ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Lyrics
Reload this Page පද පේළී - EK LYRICS THREAD PART 2
Reply
 
Thread Tools
(#11)
Old
DAMER's Avatar
DAMER DAMER is offline
Senior Member
DAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to behold
 
Posts: 18,840
Join Date: Aug 2008
Location: Ҝingdom oғ Ğragonzland
Up Randeer,Umariya with BnS........ - 08-12-2013, 03:49 PM

~මල් මදහාස~



~මල් මදහාස පීදෙනා~
..නිල් නෙතු ඈගේ වාසනා..
~සෙනෙහස පෑවා ළංවීලා~
..දුටුවම දෑස පෑ සිනා..
~හදරැඳි ශෝක වේදනා~
..සැනෙකින් යාවී හැංඟිලා..

~ඇය මගෙ ජීවේ පෙම් ලෝකේ~
..එක මඟ ආවේ සංසාරේ..
~නිදැල්ලේ සරන්නේ මා හා~
..වසන්තේ පෙමින් ළංවීලා..

~රුව දැක ඈගේ මල්වාරේ~
..බඹරුන් ඒවී සංචාරේ..
~ගයන්නේ රඟන්නේ ඈ හා~
..බිඟුන් ඒ රුවින් මත් වීලා..

Reply With Quote
(#12)
Old
Twinkle24's Avatar
Twinkle24 Twinkle24 is offline
Senior Member
Twinkle24 has a spectacular aura aboutTwinkle24 has a spectacular aura about
 
Posts: 1,095
Join Date: Jul 2013
Location: ~upon a cloud~
08-12-2013, 04:28 PM

me thread eke part 2 patan gaththa eka gana harima sathutui

ඉර පායා.. ඉර පායා..
කළුවර හදකට, අවපස සඳකට..
ඉර පායා..ඉර පායා..
අළුත් දවසකට,නව මං පෙතකට..
ඉර පායා..ඉර පායා..

එදා මෙදාතුර බියසැක රැන්දූ
රුදුරු වෙසක් හදතුල නිති රැන්දූ..
අඳුරු තිමිර පට ඉරා දිනින්දූ..
සොඳුරු හෙටක් පාදයි මන බැන්දූ..

ඉර පායා ඉර පායා..
කළුවර හදකට, අවපස සඳකට..
ඉර පායා..ඉර පායා..
අළුත් දවසකට,නව මං පෙතකට..
ඉර පායා..ඉර පායා..

ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ..
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ..
දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ..
ඉර පායා ඇත අඳුර මියෙන සේ..


aththatama me thread eke part 2 eke mulama hoda geeyakin patan ganna labunu eka mata loku sathutak
Reply With Quote
(#13)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 43,649
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
08-12-2013, 04:35 PM

කුරහන් යායේ සඳ උතුරා එන
සිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේවා සුදු නෑනේ.....


එදා වගේ සැදෑ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා
කීව කථා රහසේ යලි සිතට නැගෙනවා.....


මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුඹේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුඹෙ නාමෙන් දෑස තෙමෙනවා.....
Reply With Quote
(#14)
Old
amandi3891's Avatar
amandi3891 amandi3891 is offline
Senior Member
amandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of lightamandi3891 is a glorious beacon of light
 
Posts: 3,547
Join Date: Sep 2008
08-12-2013, 04:49 PM




මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

මිදුලේ නිල් පුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරා ගෙන කියවනවා

හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා

ඉන්ද්‍රානි බෝගොඩ
Reply With Quote
(#15)
Old
amila256's Avatar
amila256 amila256 is offline
Senior Member
amila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to all
 
Posts: 7,021
Join Date: Aug 2010
Location: හීන ලෝකෙක
Send a message via MSN to amila256 Send a message via Skype™ to amila256
08-12-2013, 07:20 PM

Reply With Quote
(#16)
Old
amila_90210's Avatar
amila_90210 amila_90210 is offline
Senior Member
amila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of light
 
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-12-2013, 07:33 PM

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැරගියේ මගෙ ආදරේ..

මේ ටිමාකික් ..
Reply With Quote
(#17)
Old
amila_90210's Avatar
amila_90210 amila_90210 is offline
Senior Member
amila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of light
 
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-12-2013, 07:39 PM

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා දුක්වේවී අම්මා...

පිණි බර යාමේ _ සුනිල් එදිරිසිංහ
Reply With Quote
(#18)
Old
blacktarzan's Avatar
blacktarzan blacktarzan is offline
Senior Member
blacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really niceblacktarzan is just really nice
 
Posts: 6,573
Join Date: May 2009
Location: අතරමග
08-12-2013, 08:19 PM

bump
Reply With Quote
(#19)
Old
amila256's Avatar
amila256 amila256 is offline
Senior Member
amila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to allamila256 is a name known to all
 
Posts: 7,021
Join Date: Aug 2010
Location: හීන ලෝකෙක
Send a message via MSN to amila256 Send a message via Skype™ to amila256
08-12-2013, 08:21 PM

සොඳුරිය . . .
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
රැක ගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය

පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


Last edited by amila256; 08-12-2013 at 08:23 PM.
Reply With Quote
(#20)
Old
Twinkle24's Avatar
Twinkle24 Twinkle24 is offline
Senior Member
Twinkle24 has a spectacular aura aboutTwinkle24 has a spectacular aura about
 
Posts: 1,095
Join Date: Jul 2013
Location: ~upon a cloud~
08-12-2013, 08:28 PM

ගඟක් සේ ඔබ ගලා ඒ නම්,
මුව දොරක් වී ඔබව හමුවන්නම්..

මලක් සේ ඔබ පෙති සලයි නම්,
පවන් රළ වී ඔබව සිපගන්නම්..

පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතුවේ..
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්..
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්..

දෑස රවටන මිරිඟු දිය තලයේ,
වැටෙන උණු කඳුලේ
අරුත වී මා ඔබේ ලඟ ඉන්නම්..
මිරිඟු දිය මැඩ කෙන් බිමක් වෙන්නම්..

Reply With Quote
Reply

Bookmarks

Tags
ඇරඹුමම කඳුලක්, ඔයා නිසා මම:dull:, කාන්සියට ගී, ගී‍යක විසිතුර, තනිකම සුන්දරයි, දිවුරා කියමී, නිහඩ සුසුම්, පිණි කඳුළු, මගේ අඬන සිත:dull:, මතකද හැන්දෑවේ.., රෑ.. සිහිනෙන්.., විල්තෙරේ ගී, සිංහල ගී පද, සිහිල් නිශාන්තය, සුන්දර පදවැල්, හද රැඳි ගී, හිතට දැනෙන පේළි, ෴පද පේළී෴, 111, 123, 222, i love u :love:, i still love u!!!, lassana songs, ~titi~ is the best

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04327 seconds with 10 queries