ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Cooking > Cooking Talk
Reload this Page KOREAN Frypan SALE! [Cooking Arts]🍳
Reply
 
Thread Tools
(#1)
Old
Cee7's Avatar
Cee7 Cee7 is offline
Senior Member
Cee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of light
 
Posts: 2,749
Join Date: Dec 2008
Location: SK
laugh KOREAN Frypan SALE! [Cooking Arts]🍳 - 11-09-2017, 04:40 PM






කිරියේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නවනේ මම කොරියන් ෆ්‍රයිපෑන් බිස්නස් එක කරනවා කියල.

ඔන්න මචෝ මම කිව්ව අලුත් බඩුටික ආව.
මේ පාර ඉඳල මචෝ මම කරන්නේ සෙරමික් කෝටින් ෆ්‍රයිපෑන් විතරයි.
මම දැනට පෑන් ජාති දෙකක් වගේ තමයි විකුනන්න දාල තියෙන්නේ. තව සෙරමික් පොට් ටිකක් තියනවා ඒවා තව ටික කාලෙකින් දානවා.



ඔයාලට සුපිරිම සෙරමික් කෝටින් ෆ්‍රයිපෑන් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න ඕනෙනම් කෝල් එකක් දෙන්න.

0777 49 10 18

ලංකාවේ තියෙන ඉන්දියන් චයිනීස් ටකරන් පෑන් වගේ නෙමේ මේවා..
ගොඩක් ශක්තිමත් වගේම සෙරමික් කොටින් නිසා නොන්ස්ටික් කොලිටිය සුපිරියටම තියනවා.


ඒ වගේම සෙරමික් කොටින් නිසා ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යක් අඩන්ගුවෙලා නෑ.

(උඹල මචෝ නොන්ස්ටික් පෑන් ගන්නකොට සෙරමික් කොටින් පෑන් ගන්න. සෙරමික් කොටින් පෑන් තමයි හොඳම)


මේ හැම Nonstick Frypan එකක්ම Complete Box එකත් එක්ක එන්නේ මචෝ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.. ඔයාලට ඕනෑම කෙනෙක්ට තෑගී දෙන්න, ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්.
මේ හැම පෑන් එකක් එක්කම ස්ටෑන්ඩ් ටයිප් වීදුරු පියනක් එනවා..
අවන්කවම ඔයාලට මේ Quality එකේ Pan's කොහෙන්වත් මේ ගානට ගන්න ලැබෙන්නේ නෑ...

මේ තියෙන්නේ මගේ පේජ් එක.
https://www.facebook.com/Cookingartslk/

Like එකක් දාල සපෝර්ට් එකක් දෙන්න මචෝ...




මේක 26cm සෙරමික් වෝක් පෑන් එක.
මේකෙන් ඔයාලට ඕනෑම කෑම ජාතියක් ලේසියෙන් හදාගන්න පුළුවන්. සාමාන්‍ය පවුලකට මේ පෑන් එක හොඳටම ඇති.
මේ පෑන් එක Rs.2800/=ක් වෙනවා මචෝ
ඩිලිවරි එක්කම.
ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙනවා.











මේක 28cm ෆ්‍රයි පෑන් එක.
මේකෙන් ඔයාලට ඔම්ලට් දාගන්න, බැදුම් වර්ග හදන්න, රොටි හදන්න වගේ තව ගොඩක් දේවල් ලේසියෙන් හදාගන්න පුළුවන්.
මේ පෑන් එක Rs.2700/=ක් වෙනවා මචෝ
ඩිලිවරි එක්කම.
ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙනවා.


ලංකාවේ විකුනන්න තියෙන පෑන් වලට වඩා මේ හැම පෑන් එකක්ම කල්පැවැත්ම, ශක්තිමත් බව අතින් ගොඩක් වැඩියි.

මම වගකීමෙන් කියනවා ඔයාල ගෙවන ගානට වඩා මේ පෑන් වටිනවා කියල.
මොකද මම මේ පෑන් ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙන්න කොරියාවේ මිලටත් වඩා අඩුවෙන්.
ඔයාල Shop එහෙම කරනවානම් මාව සම්බන්ද කරගන්න තව අඩුකරලා බඩු දෙන්න පුළුවන්.

ඔයාලට පොඩි ටිප්ස් ටිකකුත් දෙන්නම් ඔයාලගේ පෑන් එක කොහොමද ආරක්ෂා කරගන්නේ කියල..
  • කිසිම වේලාවකදී පෑන් එක නිකන් හීට් කරන්න එපා. එහෙම කරනකොට කෝටින් එකේ ආයු කාලය අඩු වෙනවා.
  • සෙරමික් කොටින් පෑන් වලින් කෑම උයන්න කලින් තෙල් ටිකක් පෑන් එකට දාල ටිශූ කෑල්ලකින් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි පෑන් එකේ ඇතුලත හොඳට ගාන්න.
  • ඒ වගේම හැමවෙලාවෙම කෑම උයනකොට ලී හැන්දක් හරි සිලිකන් හැන්දක් හරි පාවිච්චි කරන්න. (ඇලුමිනියම්,යකඩ හැඳි පාවිච්චි කරාම පෑන් එකේ ඇතුලත හීරෙනවා)
  • ඔයාල කෑම උයල ඉවරඋනාම පෑන් එකේ රස්නේ අඩුවෙනකන් වතුරට දාන්න එපා. ඒ වගේම පිරිසිදු කරන්න යන්නත් එපා. පෑන් එකේ රස්නේ අඩුවුනාම පෑන් එක පිරිසිදු කරන්න.
  • පෑන් එක පිරිසිදු කරන්න ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරන්න. වෙන හීරෙන්න පුලුවන් දේවල් වලින් පෑන් පිරිසිදු කරන්න එපා.
  • (සෙරමික් කෝටින් පෑන් ලේසියෙන් පිරිසිදු කරන්න පුළුවන්)
  • අන්තිමට පෑන් එක කොහේ හරි තියනකොට පෑන් එකේ ඇතුලත හීරෙන්නේ නැතිවෙන්න තියන්න.
  • මෙන්න මේවගේ දේවල් වලින් ඔයාලගේ නොන්ස්ටික් පෑන් වල ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.



ඔයාලට තව මොනවහරි දැනගන්න ඕනෙනම් මැසේජ් එකක් දාන්න.

මම ළඟදීම වෙබ් සයිට් එකකුත් හදන්න යන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔන්ලයින් පෑන් ඕඩර් කරන්න..

තව කොරියාවේ ඉන්න එළකිරි සහෝදරයන්ටත් Frypan's ඕනෙනම් කියන්න. මට පුලුවන් ඔයාලගේ කොම්පැනි එකටම Free Deliver කරලා දෙන්න.

එහෙනම් හැමෝටම බුදු සරණයි!





Last edited by Cee7; 11-09-2017 at 06:19 PM.
Reply With Quote
(#2)
Old
.::J@S::.'s Avatar
.::[email protected]::. .::J@S::. is offline
Senior Member
.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light
 
Posts: 4,367
Join Date: Dec 2011
Location: ගග අද්දර
11-09-2017, 04:48 PM

bump
Reply With Quote
(#3)
Old
chami_84's Avatar
chami_84 chami_84 is offline
Senior Member
chami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to all
 
Posts: 21,245
Join Date: Sep 2008
11-09-2017, 04:49 PM

good luck
Reply With Quote
(#4)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,233
Join Date: Oct 2008
Location: Gampaha
11-09-2017, 04:49 PM

<P> bump</P>
Reply With Quote
(#5)
Old
jmzsl's Avatar
jmzsl jmzsl is offline
Senior Member
jmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of lightjmzsl is a glorious beacon of light
 
Posts: 3,825
Join Date: Apr 2013
Location: kandy
11-09-2017, 04:52 PM

ela ela ganna ona unot kyannam
Reply With Quote
(#6)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 68,448
Join Date: Feb 2010
Location: Disce aut Discede
11-09-2017, 04:53 PM

bumpo
Reply With Quote
(#7)
Old
1982 1982 is offline
Senior Member
1982 will become famous soon enough
 
Posts: 159
Join Date: Dec 2009
11-09-2017, 04:56 PM

bump
Reply With Quote
(#8)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is offline
Senior Member
dwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to alldwpsg is a name known to all
 
Posts: 6,147
Join Date: Nov 2011
Location: ඔබෙ ලගම.
11-09-2017, 05:03 PM

මට මෙ වොක් පැන් එකක් ගන්න ඔනේ බන්. දැන්නම් සල්ලි නේ. මම සෙට් උන වෙලවකට උබට කොල් එකක් දෙන්නම්
Reply With Quote
(#9)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to behold
 
Posts: 10,740
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
11-09-2017, 05:06 PM

Good job bro. Ammata pennannam meka.
Reply With Quote
(#10)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 34,295
Join Date: Oct 2009
Location: New caledonia
11-09-2017, 05:17 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ceramic coating, cooking, cookingartslk, frypan, good, nonstick

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03549 seconds with 9 queries