ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page මන්නාරම ගමන
Reply
 
Thread Tools
(#1)
Old
dineshdcc's Avatar
dineshdcc dineshdcc is offline
Senior Member
dineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nice
 
Posts: 288
Join Date: Sep 2009
Location: Matale
මන්නාරම ගමන - 07-05-2014, 11:45 PM

මම එලකිරි එකේ දාන පලවෙනි thread එක.
ගොඩක් කල් එලකිරි එකේ තියෙන එව කියෙව්ව විතරයි... සමහර වෙලාවට ලොගින් වෙලා සමහර වෙලවට විසිටර් කෙනෙක් විදියට



මන්නාරම ගමන..
2013-11-11/12/13
ගමන ගියේ බයික් එකේ 750km විතර තිබුන සම්පූර්ණ ගමන
ඉතින් ඒ පැත්තට යද්දි පලවෙනියටම මගෙ හිතට ඇල්ලුවේ මැදවච්චිය බස් නැවතුම්පල.


උදේම බඩගිනි නිසා එලවලු රොටී කෑව මේ මාමගෙන්


තන්තිරිමලේ පාර



[IMG]


තන්තිරිමලේ පුදබිම









තන්තිරිමලේ පන්සලේ තිබුන පොකුනෙ බැම්ම හාරල වතුර අයින් කරල. පිරිල තිබුනු පාසි මැරෙන්න කියල. නමුත් නැවත ඒ බැම්ම තිබුනු ශක්තියට හදන්න බැරිවෙයි මට හිතන විදියට. කට්ටිය මේ වැවේ මොනවහරි හෙව්වද දන්නෙ නෑ...



අලුතෙන් හදපු ස්ටේෂන් එක



මන්නාරමේ වැදගත් ස්ථාන



පුන්චිකුලම්






මඩු පල්ලිය




ගල්රෝලෙට යටවෙලාද???? නෑ.....


මන්නාරමට ලඟයි



හින්දු කෝවිල්





වැදගත් දෙයක් තියනව මේ කෝවිලට යද්දි උඩුකය නිර්වස්ත්‍රව යන්න ඕනි... බයවෙන්න එපා පිරිමි විතරයි එහෙම යන්න ඕනි



මන්නාරමට බැසයන හිරු


අපි මන්නාරමේ නැවතුනේ යාලුවෙක්ගෙ ගෙදර.. එයා තමයි මට උදව් කරේ ම්න්නාරමේ ඇවිදින්න... රෑට එහෙන් උනු උනු ඉට්ලි...



මන්නාරමේ බලකොටුව. මේක හදල තියෙන්නෙ කොරල්පර කෑලි වලින්...





මන්නාරමේ පරණ පාලම හා අලුත් පාලම (පරණ පාලම අලුත් පාලමට මෙහාපැත්තෙන් හොදින් බැලුවොත් පේනවා)




බයෝබැබ් ගස.. මම දැකල තියන වැඩිම වටප්‍රමාණයක් තියන ගස.. ලංකාවෙ මීට වඩා ලොකු ඒව තියනවද?



ගහක් ඇතුලෙන් ගහක්.. මේ ගහ ඇතුලෙ තල්ගහක් තියනව හොදට බැලුවම පේනව...




බූරු පැටව් මාර ලස්සනයි මටනම් පොඩිකාලෙ..











කරවල හදන්නෙ මෙහෙමයි



මන්නාරමේ පුරාව්‍රෘතයක එන අඩි 40ක් උස මිනිසුන් දෙදෙනාගේ සොහොන- මේක වටේටත් මුන් පල්ලියක් හදල...


පරණ ලයිට්හවුස් එක





ලුණු ලේවාය




පයිලින් මැෂින්


මන්නාරම් රේල්පාරේ පාලම හදන තැන



තල්මහෙක්ගේ ඇටකටු


තාරකා මාලුවා


පරණ මන්නාරම පාලම


මේක වෙන පාලමක්


අරිප්පු කොටුව


ඩොරික් ගොඩනැගිල්ල - බ්‍රිතාන්‍ය ජතිකයින් මෙතන ඉදන් මුතු පරවල මුතු කැඩුවලු . අපිට නිදහස ලැබිල උන් යද්දි තලපු මුතුබෙල්ලො ටික මුහුදට දාල ගියාලු ආපහු මුතුබෙල්ල්ලො හැදෙන්නෙ නැතිවෙන්න (ඒ ලඟ හිටපු කෙනෙක් කිව්වේ)
මේ ගොඩනැගිල්ල චන්නකින්නරාවී වීඩියෝ එකෙයි තව වීඩියෝ එකකයි ලොකේෂන් එකක් විදියට අරන් තියනව..







මිහින්තලේ චෛත්‍යය


මුලු ගමනම ගිය මගෙ බයිසිකලය





කොහොමද යාලඋවනේ පොටෝ ටික??
මම හිතනව මන්නාරමේ ට්‍රිප් එකක් යනකෙනෙක්ටත් මේක වැදගත් වෙයි කියල..

Last edited by dineshdcc; 07-06-2014 at 01:07 AM.
Reply With Quote
(#2)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,215
Join Date: Dec 2011
Location: 60 වත්ත
07-05-2014, 11:56 PM

bump
Reply With Quote
(#3)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
07-06-2014, 12:06 AM

පිංතූර ටික නම් පට්ටම ලස්සනයි බං.. එකක් නෑර සේව් කරගත්තා..
උඹ තනියමද බං ගියේ..?
Reply With Quote
(#4)
Old
HTTPS HTTPS is offline
Banned
HTTPS is infamous around these parts
 
Posts: 254
Join Date: Jul 2014
07-06-2014, 12:07 AM

Niyama Snap tika..
Mokada ubey DSLR eka??
Reply With Quote
(#5)
Old
kajja's Avatar
kajja kajja is offline
Senior Member
kajja has a spectacular aura aboutkajja has a spectacular aura aboutkajja has a spectacular aura aboutkajja has a spectacular aura aboutkajja has a spectacular aura about
 
Posts: 1,542
Join Date: Nov 2008
07-06-2014, 12:08 AM

ela machn pattai
Reply With Quote
(#6)
Old
kasun69 kasun69 is offline
Senior Member
kasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of lightkasun69 is a glorious beacon of light
 
Posts: 2,307
Join Date: Mar 2011
07-06-2014, 12:10 AM

ela ...
Reply With Quote
(#7)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
07-06-2014, 12:13 AM

http://3.bp.blogspot.com/-DSYoqNX8QI...920_edited.jpg

මචං මෙන්න මේ පිංතූරෙ මීට වඩා කොලිටි එකක් එවපංකො මට පුළුවන් නම්..
Reply With Quote
(#8)
Old
Dewrangi's Avatar
Dewrangi Dewrangi is offline
Senior Member
Dewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to allDewrangi is a name known to all
 
Posts: 2,019
Join Date: Mar 2013
Location: USA
07-06-2014, 12:38 AM

ලස්සන පින්තුර ටික. බෙදා ගත්තට ස්තුතියි.
Reply With Quote
(#9)
Old
dineshdcc's Avatar
dineshdcc dineshdcc is offline
Senior Member
dineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nicedineshdcc is just really nice
 
Posts: 288
Join Date: Sep 2009
Location: Matale
07-06-2014, 12:51 AM

Quote:
Originally Posted by GuneBhai View Post
bump
thanx

Quote:
Originally Posted by crazybuddy View Post
පිංතූර ටික නම් පට්ටම ලස්සනයි බං.. එකක් නෑර සේව් කරගත්තා..
උඹ තනියමද බං ගියේ..?

මමයි තව යාලුවෙකුයි ගියේ. මන්නාරමේ මගෙ යාලුවෙක් ඉන්නව. ඌ එහෙන් සෙට් උනා

Quote:
Originally Posted by HTTPS View Post
Niyama Snap tika..
Mokada ubey DSLR eka??
thnx .. DSLR newei machan, CANON SX150IS ekak


Quote:
Originally Posted by kajja View Post
ela machn pattai
thanx

Quote:
Originally Posted by kasun69 View Post
ela ...
thanx

Quote:
Originally Posted by crazybuddy View Post
http://3.bp.blogspot.com/-DSYoqNX8QI...920_edited.jpg

මචං මෙන්න මේ පිංතූරෙ මීට වඩා කොලිටි එකක් එවපංකො මට පුළුවන් නම්..
මොනවට use කරනනද පින්තූරෙ?

Quote:
Originally Posted by Dewrangi View Post
ලස්සන පින්තුර ටික. බෙදා ගත්තට ස්තුතියි.
ස්තුතියි
Reply With Quote
(#10)
Old
DJANURADHA@mp3's Avatar
[email protected] DJANURADHA@mp3 is offline
Senior Member
DJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really niceDJANURADHA@mp3 is just really nice
 
Posts: 17,448
Join Date: Dec 2007
Location: nOw in EK family
07-06-2014, 01:02 AM

maaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaara lassanai machan sha ela
Reply With Quote
Reply

Bookmarks

Tags
blackp

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03990 seconds with 9 queries