ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Job karala epa wenne nedda
Reply
 
Thread Tools
(#31)
Old
saja's Avatar
saja saja is offline
Senior Member
saja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to all
 
Posts: 3,681
Join Date: Jan 2007
Location: Home Sweet Home
12-10-2017, 11:21 AM


තමන්ගේම කියල freelance teaching කරනවා IT , එත් බන් එන්නෙම අපත එවුන් ඉගෙන ගන්න , උන්ට කියල දෙනවා කියන්නේ , අම්මෝ ඉතින් , සල්ලි ගන්න ගියාම , අම්මෝ , උබ suggest කරනපන් හොද idea එක්කක් මේ issue එකට ?


Quote:
Originally Posted by Sleepingwalker View Post
Monawada ahanne epa wenawa bn.
Eketh gotta allana un hema thenama un
nisa hariyata weda karana ekata job epa wenawa.
Thamagema kiyala deyak patan gannath Invest karanna
podiyata hari deyak thiyenna epaye.
Reply With Quote
(#32)
Old
akshalikas's Avatar
akshalikas akshalikas is online now
Senior Member
akshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of light
 
Posts: 2,949
Join Date: Jul 2015
12-10-2017, 11:22 AM

මම නම් කියන්නේ තමන්ට ව්‍යාපාරයක් කරන්න තරම් මුදලක් අතට එනකම් ජොබ් එකක් කරන්න කියලා
Reply With Quote
(#33)
Old
charitha.123's Avatar
charitha.123 charitha.123 is offline
Senior Member
charitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nicecharitha.123 is just really nice
 
Posts: 2,039
Join Date: Apr 2009
Location: kandy
Send a message via Skype™ to charitha.123
12-10-2017, 11:32 AM

ඔය ජොබ් එක එපා වෙන ෆීල් එල තමයි මිනිහෙක්ව ස්වාධීනව නැගිටින්න අවස්තාව හදලා දෙන්නේ...මොකද අපිට ඔළුවේ ගොඩක් දේවල් වැඩ කරනවා....අලුත් අලුත් දේවල් අත් හදා බලන්න උත්සහ කරන එකෙන්ම අපිටම කියලා දෙයක් පටන්ගන්න පුළුවන් අද්දැකීම එනවා....මාත් ජොබ් එකක් කරන ගමන් ලාබයක් එන හැමදෙයක්ම කරනවා...හරියට එකක් සෙට් උනගමන් ජොබ් එකට ආයූබෝවන් කියන්න තමයි ඉන්නේ....
Reply With Quote
(#34)
Old
saja's Avatar
saja saja is offline
Senior Member
saja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to all
 
Posts: 3,681
Join Date: Jan 2007
Location: Home Sweet Home
12-10-2017, 11:35 AM

උබ IT field එකේ ද ? අමතර මොනාද කරන්නේ ?

Quote:
Originally Posted by charitha.123 View Post
ඔය ජොබ් එක එපා වෙන ෆීල් එල තමයි මිනිහෙක්ව ස්වාධීනව නැගිටින්න අවස්තාව හදලා දෙන්නේ...මොකද අපිට ඔළුවේ ගොඩක් දේවල් වැඩ කරනවා....අලුත් අලුත් දේවල් අත් හදා බලන්න උත්සහ කරන එකෙන්ම අපිටම කියලා දෙයක් පටන්ගන්න පුළුවන් අද්දැකීම එනවා....මාත් ජොබ් එකක් කරන ගමන් ලාබයක් එන හැමදෙයක්ම කරනවා...හරියට එකක් සෙට් උනගමන් ජොබ් එකට ආයූබෝවන් කියන්න තමයි ඉන්නේ....
Reply With Quote
(#35)
Old
Sleepingwalker's Avatar
Sleepingwalker Sleepingwalker is offline
Senior Member
Sleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of light
 
Posts: 1,054
Join Date: Apr 2017
12-10-2017, 11:45 AM

Quote:
Originally Posted by saja View Post

තමන්ගේම කියල freelance teaching කරනවා IT , එත් බන් එන්නෙම අපත එවුන් ඉගෙන ගන්න , උන්ට කියල දෙනවා කියන්නේ , අම්මෝ ඉතින් , සල්ලි ගන්න ගියාම , අම්මෝ , උබ suggest කරනපන් හොද idea එක්කක් මේ issue එකට ?
Idea kiyanne bn mata IT field eka genanam denumak ne machn.
thiyenne Business peththa wage. a unata ewata mudalak nethuwa
wedeta bahinna be mchn. A wagema goda yanakam apima wede behala
karanda oni. api anunta weda karana widiha api apitama karanam hoda
goda yemak thiyei.
Reply With Quote
(#36)
Old
Sleepingwalker's Avatar
Sleepingwalker Sleepingwalker is offline
Senior Member
Sleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of light
 
Posts: 1,054
Join Date: Apr 2017
12-10-2017, 11:47 AM

Quote:
Originally Posted by akshalikas View Post
මම නම් කියන්නේ තමන්ට ව්‍යාපාරයක් කරන්න තරම් මුදලක් අතට එනකම් ජොබ් එකක් කරන්න කියලා
ow bn math ekatai me try eka deegena inne
But Lankawa thiyena widihata Ganna padiyen
ithuruwak karanawa kiyanneth loku gemak bn.
Pissu hedila ayeth hedenewa.
Reply With Quote
(#37)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 31,437
Join Date: Jan 2011
Location: 🖕
Send a message via Skype™ to sachith19920726
12-10-2017, 11:47 AM

හැමෝම එහෙම තමයි බන්..
උදේ ගිහින් හවස ඇවිත් මාසෙ අන්තිමට පඩියක් ගන්න එකක් කරන්න තමයි හැමෝම දුවන්නෙ..
පොඩි කාලෙ ඉදල ට්‍රේන් කරන්නෙ අපිව ඒකට නෙ..
ඒ රාමුවෙන් එලියට එන්න ගොඩක් උන් කැමති නැහැ..
තමන් ආස දේවල් ඕන තරම් තියනව එහෙම දෙයක් කරාම කවදාවත් වැඩ කරන්න වෙන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවේ නෙ..
ඒත් අවුලකට තියෙන්නෙ කවුරුත් risk ගන්න කැමති නැහැ..
එහෙම හිතන්න ඔලු හැදිලත් නෑ..
Reply With Quote
(#38)
Old
Sleepingwalker's Avatar
Sleepingwalker Sleepingwalker is offline
Senior Member
Sleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of light
 
Posts: 1,054
Join Date: Apr 2017
12-10-2017, 11:48 AM

Quote:
Originally Posted by charitha.123 View Post
ඔය ජොබ් එක එපා වෙන ෆීල් එල තමයි මිනිහෙක්ව ස්වාධීනව නැගිටින්න අවස්තාව හදලා දෙන්නේ...මොකද අපිට ඔළුවේ ගොඩක් දේවල් වැඩ කරනවා....අලුත් අලුත් දේවල් අත් හදා බලන්න උත්සහ කරන එකෙන්ම අපිටම කියලා දෙයක් පටන්ගන්න පුළුවන් අද්දැකීම එනවා....මාත් ජොබ් එකක් කරන ගමන් ලාබයක් එන හැමදෙයක්ම කරනවා...හරියට එකක් සෙට් උනගමන් ජොබ් එකට ආයූබෝවන් කියන්න තමයි ඉන්නේ....
Ow bn eka thamai niyama wede.
Apith job eka karana gaman podiyata mokak hari
deyak karanndath oni neththam oya thathwe wenas wenne ne.
Reply With Quote
(#39)
Old
saja's Avatar
saja saja is offline
Senior Member
saja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to allsaja is a name known to all
 
Posts: 3,681
Join Date: Jan 2007
Location: Home Sweet Home
12-10-2017, 11:49 AM

thanks for reply , business වල මචන් publicity දෙන්නේ කොහොම ද ? උබ

Quote:
Originally Posted by Sleepingwalker View Post
Idea kiyanne bn mata IT field eka genanam denumak ne machn.
thiyenne Business peththa wage. a unata ewata mudalak nethuwa
wedeta bahinna be mchn. A wagema goda yanakam apima wede behala
karanda oni. api anunta weda karana widiha api apitama karanam hoda
goda yemak thiyei.
Reply With Quote
(#40)
Old
Sleepingwalker's Avatar
Sleepingwalker Sleepingwalker is offline
Senior Member
Sleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of light
 
Posts: 1,054
Join Date: Apr 2017
12-10-2017, 11:51 AM

Quote:
Originally Posted by sachith19920726 View Post
හැමෝම එහෙම තමයි බන්..
උදේ ගිහින් හවස ඇවිත් මාසෙ අන්තිමට පඩියක් ගන්න එකක් කරන්න තමයි හැමෝම දුවන්නෙ..
පොඩි කාලෙ ඉදල ට්‍රේන් කරන්නෙ අපිව ඒකට නෙ..
ඒ රාමුවෙන් එලියට එන්න ගොඩක් උන් කැමති නැහැ..
තමන් ආස දේවල් ඕන තරම් තියනව එහෙම දෙයක් කරාම කවදාවත් වැඩ කරන්න වෙන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවේ නෙ..
ඒත් අවුලකට තියෙන්නෙ කවුරුත් risk ගන්න කැමති නැහැ..
එහෙම හිතන්න ඔලු හැදිලත් නෑ..
Ube kathawa hari mchn ape olu podi kale idalama
hadala thiyenne amuthu widihata.
Reply With Quote
Reply

Bookmarks

Tags
kingcm pada talk, my tag 1, showoff bitch

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05811 seconds with 9 queries