ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page Hyundai Eon (සිංහල) Review by ElaKiri.com
Reply
 
Thread Tools
(#161)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 14,025
Join Date: Apr 2015
12-26-2017, 09:15 PM

Quote:
Originally Posted by cedric1986 View Post

GT ව ශේප් කරල කමෙන්ට් දාන්නෙ නෙහ්...වෙන එකෙක් කරානන් මේක හම්මෝ කියන දේවල්...
අනිත් ඉන්දියන් වාහනවලට වඩා හොඳයි කියල නෙ තියෙන්නේ
Reply With Quote
(#162)
Old
Wild Cat's Avatar
Wild Cat Wild Cat is offline
Senior Member
Wild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of lightWild Cat is a glorious beacon of light
 
Posts: 1,139
Join Date: Mar 2016
Location: Sri Lanka
12-26-2017, 09:24 PM

BUMP
Reply With Quote
(#163)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,661
Join Date: Mar 2013
Location: EK Automobile
12-27-2017, 10:17 AM

Quote:
Originally Posted by cedric1986 View Post

GT ව ශේප් කරල කමෙන්ට් දාන්නෙ නෙහ්...වෙන එකෙක් කරානන් මේක හම්මෝ කියන දේවල්...
ලොකු අයියනේ.
මම රෙඩිගෝ එකේ රීවිව් එකේ දැම්මේ 'රීවිව් එක හොදයි කියලා' විතරයි. කුවිඩ් එකේ දැම්මේ 'වැඩේ හොදයි' කියලා විතරයි වාහනේ හොදයි කියලා දැම්මෙ නෑ. ඒ රීවිව් ටිකත් හොද කොලිටි එකට මහන්සි වෙලා කරලා තිබුනනේ. කුවිඩ් එකට රීවිව් එකේදි බැන්නේ නැත්තේ ඒකට ඇති තරම් මම බැනලා තියන නිසා. රෙඩි ගෝ ගැන මම හොයලා නෑ.

මේකේ දැම්මේ අනිත් 'ඉන්දියන් බජට් වාහන වලට වඩා ෆිනිෂිං හොද, වැදගත් වාහනයක් විදිහට Eon එක පේනවා'. කියලා ඒ ඉන්දියන් බජට් වාහන වලට සංසන්දනය කිරීමක් මිස B15, 110 වගේ කාර් වලට සැසදීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Last edited by Mr.Tom; 12-27-2017 at 10:20 AM.
Reply With Quote
(#164)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to all
 
Posts: 27,967
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
12-27-2017, 12:06 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
ලොකු අයියනේ.
මම රෙඩිගෝ එකේ රීවිව් එකේ දැම්මේ 'රීවිව් එක හොදයි කියලා' විතරයි. කුවිඩ් එකේ දැම්මේ 'වැඩේ හොදයි' කියලා විතරයි වාහනේ හොදයි කියලා දැම්මෙ නෑ. ඒ රීවිව් ටිකත් හොද කොලිටි එකට මහන්සි වෙලා කරලා තිබුනනේ. කුවිඩ් එකට රීවිව් එකේදි බැන්නේ නැත්තේ ඒකට ඇති තරම් මම බැනලා තියන නිසා. රෙඩි ගෝ ගැන මම හොයලා නෑ.

මේකේ දැම්මේ අනිත් 'ඉන්දියන් බජට් වාහන වලට වඩා ෆිනිෂිං හොද, වැදගත් වාහනයක් විදිහට Eon එක පේනවා'. කියලා ඒ ඉන්දියන් බජට් වාහන වලට සංසන්දනය කිරීමක් මිස B15, 110 වගේ කාර් වලට සැසදීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

හරි හරි බන් අව්ලක් නෑ...මහා අර්තික විශේශඥ බන්දුල ගුනවර්දනත් මහින්ද කිව්වොත් දෙක දෙකයි එකතුකරාම තුනයි කියල කියපන් කිව්වොත් එහෙම කියනව වගේ සීන් එකක් නෙ මේකත්...උබලට 110 බී 15 "කාර්" වෙලා තියෙන්නෙ එතනින් එහාට තියන වාහන ගන්ඩ සල්ලි නැති නිසානෙ බන් නැතුව ඕවත් හම්පඩ ගහපු ලඩි තමා...කොයි වෙලාවෙ බඩු සෙට් වෙයිද කියන්ඩ බෑ...
Reply With Quote
(#165)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,661
Join Date: Mar 2013
Location: EK Automobile
12-27-2017, 12:15 PM

Quote:
Originally Posted by cedric1986 View Post

හරි හරි බන් අව්ලක් නෑ...මහා අර්තික විශේශඥ බන්දුල ගුනවර්දනත් මහින්ද කිව්වොත් දෙක දෙකයි එකතුකරාම තුනයි කියල කියපන් කිව්වොත් එහෙම කියනව වගේ සීන් එකක් නෙ මේකත්...උබලට 110 බී 15 "කාර්" වෙලා තියෙන්නෙ එතනින් එහාට තියන වාහන ගන්ඩ සල්ලි නැති නිසානෙ බන් නැතුව ඕවත් හම්පඩ ගහපු ලඩි තමා...කොයි වෙලාවෙ බඩු සෙට් වෙයිද කියන්ඩ බෑ...
මම 110 බී 15 ගැන කිව්වේ ලක්ෂ 20 ආසන්න මිල පරාසයට යන වාහන නිසා. මොකද Hyundai Eon එක ලක්ෂ 20 ගනන් වලට තියද්දි මම ප්‍රිමියෝ එකක් සමාන කරලා පෙන්නන එක සාධාරන නෑනේ. මම කතා කරේ මට ගන්න / පුලුවන් වාහන ගැන නෙවෙයි. මේ ත්‍රෙඩ් එකේ තියන රීවිව් එක ගැන සසදලා.
උඹ නොදැක්කාට මම GT එක්ක ඇති තරම් වාහන ගැන විරුද්ධ මත වල ඉදලා තර්ක කරලා තියනවා. බොරුනම් GT ගෙන් අහන්න. කුවිඩ්, පැන්ඩා හැම මගුලක් ගැනම මම විරුද්ධ මතවල ඉදලා GT එක්ක තර්ක කලා. ඒ වගේම සයිටම් ප්‍රශ්නේ ගැනත්. මට GT ද කව්ද කියලා අදාල නෑ. මගේ මතයයි මම ඉදිරිපත් කරන්නේ. අනිත්පැත්තෙන් එන මතය මගේ හිතට එකගව පිළිගන්න පුලුවන් නම් මම ඒක පිළිගන්නවා. වෙන එකක් තියා මගේ ගජ යාලුවා රත්තරං එක්ක පවා මම වාහන සම්බන්ධ මාතෘකා වලදි (පරණ සහ අලුත් වාහන සම්බන්ධ කතා වලදි) විරුද්ධ මතයේ ඉදලා තර්ක කරලා තියනවා. ඒ වගේමම මම මගේ ත්‍රෙඩ් වල පවා මරුටි 800 ගන්න කියලා කියපු අවස්තාත් තියනවා.

පුළුවන් නම් ඔය මම කියපු කරුණු තේරුම් ගන්න. මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එක දැමීම සහ GT මේකේ ඇඩ්මින් වීම අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. මේකේ තියන රීවිව් වීඩියෝ එක හොදට බැලුවනම් සහ මේකත් එක්ක සසදන අනිත් ඉන්දියන් බජට් වාහන ගැන දන්නව නම් මගේ කමෙන්ට් එක කොච්චර සාධාරනද කියලා ඔබටම වැටහේවි.


Last edited by Mr.Tom; 12-27-2017 at 12:45 PM.
Reply With Quote
(#166)
Old
milhan123's Avatar
milhan123 milhan123 is offline
Senior Member
milhan123 will become famous soon enough
 
Posts: 286
Join Date: Oct 2007
01-02-2018, 09:21 AM

Quote:
Originally Posted by Thuzanga View Post
nice
picanto eketh review ekek oni brother
Yes
Reply With Quote
(#167)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to behold
 
Posts: 39,493
Join Date: Sep 2016
Location: කුරුණෑගල
01-02-2018, 03:10 PM

bp
Reply With Quote
(#168)
Old
richlife's Avatar
richlife richlife is online now
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 10,699
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
01-02-2018, 03:25 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
!! දන ගහපිය පද්ද, !! හාමුට වැදපන්, !!wadakata athi, !deyak karapiya, eon reveiw, hyhundai eon, no carl, ponna police bump, reserved, rs.500

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02820 seconds with 9 queries