ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිරස ටී.වී. , මම සහ ගේම්
Reply
 
Thread Tools
(#1)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,451
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
Up සිරස ටී.වී. , මම සහ ගේම් - 06-09-2014, 08:43 PM

ඔන්න ඉතින් දවසක් ඉන්න කොට කෝල් එකක් ආව මට
හලෝ මේ සිරසෙන් කතා කරන්නෙ, ඔයගෙ ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් දැකල අපි කතා කරන්නෙ මේ smart show කියල ප්‍රොග්‍රෑම් එකකට ඔයට හෙට එන්න පුලුවන්ද කියල

මම බැලුව ඈ මර ඇන්දිල්ලක් ද දන්නෙත් නෑ කියල
දෙය්යනේ කියල ටැබ් එකකුත් අරන් එන්නලු ටැබ් එකක් තිබ්බ අර සී.ඩී.බී. එකෙන් ෆික්ස් ඩිපොසිට් දැම්මම දෙන එකක් ඒකෙ කෑලි නෑ. ඒ මදිවට මාර්ට් කැශුවල් අඳින්නලු.

ඊලඟ දවසෙ ගිහින් ටැබ් කට්ටකුත් අරන් ගිය රෙකෝඩ් කරන තැනට. ගිය ගමන් ඇහුව මල්ලි ඔය ඔහොමද කොන්ඩෙ හදන්නෙ කියල මන් ඉතින් කොන්ඩෙ අවුල් කරගෙනමනෙ ඉන්නෙ. ඉන්න මල්ලි ඔයව පොශ් කරල ගන්නම් කියල ජෙල් තලියක් ගාල දැම්ම මේකප් එකක්.

දැන් ඩිරෙක්ටර් අය්යා ( හෙන හොඳ ඩයල් එකක් ) කියනව මට ගේම් එක අපෙ සමජෙට කියල හෙන සන්කීර්න අය්ටම් ටිකක් මම අන්දුන් කුන්දුන් වෙලා ගියා. දෙය්යනේ කියල කට කර යලුවෙක් එක්ක ගියෙ ( එලකිරි එකෙ 2007 ද කොහෙ මෙම්බර් එකෙනෙක් පොඩි කලෙම මේකට ආපු ) මෑන්ස් දුන්න අය්ඩියා ටිකක්, ඔන්න මම හෙන දේශනයක් දෙනකොටම කිව්ව හෝව් හොව් මල්ලි ඉන්ග්‍රිසි වචන ටිකක් දාන්නකොලු, මොන ඉන්ගිරිසිද අය්ය මම ගේම් හදන්නෙත් සින්හලෙන්, ඕන් දැන් ආයෙ ඩිරෙක්ටර් අය්ය කියන එකම මම කිව්ව.චාටර් දත් මන්ඳ.කොහොම හරි දෙය්යනේ කියල බලා හිටිය නෙට් එකෙ දානකම් මගේ ශෝ එකම දාල නෑනෙ ( 2014.06.01 ගියේ) ඊයෙ ගිය එක දාල.මක් කරන්නද මම නිකමට වගෙ ටැබ් කට්ටෙන් විනාඩියක විතර පොඩි වීඩියෝ කෑල්ලක් ගත්ත ඒක මමම අප්ලෝඩ් කරගත්තා.

අම්මට සිරි කියන්න අමතක උනා, මම එලකිරි කමියුනිටි එකෙන් හොඳ සප් එකක් ලැබුන කිව්ව එක කපල.



කියන්න දෙයක් නැතිවට කියපුව සහ ඩිරෙක්ටර් අය්ය අනිවා දපන් මල්ලි කිව්ව කඩ්ඩ කෑලි ඔය කියන්නෙ.හෙන පන්ඩිතයි වගේ.





link :https://www.youtube.com/watch?v=iXoUG0qi89Q



මේ හෙන ගහන වැස්ස දවස් ටිකේ ආයෙ ටිකක් ෆ්‍රී උනා ඒ නිස ඕන්න පොඩි ගේම් එකක් ආයෙ හැදුවා.මේ පාර නම් ඇඩ් ටිකකුත් දාගත්තා.

අර මම ඉස්සර 2010 ( පොඩි එකා කාලෙ ) හදපු ඔපරෙශන් වන්නි ගේම් එකේම සින්හල මොබයිල් ගේම් එක.
ඔන්න ලින්ක් එක, ඔන්න කිව්.ආර්. එක. තාම බීට වර්ශන්, හොඳ නරක කියන්න.
එහෙනම් ජය වෙවා.


https://play.google.com/store/apps/d...id=DilshanAbey
https://play.google.com/store/apps/d....dilshan.wanni














මේගේ වෙනත් ත්‍රෙඩ්

යකා කාක්
සිඥ්ඥො
ඔපරෙශන් වන්නි - පී.සී.
දියුනු වෙන්නෙ කොහොමද I
දියුනු වෙන්නෙ කොහොමද II


Last edited by DragonD; 06-09-2014 at 08:53 PM.
Reply With Quote
(#2)
Old
coolnishan's Avatar
coolnishan coolnishan is offline
Senior Member
coolnishan has a spectacular aura aboutcoolnishan has a spectacular aura aboutcoolnishan has a spectacular aura aboutcoolnishan has a spectacular aura about
 
Posts: 6,895
Join Date: Feb 2008
Location: Colombo 07
06-09-2014, 08:46 PM

ah e ubada? ela ela machan. man program eka baluwa. sira. patta. all da best machan
Reply With Quote
(#3)
Old
Turbine's Avatar
Turbine Turbine is offline
Senior Member
Turbine has a spectacular aura aboutTurbine has a spectacular aura about
 
Posts: 338
Join Date: Jun 2014
Location: Swarna Vimaneta Eha
06-09-2014, 08:48 PM

Ela Ela Saho

Sirasa nam mata penna ba
Reply With Quote
(#4)
Old
chanakamanjula's Avatar
chanakamanjula chanakamanjula is offline
Senior Member
chanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to behold
 
Posts: 20,901
Join Date: Aug 2007
Location: ඇයි එන්නද
Send a message via MSN to chanakamanjula Send a message via Yahoo to chanakamanjula Send a message via Skype™ to chanakamanjula
06-09-2014, 08:48 PM

ela ela app eka niyamayi, thava diunu karanna 15++
Reply With Quote
(#5)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 7,352
Join Date: Jan 2008
06-09-2014, 08:49 PM

Uba eka kollek ne mach gd luck mach issarata th ela waddek wenna wish karanawa
Reply With Quote
(#6)
Old
sudeewa's Avatar
sudeewa sudeewa is offline
Senior Member
sudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of light
 
Posts: 8,890
Join Date: Feb 2008
Location: Colombo
06-09-2014, 08:56 PM

sha maru ne. proud of u machan
Reply With Quote
(#7)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,451
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
06-09-2014, 09:00 PM

Quote:
Originally Posted by coolnishan View Post
ah e ubada? ela ela machan. man program eka baluwa. sira. patta. all da best machan
ammata siri, mama hituwa kawurut balanne neti pro ekak kiyala ehema pro ekak tiye kiyala maat danne call eka awama, thanks aa

Quote:
Originally Posted by Turbine View Post
Ela Ela Saho

Sirasa nam mata penna ba
heeeeeeee
ela elaa


Quote:
Originally Posted by chanakamanjula View Post
ela ela app eka niyamayi, thava diunu karanna 15++
ela ela thankss

Quote:
Originally Posted by giggee View Post
Uba eka kollek ne mach gd luck mach issarata th ela waddek wenna wish karanawa

thanks mchnn

Quote:
Originally Posted by sudeewa View Post
sha maru ne. proud of u machan
thankss mchn
Reply With Quote
(#8)
Old
ruwanjrc's Avatar
ruwanjrc ruwanjrc is offline
Senior Member
ruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to all
 
Posts: 24,775
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
Send a message via Yahoo to ruwanjrc
06-09-2014, 09:16 PM

ela machn.. all the best
Reply With Quote
(#9)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 8,806
Join Date: Mar 2013
06-09-2014, 09:20 PM

sira. patta. all da best machan
Reply With Quote
(#10)
Old
asstyle's Avatar
asstyle asstyle is offline
Senior Member
asstyle will become famous soon enoughasstyle will become famous soon enough
 
Posts: 625
Join Date: Apr 2011
06-09-2014, 09:29 PM

ela machn.. all the best
Reply With Quote
Reply

Bookmarks

Tags
මහින්ද හොර යෝධයා, android, mahinda hora, sirasa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04062 seconds with 9 queries