ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතෙන්_උගත්_පාඩම්
Reply
 
Thread Tools
(#21)
Old
DJLEOx78's Avatar
DJLEOx78 DJLEOx78 is offline
Senior Member
DJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of light
 
Posts: 5,258
Join Date: Jun 2012
Location: Colombo
01-19-2017, 11:53 AM

Quote:
Originally Posted by kolavari View Post
ලොකු සීන් දාන්න එපා...

සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා.. කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..

හැමවෙලේම නිහතමානිව කතා කරන්න.. එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...
Reply With Quote
(#22)
Old
sudokuu's Avatar
sudokuu sudokuu is offline
Senior Member
sudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of light
 
Posts: 1,898
Join Date: Jun 2012
Location: hada giya thana
01-19-2017, 11:55 AM

Quote:
Originally Posted by kolavari View Post
ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...

හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...

ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා
Reply With Quote
(#23)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 19,793
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
01-19-2017, 11:56 AM

යාළුවො කියන හැමෝම යාළුවො නෙමෙයි..

ඔය උඹ ලග පන දෙන්න ඉන්න උන් උඹ මල දාට උඹේ තියෙන දෙයක් හරි අරන් යන්න එන්නේ... මම නොකිව්වා කියන්නෙපා... අත්දැකීමෙන් දැකල තියෙනවා එහෙම උන්...

ඒ නිසා හරි යාළුවා අඳුරගන්න.. උබ එක්ක එකට ඉදන් කෙලවන්න යටින් ගේම අදින උන් උඹේ එහා පැත්තේ මේ වෙලාවෙත් ඉන්න පුළුවන්...
Reply With Quote
(#24)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to allNK123 is a name known to all
 
Posts: 3,755
Join Date: Jul 2015
Location: Colombo
01-19-2017, 11:58 AM

bp
Reply With Quote
(#25)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 19,793
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
01-19-2017, 12:00 PM

අනිත් උන් කියන දේවල් කරන්න එපා...

ගොනා සේ අනිත් උන් කියන දේවල් කරන්න යන්නෙපා...

"ආතල් එකක් ගමු...උඹ මෙහෙම කරපංකෝ...අපි ඊට පස්සේ මෙහෙම කරන්නම්...ආතල්..."

ඔහොම කිව්වම ටිකක් හිතපන් මොකක්ද මේ කියන්නේ කියල... උඹේ නම තමයි ඕකෙන් කැත වෙන්නේ ඔකේ චාටර් වැඩේ උඹ නම් කරන්නේ...

ඒ නිසා කවුරුත් කියන දේවල් වලට ඒක පයින් කැමති වෙන්නෙපා
Reply With Quote
(#26)
Old
sudokuu's Avatar
sudokuu sudokuu is offline
Senior Member
sudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of light
 
Posts: 1,898
Join Date: Jun 2012
Location: hada giya thana
01-19-2017, 12:00 PM

Quote:
Originally Posted by WhiteWalker View Post

online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ

තව තියේ කොටන්න කම්මැලියි
onama thanaka
Reply With Quote
(#27)
Old
London Mahathun's Avatar
London Mahathun London Mahathun is offline
Senior Member
London Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really nice
 
Posts: 2,956
Join Date: Jul 2015
Location: ලන්ඩන් වත්ත
01-19-2017, 12:02 PM

bump
Reply With Quote
(#28)
Old
DJLEOx78's Avatar
DJLEOx78 DJLEOx78 is offline
Senior Member
DJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of light
 
Posts: 5,258
Join Date: Jun 2012
Location: Colombo
01-19-2017, 12:03 PM

ජිවිතේ යම්කිසි තීරනයක් /වැඩක් කරන්න යද්දි ඒක අවසාන වෙන විදිහත් හිත්පන්. Ending එකක් නැති වැඩ කරන්න එපා. අන්තිමට ඉතුරු වෙන්නෙ දුකකුඉ ,පසුතැවීමකුයි විතරයි.

තව තමන්ට ආදරය කරන කෙනෙක්ට හේතුවක් නැතුව බූට් තියන්න එපා.ඒ තරම් කැ# වැඩක් තවත් නැ.
Reply With Quote
(#29)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
01-19-2017, 12:06 PM

පාරෙදි බස් හෝල්ට් එකේදි කොහොදි හරි අතරමගදි පරණ යාලුවෙක් හරි නෑයෙක් හරි කාව හරි හම්බුනාම නැවතිලා කතා කරනවනෙ. එහෙම වෙලාවක ශේප් එකේ කකුල් දෙක දිහා බලන්න. කකුල් දෙක තමන්ගෙ පැත්තට හැරවිලා නැතුව යමින් හිටපු දිහාට හරි වෙනත් දිහාවකට හරි හැරවිලා තියෙනවනං බොහෝ විට ඒකෙ තේරුම අදාල පුද්ගලය කතා කරන්නෙ කැමැත්තකින් නෙමේ කතා නොකර බැරි කමට කතා කරන්නෙ. සමහර විට වෙන මොකක් හරි හදිස්සි වැඩකට යමින් ගමං වෙන්න පුලුවන්. එහෙම වෙලාවක සංවාදය පුලුවන් තරං කෙටි කල්ල යන්න දෙන්න.
Reply With Quote
(#30)
Old
Elysium's Avatar
Elysium Elysium is offline
Senior Member
Elysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to all
 
Posts: 20,955
Join Date: Sep 2007
Location: Horizon!
01-19-2017, 12:07 PM

Quote:
Originally Posted by kolavari View Post
අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..

සිරාවට කියන්නේ... අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා... එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...

ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...
okanam mageth life lesson ekak wela thibbe


Quote:
Originally Posted by kolavari View Post
කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...
Yeah, nikan conversation ekakwath samahara welaawata hariyata therum gana bari eke, oken vali daagathama iwaray
Reply With Quote
Reply

Bookmarks

Tags
!! adu kule un maramu, !!❤️senuri mage❤️, !❤️mama senurige❤️, !wahallu awith, එජකුලේ ජීවමානයි, ණය නෝනා, ණය පඩික්කම, බඩු ගිහා..හ්, ශනු ගේ ලොකුද ?, allah 3/4 dick, allah tag දාල ගිහින්, buddah pai kota, good thread, kasun kdp wada ponnaya, marage sattabiyo, nabi tag වලින් කොටවයි, naginne nati kdp, y dis kolavari/// dee

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03210 seconds with 9 queries