ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි
Reply
 
Thread Tools
(#121)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 14,048
Join Date: Jul 2008
08-12-2015, 08:15 PM

Quote:
Originally Posted by Hyaenidae View Post

හම්බන්තොට, මත්තල වැඩක් නැති ව්‍යාපෘති කියන එකත් මමනම් පිළිගන්නේ නැහැ කීයටවත්. ඒ ගැන මීට කලින් ගොඩක් ත්‍රෙඩ් වල සාකච්චා වුණා.

Quote:
Originally Posted by Hyaenidae View Post
දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?
Reply With Quote
(#122)
Old
Go Green's Avatar
Go Green Go Green is offline
Senior Member
Go Green is an unknown quantity at this point
 
Posts: 1,027
Join Date: Aug 2015
08-12-2015, 09:57 PM

bump
Reply With Quote
(#123)
Old
shan4djfun's Avatar
shan4djfun shan4djfun is offline
Senior Member
shan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of light
 
Posts: 9,692
Join Date: Jun 2007
08-12-2015, 10:14 PM

Quote:
Originally Posted by Hyaenidae View Post


කොටින්ට උඩගෙඩි දුන්නෙ කවුද කියල 2002-2005 ඉතිහාසය පොඩ්ඩක් හාරලා බැලුවොත් තේරෙනවා. ඔය බොහොම ටිකක් මම දාලා තියෙන්නෙ. අපි මැරිල ඉපදුනේ නෑනෙ.
kotinta uda gedi deela tiyenne Mahinda athulu pirisa. anna dan court case ekak yanwa RADA eke . danwath linden eliyata waren. uththara natiuna neda?

mekat balalama imuko

https://www.facebook.com/31739156511...02/?permPage=1
Reply With Quote
(#124)
Old
kasunacrox kasunacrox is offline
Senior Member
kasunacrox will become famous soon enoughkasunacrox will become famous soon enough
 
Posts: 860
Join Date: May 2010
08-13-2015, 10:50 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
රනිල් අවුරුදු 17 ක් ඇමති කම් කරා අවුරුදු 4 ක් විතර අගමැති කම් කරා.. බටලන්දෙ ප්‍රොජෙක්ට් එක, ධවල පත්‍රිකාව, සටන් විරාමය, බුද්ධි අංශ පාවාදීම, මේ මාස හයට බැඳුම්කර මගඩිය, සාම්පූර් වගේ ආරක්ෂක මර්මස්ථානවලින් හමුදාව ඉවත් කිරීම ඇරුණම රටට කරපු වැඩ මොනවද එයා? ඉතින් මහින්ද කොමිස් ගැහුවා කොමිස් ගැහුවා කියල චෝදනා කරනවා විතරයි මාස හයක් තිස්සේ එක චෝදනාවක් ඔප්පු කලාද සාක්කි ඇතිව? රටට වැඩක් කරපු මිනිහ හොරා, වැඩ නොකර හිටියනම් මහින්දටත් මිස්ට ක්ලින් වෙන්න තිබ්බ, ඇයි කොමිස් ගහන්න මොකුත් වැඩක් කරලා නෑනේ! රනිල් අගමැති කාලේ වාර්තාගත විදිහට GDP : Debt Ratio එක ඉහළ ගියා. රාජ්‍ය ආයතන 52 ක් පෞද්ගලිකරණය කළා. කොටි ගහන ගහන පදේට නට නටා හිටියා. එහෙම නෑ කියන්න පුළුවන්ද?

බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?

http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
http://www.sundaytimes.lk/030126/front/ltte.html

කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?


http://www.sundaytimes.lk/030720/front/an.htm

කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?

http://www.sundaytimes.lk/030209/front/Govt.html

සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?


http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?

http://www.sundaytimes.lk/040829/ft/1.html

Sathosa 2002-2005
http://www.sundaytimes.lk/030525/ft/2.html
http://archives.dailymirror.lk/2003/12/03/ft/2.asp
http://www.sundayobserver.lk/2005/06/05/bus07.html
http://www.sundaytimes.lk/050410/ft/7.html

Sathosa 2013
http://archives.dailynews.lk/2013/06/10/news05.asp

මේ වගේ කට්ටියකගෙන්ද අපි සුරක්ෂිත අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ?



හම්බන්තොට, මත්තල වැඩක් නැති ව්‍යාපෘති කියන එකත් මමනම් පිළිගන්නේ නැහැ කීයටවත්. ඒ ගැන මීට කලින් ගොඩක් ත්‍රෙඩ් වල සාකච්චා වුණා.



Aniwa machn.. Pradana deshapalana paksha 2ma ratata adare minissu bohoma hingai.. hamoma wage enne thaman hadenna misak rata hadanna nemei.. mahinda unath ranil unath koi kawruth ekai.. ubala api wage saamanya minissu hamadaama hoolla hoolla hitiya misak goda eemak thibbe nane.. eka nisa thamai apita wikalpa balawegayaka awashyathawaya thiyanne.. ekai mama hamathissema kiyanne paksha pata walin thorawa theeranayak ganna ona kiyala..
Reply With Quote
(#125)
Old
Mayaratne's Avatar
Mayaratne Mayaratne is offline
Senior Member
Mayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the rough
 
Posts: 2,411
Join Date: Nov 2014
08-13-2015, 11:50 AM

Quote:
Originally Posted by kasunacrox View Post
Aniwa machn.. Pradana deshapalana paksha 2ma ratata adare minissu bohoma hingai.. hamoma wage enne thaman hadenna misak rata hadanna nemei.. mahinda unath ranil unath koi kawruth ekai.. ubala api wage saamanya minissu hamadaama hoolla hoolla hitiya misak goda eemak thibbe nane.. eka nisa thamai apita wikalpa balawegayaka awashyathawaya thiyanne.. ekai mama hamathissema kiyanne paksha pata walin thorawa theeranayak ganna ona kiyala..
ඔබ කියන එක හරි මිනිස්සු එක දන්නවා නමුත් වෙන ක්‍රමයක් නැහැ අපි අපේ ජන්ද බලයෙන් දුශිතයන් පත්කිරිම වැලක්වනවා ඇරෙන්න එකයි හොද මැතිවරණ් ක්‍රමයක් සහ නියොජයනයක් අද වඩාත් වැදගත් වන්නේ මට හිතෙනවා හොද ශක්තිමත් යහපානල අන්ඩුවක් අවොත් මෙදෙය කරාවි කියලා ගරු ජනපතිගේ නායකත්වයෙන්.

පාට පක්ශවලින් තොර කියන අදහස හොදයි නමුත් අපිට සිදු වෙනවා එක් පක්ශයකින් මානාප තුන තොරන්න එතනදි අපිට පක්ශයක් තොරාගන්නම වෙනවා එහෙම නැතුව පුද්ගලාබිමුක ජන්ද ක්‍රමයක් තිබුනාන්ම් හොදයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ 1-50ට නොම්බර දෙනවා එ.ජ.පයට 50-100 දෙනවා සන්දානයට ඉතුරු වා 101 සිට නොම්බර දෙනවා එතුරු පක්ශවලට

එවිට අපිට පුලුවන් වෙනවා කැමතිනම් මනාප 3 පක්ශ දෙකකින් හො තුනකට දෙන්නත් එකම පක්ශයකට දෙන්නත්.
Reply With Quote
(#126)
Old
kiripani's Avatar
kiripani kiripani is offline
Senior Member
kiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to allkiripani is a name known to all
 
Posts: 4,030
Join Date: Oct 2013
Location: පිළියන්දල
08-13-2015, 12:19 PM

Quote:
Originally Posted by jayanathek View Post
එදා යහපාලනයක් වෙනුවෙන් හංසයට කතිරෙ ගැසූ පක්ෂ බදා ගෙන නැති උගත් මධ්‍යම පාන්තික ජනතාව , තවදුරටත් එජාපයේ යහපාලන ප්‍රෝඩා වලින් රැවටීමට නොහැකි වෙවි.
mamath ekek thama
Reply With Quote
(#127)
Old
kasunacrox kasunacrox is offline
Senior Member
kasunacrox will become famous soon enoughkasunacrox will become famous soon enough
 
Posts: 860
Join Date: May 2010
08-13-2015, 02:43 PM

Quote:
Originally Posted by Mayaratne View Post
ඔබ කියන එක හරි මිනිස්සු එක දන්නවා නමුත් වෙන ක්‍රමයක් නැහැ අපි අපේ ජන්ද බලයෙන් දුශිතයන් පත්කිරිම වැලක්වනවා ඇරෙන්න එකයි හොද මැතිවරණ් ක්‍රමයක් සහ නියොජයනයක් අද වඩාත් වැදගත් වන්නේ මට හිතෙනවා හොද ශක්තිමත් යහපානල අන්ඩුවක් අවොත් මෙදෙය කරාවි කියලා ගරු ජනපතිගේ නායකත්වයෙන්.

පාට පක්ශවලින් තොර කියන අදහස හොදයි නමුත් අපිට සිදු වෙනවා එක් පක්ශයකින් මානාප තුන තොරන්න එතනදි අපිට පක්ශයක් තොරාගන්නම වෙනවා එහෙම නැතුව පුද්ගලාබිමුක ජන්ද ක්‍රමයක් තිබුනාන්ම් හොදයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ 1-50ට නොම්බර දෙනවා එ.ජ.පයට 50-100 දෙනවා සන්දානයට ඉතුරු වා 101 සිට නොම්බර දෙනවා එතුරු පක්ශවලට

එවිට අපිට පුලුවන් වෙනවා කැමතිනම් මනාප 3 පක්ශ දෙකකින් හො තුනකට දෙන්නත් එකම පක්ශයකට දෙන්නත්.
Ube kathawa hari machn.. pudgalayo thorala yawanna puluwan nan godak hondai.. mama nan me sare chande dunne JVP.. anith paksha wala hari haman kenek na denna kiyala.. adu tharame mun horakamata viruddawa handakwath nagai kiyala hithala dunna.. habai mona unath maithreeta ratata yamak karanna rata hadanna uwamanawa thiyanawa kiyala penawa.. mama hithanne chanden passe maithree tikak balaya pennanna patan ganee kiyala.. mama tv eke add ekak ehemath dakka kawru dinnath chanden passeth anagathayatath maithree paalanayak kiyala.. eken podi warning ekakuth denawa wage pradana paksha dekatama..
Reply With Quote
Reply

Bookmarks

Tags
!toiyane mada hodaganilla, !toiyane water ready lol, පන නැති පොනිල්, බයියෝ රජ කරමු, බල පෙරේතයා, mahindage pacha ponz, ranna ponil, toi awajathakayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04506 seconds with 9 queries