ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page යුද්ධෙ තියෙනකොට වේපන් එක තුරුළු කරගෙන නිද
Reply
 
Thread Tools
(#51)
Old
Superman101 Superman101 is offline
Senior Member
Superman101 has a spectacular aura aboutSuperman101 has a spectacular aura aboutSuperman101 has a spectacular aura about
 
Posts: 333
Join Date: Jul 2015
05-26-2018, 03:36 PM

Quote:
Originally Posted by ruchira55 View Post
ඔහොම කියන්නෙ, හිටපු තෙවන යුවරජුට මම කියපු දේවල් නිසා නෙවේ නේද? අර වැදගත් මිනිස්සුන්ව සම්බන්ධ කරගත්ත නිසානේ? නේද? ශෑහ්



ඕකා ගියයි කියලා කාටවත් මොරාල් ආවේ නෑ. හැබැයි වටේ ඉඳන් යුද්ධෙට සපෝර්ට් කරපු අයගෙ වැඩසටහන් නිසා සමාජයෙ මතයක් හැදෙන්න ගත්තා.

පස්සෙ පස්සෙ ඕකව නේවි එකට දාපු එක ගැන කිව්වෙ, පුතාව හමුදාවට පූජ කරාද භාර කරාද වගේ අමුතු වචන සෙට් එකක් දාලා කියන්න ගත්තා. හැබැයි ඒ යුද්ධෙ ඉවරවෙලා පවුලම රඟපාන්න පටන් ගත්තු කාලෙදි.
"ඕකා ගියයි කියලා කාටවත් මොරාල් ආවේ නෑ" You can't make a statement like this. To say like that you have to know each and every one who joined the forces at the time. There may be some people, may be not but you're statement is wrong.

Not only others like Rathana Thero, Nalin de Silva, etc..the government had a proper mechanism to encourage youth to join the forces. "Api Wenuwen Api" is the best ever promotional campaign in Sri Lanka for me.
Reply With Quote
(#52)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 14,020
Join Date: Apr 2015
05-26-2018, 04:03 PM

Quote:
Originally Posted by ruchira55 View Post

මටත් කියපන්කො දැනගන්න ආසයි
ඔයා බබා...
Reply With Quote
(#53)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 15,749
Join Date: Mar 2012
05-26-2018, 04:21 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඇයි මේ කවුද ඔයාගේ යුවරජු තවුසන්ඩ් ටෝක් එකක් දුන්න කියලනේ මේ අවුල් ගිහින් තියෙන්නේ ඉතින් ත්‍රෙඩ් එකේ ඒක කෙලින්ම කිවා නං ඉවරයි වටේ නොයා
එතකොට මම කියපු අනිත් ඒවා උබ දැක්කෙ නැද්ද?
ඒ කියපු ඒවයින් උබට අදාල උනේ අන්තිමට තිබ්බ එක විතරද?


Quote:
Originally Posted by Superman101 View Post
"ඕකා ගියයි කියලා කාටවත් මොරාල් ආවේ නෑ" You can't make a statement like this. To say like that you have to know each and every one who joined the forces at the time. There may be some people, may be not but you're statement is wrong.

Not only others like Rathana Thero, Nalin de Silva, etc..the government had a proper mechanism to encourage youth to join the forces. "Api Wenuwen Api" is the best ever promotional campaign in Sri Lanka for me.
ඔව් මචන් හරියටම කියන්න බෑ තමයි. දන්නෝ දනිතිනෙ.
මම කිව්වෙ අනූගනන් වල ඉඳන් මතයක් හදන්න උත්සහ කරපු කණ්ඩායමක් ගැන. අපි වෙනුවෙන් අපි එක ආවේ පස්සෙනෙ. අපි වෙනුවෙන් අපි කැම්පේන් එකෙන් ලොකු දෙයක් උනා. මම ඒක නෑ කියන්නෙ නෑ.


Quote:
Originally Posted by Hyaenidae View Post
ඔයා බබා...
ඉතින් කියාන්කො බන්. උබේ හිතන විදිහටම මට හිතන්න බැරි වෙන්න පුළුවන්නෙ
Reply With Quote
(#54)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 40,756
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-26-2018, 04:47 PM

Quote:
Originally Posted by ruchira55 View Post
එතකොට මම කියපු අනිත් ඒවා උබ දැක්කෙ නැද්ද?
ඒ කියපු ඒවයින් උබට අදාල උනේ අන්තිමට තිබ්බ එක විතරද?

[/SIZE]
අන්තිම එක විතරක් අදාළ උනේ ඒක වැරදි කතාවක් හින්ද නෙ එහෙම යුද්දෙට පස්සේ බැඳුනා කියල ඒ මිනිස්සු සවුත්තු කරලා කතා කරන එක හරිද එක්කෝ අහවල් පුද්ගලයා තමා මෙහෙම කියල තියෙන්නේ කියල කියන්න ඕනේ පැහැදිලිව, නැතුව හමුදාවට අලුතෙන් බැඳුන හැමෝවම එක ගොඩට දාල හරියනවයැ ඒකයි කිවේ මෙන්න මූ තමයි මෙහෙම කිවේ කියල අදාළ කෙනාගෙ නම දාන්න කියල ඒ අහන්නෙත් නෑ නෙ.
Reply With Quote
(#55)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 15,749
Join Date: Mar 2012
05-26-2018, 04:52 PM

Quote:
Originally Posted by LazyLizard View Post
අන්තිම එක විතරක් අදාළ උනේ ඒක වැරදි කතාවක් හින්ද නෙ එහෙම යුද්දෙට පස්සේ බැඳුනා කියල ඒ මිනිස්සු සවුත්තු කරලා කතා කරන එක හරිද එක්කෝ අහවල් පුද්ගලයා තමා මෙහෙම කියල තියෙන්නේ කියල කියන්න ඕනේ පැහැදිලිව, නැතුව හමුදාවට අලුතෙන් බැඳුන හැමෝවම එක ගොඩට දාල හරියනවයැ ඒකයි කිවේ මෙන්න මූ තමයි මෙහෙම කිවේ කියල අදාළ කෙනාගෙ නම දාන්න කියල ඒ අහන්නෙත් නෑ නෙ.
යුද්ධෙට පස්සෙ බැඳුන හැමෝම එහෙම තව්සන්ඩ් ටෝක් දෙන්නෙ නෑ නේද බන්? තව්ස්නඩ් ටෝක් දෙන සියල්ලම අදාලවෙන්නයි මම ලියලා තියෙන්නෙ.
Reply With Quote
(#56)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of light
 
Posts: 2,899
Join Date: Jul 2014
Location: Kotahena
05-26-2018, 05:30 PM

Quote:
Originally Posted by ruchira55 View Post
යුද්ධෙට පස්සෙ බැඳුන හැමෝම එහෙම තව්සන්ඩ් ටෝක් දෙන්නෙ නෑ නේද බන්? තව්ස්නඩ් ටෝක් දෙන සියල්ලම අදාලවෙන්නයි මම ලියලා තියෙන්නෙ.
Hmmm මඩ ගහපං බැරිනම් කාපං. Army කොල්ලො ඕන නෑ නේ කෙලින් කියපන් බන් වහෙන් ඹරෝ නැතුව. උබට සත පහකට අර වැදගත් මනුස්සයා ගැන respect එකක් නෑ කියලා පේනවා. Army එකේ සෙබළු උඹ අපි වගේ ගෙවල් වලට වෙලා හිටිය නෝන්ජල් මිනිස්සු අතරේ නිකං දේශපාලන ජඩයන්ට සුපර් මාකට් යන්න තර්කයට එක වචනයක් විතරක් වෙලා තියෙන එක ගැන නං දුක හිතෙනව ඇත්තටම.

අපි අඩු ගානේ උන්ට පිං දීලා ඉන්නවා මතක් කරල. උබලා ඒ වෙලාව ආවම කොහෙවත් නැතිව පාඩුවේ ඉන්න ඒ මිනිස්සුන්ව පාවිච්චි කර කර political ජරාවට අැදල දානව. ඒක හෙන චොර වැඩක්

Last edited by Tramadol; 05-26-2018 at 07:06 PM.
Reply With Quote
(#57)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 40,756
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-26-2018, 05:34 PM

Quote:
Originally Posted by ruchira55 View Post
යුද්ධෙට පස්සෙ බැඳුන හැමෝම එහෙම තව්සන්ඩ් ටෝක් දෙන්නෙ නෑ නේද බන්? තව්ස්නඩ් ටෝක් දෙන සියල්ලම අදාලවෙන්නයි මම ලියලා තියෙන්නෙ.
"යුද්ධය ඉවර උනාට පස්සේ ෆෝසස් වලට බැඳිච්ච එවුන්, අද තව්සන්ඩ් ටෝක් දෙනවා"

මේකෙන් කියන්නේ යුද්දේ ඉවරවුනාට පස්සේ හමුදාවට බැඳිච්ච උන් ඔක්කොමල්ල තව්සන්ඩ් ටෝක් දෙනව කියල නෙව උනුත් අර උඩින් කියල තියෙන පාවා දුන්න, අපහස කරපු උන්ගෙ ගොඩට දාල තියෙන්නේ මේකේ අවුලක් පේන්නේ නැත්තන් උඹ වෙනම සින්හලකින් ලියල තියෙන්නේ අනේ මටන්න ඒ බාසාව තේරෙන්නේ නෑ

Last edited by LazyLizard; 05-26-2018 at 05:44 PM.
Reply With Quote
(#58)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 15,749
Join Date: Mar 2012
05-26-2018, 05:54 PM

Quote:
Originally Posted by LazyLizard View Post
"යුද්ධය ඉවර උනාට පස්සේ ෆෝසස් වලට බැඳිච්ච එවුන්, අද තව්සන්ඩ් ටෝක් දෙනවා"

මේකෙන් කියන්නේ යුද්දේ ඉවරවුනාට පස්සේ හමුදාවට බැඳිච්ච උන් ඔක්කොමල්ල තව්සන්ඩ් ටෝක් දෙනව කියල නෙව උනුත් අර උඩින් කියල තියෙන පාවා දුන්න, අපහස කරපු උන්ගෙ ගොඩට දාල තියෙන්නේ මේකේ අවුලක් පේන්නේ නැත්තන් උඹ වෙනම සින්හලකින් ලියල තියෙන්නේ අනේ මටන්න ඒ බාසාව තේරෙන්නේ නෑ
තව්සන්ඩ් ටෝක් නොදෙන රණවිරුවො ඕකට අදාල වෙන්නෙ කොහොමද කියපන්?
Reply With Quote
(#59)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 29,579
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
05-26-2018, 05:59 PM

bp
Reply With Quote
(#60)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 40,756
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-26-2018, 06:43 PM

Quote:
Originally Posted by ruchira55 View Post
තව්සන්ඩ් ටෝක් නොදෙන රණවිරුවො ඕකට අදාල වෙන්නෙ කොහොමද කියපන්?
නොදෙන උන් අදාළ වෙන්නේ උනුත් තවුසන්ඩ් ටෝක් දෙනවා කියල උඹ කියන නිසා නෙ දැන් "හමුදාවේ අය හොරකන් කරනවා" කියල මම කිව්වොත් ඒක අදාළ වෙන්නේ එහෙම හොරකමක් කරලා තියෙන එකෙක්ට විතරද මුළු හමුදාවේ හැමෝටම අපහාසයක් වෙන්නේ නැද්ද
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! රුචිර>>, ! ruchira55 unpලොල්ලා, 2020janadipati-rohan, ranilge පුකට දිව, rohanpallewatta2020, ruchira55=මොන්ගලයා, unp + jvp කුමන්ත්‍රණ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 3.81729 seconds with 9 queries