ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල්
Reply
 
Thread Tools
(#11)
Old
chami_84's Avatar
chami_84 chami_84 is offline
Senior Member
chami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to all
 
Posts: 21,250
Join Date: Sep 2008
03-13-2015, 04:31 PM


පසුගිය ජනාධිපතිවරණයේදී තමා පැරදවීමට කටයුතු කළේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් පවසා තිබේ. එහිදී වැඩි දුරටත් අදහස් පළකොට ඇති හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ තමා බලයෙන් පහකිරීමේ සැලසුම වසර දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී ඇති බවත් තමා හා චීනය අතර ඇති සම්බන්ධතාව හේතුවෙන් මෙම කුමන්ත්‍රණය දියත්කොට ඇති බවත්ය.

තමා එය දැනගත්තේ ජනාධිපතිවරණය අවසන් මොහාතේ බවත් රෝ රහස් ඔත්තු සේවයේ මෙම ක්‍රියා කලාපයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සම්බන්ධ නොමැති බවත් හිටපු ජනපතිවරයා හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට ඇත. තමා වර්තමාන ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සිටියත් තමාට සහ තමාගේ පවුලට දිගින් දිගට සිදුකරන කරදර හේතුවෙන් එසේ සිදු නොකරන බවය.

"ඒ ගොල්ලොන්ට දැන් ඕන අපිව හිරේ දාන්න..කිසිම සාක්ෂියක් නැතුව අපේ පාස්පෝට් අරගන්න..මම මේ විදියට විශ්‍රාම ගන්නේ කොහමද?මම කවදාවත් කිව්වේ නැහැ මම විශ්‍රාම ගන්නවා කියලා..මේ වෙලාවේ මම විවේකයෙන් ගත කරනවා විතරයි.."


- neth


Reply With Quote
(#12)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,914
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
03-13-2015, 04:31 PM

උබලා නාමලගෙ පුක වටෙ කැරකි කැරකි ඉදපලල අන්න මොඩි 13 ට එහා ගිය දෙයක් උතුරට දෙන්න කියාල ලන්කාවටම ඇවිල්ලා කියලා තියෙන්නෙ
Reply With Quote
(#13)
Old
KaalaGola's Avatar
KaalaGola KaalaGola is offline
Senior Member
KaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of lightKaalaGola is a glorious beacon of light
 
Posts: 7,663
Join Date: Nov 2009
Location: දික්තලාගෙ ගෙදර
03-13-2015, 04:34 PM

Quote:
Originally Posted by gayankuwait View Post
උබලා නාමලගෙ පුක වටෙ කැරකි කැරකි ඉදපලල අන්න මොඩි 13 ට එහා ගිය දෙයක් උතුරට දෙන්න කියාල ලන්කාවටම ඇවිල්ලා කියලා තියෙන්නෙ
ubata kiuwada ??
Reply With Quote
(#14)
Old
pazzy12's Avatar
pazzy12 pazzy12 is offline
Senior Member
pazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of light
 
Posts: 1,612
Join Date: Feb 2011
Location: Gedara
03-13-2015, 04:37 PM

Quote:
Originally Posted by gayankuwait View Post
උබලා නාමලගෙ පුක වටෙ කැරකි කැරකි ඉදපලල අන්න මොඩි 13 ට එහා ගිය දෙයක් උතුරට දෙන්න කියාල ලන්කාවටම ඇවිල්ලා කියලා තියෙන්නෙ
ow ban lankawe bahutharayak inne koti (ubalamane kiwwe) laksha 62kma koti my3 chande dunne,ithin laksja 62k wana bahu tharaya theeranaya karala inne meka kotinta giyapu rata kiyala.. itihin ubalage 58 aduine ban eka therum ganinko bahu tharaya kamathi nam monawa karannada gihin laksha 58 ekkama panapan linde

Narendra modi ehema kiwwai kiyala kauda denne..modi nemei lankawa palanaya karanne..e kathawata dan ubalata podi chuun ekak athi me dawas tika gewaganna elaga mahindage raliya wenakan
Reply With Quote
(#15)
Old
pazzy12's Avatar
pazzy12 pazzy12 is offline
Senior Member
pazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of light
 
Posts: 1,612
Join Date: Feb 2011
Location: Gedara
03-13-2015, 04:38 PM

Gayankuwait=Ranga jayawardena
Reply With Quote
(#16)
Old
pazzy12's Avatar
pazzy12 pazzy12 is offline
Senior Member
pazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of lightpazzy12 is a glorious beacon of light
 
Posts: 1,612
Join Date: Feb 2011
Location: Gedara
03-13-2015, 04:40 PM

Namal katata deepu ewun innawada danne na meke..yako mechara ridila rep kapagena yanna, yako munta me as dekata penna thiyena de wishwasa karanna bari tharam ponnayoda inne
Reply With Quote
(#17)
Old
pathumdc's Avatar
pathumdc pathumdc is online now
Senior Member
pathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to all
 
Posts: 21,863
Join Date: Apr 2008
03-13-2015, 04:41 PM

bump
Reply With Quote
(#18)
Old
marvin silva's Avatar
marvin silva marvin silva is offline
Senior Member
marvin silva is a jewel in the roughmarvin silva is a jewel in the roughmarvin silva is a jewel in the roughmarvin silva is a jewel in the roughmarvin silva is a jewel in the roughmarvin silva is a jewel in the roughmarvin silva is a jewel in the rough
 
Posts: 2,089
Join Date: Jan 2010
03-13-2015, 04:41 PM

Quote:
Originally Posted by gayankuwait View Post
උබලා නාමලගෙ පුක වටෙ කැරකි කැරකි ඉදපලල අන්න මොඩි 13 ට එහා ගිය දෙයක් උතුරට දෙන්න කියාල ලන්කාවටම ඇවිල්ලා කියලා තියෙන්නෙ
ජම්බු දීපං භයංකාරං
රැවුල නැත්නං අලංකාරං
යහපාලනං මිත්‍ර රාජං
මෝඩි රාජං නමාමහං
Reply With Quote
(#19)
Old
pcud's Avatar
pcud pcud is offline
Senior Member
pcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of lightpcud is a glorious beacon of light
 
Posts: 2,574
Join Date: Jun 2011
03-13-2015, 04:43 PM

මේ ෆොටෝ දාන්න කියල නාමල් කාටවත් කිව්වද?
මේ ෆොටෝ ගත්තු කෙනා තමයි ඕක fb දැම්මේ.
ඔය ඊයේ නාමල් බෙලිඅත්ත ගරවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න ආපු ගමන් ගනිපු ෆොටෝ වගයක්.

මම කාටවත් කඩේ යන්නේ නැහැ.
එත් මේ ෆොටෝ වලින් දේශපාලනේ කරන්න ලෑස්ති වෙන්න එපා.
ඔය ෆොටෝ වල ඉන්නේ බෙලිඅත්තේ කොල්ලෝ ටිකක්. පුළුවන් නම් හොයල බලන්න උන් කොටිපතියෝද කියල
වගකීමෙන් කියන්නේ ඔතන ඉන්න ගොඩක් අයට ජොබ් එකක් වත් නාමල් දීලා නැහැ.
Reply With Quote
(#20)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,914
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
03-13-2015, 04:55 PM

Quote:
Originally Posted by KaalaGola View Post
ubata kiuwada ??
අඩුම ගානෙ පත්තරයක්වත් බලපන් නිකන් ගොබ්බයො වගෙ ඉන්නෙ නැතිව කලගොල මල්ලි
කො බන් ඔය 13 ට විරුද්දව පාරෙ පිස්ඩ්සු කරපු උන් කො චම්පික්ලා කටක් අරිනවා කො ටිල්වින්ලා කටක් අරිනව වි. රාජපක්ශගෙ ලක්ශ 25 නිසාද මුන් මෙ කට වහන් inne
Reply With Quote
Reply

Bookmarks

Tags
කුවේට්බැලයා, කුවේට්ponnaya, පු* දෙන kuwait ඉජු ඉජු, mahinda sakkili balla

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03468 seconds with 9 queries