ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page සිරීපාදේ සහ අපි
Reply
 
Thread Tools
(#1)
Old
Radical78's Avatar
Radical78 Radical78 is offline
Senior Member
Radical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to behold
 
Posts: 15,501
Join Date: Mar 2010
Location: Searching..........
check සිරීපාදේ සහ අපි - 04-19-2018, 07:28 PM



ඉස්සෙල්ලම කියන්න ඕන මේක ට්‍රැවල් ගැන විස්තරයක් නම් නෙමෙයි,
මම පහුගිය දවසක සිරීපාදේ කරුණා කරා, මේ මගේ දහවෙනි වතාව,
කරුණා කරන අතරතුරේම හිතුන දේවල් ටිකක් ලියන්න බැලුවේ,
ගොඩක් අය සිරීපාදේ යන්නේ විනෝද ගමනක් විදියට,
ඒත් අදටත් තුන්සරණ කවි කියාගෙන යන නඩ නැතුව නෙමෙයි,
අපේ සාක්ෂරතාවය ඉහල මට්ටමක තිබුනට මිනිස්සු කොයිතරම් නැහැදිච්ච නූගත් පිරිසක්ද
කියලා මට හිතුන වාර අනන්තයි,
පහල ඉදලම උඩට යනකම් ටොපිකොල, බිස්කට් පැකට් කවර, මුරුක්කු කවර, විවිධ පොලිතින් කවර,
ප්ලාස්ටික් බෝතල් හැමතැනම විසි කරලා,
මම කීප තැනක තිබ්බ ඒවා කුණු බාස්කට් වලට දැම්මා,
මේ තරම් දැනුවත් කරලත් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැති වගේ හැසිරෙන්නනැයි කියලා
මට තේරෙන්නේ නැහැ,
හරිම කණගාටුවක් දැනෙනෙවා මේවා දකිද්දි,
මට රට හදන්න බැහැ, අපේ කට්ටිය ගෙනියපු හැම දෙයක්ම අපි ආපහු ගෙනාවා,
මට පුළුවන් විදියට අපේ අයව දනුවත් කරා..
මම මේ ත්‍රෙඩ් එක දාලා බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන්න ආයේ කිසිම දවසක
පරිසරයට හානියක් වෙන මේ වගේ දේවල් කරන්න එපා..
තමන් දන්න කියන හරි දැනුවත් කරලා එක්කෙනෙක් හරි මේ හොද මගට ගන්න..
එහෙනම් ජයවේවා..

හැටන් පාරෙන් යන අයට කියන්නේ..
හැන්දෑවෙ 6-7ටවත් කලින් කරුණා කරන්න පටන් ගන්න..
සීතගඟුලේ ඉදලා ගෙත්තම්පාන අතර පඩිපෙල් සීග්‍ර නැග්මක් තියෙන්නේ..
මේ ටික ඇගේ ශක්තිය ඉතුරුකරගෙන හෙමින් නගින්න..
ඉරසේවේ බලන්නේ නැත්නම් මලුව වැදගෙන පහලට කරුණා කරලා අනිත් අයට අවස්ථාව දෙන්න...
උඩට යන්න යන්න හැමදේම ගනන්, දෙගුනෙටත් වඩා වැඩී,
ඕන කරන දේවල් ගෙදරින්ම අරන් යන්න පුළුවන් දේවල්..

අනිත් කියන්න අමතක වෙච්ච දේ තමයි
නගිනකොට දකුණු පැත්තෙන් විතරක් උඩට නගින්න
වම් පැත්තෙන් නගින්න එපා,
මහන්සියට පඩිපෙලේ වාඩිවෙලා ඉන්නකොට අනිත් අයට කරදරයක් නොවෙන්න වාඩිවෙන්න,
සමහර අය එක පෙලට වාඩිවෙලා ඉන්නවා,
ඒකෙන් නගින බහින දෙගොල්ලොන්ටම අවහිරවෙනවා,
කඩවල් වල තියෙන බංකුවල නිදාගන්න, නිකම් ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න එපා,
මොකද උනුත් කරන්නේ බිස්නස් එකක්නේ..

Last edited by Radical78; 04-20-2018 at 09:21 AM.
Reply With Quote
(#2)
Old
Anjulayr's Avatar
Anjulayr Anjulayr is offline
Senior Member
Anjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really niceAnjulayr is just really nice
 
Posts: 1,936
Join Date: Sep 2011
Location: kotte
04-19-2018, 07:34 PM

bump
Reply With Quote
(#3)
Old
leeroxxroxx's Avatar
leeroxxroxx leeroxxroxx is offline
Senior Member
leeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of light
 
Posts: 1,238
Join Date: Sep 2012
Location: Panadura 💪🏃🌍🌴
Send a message via ICQ to leeroxxroxx Send a message via AIM to leeroxxroxx Send a message via MSN to leeroxxroxx Send a message via Yahoo to leeroxxroxx Send a message via Skype™ to leeroxxroxx
04-19-2018, 07:39 PM

bump
Reply With Quote
(#4)
Old
smnadundk's Avatar
smnadundk smnadundk is offline
Senior Member
smnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of lightsmnadundk is a glorious beacon of light
 
Posts: 4,370
Join Date: May 2013
04-19-2018, 07:43 PM

bmp
Reply With Quote
(#5)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 15,864
Join Date: Jun 2007
Location: click here
04-19-2018, 07:44 PM

tnxxx
Reply With Quote
(#6)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,474
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
04-19-2018, 07:45 PM

kage kageth waradi owa
Reply With Quote
(#7)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant futureHKavinda has a brilliant future
 
Posts: 31,278
Join Date: Dec 2013
Location: 🆆🅴🆂🆃නාහිර
04-19-2018, 07:47 PM

ම්පි
Reply With Quote
(#8)
Old
Red-Cat's Avatar
Red-Cat Red-Cat is offline
Senior Member
Red-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really niceRed-Cat is just really nice
 
Posts: 351
Join Date: Apr 2018
04-19-2018, 07:49 PM

BUMP
Reply With Quote
(#9)
Old
ulta's Avatar
ulta ulta is offline
Senior Member
ulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of light
 
Posts: 4,668
Join Date: Jan 2011
Location: සිහිනලන්තය
04-19-2018, 07:55 PM

good post+++
Reply With Quote
(#10)
Old
Mawathagama Mawathagama is offline
Senior Member
Mawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of light
 
Posts: 2,600
Join Date: May 2016
04-19-2018, 08:15 PM

puluwan tharam mahansi nowee waadi wewee yanna ona.
anika dan aluth concrete padi pela hari amaruyi godak ayata.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02422 seconds with 9 queries