ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුරලි කිව්ව ජනාධිපතිවරු දෙන්නා කවුද?
Reply
 
Thread Tools
(#51)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,860
Join Date: Mar 2009
Location: Kurunegala
11-09-2018, 12:22 AM

Quote:
Originally Posted by Pessimist View Post
එක්කෙනෙක් ප්‍රේමදාස. අනික් කෙනා දන්නෑ
හුඟක් අය මහින්ද කියන්නෙ සාපෙක්ෂවනේ... චන්ද්‍රිකායි රනිලුයිනේ අතරමැද හිටියේ. ඉතින් මහින්ද තමා මුරලි කියන අනිත් නම්. කොහොමත් මුරලි ගෙ අයියද මල්ලිද ඒ දවස්වල සෑහෙන ප්‍රසිද්ධයිනේ මොකකටදෝ

මහින්ද ඇත්තටම එක්සිබිෂන් එකට උනත් මිනිස්සු ලවා දේශීයව නිෂ්පාදනය වෙනුවෙන් වැඩ කලා... හුඟක් ග්‍රාමීයව කරපු කන්ස්ට්‍රක්ෂන්ස් නම් ඉතින් ප්‍රාදේශීය දේශපලකයගේ නමයි සාක්කුවයි දෙකම වෙනුවෙන් තමා... හැබැයි එහෙම හරි යමක් කලා කියන එක තමා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ... හුඟක් අය පොහොර අඩුවට දෙනවට කැමතියි. හේතුව කුඹුරු හුරු කරල ඉවරයි පොහොරට...වී පාඩු නම් සෝඅයා වවන්න කියපු අයට වඩා පොලොවට වහ දාලා හරි වී වවලා කාපියව කියන එක ගමේ මිනිස්සුන්ට වටිනවා.. බැලන්ස් නැති අවුලක් තියෙන්නේ
Reply With Quote
(#52)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of light
 
Posts: 6,937
Join Date: Mar 2018
11-09-2018, 12:26 AM

Quote:
Originally Posted by upulpdn View Post
හුඟක් අය මහින්ද කියන්නෙ සාපෙක්ෂවනේ... චන්ද්‍රිකායි රනිලුයිනේ අතරමැද හිටියේ. ඉතින් මහින්ද තමා මුරලි කියන අනිත් නම්. කොහොමත් මුරලි ගෙ අයියද මල්ලිද ඒ දවස්වල සෑහෙන ප්‍රසිද්ධයිනේ මොකකටදෝ

මහින්ද ඇත්තටම එක්සිබිෂන් එකට උනත් මිනිස්සු ලවා දේශීයව නිෂ්පාදනය වෙනුවෙන් වැඩ කලා... හුඟක් ග්‍රාමීයව කරපු කන්ස්ට්‍රක්ෂන්ස් නම් ඉතින් ප්‍රාදේශීය දේශපලකයගේ නමයි සාක්කුවයි දෙකම වෙනුවෙන් තමා... හැබැයි එහෙම හරි යමක් කලා කියන එක තමා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ... හුඟක් අය පොහොර අඩුවට දෙනවට කැමතියි. හේතුව කුඹුරු හුරු කරල ඉවරයි පොහොරට...වී පාඩු නම් සෝඅයා වවන්න කියපු අයට වඩා පොලොවට වහ දාලා හරි වී වවලා කාපියව කියන එක ගමේ මිනිස්සුන්ට වටිනවා.. බැලන්ස් නැති අවුලක් තියෙන්නේ
වෙන්න ඇති මං මුරලි කියපු එකවත් තාම කියෙව්වෙ නෑ නිකං කනාවට ගෙස් කරල කිව්වෙ

හැබැයි දන්න තරමිං මහින්ද සාම්ප්‍රදායික වී වර්ග ආයෙ වගා කරන්න වැඩක් පටං ගත්ත මොනා වුනාද නං දන්නෙ නෑ. පොඩි ප්‍රමාණයක්ද කොහෙද සාම්ප්‍රදායික වී වර්ග වගා කලා

රනිල් ආව කියන්නෙ බොහෝ විට ඒව නවත්තල දාන්න ඇති
Reply With Quote
(#53)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,536
Join Date: Mar 2011
Location: Malabe
11-09-2018, 12:28 AM

ඔය සෝයත් වැවෙනවද පොහොර නැතුව..ඕව ඇවිල්ල කොළඹ a/c කාබර වලට වෙලා ''පාන් නැත්තන් කේක් කාපල්ල'' කියන හරක්ගෙ ගොන් කතා..ඔය ගොන් කතා වලට තමයි පහුගිය ගම් සබාවෙන් උත්තර හම්බුනේ..
Reply With Quote
(#54)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,860
Join Date: Mar 2009
Location: Kurunegala
11-09-2018, 12:35 AM

Quote:
Originally Posted by Pessimist View Post
වෙන්න ඇති මං මුරලි කියපු එකවත් තාම කියෙව්වෙ නෑ නිකං කනාවට ගෙස් කරල කිව්වෙ

හැබැයි දන්න තරමිං මහින්ද සාම්ප්‍රදායික වී වර්ග ආයෙ වගා කරන්න වැඩක් පටං ගත්ත මොනා වුනාද නං දන්නෙ නෑ. පොඩි ප්‍රමාණයක්ද කොහෙද සාම්ප්‍රදායික වී වර්ග වගා කලා

රනිල් ආව කියන්නෙ බොහෝ විට ඒව නවත්තල දාන්න ඇති
නැහැ රනිල් ට අලුතෙන් නවත්තන්න ඕඩර් දුන්නා කියන්න බෑ... රනිල්ගෙන් පටන්ගන්න සම්ප්‍රදාය තුල ඒ වගේ ව්‍යාපෘති ගැන කිසිම ඇටෙන්ෂන් නෑ... එයාට තිබ්බේ කාර් බාර් ලොකු කොම්පැණි වගේ දේවල්. ඒවත් ගෙන්නගන්න බැරි උනා මෑන්ට...

මහින්ද රාජ්‍ය සේවය වැඩි කරන්න ඕනේ ජොබ් දෙන්න ඕනේ හිතලා රජයේ ජොබ් නැත්නම් ගෙදරට නාකි වෙමි කියලා හිටපු 90% ගෙනු අයට සංවර්ධන නිලධාරි පත්වීම දුන්නා ලක්ෂ ගණන්. ඔව්. ඒ අයට ජොබ් එක තිබ්බේ ලිපිකරු වැඩේත් එක්ක සමාන්තරව වගේ. ආර්ථික සංවර්දන නිලධාරි කියලා ගම්වල සිද්ධ වෙන බීජ ඇට දීම, පාරවල් කොන්ක්‍රීට් කරද්දි බලන්න වගේ දේවල් දීලා ප්‍රශ්න ගොඩකුයි නිෂ්පාදන වැඩි කිරීමයි දෙකම කරළියට ගෙනාවා... ඇට්ලීස්ට් අර මිනිස්සු ගොඩකට මාන්සික සුවයක් උනා.. ඒ හුඟක් අය ගම්වල මිනිස්සු... ඒක නිසා මහින්ද සාපෙක්ෂව දක්ෂ උනා ගම තමන් එක්ක ඇඳ බැද තියාගන්න.
Reply With Quote
(#55)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is online now
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 14,877
Join Date: Apr 2015
11-09-2018, 12:37 AM

Quote:
Originally Posted by erozan View Post
ඔය සෝයත් වැවෙනවද පොහොර නැතුව..ඕව ඇවිල්ල කොළඹ a/c කාබර වලට වෙලා ''පාන් නැත්තන් කේක් කාපල්ල'' කියන හරක්ගෙ ගොන් කතා..ඔය ගොන් කතා වලට තමයි පහුගිය ගම් සබාවෙන් උත්තර හම්බුනේ..

සෝයා වවන්න කිව්වේ වී අතිරික්තයක් තිබ්බ හින්ද නැතුව පොහොර කේස් එකක් හින්ද නෙමේ
Reply With Quote
(#56)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,536
Join Date: Mar 2011
Location: Malabe
11-09-2018, 12:39 AM

Quote:
Originally Posted by Hyaenidae View Post

සෝයා වවන්න කිව්වේ වී අතිරික්තයක් තිබ්බ හින්ද නැතුව පොහොර කේස් එකක් හින්ද නෙමේ
රනිල් ඔයිට කලින් ගර්කින් වවන්ඩත් කියුවෙ 2002 දි, ඔය වගේ ගොන් කතා නිසා තමයි අන්තිමට පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනේ..
Reply With Quote
(#57)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,860
Join Date: Mar 2009
Location: Kurunegala
11-09-2018, 12:40 AM

Quote:
Originally Posted by erozan View Post
ඔය සෝයත් වැවෙනවද පොහොර නැතුව..ඕව ඇවිල්ල කොළඹ a/c කාබර වලට වෙලා ''පාන් නැත්තන් කේක් කාපල්ල'' කියන හරක්ගෙ ගොන් කතා..ඔය ගොන් කතා වලට තමයි පහුගිය ගම් සබාවෙන් උත්තර හම්බුනේ..
සෝයා වැවෙනවා තමා පොහොර නැතිව කුඹුරු වල. රවියා ටීවී එකේ ඕක කියන්න ඇත්තෙ මොකෙක් හරි උගන්නලා.. මිනිස්සු සෝයා වවන්නේ වී කුඹුරු එක්ක නියරේ. මුලු කුඹුරුම සෝයා වවපුවම මොකාද බත් කන්න හාල් දෙන්නේ? අතිරික්තයට උත්තරේ ගොන් කතාවකින් බේරන්න ගියේ... අන්තිමට නියඟේ ආවම හාල් ගෙන්වන්න උනා...මිනිස්සුන්ගේ සංස්කෘතිය බත් කන එක. ඒවා තේරුම් ගන්න උන් නෙවෙයි රනිල්ගේ සෙට් එක.
ම්නිස්සුන්ට මහින්දව එපා උනේ නෑ ඔය වගේ අංශ වලින්
Reply With Quote
(#58)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is online now
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 14,877
Join Date: Apr 2015
11-09-2018, 12:43 AM

Quote:
Originally Posted by erozan View Post
රනිල් ඔයිට කලින් ගර්කින් වවන්ඩත් කියුවෙ 2002 දි, ඔය වගේ ගොන් කතා නිසා තමයි අන්තිමට පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනේ..
රජයෙන් ගත්ත ඒවත් සත්වාහාර වලට වික්ක පාඩුපිට මෝල් වලින් ඉල්ලද්දී, එතනිනුත් පාඩුයි ඊට පස්සේ පිටරටිං හාල් ගෙන්නද්දි එතනිනුත් පාඩුයි
Reply With Quote
(#59)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,860
Join Date: Mar 2009
Location: Kurunegala
11-09-2018, 12:52 AM

ග්‍රාමීය අංශ වලින් තමා මහින්දට මිනිස්සු රැකුණේ.. සේවා අංශයේ උන්ට කරප්ටඩ් සිස්ටම් එක නිසා බහුතරයක් රාජකාරිමය වශයෙන් ආර්ථිකමය වශයෙන් ව්‍යාපාරික වශයෙන් ස්ට්‍රෙස් උනා...
බැසිල් සාධකය
Reply With Quote
(#60)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 1,894
Join Date: Nov 2010
11-09-2018, 12:57 AM

රොශාන් පල්ලෙවත්ත සහ මුරලි එකම ඉස්කෝලෙට ගියේ. කටුගස්තොට ශා.අන්තෝනි විදුහලට. ඉස්කෝලේ කතෝලික උනාට වැඩිපුර ඉන්නේ බෞද්ධ ලමයි. ආගම් හතරම ඉස්කෝලේ තියන්වා, ආගම හසතරමේ වතාවන් ඉස්කෝලේ හැම මාසේ පලවෙනි සිකුරාදම තියන්වා. සංකෘතික උත්සව තියන බාධාවක් නෑ. ආගම් හතරෙන්ම සබ්ජෙක්ට් තියන්වා විභාගෙට. සමගියෙන් ඉන්නේ කෝමද කියලා අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ නෑ. වෙනසක් රටේ වෙන්න ඕනේ නම් මේ මිනිස්සු ඉස්සරට එන්න ඕනේ
Reply With Quote
Reply

Bookmarks

Tags
i am still pm

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02890 seconds with 11 queries