ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Downloads
Reload this Page බූට්_කරමු_පෙන්_එකෙන්.....
Reply
 
Thread Tools
(#1)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
check බූට්_කරමු_පෙන්_එකෙන්..... - 01-24-2013, 10:17 AM

ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..


මේකේ වටිනා කම කියන්නේ මොකොද මෙකෙන් අපිට Windows Setup එක Disk Image එකක් විදිහට ඒකියන්නෙ .iso format එකෙන්ම තියෙන්න ඕනෙ නැහැ.. මේකෙන් එක්කො .iso ෆය්ල් එකක් නැත්තම් අපේ රොම් එකට දාල තියෙන ඩිස්ක් එකෙන් නැත්තම් වටිනාම දේ කියන්නෙ මේකෙන් නිකන්ම හාර්ඩ් එකට තමන් ඩිස්ක් එකකින් Copy කරපු ෆෝල්ඩර් එකකින් වුනත් ලේසියෙන්ම පෙන් එකෙන් බූට් වෙන විදිහට හදා ගන්න පුලුවන්..:c ool:



මේ තියෙන්නේ දැනට මේ වගෙ තියෙන අනිත් එවත් එක්ක බලපු සසදා බැලීම



ඔන්න ඔහෙනම් මෙන්න තියෙනවා බා ගන්න ලින්ක් එක..

DOWNLOAD

මෙන්න මෙහෙමයි දැන් ඕක අපි පෙන් එකේ වැඩ කරන විදිහට අපි හදා ගන්නේ..

1. මුලින්ම ඇප් එක බාගෙන ඕපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..



පෙන් එක ගහලම ඔපන් කරොත් වැඩේ ලේසි මොකද ඒ ඇප් එකෙන් එයාම අදුර ගන්නවා ගහල තියෙන පෙන් එක..
ඔන්න එතකොට මෙහෙම එවි..
ෆොර්මැට් කරන්න ඔනෙ නම් එතනම තියෙනවා Quick Format කියලා ඔප්ශන් එකක්..



2. හරි.. දැන් අපි අපිට අවශ්ය පෙන් එක තෝර ගත්තනේ..
දැන් ඉතින් අපේ තියෙන Image(.iso) ඒක තියෙන තැන අපි දෙන්න ඕනෙ ඒකට ඔය දකුනු පැත්තෙන් තියෙන්නේ Drop Source Or Click කියන තැන Click කරන්න..අන්න එතනින් ඊටපස්සේ තමන්ගෙ ඒ Image File එක තෝරලා ඔපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..



Image එකක් නෙමේ නම් අපේ සෙටප් තියෙන ෆෝල්ඩර් / නැත්තම් රොම් එක සෙලෙක්ට් කරලා කෙලින්ම ඩ්‍රැග් කරලා අර Drop Source Or Click කියන තැන අත් අරින්න. එතකොට එයා ඔටෝ ගානට වැඩේ කරාවි..



3.ඔන්න ඊටපස්සේ ඒ ටික කරාට පස්සේ..
පල්ලෙහා තියෙන DO it! කියන එක ක්ලික් කරලන්න එතකොට ඒ ඇප් එකෙන් පෙන් එකට කොපි වෙන වැඩේ පටන් ගන්නවා..:y es:



4.ඊටපස්සේ ඔක්කෝම වැඩ ටික ඉවර වුනාම මෙන්න මෙහෙම ඒවි..
පල්ලෙහා තියෙන Thanks! කියන තැන ක්ලික් කරලා exit වෙන්න..



ඔන්න ඉතින් දැන් වැඩේ හරි දැන් ඉතින් අපිට පෙන් එකෙන් බූට් කරලා වින්ඩොව්ස් දාගන්න පුලුවන්..
මම මගේ එකටත් වින්ඩොව්ස් 8 දැම්මේ මේ විදිහට ආයේ කියන්න දෙයක් නැහැ සුපිරියටම වැඩ..




BUMP එකකින් හරි සප් එකක් දෙන්න හොදේ

++++++++++++++++++++++

මම කලින් දාපු ත්‍රෙඩ්ස් ටික බලන්න මෙතන ඔබන්න..
Reply With Quote
(#2)
Old
kmc madushan's Avatar
kmc madushan kmc madushan is offline
Senior Member
kmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to behold
 
Posts: 25,034
Join Date: Feb 2011
Location: LK
01-24-2013, 10:20 AM

good post machan
Reply With Quote
(#3)
Old
panchaz's Avatar
panchaz panchaz is online now
Senior Member
panchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nicepanchaz is just really nice
 
Posts: 12,132
Join Date: Mar 2009
Location: The Estadio Santiago Bernabéu
01-24-2013, 10:20 AM

ela thread ekak machan
Reply With Quote
(#4)
Old
DeepAnalyzer DeepAnalyzer is offline
Senior Member
DeepAnalyzer is a jewel in the roughDeepAnalyzer is a jewel in the roughDeepAnalyzer is a jewel in the roughDeepAnalyzer is a jewel in the roughDeepAnalyzer is a jewel in the roughDeepAnalyzer is a jewel in the rough
 
Posts: 829
Join Date: Jan 2013
Send a message via Skype™ to DeepAnalyzer
smile 01-24-2013, 10:23 AM

nice thread machan.Rep added
Reply With Quote
(#5)
Old
smad's Avatar
smad smad is offline
Senior Member
smad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of light
 
Posts: 3,908
Join Date: Jan 2007
Location: 日本
Send a message via Skype™ to smad
01-24-2013, 10:25 AM

Ela...
Reply With Quote
(#6)
Old
Nisala88's Avatar
Nisala88 Nisala88 is offline
Senior Member
Nisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of lightNisala88 is a glorious beacon of light
 
Posts: 4,592
Join Date: Oct 2006
Location: ~Madhouse~
Send a message via Skype™ to Nisala88
01-24-2013, 10:25 AM

fatta machan
math hoya hoya hitiye me wage ekak
sorry rep denna belu puluwan wuna welawata dennam
Reply With Quote
(#7)
Old
mjayanatha's Avatar
mjayanatha mjayanatha is offline
Senior Member
mjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to behold
 
Posts: 28,651
Join Date: Jan 2008
Location: යන එන මං නැහැ
Send a message via ICQ to mjayanatha Send a message via AIM to mjayanatha Send a message via MSN to mjayanatha Send a message via Yahoo to mjayanatha Send a message via Skype™ to mjayanatha
01-24-2013, 10:28 AM

good post machan
Reply With Quote
(#8)
Old
mic's Avatar
mic mic is offline
Senior Member
mic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of lightmic is a glorious beacon of light
 
Posts: 1,635
Join Date: Nov 2006
01-24-2013, 10:30 AM

8+
Reply With Quote
(#9)
Old
Roshan 4ever's Avatar
Roshan 4ever Roshan 4ever is offline
Senior Member
Roshan 4ever is a jewel in the roughRoshan 4ever is a jewel in the roughRoshan 4ever is a jewel in the roughRoshan 4ever is a jewel in the roughRoshan 4ever is a jewel in the roughRoshan 4ever is a jewel in the rough
 
Posts: 688
Join Date: Nov 2008
Location: Matara
01-24-2013, 10:31 AM

Thanx for sharing macho. godak watinawa.
rep denna 24hrs innalu.
Reply With Quote
(#10)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,821
Join Date: Apr 2010
Location: Sri Lanka
01-24-2013, 10:33 AM

good post
Reply With Quote
Reply

Bookmarks

Tags
boot from usb, usb boot

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02586 seconds with 9 queries