ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴
Reply
 
Thread Tools
(#1)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
laugh ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴ - 06-11-2015, 04:01 PM





කරදරයක් නැත්තං හීනියට ලාවට සප් එකක් දුන්නට කමක් නෑ.. ගොඩක් අය නොදන්න කාටත් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා නම් ලින්ක් එක දාන්න.. මං පාවිච්චි කරන, පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් මං මේකෙ දාන්නම්..


සිස්ටම් දැම්මට පස්සෙ මොකද කරන්නෙ..? මුලින්ම Drivers Install කරනවා.. සමහර වෙලාවට අපි ගාව Drivers නැතිවෙන්න පුළුවන්.. එහෙම නැත්තං Drivers පරණ එව්වා වෙන්න පුළුවන්.. ඒකට මෙතනින් කැමති එකක් බාගෙන වැඩේ කරගන්න පුළුවන්..






DriverPack Solution


මේකෙ නම් ඕනම Drivers එකක් තියෙනවා.. Drivers හොයාගන්න අමාරුම PC එකකට මේක ප්‍රයෝජනවත් වෙයි.. Version එක Update වෙන්න වෙන්න Drivers Update වෙනවා.. සයිස් එකෙන් පොඩ්ඩක් වැඩියි.. ගිගා දහයක් විතර තියෙනවා.. Version 15.6..


Torrent Link


Advanced Driver Updater

Torrent Link


iobit Driver Booster 2

Torrent Link


===========================

මේක Windows 8 පාවිච්චි කරන අයට.. Start Menu එක දාගන්න ඕන නම් විතරක්..



මේ දෙකම නොමිලේ දෙන Software දෙකක්.. මට නම් iobit එක හොඳයි.. අරක පොඩ්ඩක් අවුල් වගේ..

Classic Shell Start Menu

Download Link


iobit Start Menu

Download Link


===========================



මේක තමා දැනට තියෙන හොඳම Anti-Malware මෘදුකාංගය.. Free නම් දෙන්නෙ නැහැ.. පහළින් බාගන්න.. Update කරන්න පුළුවන් නිසා අවුලක් වෙන්නෙ නෑ.. කඩෙන් ගත්ත වගේ තමයි..

Torrent Link


===========================



මේ Software එක ගැන නම් හුඟක් අය දන්නෙ නැතුව ඇති.. මේක Free දෙන්නෙ වුණත් සෑහෙන්න වටින Software එකක්.. අපේ කොම්පියුටර් එකේ තියෙන හැම වීඩියෝ එකකම Thumbnails පෙන්නන්නෙ නැහැනේ.. ඉතිං මේකෙන් පුළුවන් අපේ කොම්පියුටර් එකේ තියෙන ඕනම Format එකක වීඩියෝ වලට Thumbnails පේන විදියට හදන්න.. දාලම බලන්නකො.. මේකෙ තව වැඩ ගොඩක් තියෙනවා.. Thumbnails වල කොලිටි එක වෙනස් කරන්න, Video, Audio, Image ඔය තුනටම Thumbnails Add කරන්න පුළුවන්.. Thumbnails Style වෙනස් කරන්න පුළුවන්.. Thumbnails Cache Clear කරන්න පුළුවන්.. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්න..

Download Link


===========================



සිංදු අහන්න, චිත්‍රපටි බලන්න, වැල බලන්න..

K-Lite Codec Pack

Download Link


Splash Pro

Download Link


KMPlayer

Download Link


AMP Player

Download Link


ඔය ටික ඇති ෆිල්ම් බලන්නයි සිංදු අහන්නයි වැල බලන්නයි..

===========================



Microsoft Office Professional Plus 2013 - 64 Bit

Torrent Link


Microsoft Office Professional Plus 2013 - 32 Bit

Torrent Link


Microsoft Office Professional Plus 2010 x86 x64



Torrent Link


MicroSoft Office Pro 2007 Full Version

Torrent Link


===========================




Adobe Photoshop CS6

Torrent Link


Adobe After Effects CC

Torrent Link


Adobe Premiere Pro CC 2014

Torrent Link


Adobe Indesign CS6

Torrent Link


Adobe Flash Professional (64-bit ) CC

Torrent Link


Adobe Illustrator CC

Torrent Link


Adobe Dreamweaver CS3

Torrent Link


Adobe Audition CC

Torrent Link



===========================



Firefox

Download Link


Opera

Download Link


Chrome

Download Link


Torch


Download Link


Maxthon

Download Link


SeaMonkey

Download Link


Avant Browser

Download Link


Deepnet Explorer

Download Link


===========================



මේවා නම් වැඩ කරන්නෙ Firefox, Chrome, Opera බ්‍රව්සර් වලට විතරයි.. අනික්වට වැඩද කියලා මං දන්නෑ..

Adblcok Plus (ABP)
ඇඩ් කරදරෙන් බේරෙන්න..

Link



Youtube HD

අපි සාමාන්‍යෙයන් Youtube එකේ වීඩියෝ බලනකොට කොච්චර කොලිටි එක වෙනස් කලත් ආයෙම වෙන වීඩියෝ එකක් බලනකොට කොලිටි එක මාරු වෙනවනේ.. මේකෙන් ඒ අවුල නැතිවෙනවා.. තමන්ට කැමති කොලිටි එකක් සිලෙක්ට් කරලා දිගටම ඒ කොලිටියෙන් වීඩියෝ බලන්න පුළුවන්.. නිතර නිතර මාරු කරන්න උවමනා නෑ..

Link


IDM CC

මේකෙන් IDM එක පාවිච්චි කරලා යූටියුබ් වීඩියෝ එහෙම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.. ඕක ඩවුන්ලෝඩ් ක්ලික් කරලා සේව් කරන්නෙ නැතුව Open with ගිහින් තමන්ට ඕන Browser එක සිලෙක්ට් කරලා OK කරන්න..

Link


Xmarks

මේක නම් ගොඩක් අයට උවමනා වෙයි.. තමන්ගෙ බ්‍රව්සර් එකේ Password, History, Bookmarks ඔක්කොම සේව් කරලා තියාගන්න පුළුවන් මේකෙත්.. ආයෙ සිස්ටම් දාපු දවසක රිකවරි කරගන්න පුළුවන් ගින්නක් නැතුව කලින් තිබ්බ විදියටම..

මුලින්ම එකවුන්ට් එකක් හදන්න සයිට් එකට ගිහින්.. ඊට පස්සෙ Add-one එක ඉන්ස්ටෝල් කරන්න..

Link



===========================



Torrent Link


මේක මං දාපු ත්‍රේඩ් එකක්.. හැබැයි පරණ වර්ශන් එක.. සෙට් වෙන්නෙ නැත්තං අලුත් එක ගන්න..

Thread Link



===========================



හැංගි හොරා ඉන්ටර්නෙට් යන්න.. මේක දාන විදිය මං ත්‍රේඩ් එකක දාලා ඇති.. ඕන අය දාගන්න..

Thread Link



===========================



ඩිරෙක්ට් සිංහල යුනිකෝඩ් ටයිප් කරන අයට තමා මේක සෙට් වෙන්නෙ.. කැමති නම් බාගන්න..

තමන්ගෙ OS එකට හරියන එක බාගන්න.. Windows 7 කියන එක සපෝට් කරනවා 8 / 10 දෙකටම.. ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ALT + SHIFT ගහලා භාෂාව මාරු කරගන්න.. ඊට පස්සෙ කොටන්න තියෙන්නෙ සිංහලෙන්..

Download Link


Keyman දාගෙන සුපිරියට කොටන්න.. මේවා දුර්ලභ බඩු.. බොලාට හොයන්න අමාරුයි..

Download Link


===========================



මේවා නම් ඉතිං මැෂින් එකකට නැතුවම බෑ.. සිස්ටම් ස්ලෝව් වෙනවා, අනං මනං කේස් නේහ් පහුවෙන්න පහුවෙන්න.. ඒක නිසා බාගමු.. ඔක්කොම දාගෙන නම් වැඩක් නෑ.. හරියන එකක් බලල දාගන්න.. System Mechanic එක තමා මම නම් දාන් ඉන්නෙ..

Update කරන්න එපා එකක්වත්..

CCleaner

Download Link


IObit Advanced System Care (SystemCare) PRO

Download Link


System Mechanic

Download Link



===========================

Reply With Quote
(#2)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
06-11-2015, 04:01 PM




Wondershare Video Editor

මේක නම් සුපිරියි.. ලේසියෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්.. හැබැයි වින්ඩෝව්ස් 8 වල වැඩ කලේ නෑ.. වීඩියෝ ඇඩ් වෙන්නෙ නෑ..


Download Link




AVS Video Editor 7

මේකත් ශේප්.. මහ ලොකු වැඩ නම් දාන්න බෑ..


Download Link



මේ දෙක නම් ටිකක් අමාරුයි..

Corel VideoStudio Pro X7


Download Link




MAGIX Movie Edit Pro 2014 Premium


Download Link



WavePad Sound Editor Masters Edition


Download Link



FL Studio 12.0.1 Producer Edition


Download Link



Sony Acid Music Studio v10


Download Link



===========================

Revo Uninstaller Pro

ගෙඩිය පිටින්ම Uninstall කරලා දාන්න මෙන්න බාන්ඩෙ..




Download Link



===========================

Wise Memory Optimizer

රැම් එක ක්ලීන් කරගන්න..
මේක Free තමා දෙන්නෙ Memory Defrag Tool එකක්..


Download Link




===========================

Wise Folder Hider

හැංගුවොත් ඉතිං හැංගුවම තමා.. සිස්ටම් දැම්මා කියලා ආයෙම හංගපුවා ගන්න බෑ.. ඒක නිසා පරිස්සමින් පාවිච්චි කරපං.. උඹලට ගන්නම ඕන නම් මේ මං දෙන සොෆ්ට්වෙයාර් එකම ආයෙ දාලා තමා ගන්න වෙන්නෙ..





Download Link




===========================

DFX Audio Enhancer

කොම්පියුටර් එකේ Sound මදි මදි වගේද..? එහෙනම් දාගමු.. සවුන්ඩ් ඩබල් ත්‍රිබල් වෙලා ඇහෙයි..



Download Link



===========================

Video File එකක්, Audio File එකක්, Image File එකක් කන්වර්ට් පාරක් දාමුද සිංහලු..?




Download Link






Download Link






Download Link







Download Link



===========================

Easy GIF Animator

Video ක්ලිප් එකක තියෙන ආතල් කෑල්ලක් GIF එකක් කරගමු.. උඹලා දැකල ඇතිනේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා Movies වල එහෙම ආතල් GIF කෑලි.. අන්න එව්වා හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක..






Download Link



===========================


Screen To Gif

ඊළඟට Screen එක GIF එකක් විදියට හදමුද සිංහලයො..? ඒ කිව්වෙ මොනා හරි දෙයක් කරද්දි අපිට පුළුවන් ඒක GIF විදියට රෙකෝඩ් කරන්න.. කාටහරි දෙයක් කියාදෙනකොට එහෙම ටයිප් කරනවට වඩා ලේසියි එහෙම කරලා දාන එක..




Download Link




===========================

Hard Disk Sentinel PRO

මේකෙන් හාඩ් එකේ හෙල්ත් එක චෙක් කරන්න අනං මනං වැඩ ගොඩක් කරන්න පුළුවන්..




Download Link



===========================

MiniTool Partition Wizard

Partition කඩන්න, හදන්න, කොපි කරන්න, මකන්න එක එක ආතල් දෙන්න මේක මරු අනේ..




Download Link






ඇති සිංහලු.. උඹලා ගාව තියෙන අනං මනං මෙව්වා දාපල්ලා පුළුවන් නම්..
Reply With Quote
(#3)
Old
Radioactive's Avatar
Radioactive Radioactive is offline
Senior Member
Radioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of light
 
Posts: 10,313
Join Date: Jul 2014
06-11-2015, 04:01 PM

එල
Reply With Quote
(#4)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
06-11-2015, 04:03 PM

Quote:
Originally Posted by Radioactive View Post
එල

එල බං..
Reply With Quote
(#5)
Old
Amila llll's Avatar
Amila llll Amila llll is offline
Senior Member
Amila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of lightAmila llll is a glorious beacon of light
 
Posts: 2,827
Join Date: Jun 2009
Location: කන්ද උඩරට
06-11-2015, 04:07 PM

patta ban scroll karala agillath riduna. dirversolution pack eke online version ekakuth tibba neda ?
Reply With Quote
(#6)
Old
robaiya's Avatar
robaiya robaiya is offline
Senior Member
robaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of lightrobaiya is a glorious beacon of light
 
Posts: 2,027
Join Date: Feb 2015
06-11-2015, 04:09 PM

එළ ජයවේවා!
Reply With Quote
(#7)
Old
wildone's Avatar
wildone wildone is online now
Senior Member
wildone is a jewel in the roughwildone is a jewel in the roughwildone is a jewel in the roughwildone is a jewel in the roughwildone is a jewel in the roughwildone is a jewel in the roughwildone is a jewel in the rough
 
Posts: 1,110
Join Date: Jul 2013
Location: අතන මෙතන තමයි.
06-11-2015, 04:09 PM

උයා මාරයි නෙහ්. පට්ට මචන්. bookmarked
Reply With Quote
(#8)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,354
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
06-11-2015, 04:11 PM

patta rep 7+ kukulo
Reply With Quote
(#9)
Old
ElaMans's Avatar
ElaMans ElaMans is offline
Senior Member
ElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of lightElaMans is a glorious beacon of light
 
Posts: 1,443
Join Date: May 2014
06-11-2015, 04:13 PM

patta rep +15 බඩියෝ
Reply With Quote
(#10)
Old
gayan009 gayan009 is offline
Banned
gayan009 can only hope to improve
 
Posts: 2,930
Join Date: Apr 2014
06-11-2015, 04:15 PM

එල
Reply With Quote
Reply

Bookmarks

Tags
෴crazybuddy෴, apo doble game ponayage, nb dia, share724.com/user2/, www.p30world.com, ®ත්‍රෙඩ් ®

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06488 seconds with 9 queries