ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ
Reply
 
Thread Tools
(#121)
Old
romero2005's Avatar
romero2005 romero2005 is offline
Senior Member
romero2005 is just really niceromero2005 is just really niceromero2005 is just really niceromero2005 is just really niceromero2005 is just really niceromero2005 is just really niceromero2005 is just really niceromero2005 is just really nice
 
Posts: 4,155
Join Date: Sep 2006
Location: Lankawe
09-14-2014, 08:17 PM

Quote:
Originally Posted by Lewke View Post
පොඩ්ඩක් හොඳට බලාපල්ලා රනිල් ඔය කියල තියෙන දේ. එජාප ආණ්ඩුවක් හදන්න කෑ ගහන මනුස්සයා විපක්ශ නායක විදිහට එයාගෙන් විය යුතු වගකීම ඉටුකරනවද කියලා කියපල්ලකො. ඇයි ඔය උනන්දුවම රට වෙනුවෙන් තමන්ගෙ වගකීම ඉටුකරන්න නැත්තෙ? විපක්ශයෙන් මේ රටේ මහජනයා බලාපොරොත්තු වෙන්නෙ රජ විසින ක්‍රියාත්මක කරන හොඳ ව්‍යාපෘති වලට සහය දීමත්, ඒවයේ අඩුපාඩු පෙන්නා දීමත් සහ, රටට හානිදායක යමක් වෙනවා නම් ඒ ගැන හඬ නැගීමත්. නමුත් රනිල්ගෙන් මේ දේවල් වෙන බවක් පේන්න නෑ. තමන්ගෙ පක්ශය ගැන මිසක් රට ගැන හිතීමක් නෑ වගේ. ඒක රනිල් ගැන විශ්වාසය අඩුවෙන්න හේතුවක්. බලාගෙන ගියහම ජවිපෙ තමයි දැන් විපක්ශෙන් කෙරෙන්න ඕනෙ හරිය කරන්නෙ. රනිල් මුලින්ම රට වෙනුවෙන් හඬ නගලා පෙන්නන්න ඕන. ඊට පස්සෙ පුලුවන් පක්ශෙ වෙනුවෙන් හඬ නගන්න. රට වෙනුවෙන් හරියට හඬක් නැගුවා නම් ආයෙ වෙන සද්ද ඕනෙ නෑ. පක්ශ දෙශපාලනේ මේ රටේ බුද්ධිමතුන් විසින් ප්‍රතික්ශේප කරලා ඉවරයි. අපිට ඕනෙ රට ගැන හිතන, රටට වැඩක් කරන්න පුළුවන්, එහෙම කරන පාලකයන් විතරයි.
anduwen karana deyaka adu padu pennewama parliment eke wena dewal uba dakala nadda ban.... kisi dekata virudhdhawa talk kala kiyala wadak na.one nam e de anduwa karanawaaamai
Reply With Quote
(#122)
Old
pasansnoop's Avatar
pasansnoop pasansnoop is offline
Senior Member
pasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of light
 
Posts: 4,581
Join Date: Sep 2008
Location: TrapHouse
09-14-2014, 08:24 PM

Quote:
Originally Posted by BINGU_PUTHA View Post
UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ -රනිල්

රනිල් බොක්කෙන්ම බැහැල. රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

"මට ළමයි නැහැ" කියල රනිල් ප්‍රස්සිදියේ කියනවා. සමහරු රනිල්ට පුද්ගලික ජීවිතේට අදාල දේවල් අරගෙන මඩ ගහනවා. එතකොට සජිත්ට ළමයි කීයක් ඉන්නවද? මංගලට? unp එකේ ඉන්නේ මරු පොරවල් තමයි. ඕව අල්ලලා දාමු, පුද්ගලික දේවල්නේ.


see the video

copyright
gossiplankanews
ranil lokkata jayawewa.. UNP eka dinawanna pela gasemu
Reply With Quote
(#123)
Old
Lewke's Avatar
Lewke Lewke is offline
Senior Member
Lewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of light
 
Posts: 5,768
Join Date: Jun 2014
Location: In the darkness
09-14-2014, 10:09 PM

Quote:
Originally Posted by romero2005 View Post
anduwen karana deyaka adu padu pennewama parliment eke wena dewal uba dakala nadda ban.... kisi dekata virudhdhawa talk kala kiyala wadak na.one nam e de anduwa karanawaaamai
දැන් ආණ්ඩුව කරන්නෙ පාලු ගෙයි වළන් බිඳීමක් කියලනේ කියන්නෙ. ඒ තත්වෙ ඇති වෙලා තියෙන්නෙ විපක්ශෙ කට වහගෙන ඉන්න නිසා කියලයි අපි දකින්නෙ. බලපන්කො දැන් ජවිපෙ බය නැතුව කතා කරන්නෙ. ආණ්ඩුවෙ මගඩි එළි කරන්නෙ, ඇයි රනිල්ට බැරි. රනිල්ට එහෙම කරන්න බැරි එයා මහින්දගෙ සාක්කුවෙ නිසාද? හරි හමන් විපක්ශ නායකයෙක් නම්, තනියම බැරිනම් ජවිපෙ එක්ක එකතු වෙලා වත් හඬක් නගන්න ඕනෙ වැරදි දේට එරෙහිව. ඒ වගේම රටට යහපතක් වෙන දෙවල් වලදි එකමුතු වෙලා වැඩ කරන්න ඕනෙ. එහෙම කරන්නෙ නැහැ කියන්නෙ රනිල් තමන්ගේ බලය ගැන මිසක් රට ගැන හිතන කෙනෙක් නෙවෙයි කියන එකයි. උඹලත් පොඩ්ඩක් පක්ශ පැත්තකින් තියලා කල්පනා කරල බලපල්ලා.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරා-හොරා, එරෝසන් ඉජු ඉජු, එරෝසන් කෝ.., රජපවුල කපොති, anduwe kukko iju iju, miamivice bath balaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02099 seconds with 9 queries