ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page රුපියල් කෝටි 45කට අබුඩාබි ධනකුවේරයෙකුට කනš
Reply
 
Thread Tools
(#1)
Old
Ceylon News 24x7 Ceylon News 24x7 is offline
Senior Member
Ceylon News 24x7 has a spectacular aura aboutCeylon News 24x7 has a spectacular aura aboutCeylon News 24x7 has a spectacular aura aboutCeylon News 24x7 has a spectacular aura aboutCeylon News 24x7 has a spectacular aura about
 
Posts: 510
Join Date: Feb 2016
Oh! රුපියල් කෝටි 45කට අබුඩාබි ධනකුවේරයෙකුට කනš - 11-17-2017, 08:22 PM



තරුණියක් ගැහැණියක් වීමට පෙර උතුම් කොට සලකන්නේ කන්‍යාභාවයෙනුයි. නමුත් මේ වෙද්දි ලොව පුරා ඇතැම් තරුණියන් සිය කන්‍යාභාවය අති විශාල මිල ගණන්වලට වෙන්දේසි කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ අපට දකින්නට ලැබෙනවා. මේ විදිහට තමන්ගේ කන්‍යාභාවය ඩොලර් මිලියන 2.7 කට වෙන්දේසි කළ රුසියානු නිරූපිකාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

19 හැවිරිදි Giselle සිය කන්‍යාභාව අලෙවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිවසක් මිලදී ගැනීමට හා ලෝකය පුරා සංචාරය කිරීමටයි. මේ සුරූපිනියගේ පළමු රැය තමන්ගේ කරගන්න සමත් වුණේ අබුඩාබි හි වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙක්. හොලිවුඩු හි ජනප්‍රිය නළුවෙකුද ඇයට ලංසු තබා ඇති අතර ඔහු පරදවමින් අබුඩාබි ධනකුවේරයා ඇයව තමන් සත් කර ගත්තා.

වෙන්දේසියෙන් පසු ඇය පවසා සිටියේ ‘‘මගේ පළමු රැය ගෙවන්න ඕනේ මගේ පෙම්වතා එක්කම කියලා මං හිතන්නෙ නෑ“ එසේම විවේචකයන්ගේ අදහස් පිළිබඳව තමන් නොසලකන බවද ඇය කියා තිබෙනවා.






………………………….vigasapuwath24x7 ඇසුරෙනි……………………
Reply With Quote
(#2)
Old
Erandic's Avatar
Erandic Erandic is offline
Senior Member
Erandic is a jewel in the roughErandic is a jewel in the roughErandic is a jewel in the roughErandic is a jewel in the roughErandic is a jewel in the roughErandic is a jewel in the rough
 
Posts: 551
Join Date: Dec 2014
Location: Hettipola
11-17-2017, 08:26 PM

මෙයට නම් ලංසුවක් තියන්න හිතෙන්නෙ නෑ බං. නැත්නම් අරාබි කාරයා පරදිනවා.
Reply With Quote
(#3)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of light
 
Posts: 3,686
Join Date: Sep 2014
11-17-2017, 11:38 PM

bump
Reply With Quote
(#4)
Old
luxmen's Avatar
luxmen luxmen is offline
Senior Member
luxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of light
 
Posts: 15,088
Join Date: Jul 2012
11-17-2017, 11:45 PM

Arabi Modaya ta pasuva vatahevi, mokadha une kiyala, Bijja kahanna patan gatthata passe.
Reply With Quote
(#5)
Old
Caps Lock's Avatar
Caps Lock Caps Lock is offline
Senior Member
Caps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to allCaps Lock is a name known to all
 
Posts: 4,398
Join Date: Nov 2016
Location: 112.134.104.1**
11-17-2017, 11:45 PM

Quote:
Originally Posted by Erandic View Post
මෙයට නම් ලංසුවක් තියන්න හිතෙන්නෙ නෑ බං. නැත්නම් අරාබි කාරයා පරදිනවා.
Proud to be a Sri Lankan
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01916 seconds with 11 queries