ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?
Reply
 
Thread Tools
(#21)
Old
Slim_Roethlisberger's Avatar
Slim_Roethlisberger Slim_Roethlisberger is offline
Senior Member
Slim_Roethlisberger has a spectacular aura aboutSlim_Roethlisberger has a spectacular aura about
 
Posts: 253
Join Date: Nov 2017
Location: LA
02-03-2018, 12:40 PM

Quote:
Originally Posted by saradiel1 View Post
තේරුම් ගනින් මචං දැන් පිටරට එන් ජි ඔ කාරයොයි උන්ගේ ලෝකල් ඒජන්තයෝ ටිකයි එකතු කරලා රටට විශාල හානියක් කරන්නයි යන්නේ...............අනුර කුමාර කියන්නේ ඒ වෙනුවෙන් යොදා ඉන්න ප්‍රබල චරිතයක්
මමනම් දෙන්නේ නෑ එකෙක්ටවත්..චන්ද කොලේ කතිරයක් ගහනවා කොන් හතර අල්ලලා
Reply With Quote
(#22)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:41 PM

ඒ වගේම ජවිපෙ පක්ෂ ප්‍රතිපත්තිය, අනුර කුමාර යටතේ සීග්‍රයෙන් වෙනස් වෙන හැටි පොඩ්ඩක් නිරීක්ෂණය කරමු.........

ඉස්සර ජනතා විමුක්ති පෙරමුණයි‍ රාවය කියන පුවත් පතයි අතර තිබුණා ප්‍රශ්න ගොඩක්...............

ජවිපෙ පවත්වා ගත්ත ප්‍රතිපත්තිය තමයි රාවයට සම්මුඛ සාකච්ඡා පවා නොදෙන බව.....................ඒකට හේතුව ජවිපෙ කියන දේ විකෘති කර පළ කිරීම හා බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශවය දරපු මතයන් වල තිබ්බ වෙනස....................

ඒක හරි................

හැබැයි දැන්?

දැන් ජවිපෙ හරි වෙනස්....................

රාවයට සම්මුඛ සාකච්ඡා දෙනවා විතරක් නෙමෙයි, රාවයේ උත්සව වල ප්‍රධාන කථිකයෙක් වෙන්නෙත් අනුර කුමාර දිසානායකමයි.............



බලන්න 2004 දි රනිල් ගේ සටන් විරාම ගිවුසමට විරුද්ධව අවි අමෝරා ගත්ත ජවිපෙ ඒ වෙනුවෙන් සහාය පළ කළ රාවය සමඟ යන හැටි...............
Reply With Quote
(#23)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 5,940
Join Date: Oct 2011
02-03-2018, 12:41 PM

Quote:
Originally Posted by saradiel1 View Post
මහ බැංකු සිද්ධිය එළියට ගෙනාවේ මචං ඩව් ගුණසේකරගේ කෝප් කමිටු වාර්තාවෙන්...ඒ වාර්තාව ප්‍රකාශ කරන්න තියේදදි තමයි ඊට කලින් 2015 දි පාර්ලිමේන්තුව විසුරුවලා රනිල්ව ආරක්ෂා කළේ මෛත්‍රී..............
lol
Reply With Quote
(#24)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:41 PM

Quote:
Originally Posted by Slim_Roethlisberger View Post
මමනම් දෙන්නේ නෑ එකෙක්ටවත්..චන්ද කොලේ කතිරයක් ගහනවා කොන් හතර අල්ලලා
ඒක කරන ලොකු වැරැද්දක්....වර්තමාන රජය ගේන්න හදන ව්‍යවස්ථාවට හා එට්කා ගිවිසුමට විරෝධය පළ කරන්න පුළුවන් ප්‍රබලම විදිහට ඒක කරන්න.....
Reply With Quote
(#25)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 5,940
Join Date: Oct 2011
02-03-2018, 12:43 PM

Quote:
Originally Posted by Slim_Roethlisberger View Post
මමනම් දෙන්නේ නෑ එකෙක්ටවත්..චන්ද කොලේ කතිරයක් ගහනවා කොන් හතර අල්ලලා
ehema karanna epa, umbalage game wedak karana ekekta deepan(UNP nethuwa)
Reply With Quote
(#26)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:44 PM

Quote:
Originally Posted by u_make_me_sick_ View Post
lol
මල්ලි රටේ වෙන දේවල් එච්චර දන්නේ නැ වගේ....පොඩ්ඩක් කියවලා හිටියනං

ඔන්න ජනාධිපති පාර්ලිමේන්තු විසුරුවා..........


http://www.dw.com/en/sri-lankas-pres...ent/a-18544035

ඇයි විසුරුවේ? මෙන්න මේකේ කියලා තියේ..............


https://www.colombotelegraph.com/ind...-cope-inquiry/

Reply With Quote
(#27)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:45 PM

Quote:
Originally Posted by u_make_me_sick_ View Post
ehema karanna epa, umbalage game wedak karana ekekta deepan(UNP nethuwa)
අළුත් ව්‍යවස්ථාව, එට්කා ගිවිසුම හා රටේ බෙදුම්වාය ශක්තිමත් කිරීම ට විරුද්ධ වෙන්න ඕන නැ්දද?
Reply With Quote
(#28)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:46 PM

ජවිපෙ යන්න කොහෙද මොක්කද වෙලා තියෙන්නේ කියන එකට එක ඉඟියක් තමයි රාවය සමඟ සම්බන්ධ වීම..........
තවත් කෙනෙක් ඉන්නවා....ජවිපෙට හරි ආදරේ කෙනෙක්.............

Reply With Quote
(#29)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:51 PM

නිර්මාල් රන්ජිත් දේවසිරි........................

ඒ දවස් වල කොටි වෙනුවෙන් පෙනී සිටියා, රනිල් ගේ සාම ක්‍රියාදාමය වෙනුවෙන් පෙනී සිටියා......රාජපක්ෂ යුද්ධය අවසාන කිරීම දැඩි ලෙස විවේචනය කළා............

කොටින්ම කියනවා නම් චන්ද්‍රිකා හා රනිල් යටතේ සිදුවුණු බෙදුම්වාදී පිළිල හැම එකකටම වගේ පොර සපෝට්.......

ඒ හැටි අන්තර්ජාලයේ මෙයාගේ ඒවා නොකියවන අය දන්නේ නැතුව ඇති....2004 දි ජවිපෙ දරපු ස්ථාවරයට දැඩි ලෙස පහර ගහපු කෙනෙක් තමයි මෑන්................

ඊට පස්සේ සෝභිත හාමුදුරුවෝ ඉස්සරහට දාගෙන සාධාරණ සමාජයක් කියලා එන් ජි ඔ එකක් අටවාගෙන......රාජපක්ෂ රජය පෙරළීමට වැඩ කළා...........


මෙයා තමයි ඒ දවස් වල අධ්‍යාපනයට 6%ක් ඕන කියලා............රටම ඇන්දුවේ...විශ්ව විද්‍යාල වහලා දැම්මේ..ඒ සීයට 6ක් ඕන නිසා නෙමෙයි, පැවති පාලනය අවුල් කරලා වට්ටන්න අවශ්‍ය වෙච්ච නිසා.....................

මේ බෙදුම්වාදියා දැන් කවුරු එක්ක හිටන් ඉන්නේ? රනිල් එක්ක ද? නැ....එයාගේ සයිඩ් සපෝට් එක වෙච්ච අනුර කුමාර දිසානායක එක්ක............

බෙදුම්වාදීන් ජවිපෙ දාගෙන කරන සෙල්ලම නොතේරෙන්නේ දේශපාලන තොත්ත බබාලාට විතරයි.

Reply With Quote
(#30)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,136
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
02-03-2018, 12:53 PM

ජවිපෙ සහෝදරයින් මෙහි නොඑන්නේ..........කියන්නට දෙයක් නැති නිසාද සොයුර?
Reply With Quote
Reply

Bookmarks

Tags
! wijeweera ponnaya, ගූ චුවේරා, පුක ජවිපෙට, රතු අලි, ලණුකාලා දාන thread, ලපයා පකයා, සොහොන=identity, identity kurusa ponnaya, jvp wahallu, mahinda horek karamu, mahinda=ranil, next presidenta anura, okkoma andu ekai, pache guvera= anura, saradiel1 අදත් ගූ වලේ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02964 seconds with 10 queries