ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතෙන්_උගත්_පාඩම්
Reply
 
Thread Tools
(#1)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,042
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
Love ජීවිතෙන්_උගත්_පාඩම් - 01-19-2017, 11:18 AM

ඔන්න සිඞ්හළු මට අලුත් ත්‍රෙඩ් එකක් දාන්න අදහසක් ආවා.... අපි ජීවත් වෙනකොට අපි අතින් වෙන වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නවා.. අපෝ ආයෙනම් ඒක කරන්නේ නැහැ... මේ වගේ හිතන දේවල් වෙනවා හැමදාම..

මේ ත්‍රෙඩ් එකේ එහෙම උබල අත්දැකීම් වලින් ඉගෙන ගත්තු දේවල් දාපල්ලා අනිත් උන්ටත් ඉගෙන ගන්න... දානකොට ෆොන්ට් සයිස් 3 කරලා, බෝල්ඩ් කරලා උබලගේ අත්දැකීම (පාඩම) කෙටියෙන් දාපල්ලා...ඊට පහලින් ඕනෙනම් මොකුත් ෆොන්ට් ලොකු නොකර පැහැදිලි කිරීම දාන්න පුළුවන්... වැල් වටාරම් දාන්න එපා...

මම පටන් ගන්නම් එහෙනම්...බම්ප් කරලා, උබලගේ අත්දැකීම් දාල යන්න....

එක පොස්ට් එකකට එක අත්දැකීමක් විතරක් දාන්න

Last edited by kolavari; 01-19-2017 at 11:38 AM.
Reply With Quote
(#2)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,042
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
01-19-2017, 11:20 AM

කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..

මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...
Reply With Quote
(#3)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,042
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
01-19-2017, 11:22 AM

කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...
Reply With Quote
(#4)
Old
sudokuu's Avatar
sudokuu sudokuu is offline
Senior Member
sudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of light
 
Posts: 1,900
Join Date: Jun 2012
Location: hada giya thana
01-19-2017, 11:23 AM

Quote:
Originally Posted by kolavari View Post
කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...
Reply With Quote
(#5)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,042
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
01-19-2017, 11:32 AM

ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...

හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...

ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා
Reply With Quote
(#6)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
01-19-2017, 11:33 AM

කවද හරි දවසක අපි වැඩියෙන් පසුතැවෙන්නෙ කරපු දේවල් වලට නෙමේ නොකරපු දේවල් වලට
ඒ නිසා මොකක් වැදගත් දෙයක් කරන්න හිතුනොත් කරපල්ල

පහත් කල්ල කතා කරන එක ගැන: මිනිහෙක්ව අඳුනගන්න ඕන්නං ඌ තමන්ට වඩා පහතින් ඉන්න අයට සලකන විදිහ බලන්න. මේක නං rowling කියපු එකක්.

සමාජෙ කොහෙවත් හොඳ මිනිස්සුත් නෑ නරක මිනිස්සුත් නෑ ඉන්නෙ හොඳයි නරකයි කලවං මිනිස්සු ඒ මනුස්සය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ අපි බලන්නෙ ඒ මනුස්සය කල හොඳ දිහාද නරක දිහාද කියන එක මත. මේක නං game of thrones වලිං

දෙයක් වැරදියි කියන්නෙ ඒ වැරැද්ද නිසා හොඳ දේවල් වෙන්න බෑ කියන එක නෙමේ. මේ ලෝකෙ මේ සමාජෙ ඕනෙ තරං වැරදි දේවල් තියෙනව සහ ඒ වැරදි දේවල් මත හොඳ දේවල් ගොඩනැගිල තියෙනව. වැරැද්දට ඊට වඩා හොඳ ආදේශයක් නොදී නිකංම වැරදියි කියල ඒක අයිංම කල්ල දැමීමෙන් වෙන්නෙ ඒ වැරැද්ද මත ගොඩනැගිල තිබ්බ හොඳත් නැති වෙලා තිබ්බට වඩා ලොකු විනාශයක් වෙන එක. ඒ නිසා වැරැද්දක් වුනත් වැරදියි කියල දැනුන පලියට එක පාර නැති කරන්න යන්න එපා.

online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ

තව තියේ කොටන්න කම්මැලියි
Reply With Quote
(#7)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,042
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
01-19-2017, 11:35 AM

කාවවත් විස්වාස කරන්න එපා...

සිරාවට කාවවත් විස්වාස කරන්න එපා.. හැම වෙලේම අනිත් අය (අම්මා තාත්ත නොවෙන අය) කියන දේවල් තමන්ට ආදරේට නෙමෙයි කියන්නේ කියල මතක තියාගන්න...

කෙනෙක් ඔයාට දෙයක් කියනවනම් ඇයි මූ මෙහෙම කියන්නේ, මොකක්ද මේකේ යටි අරුත කියල හිතන්න ඒ දේ පිළිගන්න කලින්.. ඕනෙවට වඩා සැක කරන්නත් එපා...හැබැයි පිලිගන්නත් එපා ඒක සැරේ.. හැම දෙකම අපිට නොපෙනන පැත්තක් තියෙනව..ඒක ඔයාට කෙළවෙන පොටක් වෙන්නත් පුළුවන්...
Reply With Quote
(#8)
Old
keshara's Avatar
keshara keshara is offline
Senior Member
keshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of lightkeshara is a glorious beacon of light
 
Posts: 3,979
Join Date: Sep 2006
Location: සිංහල බෞද්ධ රටේ
01-19-2017, 11:37 AM

bump
Reply With Quote
(#9)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,042
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
Up 01-19-2017, 11:40 AM

Quote:
Originally Posted by WhiteWalker View Post

online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ
+12
Reply With Quote
(#10)
Old
ravindaj's Avatar
ravindaj ravindaj is offline
Senior Member
ravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of lightravindaj is a glorious beacon of light
 
Posts: 3,120
Join Date: Sep 2014
01-19-2017, 11:40 AM

good thread.
Reply With Quote
Reply

Bookmarks

Tags
!! adu kule un maramu, !!❤️senuri mage❤️, !❤️mama senurige❤️, !wahallu awith, එජකුලේ ජීවමානයි, ණය නෝනා, ණය පඩික්කම, බඩු ගිහා..හ්, ශනු ගේ ලොකුද ?, allah 3/4 dick, allah tag දාල ගිහින්, buddah pai kota, good thread, kasun kdp wada ponnaya, marage sattabiyo, nabi tag වලින් කොටවයි, naginne nati kdp, y dis kolavari/// dee

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04067 seconds with 9 queries