ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපිට බැරිද මේ කාලකන්නි ආණ්ඩුව පන්නන්න
Reply
 
Thread Tools
(#21)
Old
nalin0001 nalin0001 is offline
Senior Member
nalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura about
 
Posts: 2,740
Join Date: Jun 2014
10-11-2018, 12:26 PM

විකල්ප නොමැත. අවුරුදු 70ක් රට කාපු උන් මොනවද කලේ. උන්ම යුද්ධයක් ඇති කරලා උන්ම ඒක වවාගෙන කාලා උන්ම ඒක ඉවර කරලා දැන් කියනවා රට බේරාගත්තලු.


Reply With Quote
(#22)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,038
Join Date: Nov 2010
10-11-2018, 12:48 PM

Quote:
Originally Posted by erozan View Post
එකෙන්ම මහින්ද රාජපක්ශ ප්‍රමුක පොහොට්ටුවට..එකම පිහිට මහින්ද විතරයි..




අනේ පලයන් ගං කබරයෝ යන්න. උබේ මග එකා මැජික් කාරයනෙ ඇවිල්ලා ගොඩ දාන්න . ඌ එන්නේ දංකුඩ ටිකත් හූරන් කන්න. ජාතියට උපන් පව් කාරයෝ බන් , උබල හරියන්නේ ඉරාකයට සිම්බාබ්වේ , හිට්ලර්ගේ කාලේ වගේ පොල් බූරු පාලකයෝ හිටපු රටවලට ඒ කාලේ. දැනුත් උබල වැටිල ලෙවකන්නේ ඒ වගේ පාලකයෝ ගාව
Reply With Quote
(#23)
Old
nalin0001 nalin0001 is offline
Senior Member
nalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura about
 
Posts: 2,740
Join Date: Jun 2014
10-11-2018, 01:27 PM

bump
Reply With Quote
(#24)
Old
SuperX's Avatar
SuperX SuperX is online now
Senior Member
SuperX is just really niceSuperX is just really niceSuperX is just really niceSuperX is just really niceSuperX is just really niceSuperX is just really niceSuperX is just really niceSuperX is just really nice
 
Posts: 874
Join Date: Jan 2016
10-11-2018, 01:40 PM

Quote:
Originally Posted by chathuranirmal View Post

අපේ උන්ට මේ ඔක්කොම ඡන්දේ ලංවෙද්දි අමතකයි. නැත්නම් රනිල්ව අගමැති කරන්න මෛත්‍රීට ඡන්දේ දෙයිද​???ඕන් බලපන්. ෆ්‍රී වයිෆයි, අඩුවට කාර් වගේ මොකක් හරි සූත්තරයක් දාලා අපේ හරක් ටිකව ආයෙත් අන් දනවා.
Reply With Quote
(#25)
Old
KDH's Avatar
KDH KDH is online now
Senior Member
KDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of light
 
Posts: 8,684
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
10-11-2018, 01:48 PM

Quote:
Originally Posted by erozan View Post
මට පේන්නෙ අලුත්ම ටොපිය අර පාඨලියගෙ මොනෝ රේල්ද කොහෙද..කොල රතු නිල් පාරවල් හදනව කියල කියෙවුවෙ ලග්දි.. ඕක ගනී 2020 ලන් වෙද්දි හරක් අන්දන්ඩ...
පාටලී ස්ටේජ් නැගලා ඇගිල්ල දික්කරල කිව්වේ රාජපක්ෂලා තෙල් ලිටරෙන් මෙච්චරක් බදු ගහනවා. ගූ ඇන් පී ආවම ඒවා නැතිකරනවා කියලා නේද?
Reply With Quote
(#26)
Old
Black_Horse's Avatar
Black_Horse Black_Horse is offline
Senior Member
Black_Horse will become famous soon enoughBlack_Horse will become famous soon enough
 
Posts: 104
Join Date: Aug 2017
10-11-2018, 02:12 PM

Quote:
Originally Posted by erozan View Post
අනිවාර්යෙන් පුලුවන් , ඊලග චන්දෙදි බුද්ධිමත්ව චන්දය භාවිතා කරන එකයි තියෙන ක්‍රමය..
හෙට අනිද්දය ආණ්ඩුව වැටෙය්ද බන් ?
Reply With Quote
(#27)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 17,992
Join Date: Mar 2012
10-11-2018, 02:20 PM

ඔක්කෝම ශරි. අල්ලහ් දෙයියන්ගෙ ආශිර්වාදෙ තමා ඕන කරනවා.
Reply With Quote
(#28)
Old
RaZor_911's Avatar
RaZor_911 RaZor_911 is offline
Senior Member
RaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to all
 
Posts: 11,264
Join Date: Jul 2011
Location: Unknown
10-11-2018, 02:28 PM

Quote:
Originally Posted by erozan View Post
අනිවාර්යෙන් පුලුවන් , ඊලග චන්දෙදි බුද්ධිමත්ව චන්දය භාවිතා කරන එකයි තියෙන ක්‍රමය..
මහින්දට ඉල්ලන්න පුලුවන්ද බන් ආයේ
හිටං පනතක් ගෙනාව නේද මහින්දට ආයේ චන්දෙ ඉල්ලන්න බැරි වෙන්න
Reply With Quote
(#29)
Old
Ruwank28's Avatar
Ruwank28 Ruwank28 is offline
Senior Member
Ruwank28 is a jewel in the roughRuwank28 is a jewel in the roughRuwank28 is a jewel in the roughRuwank28 is a jewel in the roughRuwank28 is a jewel in the roughRuwank28 is a jewel in the rough
 
Posts: 294
Join Date: Jan 2017
Up 10-11-2018, 02:30 PM

Quote:
Originally Posted by tinto brass View Post
එක පාරක් දීල කරන්න බැරි උන කිසිම එකෙක්ට දෙන්න එපා..මම පහුගිය චන්ද දෙකම ක‍ටු ගෑව..දෙන්න එකෙක් නැති නිසා.. මොකද එකපාරක් බැරිඋනා කියන්නේ උන් අපේ අවුරුදු 5ක් කන්ව..අපි අවුරුදු 50ක් නම් ඉන්නේ උන් අපේ ජීවිතෙන් 10න් එකක්ම කාල...අවුරුදු 5ක් කියන්නේ ලොකු කාලයක්..ඉතින් ඒ තරම් ලොකු කාලයක් රටක් බාරදීලත් කරගන්න බැරි උන කිසිම එකෙක්ට ආයෙ දෙන්න එපා..ඒ අතරින් මහින්ද රනිල් මයිත්‍රී ජේවීපී ප්‍රමුකයි...(ජේවීපී හැම ආන්ඩුවකටම මුක්කු ගැහුවට කරපු ලබ්බක් නෑ) රට හදනවා කියල මුන් ඔක්කොම කරන කිසිම දෙයක් රට හදන්න නෙමෙයි උන්ගෙ වාසියට කරන්නේ,,
HATS OFF BRO පට්ට
Reply With Quote
(#30)
Old
sahani_000's Avatar
sahani_000 sahani_000 is offline
Senior Member
sahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of lightsahani_000 is a glorious beacon of light
 
Posts: 1,970
Join Date: Nov 2011
Location: Australia
10-11-2018, 02:39 PM

Quote:
Originally Posted by erozan View Post
එකෙන්ම මහින්ද රාජපක්ශ ප්‍රමුක පොහොට්ටුවට..එකම පිහිට මහින්ද විතරයි..
නැහැ, ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් ස්වාධීන ආණ්ඩුවකට.
නැත්නම් ආයිත් පරණ තැටි නැවත වාදනය වෙනවා බලා ඉන්න පුලුවන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
! erozan ponnaya, ලණුකාලා දාන thread, canton-ariya, pon-malli

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03033 seconds with 9 queries