ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page BREAKING:අමාත්‍යවරයෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙයි
Reply
 
Thread Tools
(#11)
Old
Dilwaale's Avatar
Dilwaale Dilwaale is offline
Senior Member
Dilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of light
 
Posts: 7,501
Join Date: Dec 2014
12-28-2014, 11:18 AM

අංගුත්තර යුගයක් පතන පිංගුත්තර රැලට දෛවෝපගත තවත් සරදමක් හිටං !!!!:rof l:
Reply With Quote
(#12)
Old
hitback's Avatar
hitback hitback is offline
Senior Member
hitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of light
 
Posts: 6,281
Join Date: Nov 2014
12-28-2014, 11:18 AM

Quote:
Originally Posted by Troop View Post
Quote:
Originally Posted by sandaru1rox View Post
ඇත්තනෙ බං. කරුණලා ඉද්දි මහින්ද දේශප්‍රේමියා. TNA එක සප් එක දෙනවා කිව්වා විතරයි මෛත්‍රී කොටියා උනා. දැන් මුන් කියාවි මෛත්‍රී කොණ කපලයි කියලත්.
Reply With Quote
(#13)
Old
gotta.'s Avatar
gotta. gotta. is offline
Senior Member
gotta. will become famous soon enough
 
Posts: 2,012
Join Date: Aug 2014
12-28-2014, 11:26 AM

Quote:
Originally Posted by bestdivx View Post
හෙටත් මරා ට කඩේ යන උන්ට තවත් දුක හිතෙනව. යාලුවනේ උන්ට MY3 කරපල්ලා.
සහජීවනේ යකෝ.. පාරක් පාරක් ගානෙ පල්ලි හැදෙන මීය3 යුගයක්.
Reply With Quote
(#14)
Old
sylar**'s Avatar
sylar** sylar** is offline
Senior Member
sylar** is on a distinguished road
 
Posts: 4,742
Join Date: Jan 2011
Location: Brave New World
12-28-2014, 11:27 AM

Quote:
Originally Posted by toiya View Post
මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
එහෙනම් ඇයි බන් ඌ අධිකරණ ඇමතිකම දාල එන්නේ. ඒ තරම් බලවත් ඇමතිකමකුත් දාල එන්නේ මහින්දගේ ගූ වැඩ බලන් ඉන්න බැරුව මිසක් වෙන මොකක්වත් නෙමෙයි.
Reply With Quote
(#15)
Old
පැටියා පැටියා is offline
Senior Member
පැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to all
 
Posts: 31,961
Join Date: Aug 2009
Location: Good bye machan
12-28-2014, 11:29 AM

Quote:
Originally Posted by hitback View Post
ඇත්තනෙ බං. කරුණලා ඉද්දි මහින්ද දේශප්‍රේමියා. TNA එක සප් එක දෙනවා කිව්වා විතරයි මෛත්‍රී කොටියා උනා. දැන් මුන් කියාවි මෛත්‍රී කොණ කපලයි කියලත්.
චන්ද්‍රිකාගෙ කකුල් ලොවපු නිදහස් පක්සෙ පක්කු දැං චන්ද්‍රිකාට බනින හැටි බැලුවම ඕවා මොනාද මෙයා. මහින්දටත් ඔය ටිකම තමා මේ බත් ගොට්ටො කඩේ යන එකාට විරුද්ධ වෙච්චි දාට. අමන හැතිකරේ රට කනවා.
Reply With Quote
(#16)
Old
ShreddeR's Avatar
ShreddeR ShreddeR is offline
Senior Member
ShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to all
 
Posts: 6,783
Join Date: Aug 2014
Location: Lurking behind you!
12-28-2014, 11:32 AM

bump
Reply With Quote
(#17)
Old
Bekam's Avatar
Bekam Bekam is offline
Senior Member
Bekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura about
 
Posts: 3,255
Join Date: Jun 2010
Location: 3D World
12-28-2014, 11:35 AM

ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය.....
Reply With Quote
(#18)
Old
r.pathirana's Avatar
r.pathirana r.pathirana is offline
Senior Member
r.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of light
 
Posts: 20,601
Join Date: Aug 2011
Location: on the computer
12-28-2014, 11:40 AM

Quote:
Originally Posted by toiya View Post
මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
ඇයි බොදු බල සේනාව බෞද්ධ අයට මග පෙන්නුවේ රට බේරා ගත් නායකයාට කොන්දේසි විරහිතව සහයොගය දෙන්න කියලා එතින් අපි ඒක අනුගමනය කරන්න ඔනේ.
Reply With Quote
(#19)
Old
r.pathirana's Avatar
r.pathirana r.pathirana is offline
Senior Member
r.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of light
 
Posts: 20,601
Join Date: Aug 2011
Location: on the computer
12-28-2014, 11:42 AM

Quote:
Originally Posted by Dilwaale View Post
අංගුත්තර යුගයක් පතන පිංගුත්තර රැලට දෛවෝපගත තවත් සරදමක් හිටං !!!!:rof l:
අනේ බන් උබලට ඉන්න කම් හොදයි යනකොට තමයි නරක මෙහෙම ගියොත් මහින්දයත් අනිත් පැත්තට ගිහිල්ලා මෛත්‍රිට සහයෝගය දෙනවා පැත්තක ඉන්න උබලා අමාරුවේ වැටෙනවා.
Reply With Quote
(#20)
Old
radiax's Avatar
radiax radiax is offline
Senior Member
radiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of light
 
Posts: 8,932
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
Send a message via Skype™ to radiax
12-28-2014, 11:45 AM

Quote:
Originally Posted by toiya View Post
මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
අපේ උන් දන්නේ අපේ උන්ටම කෙලවන්න විතරයි.එලකිරියේ දේශපාලන තෙඩ් 99% ක්ම බැලුවොත් අපේ උන් මරා ගන්න ඒවා තමයි තියෙන්නේ. ජාතිය බේරගන්නයි කියලා කෑගන උන්ම තමා තමන්ගේම ජාතියට පහරන්නේ. ලැජ්ජයි බන් මේවා දකිනකොට.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!hamba_gayankuwait, දික්කසද පෙම්බරි, දේශද්‍රෝහී විය, fuck mahinda, gayankuwait_fake_king

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05164 seconds with 9 queries