ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ත්‍රෛනිකායික මහා සංඝ සභාව නිකුත් කල විශේෂ
Reply
 
Thread Tools
(#21)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of light
 
Posts: 1,018
Join Date: Apr 2007
10-11-2018, 12:11 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
සිවුරු හොරු ටිකයි, උන්ට කඩේ යන අන්‍යාගමික අනාතයො ටිකයි අඩාගෙන එයි දැන් ..
ow unta mara kakkumak thiyenne boddayinta wela thiyena wipaththiya gena
Reply With Quote
(#22)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 16,900
Join Date: Mar 2012
10-11-2018, 12:16 PM

Quote:
Originally Posted by Crazy_Kid View Post
Kithulata nagga ekath kiwwalu thanakola kapannai nagge kiyala lol

Aiyo shalli
Reply With Quote
(#23)
Old
sw7x's Avatar
sw7x sw7x is offline
Senior Member
sw7x is just really nicesw7x is just really nicesw7x is just really nicesw7x is just really nicesw7x is just really nicesw7x is just really nicesw7x is just really nice
 
Posts: 9,826
Join Date: Nov 2007
Location: tanak kiyala na hamatanama innawa
10-11-2018, 12:19 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
මේක දැකල ස්වයං වින්දනයේ යෙදෙන මල්ලිලා පොඩ්ඩක් හොයල බලන්න ත්‍රෛනිකායික මහා සංඝ සභාව කියල එකක් තියෙනවද කියල. මේක තනිකරම බොරුවක්.



කිරිබත්ගොඩට මේව තමයි ඔය පටිසන් දෙන්නේ.
ඔව් ඔය වගේ youtube channel 4,5 ක් හදාගෙන තමන්ට විරුද්ද ඔක්කොටම මඩ ගහන එක මහමෙව්නාවෙන් කරන්නේ
Reply With Quote
(#24)
Old
manarrow's Avatar
manarrow manarrow is offline
Senior Member
manarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of lightmanarrow is a glorious beacon of light
 
Posts: 2,907
Join Date: Jan 2015
10-11-2018, 12:27 PM

මමත් අර නිරපේක්ෂත්වයේ මග ඉස්සර බැලුව youtube එකේ. හෙන සංකීර්ණ විදිහට කියාගෙන යනකොට හිතන්නෙ ඇත්ත තමා කියල. ඒත් ටිකක් බලනකොට මට තේරුන කොතන හරි අවුලක් තියනව කියල. පස්සෙ බැලුවෙ නෑ. බුදුහාමුදුරුවො ඒ කාලෙ කොහොමත් කියල තියනව උන්වහන්සේගෙ ධර්මය විනාස කරන්නෙත් කවදහරි උන්වහන්සේගෙම ශ්‍රාවකයො කියල. ඒක දැන් ඇත්ත වෙනව නේ.
අනිත් එක තව දෙයක් බන්. බුද්ධාගම කියල ඔලුවෙන් කල්පනා කරල තේරුන් ගන්න ඕන දෙයක් බන්. මොකද්ද හරි මොකද්ද වැරදි කියල තේරෙන්නත් පෙර කරපු පින තියෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ කොච්චර කිවුවත් ඒ යකා පව් කරල තියනව නම් ඇදෙන්නෙ වැරදි පැත්තටමයි.



මම දැන් බලනව මහරහතුන් වැඩි මග ඔස්සේ channel එක. රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගෙ ඒව. ඒක විතරමයි මන් අහන්නෙ. අර සිරස fm පන්සිල් මලුවට එහෙම එන්නෙ.

Last edited by manarrow; 10-11-2018 at 12:30 PM.
Reply With Quote
(#25)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 16,900
Join Date: Mar 2012
10-11-2018, 02:18 PM

Bump
Reply With Quote
(#26)
Old
nikdw nikdw is offline
Senior Member
nikdw is a jewel in the roughnikdw is a jewel in the roughnikdw is a jewel in the roughnikdw is a jewel in the roughnikdw is a jewel in the roughnikdw is a jewel in the rough
 
Posts: 2,255
Join Date: Jul 2016
10-11-2018, 02:19 PM

Quote:
Originally Posted by manarrow View Post
මමත් අර නිරපේක්ෂත්වයේ මග ඉස්සර බැලුව youtube එකේ. හෙන සංකීර්ණ විදිහට කියාගෙන යනකොට හිතන්නෙ ඇත්ත තමා කියල. ඒත් ටිකක් බලනකොට මට තේරුන කොතන හරි අවුලක් තියනව කියල. පස්සෙ බැලුවෙ නෑ. බුදුහාමුදුරුවො ඒ කාලෙ කොහොමත් කියල තියනව උන්වහන්සේගෙ ධර්මය විනාස කරන්නෙත් කවදහරි උන්වහන්සේගෙම ශ්‍රාවකයො කියල. ඒක දැන් ඇත්ත වෙනව නේ.
අනිත් එක තව දෙයක් බන්. බුද්ධාගම කියල ඔලුවෙන් කල්පනා කරල තේරුන් ගන්න ඕන දෙයක් බන්. මොකද්ද හරි මොකද්ද වැරදි කියල තේරෙන්නත් පෙර කරපු පින තියෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ කොච්චර කිවුවත් ඒ යකා පව් කරල තියනව නම් ඇදෙන්නෙ වැරදි පැත්තටමයි.



මම දැන් බලනව මහරහතුන් වැඩි මග ඔස්සේ channel එක. රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගෙ ඒව. ඒක විතරමයි මන් අහන්නෙ. අර සිරස fm පන්සිල් මලුවට එහෙම එන්නෙ.
math Ehemai ban. Ewa ahankota mara vidiyata oluwata wedenawa. man nam wena mona banakwath ahanne ne ea tika auawanam hodatama athi maragapalayala laba ganna
Reply With Quote
(#27)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to all
 
Posts: 11,790
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
10-11-2018, 02:34 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
මේක දැකල ස්වයං වින්දනයේ යෙදෙන මල්ලිලා පොඩ්ඩක් හොයල බලන්න ත්‍රෛනිකායික මහා සංඝ සභාව කියල එකක් තියෙනවද කියල. මේක තනිකරම බොරුවක්.
ඇයි බන් උබලට රාජ්‍ය නීතිය විනය පිටකය වගේ දේවල් පිලිගන්න බැරි.. මහා ගැඹුරු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයින් පටන් ගනිමුකො.. සංඝ සභාවකින් ගත්ත තීරණයකට හිස නමන්න් බැරි මිනිස්සු.. උපවැදි කරපු හිමිවරු දෙසපු බණ අවලංගු බවට එම හිමිවරුම පිළිගනිද්දි ඒක පිළිගන්න බැරි මිනිස්සු බුදුන් දෙසූ ධර්මයක් තෙරුම් ගන්නෙ රෙදි ඇදන්ද කියල හිතෙනව.. මන් නම් සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරනව තමන් දෙසූ බණ අවලංගු බවට උන්වහන්සේලාම කියද්දි ඒ වැදි බණ ප්‍රොමෝට් කරන උන්ට මෙලොවෙ වශයෙන් සහ පරලොව වශයෙන් විපාක ලැබෙන්නෙ හේතුවාසනා වෙන්න කියල.

අර මීගමුවෙ බෝධියට පයින් ගහපු අම්මන්ඩි බෙල්ල ගලවලගියේ දෙනෝදාහක් ඉස්සරහ.. ඒවගේ දිට්ටධම්මවේදනීය වශයෙන් පඬිසන් දෙන්න ඔය අකුසලය හේතුවාසනා වෙන්නම ඕනෙ..

සාධු.. සාධු.. සාධු..
Reply With Quote
(#28)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,747
Join Date: Oct 2011
10-11-2018, 02:53 PM

Quote:
Originally Posted by MihiCherub View Post
ඇයි බන් උබලට රාජ්‍ය නීතිය විනය පිටකය වගේ දේවල් පිලිගන්න බැරි.. මහා ගැඹුරු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයින් පටන් ගනිමුකො.. සංඝ සභාවකින් ගත්ත තීරණයකට හිස නමන්න් බැරි මිනිස්සු.. උපවැදි කරපු හිමිවරු දෙසපු බණ අවලංගු බවට එම හිමිවරුම පිළිගනිද්දි ඒක පිළිගන්න බැරි මිනිස්සු බුදුන් දෙසූ ධර්මයක් තෙරුම් ගන්නෙ රෙදි ඇදන්ද කියල හිතෙනව.. මන් නම් සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරනව තමන් දෙසූ බණ අවලංගු බවට උන්වහන්සේලාම කියද්දි ඒ වැදි බණ ප්‍රොමෝට් කරන උන්ට මෙලොවෙ වශයෙන් සහ පරලොව වශයෙන් විපාක ලැබෙන්නෙ හේතුවාසනා වෙන්න කියල.

අර මීගමුවෙ බෝධියට පයින් ගහපු අම්මන්ඩි බෙල්ල ගලවලගියේ දෙනෝදාහක් ඉස්සරහ.. ඒවගේ දිට්ටධම්මවේදනීය වශයෙන් පඬිසන් දෙන්න ඔය අකුසලය හේතුවාසනා වෙන්නම ඕනෙ..

සාධු.. සාධු.. සාධු..
Sj91 ,sahanj123 , Superuser ,PMMM username වලින් හොර ගණයන්ගෙ වැල් බයිලා ප්‍රමෝට් කරන බෞද්ධයෙක් ලෙස පෙනීසිටිමින් ප්ල්හෑලි පේස්ට් කරන අවජාතක අනාත කතෝලික....
එනන පිලිගන්න ..මේ උපහාරය ඔබටයි...

ආයෙ ආයෙමත් ලිදේ.. මලාම අපායේ..

Last edited by පෝරිසාදයා; 10-11-2018 at 02:56 PM.
Reply With Quote
(#29)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 9,006
Join Date: Mar 2012
Location: Ceylon
10-11-2018, 03:04 PM

ඔන්න කිරිබත්ගොඩ යන අයගේ සීලය. ඔය මම පහත රතු පාටින් දාල තියෙන්නේ. මම නම් උඹට මේ අත්භාවයේම නිවන් දකින්න කියල ප්‍රාර්ථනා කරනවා.

අහල තියෙන දේට නම් නෙමෙයි උඹ උත්තර දීල තියෙන්නේ. ඔය ස්වාමීන් වහන්සේලා බණ අවලංගුයි කියලා කොහෙවත් කියල නැහැ. ඒකට හොඳ උත්තරයක් දෙනවා අභය හාමුදුරුවෝ ඒක හොයාගත්තොත් දාන්නං.






Quote:
Originally Posted by MihiCherub View Post
ඇයි බන් උබලට රාජ්‍ය නීතිය විනය පිටකය වගේ දේවල් පිලිගන්න බැරි.. මහා ගැඹුරු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයින් පටන් ගනිමුකො.. සංඝ සභාවකින් ගත්ත තීරණයකට හිස නමන්න් බැරි මිනිස්සු.. උපවැදි කරපු හිමිවරු දෙසපු බණ අවලංගු බවට එම හිමිවරුම පිළිගනිද්දි ඒක පිළිගන්න බැරි මිනිස්සු බුදුන් දෙසූ ධර්මයක් තෙරුම් ගන්නෙ රෙදි ඇදන්ද කියල හිතෙනව.. මන් නම් සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරනව තමන් දෙසූ බණ අවලංගු බවට උන්වහන්සේලාම කියද්දි ඒ වැදි බණ ප්‍රොමෝට් කරන උන්ට මෙලොවෙ වශයෙන් සහ පරලොව වශයෙන් විපාක ලැබෙන්නෙ හේතුවාසනා වෙන්න කියල.

අර මීගමුවෙ බෝධියට පයින් ගහපු අම්මන්ඩි බෙල්ල ගලවලගියේ දෙනෝදාහක් ඉස්සරහ.. ඒවගේ දිට්ටධම්මවේදනීය වශයෙන් පඬිසන් දෙන්න ඔය අකුසලය හේතුවාසනා වෙන්නම ඕනෙ..

සාධු.. සාධු.. සාධු..
Reply With Quote
(#30)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 9,006
Join Date: Mar 2012
Location: Ceylon
10-11-2018, 03:04 PM

මේක දැකල ස්වයං වින්දනයේ යෙදෙන මල්ලිලා පොඩ්ඩක් හොයල බලන්න ත්‍රෛනිකායික මහා සංඝ සභාව කියල එකක් තියෙනවද කියල. මේක තනිකරම බොරුවක්.
Reply With Quote
Reply

Bookmarks

Tags
palliya yatin weda, palliye waharaka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04797 seconds with 9 queries