ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Car rent help
Reply
 
Thread Tools
(#1)
Old
dinukap4's Avatar
dinukap4 dinukap4 is offline
Senior Member
dinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the rough
 
Posts: 10,447
Join Date: Mar 2008
! Car rent help - 07-22-2018, 07:45 PM

Machnla thamnage personal wahanayak Rent -a-car Full insurance Dala rent ekata Denna puluwanda ? Business ekak washayene register wenna onida ?
Reply With Quote
(#2)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,781
Join Date: Oct 2011
07-22-2018, 07:53 PM

උබ හරි දන්න එකෙක් හරි ඩ්‍රයිවර් යන්නෙ නැත්නම්/ නොදන්නා තැනකට රෙන්ට් එක්ට දෙන්න එපා.
මගෙ යලුවෙක් ගෙ කාර් එකක හම්බයො හරක් මස් ඇදලා හයිවේ එකෙදි ඇල්ලුවා. අන්තිමට රෙන්ට් එකට් දීපු එවුනුත් නැ, හම්බයොත් නිදහස් වාහනේ ඇතුලේ.වාහනේ බේර ගත්තෙ මාස ගානක උසාවි ගානේ ගිහින්. ඔය වගෙ ගූ කේස් පත්තු වෙනවා .

මහනුවර පැත්තේ කාර් රෙන්ට් මාෆියාවක් තියෙනවා, අහුවෙන්න එපා පත්තරෙ ඇඩ් දාල වාහනේ ගෙන්න ගෙන මාස ගානක් රෙන්ට් එක නොදි වාහනේ පට්ට ගහල කොහෙ හරි අතඇරල යනවා.පොලිසියත් සම්බන්දයි මේකට පහුගිය කාලෙ හෙන කේස් ගියා. දෙපාරක් හිතහන් දෙන්න කලින්. රෙන්ට් නැතුව පුලුවන් නම් උඹ වැඩකරන කොම්පැනියට හරි යාලුවෙක් වැඩ කරන තැනකට දාපන් ටිකක් හරි ශෙප්.

ෆුල් ඉන්සුරනස් දැම්මට මදි හයරින්ග් ඉන්සුරන්ස් දාන්න ඕනෙ ෆුල් එකේ ගානට ටිකක් වැඩියෙන් ගන්නවා.

Last edited by පෝරිසාදයා; 07-22-2018 at 07:57 PM.
Reply With Quote
(#3)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is online now
Senior Member
csaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to behold
 
Posts: 13,316
Join Date: May 2010
Location: SL
07-22-2018, 07:54 PM

Bump
Reply With Quote
(#4)
Old
mtmadushanka's Avatar
mtmadushanka mtmadushanka is offline
Senior Member
mtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to all
 
Posts: 3,753
Join Date: Apr 2018
Location: Hogwarts 🏰
07-22-2018, 07:56 PM

එහෙම Business Register ඕනේ නෑ මන් දන්න විදිහට.
Reply With Quote
(#5)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really nice
 
Posts: 7,383
Join Date: Dec 2009
07-22-2018, 08:13 PM

Danna ekekta deepan mchn nattan minimarum kudu case ekakata wage ahuwunoth polici gane yanna wenawa.
Reply With Quote
(#6)
Old
dinukap4's Avatar
dinukap4 dinukap4 is offline
Senior Member
dinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the rough
 
Posts: 10,447
Join Date: Mar 2008
07-22-2018, 08:33 PM

Bump thanks for the comments
Reply With Quote
(#7)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really niceEmios is just really nice
 
Posts: 7,383
Join Date: Dec 2009
07-22-2018, 08:37 PM

Quote:
Originally Posted by dinukap4 View Post
Bump thanks for the comments
Math oya scene eka baluwa.hithana tara lesi ne bn game karayo pirila.dannama place ekakata denawa arenna wena ewata dena eka dangerous.mona agreement gehuwath ownerta tama naduwa yanne anthimata.lankawe hariyata law ekak nane.
Reply With Quote
(#8)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 8,093
Join Date: Oct 2015
07-22-2018, 08:38 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
උබ හරි දන්න එකෙක් හරි ඩ්‍රයිවර් යන්නෙ නැත්නම්/ නොදන්නා තැනකට රෙන්ට් එක්ට දෙන්න එපා.
මගෙ යලුවෙක් ගෙ කාර් එකක හම්බයො හරක් මස් ඇදලා හයිවේ එකෙදි ඇල්ලුවා. අන්තිමට රෙන්ට් එකට් දීපු එවුනුත් නැ, හම්බයොත් නිදහස් වාහනේ ඇතුලේ.වාහනේ බේර ගත්තෙ මාස ගානක උසාවි ගානේ ගිහින්. ඔය වගෙ ගූ කේස් පත්තු වෙනවා .

මහනුවර පැත්තේ කාර් රෙන්ට් මාෆියාවක් තියෙනවා, අහුවෙන්න එපා පත්තරෙ ඇඩ් දාල වාහනේ ගෙන්න ගෙන මාස ගානක් රෙන්ට් එක නොදි වාහනේ පට්ට ගහල කොහෙ හරි අතඇරල යනවා.පොලිසියත් සම්බන්දයි මේකට පහුගිය කාලෙ හෙන කේස් ගියා. දෙපාරක් හිතහන් දෙන්න කලින්. රෙන්ට් නැතුව පුලුවන් නම් උඹ වැඩකරන කොම්පැනියට හරි යාලුවෙක් වැඩ කරන තැනකට දාපන් ටිකක් හරි ශෙප්.

ෆුල් ඉන්සුරනස් දැම්මට මදි හයරින්ග් ඉන්සුරන්ස් දාන්න ඕනෙ ෆුල් එකේ ගානට ටිකක් වැඩියෙන් ගන්නවා.

Reply With Quote
(#9)
Old
dinukap4's Avatar
dinukap4 dinukap4 is offline
Senior Member
dinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the rough
 
Posts: 10,447
Join Date: Mar 2008
07-22-2018, 11:16 PM

mara scene neh bung mewa Thanks machn reply ekata
Reply With Quote
(#10)
Old
dinukap4's Avatar
dinukap4 dinukap4 is offline
Senior Member
dinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the roughdinukap4 is a jewel in the rough
 
Posts: 10,447
Join Date: Mar 2008
07-22-2018, 11:16 PM

Quote:
Originally Posted by Emios View Post
Math oya scene eka baluwa.hithana tara lesi ne bn game karayo pirila.dannama place ekakata denawa arenna wena ewata dena eka dangerous.mona agreement gehuwath ownerta tama naduwa yanne anthimata.lankawe hariyata law ekak nane.
Thanks machn matath penne ehema tamai
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02680 seconds with 9 queries