ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page සතෙක් හදා ගනීමට ලබ දිය හෑකි තෑනක් තිබේද?
Reply
 
Thread Tools
(#1)
Old
asliyanage asliyanage is offline
Senior Member
asliyanage will become famous soon enoughasliyanage will become famous soon enough
 
Posts: 418
Join Date: Nov 2006
Location: Colombo
Send a message via Yahoo to asliyanage Send a message via Skype™ to asliyanage
සතෙක් හදා ගනීමට ලබ දිය හෑකි තෑනක් තිබේද? - 09-15-2018, 07:23 PM

මරණයට කෑප සතෙකු නිදහස් කිරීමට අවශව තිබේ.කුකුලෙක් හෝ එලුවෙක්. එම සතාව හදා ගනීමට ලබ දිය හෑකි තෑනක් තිබේද?
Reply With Quote
(#2)
Old
Pamalka dileni's Avatar
Pamalka dileni Pamalka dileni is offline
Member
Pamalka dileni will become famous soon enough
 
Posts: 60
Join Date: Sep 2018
Location: evil uoy erehw
09-15-2018, 07:26 PM

bump
Reply With Quote
(#3)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,098
Join Date: May 2014
09-15-2018, 07:27 PM

දානයක් දෙන එක උනත් චේතනාවනෙ වැදගත්වෙන්නෙ. ඒ නිසා කියන්නෙ දානයක් දුන්නම ඒක එතනින් අමතක කරන්න ඕනෙ කියල.

සතාව නිදහස් කරල යන්න අරින්න
Reply With Quote
(#4)
Old
animation's Avatar
animation animation is online now
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 13,970
Join Date: Aug 2011
Location: Microsoft
09-15-2018, 08:20 PM

bump
Reply With Quote
(#5)
Old
asliyanage asliyanage is offline
Senior Member
asliyanage will become famous soon enoughasliyanage will become famous soon enough
 
Posts: 418
Join Date: Nov 2006
Location: Colombo
Send a message via Yahoo to asliyanage Send a message via Skype™ to asliyanage
09-15-2018, 09:35 PM

Quote:
දානයක් දෙන එක උනත් චේතනාවනෙ වැදගත්වෙන්නෙ. ඒ නිසා කියන්නෙ දානයක් දුන්නම ඒක එතනින් අමතක කරන්න ඕනෙ කියල.

සතාව නිදහස් කරල යන්න අරින්න
අමතක කරල දන එක කෙසේ වෙතත් අපි දෙන ගන්න ඔනි නෙ සතාට අත්තටම අභය දානය ලබුන කියල.නත් නම් ඉතින් තුන් සිතම සතුටු වෙන්න්නෙ නෑහ නේ.
සත ජීවත් වෙල ඉන්නව කියල දෙන ගන්න හම වෙලවෙම අපි කරපු කුසල කර්මය මතක් වෙන නිස අයෙ අයේ පිනක් රෑස් වෙනවා
Reply With Quote
(#6)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of light
 
Posts: 4,197
Join Date: Mar 2017
09-16-2018, 05:07 AM

up
Reply With Quote
(#7)
Old
shenic_v2.0.0's Avatar
shenic_v2.0.0 shenic_v2.0.0 is offline
Senior Member
shenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of light
 
Posts: 1,918
Join Date: Sep 2016
09-16-2018, 06:41 AM

bump
Reply With Quote
(#8)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 7,098
Join Date: May 2014
09-17-2018, 06:01 AM

Quote:
Originally Posted by asliyanage View Post
අමතක කරල දන එක කෙසේ වෙතත් අපි දෙන ගන්න ඔනි නෙ සතාට අත්තටම අභය දානය ලබුන කියල.නත් නම් ඉතින් තුන් සිතම සතුටු වෙන්න්නෙ නෑහ නේ.
සත ජීවත් වෙල ඉන්නව කියල දෙන ගන්න හම වෙලවෙම අපි කරපු කුසල කර්මය මතක් වෙන නිස අයෙ අයේ පිනක් රෑස් වෙනවා
සතාගෙ පෙර කර්මය අනුව ඌව මරන්න ගෙනගියා, ඊට පස්සෙ උගෙ තවත් පෙර කර්මයක් නිසා මිනිහෙක් ඇවිත් ඌව නිදහස් කරගන්නව.

1. ඒක එතනින් ඉවරයි. ඊට ටික කාලෙකට පස්සෙ වෙන මිනිහෙක් ඒ සතාව අල්ලගෙන මරණව. එහෙම උනොත් ඒක ඒ සතාගෙ පෙර අකුසලයක්.

2. මේ සතාව මම මරන්න දෙන්නෙම නෑ කියල ඒ මනුස්සය ඌව රකිනව. එතකොට ඒක ඒ මනුස්සයගෙ පෙර අකුසලයක් පලදීමක්. ඒ වගේම තෘෂ්ණාව වැඩීමක්
Reply With Quote
(#9)
Old
rrkolla's Avatar
rrkolla rrkolla is offline
Senior Member
rrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nice
 
Posts: 4,425
Join Date: Mar 2012
09-17-2018, 06:27 AM

eluweknam mta denna,monthly 1000k denawanm hodai,beth heeth walata,kukuleknm wadak na
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05140 seconds with 11 queries