ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???
Reply
 
Thread Tools
(#11)
Old
Zer0wl_17 Zer0wl_17 is offline
Senior Member
Zer0wl_17 will become famous soon enough
 
Posts: 135
Join Date: Jan 2018
09-14-2018, 07:44 PM

mama ona tharam poth gennala thiyenava free shipping nam gewanna one ne shipping charges but custom eken tax gahanava.
Reply With Quote
(#12)
Old
dula_wiky's Avatar
dula_wiky dula_wiky is offline
Junior Member
dula_wiky will become famous soon enough
 
Posts: 28
Join Date: Jun 2018
Location: Sri Lanka
09-14-2018, 07:53 PM

Quote:
Originally Posted by upulpdn View Post
direct lankawata amazon eken ewanne nea neda
@NEMISIS කිව්වා වගේ Selected items වගයක් තියෙනවා. ඒවා Amazon එකෙන් direct ලංකාවට ship කරනවා. Shipping cost එක වැඩියි. 😅

හැබැයි වැඩේ safe!
Reply With Quote
(#13)
Old
dula_wiky's Avatar
dula_wiky dula_wiky is offline
Junior Member
dula_wiky will become famous soon enough
 
Posts: 28
Join Date: Jun 2018
Location: Sri Lanka
09-14-2018, 07:56 PM

Quote:
Originally Posted by ruchira55 View Post
Hapo mala jarawak ban. Mage eka Mama podi ekekta deela damma
ඇයි item එක අවුල් ද? මං සෑහෙන කාලයක් තිස්සේ පෙරුම් පුරල Order එක දැම්මේ
Reply With Quote
(#14)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,937
Join Date: Mar 2009
Location: Kurunegala
09-14-2018, 07:56 PM

Quote:
Originally Posted by NEMISIS View Post
දැං ගොඩක් ඒව එවනවා
ශිපින් සහ ක්ලියරන්ස් වලට ගානක් වැඩිපුර කපා ගන්නවා
ක්ලියරන්ස් වලට අඩුවෙන් නම් ගියේ ඉතුරු ගාන රිෆන්ඩ් කරනවා කියලා කියන්නෙ
Quote:
Originally Posted by dula_wiky View Post
@NEMISIS කිව්වා වගේ Selected items වගයක් තියෙනවා. ඒවා Amazon එකෙන් direct ලංකාවට ship කරනවා. Shipping cost එක වැඩියි. 😅

හැබැයි වැඩේ safe!
එළ. ස්තූතිය ++
Reply With Quote
(#15)
Old
thilaknawe's Avatar
thilaknawe thilaknawe is offline
Senior Member
thilaknawe has a spectacular aura aboutthilaknawe has a spectacular aura aboutthilaknawe has a spectacular aura aboutthilaknawe has a spectacular aura about
 
Posts: 706
Join Date: Jul 2016
Location: Under the sky
09-14-2018, 07:58 PM

lankawe kindle deal karana evun innawa machan mama gaththa lankawe seller kenekgen oni un innawanam kiyapan contact dennam .. same price ekata mehen gaththaki.. sealed pack badu
Reply With Quote
(#16)
Old
dula_wiky's Avatar
dula_wiky dula_wiky is offline
Junior Member
dula_wiky will become famous soon enough
 
Posts: 28
Join Date: Jun 2018
Location: Sri Lanka
09-14-2018, 08:13 PM

Quote:
Originally Posted by niroshansl View Post
Thanks! Amazon direct shipping නිසා ආයෙ charge 1ක් නැති වෙයි කියල හිතනවා. බලමු...
Reply With Quote
(#17)
Old
dula_wiky's Avatar
dula_wiky dula_wiky is offline
Junior Member
dula_wiky will become famous soon enough
 
Posts: 28
Join Date: Jun 2018
Location: Sri Lanka
09-14-2018, 08:15 PM

Quote:
Originally Posted by NEMISIS View Post
ශිපින් වලට උඹ ගෙවන්න ඕන නැහැ
ඒකට තමයි උන් වැඩිපුර ශිපින් + කස්ටම් ක්ලියරන්ස් ගානක් කපාගන්නෙ

උන් ඒ වැඩිපුර කපාගන්න ගානට වඩා අඩුවෙන් නම් ගියේ ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියනවා නේද
වැඩිපුර ගියොත් අපි ගෙවන්න ඕන නැහැ කියලා කියන්නෙ
Elazz!!! මාත් ඒක තමා බැලුවේ.
Reply With Quote
(#18)
Old
dula_wiky's Avatar
dula_wiky dula_wiky is offline
Junior Member
dula_wiky will become famous soon enough
 
Posts: 28
Join Date: Jun 2018
Location: Sri Lanka
09-14-2018, 08:29 PM

Quote:
Originally Posted by manojdhrma View Post
මචං... මාත් හොය හොය හිටියෙ kindle ගැන...

තාම ආවෙ නෑ නේද? Amazon එකෙන් කොහොමද බං order කලේ? එහෙම ලංකාවට එනවද?


ඔය මොඩල් එක ටිකක් පොඩියි නේද? PDF එහෙම බලන්න පුළුවන් ද අපිට ඕනෙ ඒවා දාලා?
Order කරන්න ඕනේ Amazon.com site එකෙන්. Amazon.in නෙවෙයි.

ලංකාවට ship කරන ලාබම එක මේක.
https://www.amazon.com/Paperwhite-Hi...40_FMwebp_QL65

ඊට වඩා අඩු ගානක එකක් ගෙන්න ගන්න පුලුවන් රට ඉන්න යාළුවෙක්ට එන ගමන් ගේන්න කිව්වොත්. මට එහෙම Option නැති නිසා තමා මේක try කලේ.

Kindle support කරන file format ගැන අදහසක් මෙතැනින් ගන්න පුලුවන්-
https://www.dummies.com/consumer-ele...le-paperwhite/
Reply With Quote
(#19)
Old
manulasj's Avatar
manulasj manulasj is offline
Senior Member
manulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the roughmanulasj is a jewel in the rough
 
Posts: 1,655
Join Date: Jan 2009
09-14-2018, 08:38 PM

අපරාදේ උබේ සල්ලි බන් මාත් කින්ඩල්බ බලල බලල කොබෝ එකක් ගත්තා ගානට මාර වාසි සුපිරී කොලිටි කින්ඩල් එකත් එක්ක බැලුවහම ගානත් අඩුයි..





Reply With Quote
(#20)
Old
dula_wiky's Avatar
dula_wiky dula_wiky is offline
Junior Member
dula_wiky will become famous soon enough
 
Posts: 28
Join Date: Jun 2018
Location: Sri Lanka
09-14-2018, 08:44 PM

Quote:
Originally Posted by manulasj View Post
අපරාදේ උබේ සල්ලි බන් මාත් කින්ඩල්බ බලල බලල කොබෝ එකක් ගත්තා ගානට මාර වාසි සුපිරී කොලිටි කින්ඩල් එකත් එක්ක බැලුවහම ගානත් අඩුයි..





කොහෙන්ද ගත්තේ?? කොහොමද ඒකෙ user friendly ගතිය?
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03743 seconds with 9 queries