ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අය වැය Budget 2015
Reply
 
Thread Tools
(#11)
Old
Kosalamail's Avatar
Kosalamail Kosalamail is offline
Senior Member
Kosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the rough
 
Posts: 1,691
Join Date: Feb 2013
Location: Kadawatha
10-24-2014, 01:23 PM

Reply With Quote
(#12)
Old
NB_LKA NB_LKA is offline
Banned
NB_LKA is infamous around these partsNB_LKA is infamous around these parts
 
Posts: 413
Join Date: Oct 2014
Location: colombo
10-24-2014, 01:26 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
කව්ද දන්නෙ නෑ ගොං කතා ගොං තර්ක ඉදිරිපත් කරන්නේ. කමෙන්ට් බැලුවම ඒක පැහැදිලි වෙනවා
මෙතන ඉන්න ගොන්නුන්ට ගොන් බශාවෙන් කතා නොකර බැරි නිසා
අකමැත්තෙන් උනත් ගොන් බශාවෙන් උත්තර දෙන්න වෙනවා
Reply With Quote
(#13)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,667
Join Date: Mar 2013
Location: EK Automobile
10-24-2014, 01:29 PM

Quote:
Originally Posted by NB_LKA View Post
මෙතන ඉන්න ගොන්නුන්ට ගොන් බශාවෙන් කතා නොකර බැරි නිසා
අකමැත්තෙන් උනත් ගොන් බශාවෙන් උත්තර දෙන්න වෙනවා
ගොං භාෂාවෙන් කථාකරන්න දන්නේ ගොනෙක්ම මිස වෙන මොකෙක්ද
Reply With Quote
(#14)
Old
NB_LKA NB_LKA is offline
Banned
NB_LKA is infamous around these partsNB_LKA is infamous around these parts
 
Posts: 413
Join Date: Oct 2014
Location: colombo
10-24-2014, 01:35 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
ගොං භාෂාවෙන් කථාකරන්න දන්නේ ගොනෙක්ම මිස වෙන මොකෙක්ද
විපක්ෂයේ ගොන් හැත්ත හිතනව ඇති මිනිස්සු හැමදාම ගොනාසේ උන් කියන ඒවා අහගෙන ඉන්නව කියලා හැමදාම චන්දෙදි කියනවා අපි මේ ආණ්ඩුව පෙරලන්න ඇරෙහේදී වෙඩි මුරය තියෙනවා මෙහෙ දිනනවා මේවා මිනිස්සු ඉස්සරහ පොයියවල් විතරයි මිනිස්සු තුක්නොදකින් කියලා විපක්ෂේ උන්ව පැත්තකට දාල තියෙනවා
රට ගැන උන්ට කැක්කුමක් නෑ උන්ට ඕනා මැරෙන්න කලින් රටට කෙලවල හරි බලේ අරගෙන මඩිය තදකරගන්න
Reply With Quote
(#15)
Old
Kosalamail's Avatar
Kosalamail Kosalamail is offline
Senior Member
Kosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the rough
 
Posts: 1,691
Join Date: Feb 2013
Location: Kadawatha
10-24-2014, 01:46 PM

Present the Budget 2015 in Parliament 1.30pm today.
Second reading on 25th Oct
Debate on 31st Oct - 18th Nov
.

Reply With Quote
(#16)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,667
Join Date: Mar 2013
Location: EK Automobile
10-24-2014, 01:51 PM

Quote:
Originally Posted by NB_LKA View Post
විපක්ෂයේ ගොන් හැත්ත හිතනව ඇති මිනිස්සු හැමදාම ගොනාසේ උන් කියන ඒවා අහගෙන ඉන්නව කියලා හැමදාම චන්දෙදි කියනවා අපි මේ ආණ්ඩුව පෙරලන්න ඇරෙහේදී වෙඩි මුරය තියෙනවා මෙහෙ දිනනවා මේවා මිනිස්සු ඉස්සරහ පොයියවල් විතරයි මිනිස්සු තුක්නොදකින් කියලා විපක්ෂේ උන්ව පැත්තකට දාල තියෙනවා
රට ගැන උන්ට කැක්කුමක් නෑ උන්ට ඕනා මැරෙන්න කලින් රටට කෙලවල හරි බලේ අරගෙන මඩිය තදකරගන්න
මම කියන්නෙ නෑ විපක්ෂය හරී කියලා. රනිල් එක්සත්ජාතික පක්ෂ නායක කමේ ඉන්නකල් මහින්දට තරගයක් නෑ. ඒත් ආන්ඩුවට කඩේ යන ගොං හැත්තට තේරෙන්නේ නෑ මේ රට, සිංහලයා දිනෙන් දින අගාදයට ගෙනියන්නේ මේ ආන්ඩුවේ ප්‍රතිපත්ති බව. මේ ආන්ඩුවේ ඉන්න ගොඩක් උන්ට ඕනේ රටට කෙලවල හරි මැරෙනකල් බලයේ ඉන්න. මේවා හරි හමං විපක්ෂයක්, විපක්ෂ නායකයෙක් නැති රටකට වෙන පොදු විපාක.
Reply With Quote
(#17)
Old
Kosalamail's Avatar
Kosalamail Kosalamail is offline
Senior Member
Kosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the rough
 
Posts: 1,691
Join Date: Feb 2013
Location: Kadawatha
10-24-2014, 01:54 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
මම කියන්නෙ නෑ විපක්ෂය හරී කියලා. රනිල් එක්සත්ජාතික පක්ෂ නායක කමේ ඉන්නකල් මහින්දට තරගයක් නෑ. ඒත් ආන්ඩුවට කඩේ යන ගොං හැත්තට තේරෙන්නේ නෑ මේ රට, සිංහලයා දිනෙන් දින අගාදයට ගෙනියන්නේ මේ ආන්ඩුවේ ප්‍රතිපත්ති බව. මේ ආන්ඩුවේ ඉන්න ගොඩක් උන්ට ඕනේ රටට කෙලවල හරි මැරෙනකල් බලයේ ඉන්න. මේවා හරි හමං විපක්ෂයක්, විපක්ෂ නායකයෙක් නැති රටකට වෙන පොදු විපාක.
Reply With Quote
(#18)
Old
NB_LKA NB_LKA is offline
Banned
NB_LKA is infamous around these partsNB_LKA is infamous around these parts
 
Posts: 413
Join Date: Oct 2014
Location: colombo
10-24-2014, 02:02 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
මම කියන්නෙ නෑ විපක්ෂය හරී කියලා. රනිල් එක්සත්ජාතික පක්ෂ නායක කමේ ඉන්නකල් මහින්දට තරගයක් නෑ. ඒත් ආන්ඩුවට කඩේ යන ගොං හැත්තට තේරෙන්නේ නෑ මේ රට, සිංහලයා දිනෙන් දින අගාදයට ගෙනියන්නේ මේ ආන්ඩුවේ ප්‍රතිපත්ති බව. මේ ආන්ඩුවේ ඉන්න ගොඩක් උන්ට ඕනේ රටට කෙලවල හරි මැරෙනකල් බලයේ ඉන්න. මේවා හරි හමං විපක්ෂයක්, විපක්ෂ නායකයෙක් නැති රටකට වෙන පොදු විපාක.
කිසිදු තැනක සිංහලයන්ට කෙලවන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැඩ කලේ නෑ
හොදම උදා හරණේ තමයි උබල හැමෝම කෑ ගහන අලුත්ගම සිදුවීම මොකද්ද විපක්ෂයේ උන් කියන්නේ ආණ්ඩුවේ උන් බොදුබලේ පොශනේ කළා ආණ්ඩුවේ ගොටබයා මුස්ලිම් උන්ට ගහන්න සිංහලයන්ට උදව් කළා එතකොට ආණ්ඩුවේ උන් හොදයි ගොට හොදයි

රටක් විදියට ඉස්සරහට යන්න නම් ජාතිවාදය ගැන හිතල වැඩ කරන්න බැහැ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් රටට ආදරේ කරන අය වෙනුවෙන් නායකයා එතන මුස්ලිම්ද දෙමළද සිංහලද කිතුණුද වෙනසක් නෑ එහෙනම් දෙමල කියලා දෙමල මිනිස්සු මැරෙන්න ඇරලා බලන් ඉන්න තිබ්බා සිංහලයෝ විතරක් ආරක්ෂා කරගෙන
මිනිස්සු ජනාධිපතිතුමාව විශ්වාස කරනවා එතුමා හැමෝටම එකම විදියට සලකනවා බුද්ධාගම වෙනුවෙන් එතුමා නිරතුරුව කැප වෙනවා ජනාධිපති කෙනෙක් කියන්නේ එකයි
Reply With Quote
(#19)
Old
Kosalamail's Avatar
Kosalamail Kosalamail is offline
Senior Member
Kosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the roughKosalamail is a jewel in the rough
 
Posts: 1,691
Join Date: Feb 2013
Location: Kadawatha
10-24-2014, 02:07 PM

Reply With Quote
(#20)

10-24-2014, 02:10 PM

Quote:
Originally Posted by NB_LKA View Post
කිසිදු තැනක සිංහලයන්ට කෙලවන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැඩ කලේ නෑ
හොදම උදා හරණේ තමයි උබල හැමෝම කෑ ගහන අලුත්ගම සිදුවීම මොකද්ද විපක්ෂයේ උන් කියන්නේ ආණ්ඩුවේ උන් බොදුබලේ පොශනේ කළා ආණ්ඩුවේ ගොටබයා මුස්ලිම් උන්ට ගහන්න සිංහලයන්ට උදව් කළා එතකොට ආණ්ඩුවේ උන් හොදයි ගොට හොදයි

රටක් විදියට ඉස්සරහට යන්න නම් ජාතිවාදය ගැන හිතල වැඩ කරන්න බැහැ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් රටට ආදරේ කරන අය වෙනුවෙන් නායකයා එතන මුස්ලිම්ද දෙමළද සිංහලද කිතුණුද වෙනසක් නෑ එහෙනම් දෙමල කියලා දෙමල මිනිස්සු මැරෙන්න ඇරලා බලන් ඉන්න තිබ්බා සිංහලයෝ විතරක් ආරක්ෂා කරගෙන
මිනිස්සු ජනාධිපතිතුමාව විශ්වාස කරනවා එතුමා හැමෝටම එකම විදියට සලකනවා බුද්ධාගම වෙනුවෙන් එතුමා නිරතුරුව කැප වෙනවා ජනාධිපති කෙනෙක් කියන්නේ එකයි

හරි හරි බන්.....
අපි ඔය ටික දන්නවා..... ඔය ටික හැමදාම ITN එකේ කියනවනේ...

Reply With Quote
Reply

Bookmarks

Tags
අවසන් අය වැය, මට පිස්සු ඕයි, විකිනීමට තිබේ, budget 2015, carrots, erozan ඇටless, erozan bath balaya, erozan fake detected, nb_lka erosan ගේ fake එක

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05014 seconds with 9 queries