ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️
Reply
 
Thread Tools
(#1)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is offline
Senior Member
චිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to all
 
Posts: 5,461
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
Oh! ....:::: Elakiri Brotherhood Giveaway Results ::::.... - 04-15-2018, 06:28 PM

දින 4ක් පුරාවට පැවැත්වූ එළකිරි මහා කඔ ඇදීමේ තරගයේදී පැවැත්වූ giveaway වලදී බෙදාදීමට නියමිත වූ තෑගි ප්‍රමාණයටත් වඩා ප්‍රමානයක් බෙදාදීමට ලෑස්ති කර අවසානයි
දැන් තියෙන්නේ කවුද ඒ ජයග්‍රාහකයන් කියල දැනගැනීමයි


🏆 නියමිත තෑගි 🏆

x01 - Unlimited Google Drive Storage + Genuine Microsoft Office 365 ProPlus + .tech Domain
x10 - Genuine AutoDesk Products
x11 - 7.5GB TunnelBear VPN
x08 - Remote Unlock Service
x15 - File Download > Upload Service (Direct Google Drive)
x50 - 100GB Cloud Storage (මෙතනදි මම අකවුන්ට් 50ක් දෙනව කිවුවත් ඉල්ලුම් කරුවන්ගේ ප්‍රමාණය වැඩි වූ නිසා එය 75ක් දක්වා වැඩි කිරීමට තීරණය කලා)


‍තෝරාගැනීම් කරන්න සහයෝගය දුන් අය කවුද කියල බලන්න පෝස්ට් එකින් එක බලන්න බැරි නිසා මම ගූගල් ෆෝම් එකක් දැම්ම කට්ටියට අවශ්‍යය තෑගි නිදහසේ ඉල්ලන්න පුලුවන් වෙන්න
....අන්න එතනදී....
✔️ සචියගෙ පිලේ අයගෙන් = 65

✔️ ප්‍රතිවාදී පිලේ අයගෙන් = 05

❌ අවලංගු වූ ඉල්ලීම් = 03

දින දෙකක් තුල ඉහත සදහන් ඉල්ලීම් ප්‍රමාණය ඉදිරිපත් වුනා

තවද

✔️ PM මගින් කල ඉල්ලීම් = 23

🏆 එතකොට ‍තෝරාගත් සියලුම ජයග්‍රාහකයන් = 93
🏆

🎁 දැන් බලමු තෑගි බෙදී යන ආකාරය🎁

🏆 x1 - Unlimited Google Drive Storage + Genuine Microsoft Office 365 ProPlus + .tech Domain 🏆

තවම ‍තෝරාගන නෑ

🏆 x10 - Genuine AutoDesk Products 🏆
  • Ultron
  • toi
  • good person
  • printman
  • dmmvd123
  • DAstoner
  • shaminda peiris
  • JohnSnow
  • Randheer
  • indikec
* මේ අය කරුණාකර අවශ්‍යය සොෆ්ට්වයාර් එක මොකද්ද කියල මට PM එකක් එවන්න


🏆x11 - 7.5GB TunnelBear VPN🏆
  • ගොඩේකොල්ලා
  • Ramesh_jaya
  • Cedric1986
  • Mal Baba
  • genius_EK
  • XibitZ
  • donkosala
  • nooby
  • hypercool
  • su1993
  • BadGirlPerk


🏆x08 - Remote Unlock Service🏆
  • Sub Zer0
  • tc malli
  • DLM
  • hasantha125
  • Kitzrocks
  • madmax9
  • BGA
  • Loading…

🏆x15 - File Download > Upload Service (Direct Google Drive)🏆
  • ELShock
  • praveenKF
  • Fakeman
  • SHANUXLK
  • .::[email protected]::.
  • King GBN
  • phonemy
  • djtwinz
  • 66000V
  • sampa89 - ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක්
  • manojdhrma
  • Nisala88
  • HitanPaala
  • hitback
  • kkroxc



Last edited by චිරි චිරි වැස්ස; 04-15-2018 at 06:38 PM.
Reply With Quote
(#2)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is offline
Senior Member
චිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to all
 
Posts: 5,461
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-15-2018, 06:28 PM

🏆x75 - 100GB Cloud Storage🏆
  • genius_EK
  • ELShock
  • JohnSnow
  • Fakeman
  • Amith0424
  • Garfieldzz
  • Vidane.Jr
  • Badulal
  • sp3co
  • Randheer
  • Bekam
  • .::[email protected]::.
  • shameera89
  • DLM
  • DChathu30
  • Average-Guy
  • Hasantha125
  • somalal
  • Giant
  • King GBN
  • kitZrocks
  • gaya_94
  • LZP1992
  • kaushala1988
  • Erapei
  • indikec
  • slsaico
  • Champ_01 - ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක්
  • kosala1212 - ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක්
  • hulk24
  • 66000V
  • wqe123 - ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක්
  • good person
  • sampa89 - ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක්
  • manojdhrma
  • deanXX
  • cats
  • Nisala88
  • madmax9
  • ulta
  • SadSandun
  • Heisenberg
  • kkroxc
  • printman
  • DAstoner
  • sankaja
  • smxonline
  • Thilantdm
  • nooby
  • එළකිරි කොල්ලෙක්
  • san2d3
  • nasanka
  • udinuka
  • rolecoaster x2
  • unicornx
  • akilaperera2014
  • chamara_p
  • su1993
  • Rukshansms
  • maxxan
  • ramesh_jaya x2
  • Dilzzzz x2
  • cedric1986 x2
  • jasz x2
  • Mal Baba x2
  • maheshsenadheera x2
  • Wolverine GTR x2
ඔන්න ඔහොම තමා තෑගි බෙදිල යන්නෙ. Special Request වලට සහ Team Crew එකට විශේෂ අවස්ථා ලබාදිමට මම කල්පනා කලා. මම මේ සේරම අයට PM කරල දැනුවත්වීමක් කරන්නම්

ඔන්න එහෙනම් ජන්ද පොරොන්දු ටික මෙතනින් අවසානයි..
කාට හෝ ගැටලුවක් තියනවානම් මේව බෙදාදෙද්දි මොකක්හරි අකටයුත්තක් අසාධාරණයක් වෙලා තියනව කියල ඒ අය මාව සම්බන්ද කරගෙන ඒක පිලිබදව මාව දැනුවත් කරන්න. මම කැමතී මොකක්හරි අසදාරණයක් උනානම් එක හරිගස්සන්න

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අපි වෝට් කලා. අපි මහන්සි උනා. අපිත් බැහැලම වැඩ කලා. ඒත් අපේ නම් මෙතන නෑනෙ කියල හිතෙනවනම් අන්න ඒ අයත් මාව සම්බන්ද කරගන්න. උපරිම උත්සහ කරනව ඒ අයටත් සාදාරණයක් කරන්න


එහෙනම් ජය වේවා

Reply With Quote
(#3)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 7,502
Join Date: Oct 2015
Up 04-15-2018, 06:32 PM

එළ එළ මම නම් මුකුත් ඉල්ලුවේ නැහැ.පොරොන්දු ඉටු කිරීම ගැන සතුටුයි.
Reply With Quote
(#4)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 7,502
Join Date: Oct 2015
04-15-2018, 06:35 PM

ඔය ටයිටල් එකේ තරුව අයින් කරපංකෝ.තරුව විතරයි පේන්නේ අනිත් උන්ට.
Reply With Quote
(#5)
Old
STU26015's Avatar
STU26015 STU26015 is offline
Senior Member
STU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud ofSTU26015 has much to be proud of
 
Posts: 9,783
Join Date: Apr 2017
04-15-2018, 06:35 PM

ela ela bro
jaya wewa
Reply With Quote
(#6)
Old
hitback's Avatar
hitback hitback is offline
Senior Member
hitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of light
 
Posts: 6,250
Join Date: Nov 2014
04-15-2018, 06:36 PM

සල්ලි විසික් කරලා කඹේ දින්නා කිය කියා පරාජය බාරගන්න බැරුව අනික් පිළට සුහ පතන්නවත් දිව නොනැමුනු , (ඉල්ලීමක් පරිදි කපා ඉවත් කොරන ලදි) රෙප් හිඟලා හිඟලා රෙප් පවර් ලොකුවට වැඩිත් කරගෙන කලින් පාර මෙච්චරයි මෙදා පාර රෙප් පවර් මෙච්චරයි ඊගාව පාර හිටියොත් මගේ පවර් එක බලපන්කෝ කිය කියා වඳ ගෑණු වගේ කියෙව්ව චීත්ත සෙට් එක එදත් පරාදයි අදත් පරාදයි හෙටත් පරාදයි. වඳ ගෑණු වගේ උන් නාහින් ඇඬුවට මේ කරපු දේ එලකිරි කඹ ඉතිහාසයේ සුවිශේෂ හැරවුමක් වේවි. ලංකාවේ වෙන කිසිම ඔන්ලයින් ෆෝරුම් එකකින් මෙහෙම ‍ෆ්‍රී ගිව් අවේ කරලා නැහැ. කරන්නෙත් නැහැ. චීත්ත ඇඬුවට මේ දේවල් ලැබුනේ එලකිරි එකේ ඉන්න එලකිරි වගේ කොල්ලෝ සෙට් එකටමයි.

චිරි චිරියෝ ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.

Last edited by hitback; 04-15-2018 at 07:10 PM.
Reply With Quote
(#7)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is offline
Senior Member
චිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to all
 
Posts: 5,461
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-15-2018, 06:37 PM

Quote:
Originally Posted by neyohk View Post
ඔය ටයිටල් එකේ තරුව අයින් කරපංකෝ.තරුව විතරයි පේන්නේ අනිත් උන්ට.
තරුවට එහෙම කේස් එකක් එනවද

Quote:
Originally Posted by STU26015 View Post
ela ela bro
jaya wewa

Reply With Quote
(#8)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to behold
 
Posts: 10,669
Join Date: May 2014
Location: ඩොටේ
04-15-2018, 06:37 PM

Bump
Reply With Quote
(#9)
Old
DAstoner's Avatar
DAstoner DAstoner is offline
Senior Member
DAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of light
 
Posts: 1,623
Join Date: Jun 2009
Location: මේ ලෝකේ
04-15-2018, 06:38 PM

අනන් මනං කුණු කතාත් එක එකාගෙන් අහගෙන පොරොන්දු උනාටත් වඩා වැඩියෙන්කි රියේ එවුන් වෙනුවෙන් උබ මෙහෙම දෙයක් කරන එකම අගය කරනවා මචෝ.
Reply With Quote
(#10)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 15,864
Join Date: Jun 2007
Location: click here
04-15-2018, 06:38 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! !ජොනී බට්ට=lol_seen, කිරි කඹේ., brotherhood, reserved

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07391 seconds with 9 queries