pixel 2 එකේ camera එකේ සුපිරි image processing පැත්ත බලාගත්තේ Snapdragon 835 SOC එක තනියම.

ඉතිං දැනට ඔය කට්ටිය සරලව මෙහෙම හිතන්නකෝ දැනට Pixel 2 එකේ camera එක වැඩකරන්නේ phone එකේ අනිත් ඔක්කොම බලාගන්න තනි engine එකෙන්. තව ටික දවසකින් Google ලා මේ camera එකටම එයාලා වෙනම හදල තියන 2 වෙනි සුපිරි engine එක start කරලා camera එක එකට බාරදෙනවා.. තව ටික දවසකින් කියන්නේ හරියටම කිව්වොත් Google ලා දැනට කියලා තියනවා එයාලා Android 8.1 update එකේදී මේ සුපිරි SOC එක on කරනවා කියල..

ඉතිං හරි එහෙනම් දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ Pixel Visual Core SOC එක on කලාම Pixel 2 එකේ camera එකට කොච්චරනම් improvement එකක් වෙයිද කියල.. දැනට Google ලා කියන විදියටනම් මේ SOC එක on කලාම Pixel 2 එකේ camera එකට හැකියාව ලැබෙනවා එයාගේ සුපිරි HDR+ image processing දැනට S835 SOC එකකින් කරනවට වඩා හරියටම 5 ස් ගුණයක් වැඩි වේගෙකින් process කරන්න! ඒ වගේම ඒ image processing වලට වැයවෙන්නෙත් එයාට දැනට S835 එකට වැයවන battery power එකෙන් 1/10 ටත් වඩා අඩු power එකක්.. දැන් කට්ටියට තේරෙනවනේ ඉතිං මේ SOC එක කොච්චර powerful ද කොච්චර energy efficient ද කියලා image processing වලදී. ඉතිං ඒවගේම තව දෙයක් තියනවා මං කියන්න ඕනෙත් නැති ඒ තමයි Google ලට මේ SOC එකේ power එක නිසා අවස්ථාව ලැබෙනවා HDR+ processing වල ඒ වගේම තව සුපිරි machine learning වල තව improvements ගොඩක් කරන්න. ඉතිං ඒ වගේම විශ්ෂයෙන් කියන්න ඕන ඔන්න Google ලා අනිත් app developers ලාටත් අවස්ථාව දෙනවලු එයාලට අවශ්‍ය විදිහට මේ SOC එකට අත ගහන්න එයාලගේ වැඩවලට. එකත් සෑහෙන්න ලොකු දෙයක් වෙයි.. ඊට අමතරව Google ලත් දැනට applications හදාගෙන යනවලු වෙනම මේ Hardware enable කරාම දෙන්න. ඉතිං ඒ විදියට බැලුවොත් දැනට සරලව මෙහෙම හිතන්නකෝ Android 8.1 update එකට කලින් Pixel 2 එකේ camera එක දෙවැනි වෙනවා පොඩි ප්‍රමානෙකින් වෙන මොකක්හරි phone එකක camera එකකට.. ඉතිං ඒකට Google ලගේ උත්තරේ Android 8.1 update එක විතරමයි අදාල improvements එක්ක..

හරි ඉතිං එහෙනම් මේ කම්මැලි post එක මෙතනින් නිමාව දකිනවා මේක කියවන උබලටත් සැනසීම දිලා.. ඉතිං අවසාන වශයෙන් කියන්න ඕනේ Smartphone එකක camera එකකට dedicated image processing chip එකක් එන පලවෙනි අවස්ථාව නෙවෙයි මේක. එකට උදාහරණයක් කියන්නම් Htc M7 එක. හැබැයි ගැම්මටම කියන්න ඕන මේ තමයි smartphone එකකට camera එකටම වෙනම processing වලට 8 core IPU එකක් තියෙන 9 core සැර SOC එකක් වෙනම DDR4 Ram එකක් එක්ක ආපු පලවෙනි වතාව නම් මේකම තමයි මං හරිනම්. ඉතිං අන්න එක නිසාම තමයි මේ SOC එකට පුළුවන්කම ලැබෙන්නේ camera processing එකටම සිමා නොවී තව machine learning වැඩ උනත් ගොඩක් කරන්න. ඒවගේම මේක අපි කව්රුත් දන්නා සුපිරි Google ලාම හදපු එකත් සුපිරි දෙයක් ඉතිං. ඉතිං තවදෙයක් තමයි උබලට හොදටම තේරෙනවා ඇතී මේ SOC එකෙන් Google ලා කරලා තියෙන්නේ අලුත් iphone 8 එකට සහ mate 10 එකට කනේ පහරක් ගැසීම. එක නිකන් හරියට "ආ උඹලා අලුත් NPU එකක් දාලා camera එක ගොඩ දාන්න නේ..හිටපල්ලකො අපි වෙනම camera එකට soc එකක් දාලම තොපිට ගේම ගහන්න.." ඔන්න ඔය වගේ.

හරි මේ පහලින් එහෙනම් මං දාන්නම්කෝ මේ Pixel Visual Core එකේ internal design එකේ pic එකක්. ඉතිං කට්ටියට කියන්නේ මං Pixel 2 එකට Android 8.1 update එක එනකම් අවදියෙන් සිටින්න.. අවසාන දේ Pixel 2 එකක් ගන්න ඉන්න මේක කියවන කව්රුහරි ඉන්නවනම් ඔයාට Pixel 2 එකක් ගන්න තියන ලොකුම හේතුවක් වෙන මොකවත්ම නෙවෙයි මෙන්න මේ Pixel Visual Core එක තමයි!



Magnified image of Pixel Visual Core






source
Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසු ජීවමානයි, සුභාරංචි, android cheap crap, android low quality shit

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03598 seconds with 10 queries