ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
Reply
 
Thread Tools
(#7541)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to beholdDodo Mahaththaya is a splendid one to behold
 
Posts: 3,787
Join Date: Jun 2017
Location: සෞරග්‍රහ මණ්ඩලය&
Today, 12:25 AM

Quote:
Originally Posted by Mal Baba View Post
parana system thama use karanne thama
පරණ ක්‍රම තමා ඉතින්......
පුල්මුඩේ එක පාරක් බෝට්ටුවේ යට පැත්තේ ෆයිබර් වලින් අලවල හංගල ගෙනල්ලා මාට්ටු වුනා....බෝට්ටුව අතුල කොච්චර චෙක් කලත් අහුවෙන්නේ නෑ . මොකද බෝට්ටුවේ යටි පතුලනේ හංගල තියෙන්නේ.
Reply With Quote
(#7542)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is online now
Senior Member
Nice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of light
 
Posts: 1,580
Join Date: Nov 2017
Today, 04:27 AM

Quote:
Originally Posted by Dodo Mahaththaya View Post
ප්‍රමාදය පසුතැවීමට හේතු වේ....
ගොඩක්ම අපි කලේ සරාට හෝටලයක් හෙව්වා, අහවල් දවසට.
එයාගේ කැටයම් වාගයක් තිවුනනේ එව්වට පෑහෙන එකක් හොයන්න ටිකක් අමාරුයි ඕන්....
අනිත් දවසේ වෙලාවට එන්න ඕනේ හොඳේ.....

ස්තුතියි updates කිව්වට. වැඩත් එක්ක free වෙලාව තිබ්බොත් අනිවාර්යෙන් වෙලාවට එනව.

මන් කියෙව්ව ඔක්කොම. ඔය කියන විදිහට outdoor කරන ඒවට තමයි වැඩියෙන්ම වියදම යන්නේ. photos වුනත් ලේසියෙන් ගන්න බැ. මන් ටිකක් photography දන්න හන්ද කියන්නේ. outdoor ගනිද්දි shutter speed ගොඩක් අඩුයි(1/4000sec for beach). ඒ කියන්නේ ඒකට මූනූ ටික dark නොවෙන්නනන් හොඳ equipment + හොඳ photographer කෙනෙක් ඕන. ඒත් දැන් ඉන්න අය packages දෙන හන්ද no idea තමයි ඉතින් . පොරැවත් වෙනම එකක් වෙන්න ඕනනේ එළියට ඔරොත්තු දෙන. outdoor හිතනන්වනන් මන් හිතන්නේ negombo/හික්කඩුව/ගාල්ල වගේ (මගේ idea එක). මොකද outdoor places වැඩි නිසා competition එක වැඩියි. අඩු ගානට හොයන්න පුලුවන් වෙයි. ඒත් අවුරැද්දකටවත් කලින් book කරන්න ඕන සමහර places දැන්. place එකට යන ගාන අඩු කරොත් total එක ගොඩක් අඩුයි; සමහරැ ඒ නිසා තමා weddings ගෙවල්වල ගන්නේ.

ඒ ඇරෙන්න මන්නන් wedding ගැන දන්නැ. මට බඳින්න කෙනෙක් ඇත්තෙත් නැ. අනික සාමාන්‍යයෙන් ලක්ශ 30ක්~40ක් වත් යනවනෙ ලංකාවේ දැන්. ඕවට වියදන් කරන්න සල්ලිත් ඕනනේ. නැත්තන් කෙල්ලත් අඬන්න ගන්නවනේ අරක ඕන මේක ඕන කියල සාමාන්‍ය දැනීම තියෙන කෙල්ලෙක්නන් ඔන්න ලක්ශ 23න් වගේ ශේප්. ඒක හන්ද මන් දන්නැ ඕව ගැන වැඩියම ඉතින්. දන්නවනන් කියනව.

අමාරුවේ නොවැටි බඳිමු
http://www.elakiri.com/forum/showthread.php?t=1668571


මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthread.php?t=1440283


මගුලක් ද කරන්නේ??? part 2
http://www.elakiri.com/forum/showthread.php?t=1469148


Last edited by Nice_guy; Today at 05:02 AM.
Reply With Quote
(#7543)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is online now
Senior Member
Nice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of light
 
Posts: 1,580
Join Date: Nov 2017
Today, 04:53 AM

Quote:
Originally Posted by MAHAADENAmutta View Post
මුත් ඇවිත් ++++
මුත්තට රෙප් බැක් කරෝ

Last edited by Nice_guy; Today at 04:58 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! බයි ඩොඩෝ, ! ! මල් බෙබා, !!බඩජහරි කපුටා, අසූචි කුක්කා, ආදරනීය සරා, කාලකන්නි ටික, ජංගි ක‍ටුස්සා, නාකි සරා, පඳුරු ක‍ටුස්සා, පඳුරු ක‍ටුස්සා 2, පඳුරු ක‍ටුස්සා 3, බෝල සරා, වැඩ නැති උන්, සල් මරා, සෙක්සි සරා, සෝබන සරා, ෆෝර් සේල් 1, ෆෝර් සේල් 2, cedric is here, ek killer, heminena katussa, ithika mithika ela kollek, malbabata, ndplupu, upulpdn

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03438 seconds with 11 queries