ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page උගත් මේා්ඩයන්
Reply
 
Thread Tools
(#11)
Old
nalin0001 nalin0001 is offline
Senior Member
nalin0001 will become famous soon enough
 
Posts: 2,509
Join Date: Jun 2014
05-26-2018, 11:44 AM

Quote:
Originally Posted by erozan View Post
ඔව් අනිවාර්යෙන් උගතුන්ට රස්සාවක් ආණ්ඩුවෙන් දෙන්ඩ ඔනෙ..මේක මාර කතාවක්නෙ ඔක්කොම පුද්ගලික අශයෙන් නම් ආණ්ඩුවත් පුද්ගලික අශයටම වික්කනම් ඉවරයි..
බොලාගේ අපුච්චාගේ කාලේ තමයි කොල්ලටයි බල්ලටයි හැම එකාටම ආණ්ඩුවෙ ජොබ් දීලා පිං පඩි ගන්න පුරුදු කොළේ
Reply With Quote
(#12)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 36,612
Join Date: Mar 2011
Location: Malabe
05-26-2018, 11:50 AM

Quote:
Originally Posted by nalin0001 View Post
බොලාගේ අපුච්චාගේ කාලේ තමයි කොල්ලටයි බල්ලටයි හැම එකාටම ආණ්ඩුවෙ ජොබ් දීලා පිං පඩි ගන්න පුරුදු කොළේ
එහෙම තමයි බන් අප්පච්චිල...තමන්ගෙ දරුවන්ට බෙදල දෙනව තියෙන දෙයක්..පොන්නයො කරන්නෙ තනියෙන් හොරාකන එක, දැක්කනෙ උබලගෙ රනිල මහ බැකුවෙන් බිලියන ගානක් හොරාකාපු හැටි..රනිල තනියෙන් හොරා කාපු බිලියන ගාන තිබ්බ නම් , ඔය 60 000ට රස්සාවක් දෙන එක කජ්ජක් නෙමේ..අප්පච්චි කෙනෙක් සහ පොන්නයෙක් අතර තියෙන වෙනස ආන්න ඒක..

ඒක නිසා අප්පච්චි කෙනෙක් බලේට ගත්තම අඩුම ගානෙ තමන්ට රස්සාවක් හරි හම්බෙනව කාල ඇදල ජිවත් වෙන්න..
Reply With Quote
(#13)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nice
 
Posts: 957
Join Date: Apr 2007
05-26-2018, 12:37 PM

Quote:
Originally Posted by erozan View Post
ඔව් අනිවාර්යෙන් උගතුන්ට රස්සාවක් ආණ්ඩුවෙන් දෙන්ඩ ඔනෙ..මේක මාර කතාවක්නෙ ඔක්කොම පුද්ගලික අශයෙන් නම් ආණ්ඩුවත් පුද්ගලික අශයටම වික්කනම් ඉවරයි..
aanduwa thiyenne deshapaluwantai unge henchayyantai pin padi gannayi hora kkannayi witharai

budhdhimath moniheknam thamanta aadhayam maargayak hada ganna dhan ganna oni
Reply With Quote
(#14)
Old
rock pora's Avatar
rock pora rock pora is offline
Senior Member
rock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to beholdrock pora is a splendid one to behold
 
Posts: 12,310
Join Date: May 2011
Location: ###~.:::.සියනෑ කෝරළේ.::.~##
05-26-2018, 03:09 PM

up
Reply With Quote
(#15)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to all
 
Posts: 6,797
Join Date: Jun 2015
05-26-2018, 04:09 PM

රස්සා දුන්න කියමුකෝ, එත් මෙයාල කරන වැඩක් නෑ, උදේ 8.30 ගිය, හවස 4.15 වෙනකොට එනවා... වැඩක් කරගන්න එන මනුස්සයෙක්ට සත්තුන්ට වගේ සලකන්නේ....
Reply With Quote
(#16)
Old
thilina91's Avatar
thilina91 thilina91 is offline
Senior Member
thilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of lightthilina91 is a glorious beacon of light
 
Posts: 18,256
Join Date: May 2008
Location: New World, Grand Line
05-26-2018, 04:12 PM

Quote:
Originally Posted by erozan View Post
ඔව් අනිවාර්යෙන් උගතුන්ට රස්සාවක් ආණ්ඩුවෙන් දෙන්ඩ ඔනෙ..මේක මාර කතාවක්නෙ ඔක්කොම පුද්ගලික අශයෙන් නම් ආණ්ඩුවත් පුද්ගලික අශයටම වික්කනම් ඉවරයි..
Lol.
Reply With Quote
(#17)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 32,564
Join Date: Mar 2009
Location: Kurunegala
05-26-2018, 04:21 PM

Quote:
Originally Posted by snm1990 View Post
රස්සා දුන්න කියමුකෝ, එත් මෙයාල කරන වැඩක් නෑ, උදේ 8.30 ගිය, හවස 4.15 වෙනකොට එනවා... වැඩක් කරගන්න එන මනුස්සයෙක්ට සත්තුන්ට වගේ සලකන්නේ....
දේශපාලන පොරොන්දු කියලා පදනමක් නැති ජොබ් බෙදනවා... දේශපාලුවන්ගේ අතකොලු වෙන උපාධිධාරියෝ හදලා ඉස්සර ඇට බෙදුවා දැන් කොල බෙදනවා...
රටක් දියුණු කරන්න බැරි අනවශ්‍ය වියදම් ක්‍රියේට් කරලා නිසා...

රාජ්‍ය සේවය අසමත් කරවන්නේ මේ වගේ ක්‍රියා නිසා.
එහෙම කරනකොට කටවහගෙන ඉන්න හෙන්චයියෝ පස්සේ මුලු රටම එක්ක විදවනවා දියුණුවක් නෑ කියලා... දැන් ඉන්න ඈයොත් 25000 ක්ද කොහෙද බදවගන්නවලු.

අනවශ්‍ය බලාපොරොත්තු දෙනවා ඩිග්‍රී ගත්තු එවුන්ටත් .

කවුරුවත් කියන්න බයයි රජයේ ජොබ් දෙන්න බැදිලා නැත. ජොබ් ඕනේනම් ජොබ් මවාගන්න දැනුමෙන් කියලා... චන්දේ නැතිවෙන බයට
Reply With Quote
(#18)
Old
Opinion Opinion is offline
Senior Member
Opinion has a spectacular aura aboutOpinion has a spectacular aura aboutOpinion has a spectacular aura about
 
Posts: 521
Join Date: May 2018
05-26-2018, 05:13 PM

Quote:
Originally Posted by Abaya9001 View Post
https://www.facebook.com/madyawediya...3112240831880/

ප්‍රශ්නය තමන්ගේ නොවූ කල පිළිතුර දාර්ශනිකය. බැලූ බැල්මට මෙය දාර්ශනික නැත. මෙහි අැත්තේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාවයක් බව බැලූ බැල්මට පෙනේ.රජයේ රස්සාවක් ලබා ගැනීමේ අයිතිය මොවුන්ටද අැත. නමුත් එය ලබා දීමට රජය බැඳී නැත.

ලංකාවේ ෙලාකුම දිය අැල්ල,පලවෙනි කතාව,බල්බය සොයාගත් වර්ෂය වැනි සාමාන්‍ය දැනීමේ කොනටම ගොස් ප්‍රශ්න පත්‍ර සකස් කර එ්වාට පිලිතුරු සපයන අති මහත් බහුතරය උගතුන් හැටියත් ප්‍රායෝගික ප්‍රශ්නයකට පිලිතුරු සොයා නව නිපැයුම් කරන පුද්ගලයා හට ඔ්ලෙවල් එ්ලෙවල් මට්ටමේ නූගතුන් ලෙස සලකන උන් සිටින්නේ ද ලංකාවේමය.

උගත් බුද්ධිමත් වන්නේ උපාධියක් තිබිය යුතුය යන සංකල්පය මුල් කරගත් රටක, උන්න එ් මිනිසුන් රැකියාවක් ගෙන ඉස්සල්ලාම සිදුකරන්නේ තමන්ගේ උගත් උපාධිය,ෙරදි කඩකින් මැද මැද එය අභරණයක් කරගනිමින් සිටීමය. මම අහවල් විශ්ව විද්‍යාලයේ කෙනෙක්. මම අහවල් තැනින් තමයි උපාධිය අරගත්ෙත්. කොටින්ම කිව්ෙවාත් පුංචි පුංචි වැඩ කිරීමට ඔවුන් අකමැතිය. ඔවුන්ට අවශ්‍ය උපාධි ලෙවල් එකේ වැඩ කිරීමටය.

අාකල්ප වෙනස් කල විට පුද්ගලයා ද වෙනස් වෙති.උපාධිය ඔලුවේ තියා ගත් කල කිසි දෙයක් කල නොහැකිය.

දක්ෂකම අගනේය. උපාධිය ඊට රුකුල් දෙන ඉනිමගක් මිස . උපාධියෙන් සියලු දේ කල හැකි යැයි සිටින අංජනම් දේවිලා සිටිනා තාක් කල් මේ රට හැදිය නොහැක.

ඩහදිය වගුරුවමින් හිනි පෙත්තේ සිට මහා මන්දිර තැනූ නවලෝක මුදලාලි,මැලිබන් මුදලාලි, සහ නූතන යුගයේ මහා ව්‍යාපාරිකයෝ
රජයේ රස්සා ලැබෙන තුරු බලා සිටියා නම් අපේ රටේ අාර්ථික වර්ධන වේගය වැඩිකරන්නට කෘතිම වැස්සක් වැස්සවිය යුතුය.

lankawe wadi denek university gihilla naha. mekata hethuwa lankawe thiyena durwala adyapana karamaya. rajaye universities walata select wune nathi ayata private uni ekakin wath upadiyak ganna denne naha ape ratey samaharak kuhaka minissu. me aya hithaagena inne lankawe jeewath wena siyaluma purawasiyo thaman giya paarema yanna one kiyala.
Reply With Quote
(#19)
Old
other guy's Avatar
other guy other guy is online now
Senior Member
other guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to all
 
Posts: 11,613
Join Date: Apr 2014
Location: neverland
05-26-2018, 06:08 PM

මම විඩියෝ එක බැලුවේ නෑ එත් ලියලා තියෙන දේ අනුව මේක කියන්නේ .

ලන්කාවේරැකියා විරහිත උපාධිධාරින්ගේ ප්‍රශ්නෙ පැතිකිහිපයක් තියෙනවා.හැබැයි මේක බලපාන්නේ බොහොවිට කලා උපාධිධාරින්ට.වානිජ උපාධිධාරීන් ගැන නම් දන්නේ නෑ එත් විද්‍යා ගනිත උපාධිධාරීන්ට මේ ගැටලුව අඩුයි.

මේක විසදන්න පටන්ගන්නඕන උ.පෙ.ම තමයි. උ.පෙ. කලා විෂයන්තෝරාගන්නකොට ඒ විෂයන් තෝරාගැනිමට සීම හදන්න ඕන අවම වශයෙන් ප්‍රායෝගිකව වැදගත් ක විෂයක් හෝ තෝරාගන්න වෙන විදියට . ඇත්තටම ප්‍රායෝගිකව බැලුවොත් සින්හල සාහිහ්‍ය,බෞද්ධ සන්ස්කෘතිය , දේශපාලන විද්‍යාව වගේ සන්කලනයකින් රැකියාවක් කිරිමේදි වැදගහ් වෙන්නේ නෑ බොහොවිට (මිනිසෙක් ඉගෙන ගන්න ඕනේ රැකියාවක්කරන්න නෙවෙයි ඔහු/ඇය මිනිසෙක් නිසා එත් ප්‍රායෝගිකව බැලුවොත් අධ්‍යාපනයේ එක ප්‍රධාන අරමුණක් වියයුත්තේ රැකියා වෙලදපලට ශ්‍රමිකයෙක් බිහිකිරිම.)අනික කලා මාධ්‍යයේ විශ්වවිද්‍යාල පාඨමාලාත් රැකියා වෙලද්පල ඉලක්ක කරලා වෙනස් වෙන්න ඕනේ.
අනිත් එක උපාධීධාරින්ට රජයේ රැකියාඅ ඉවාර්යෙන්ම සැපයිය යුතුයි කියලා මතයක් හැදිලා තියෙන්නේ හැම මැතිවරණයකදිම ඒක දේශපාලන පොරොන්දුවක් එන නිසා. එහෙම දේන රැකියාත් අනවශ්‍ය රැකියාවන් .රෑ දියුනුවට කිසිම ආකාරයකින් ප්‍රයෝජනවහ් නොවෙන .
Reply With Quote
(#20)
Old
maduruwanari maduruwanari is offline
Banned
maduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nicemaduruwanari is just really nice
 
Posts: 777
Join Date: Jul 2015
Location: Angoda
05-26-2018, 08:02 PM

Quote:
Originally Posted by erozan View Post
එහෙම තමයි බන් අප්පච්චිල...තමන්ගෙ දරුවන්ට බෙදල දෙනව තියෙන දෙයක්..පොන්නයො කරන්නෙ තනියෙන් හොරාකන එක, දැක්කනෙ උබලගෙ රනිල මහ බැකුවෙන් බිලියන ගානක් හොරාකාපු හැටි..රනිල තනියෙන් හොරා කාපු බිලියන ගාන තිබ්බ නම් , ඔය 60 000ට රස්සාවක් දෙන එක කජ්ජක් නෙමේ..අප්පච්චි කෙනෙක් සහ පොන්නයෙක් අතර තියෙන වෙනස ආන්න ඒක..

ඒක නිසා අප්පච්චි කෙනෙක් බලේට ගත්තම අඩුම ගානෙ තමන්ට රස්සාවක් හරි හම්බෙනව කාල ඇදල ජිවත් වෙන්න..

You must spread some Reputation around before giving it to erozan again.
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇටෙන්ෂන් පොන්ස්, පොන්න ටෝක්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06869 seconds with 11 queries