ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page චතුර සේනාරත්න (රනසිංහ ප්‍රේමදාස මහතාගේ පු
Reply
 
Thread Tools
(#1)
Old
Yaka_LK's Avatar
Yaka_LK Yaka_LK is offline
Junior Member
Yaka_LK is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Sep 2018
! චතුර සේනාරත්නගෙ මගුල :D - 09-14-2018, 10:04 PM






සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න 30 වන දින යුග දිවියට පිවිසුනා.

එම විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වුණේ කොළඹ අරලියගහ මන්දිරයේදීයි.

ඔහුගේ මනාලිය වූයේ සරූපා සමන්ගි මනතුංගයි. ඇය සයිටම් සරසවියේ හා වර්තමාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්ද වනවා.

මෙම විවාහ මංගල්‍ය සඳහා මැති ඇමතිවරු රැසක් සහභාගී වූ එම විවාහ මංගල්‍යයේ වීඩියෝව ඉහතින් බලන්න.

උඩ ටික Youtube Channel එකේ තිබුන විදිහටම අරගෙන දැම්මා. ඒත් වීඩියෝ එක බැලුවා නම් උබලට තේරෙයි මූ මේ මොන කතාවද කරන්නෙ කියලා. තමන්ගෙ විවාහයේ ස්තූති කතාව ඌම කරනවා. (අපිට කියන්න වෙන්නෙ, අපේ කාලෙ නම් මෙහෙම උනේ නෑ අපේ හාමුදුරුවනේ කියලා තමයි)



Last edited by Yaka_LK; 09-14-2018 at 10:16 PM.
Reply With Quote
(#2)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 27,823
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
09-14-2018, 10:05 PM

bump
Reply With Quote
(#3)
Old
sandunhiran's Avatar
sandunhiran sandunhiran is offline
Senior Member
sandunhiran has a spectacular aura aboutsandunhiran has a spectacular aura about
 
Posts: 1,303
Join Date: Mar 2007
Send a message via MSN to sandunhiran
09-14-2018, 10:08 PM

video eka nane ban
Reply With Quote
(#4)
Old
Yaka_LK's Avatar
Yaka_LK Yaka_LK is offline
Junior Member
Yaka_LK is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Sep 2018
09-14-2018, 10:10 PM

Quote:
Originally Posted by sandunhiran View Post
video eka nane ban
මචං දන්නවා නම් වීඩියෝ එක ඇඩ් කරන්නෙ කොහොමද කියලා දෙනවද?
Reply With Quote
(#5)
Old
Yaka_LK's Avatar
Yaka_LK Yaka_LK is offline
Junior Member
Yaka_LK is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Sep 2018
09-14-2018, 10:17 PM

bump
Reply With Quote
(#6)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to all
 
Posts: 13,070
Join Date: Feb 2012
09-14-2018, 10:27 PM

උගේ ජීවිතේනෙ බන්, ඌට හොදනම් ඌගෙ නෝනට හොදනම් ඌට උගෙ ආතල් එක ගන්න දෙමු ඉතින් අපිට කරදරයක් කියල එකක් නැහැනෙ අපිටත් ආතල් එකක් දෙනවනෙ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02527 seconds with 9 queries