ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ත්‍රෛනිකායික මහා සංඝ සභාව නිකුත් කල විශේෂ
Reply
 
Thread Tools
(#41)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 17,028
Join Date: Mar 2012
10-11-2018, 03:58 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
මේව අපි අලුතෙන් දාපු වචන නෙමේ 2007,2008 වගේ කාලේ කිරිබත්ගොඩ ,පිටිදූවෙ සිරිධම්ම ල මුලින්ම ත්‍රිපිටකෙන් අපගමනය වෙනකොට
සාසන මාමක හිමිවරු පාවිච්චි කරන වචන..

සාසන භක්ෂක = සාසනේ කාලා ජිවත් වීම

You must spread some Reputation around before giving it to පෝරිසාදයා again.
Reply With Quote
(#42)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is online now
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,784
Join Date: Oct 2011
10-11-2018, 05:46 PM

උඩටම පල...බම්ප්..😆
Reply With Quote
(#43)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 17,028
Join Date: Mar 2012
10-11-2018, 06:08 PM

Bump
Reply With Quote
(#44)
Old
shenic_v2.0.0's Avatar
shenic_v2.0.0 shenic_v2.0.0 is offline
Senior Member
shenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of light
 
Posts: 1,926
Join Date: Sep 2016
10-11-2018, 06:17 PM

Quote:
Originally Posted by MihiCherub View Post
ඇයි බන් උබලට රාජ්‍ය නීතිය විනය පිටකය වගේ දේවල් පිලිගන්න බැරි.. මහා ගැඹුරු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයින් පටන් ගනිමුකො.. සංඝ සභාවකින් ගත්ත තීරණයකට හිස නමන්න් බැරි මිනිස්සු.. උපවැදි කරපු හිමිවරු දෙසපු බණ අවලංගු බවට එම හිමිවරුම පිළිගනිද්දි ඒක පිළිගන්න බැරි මිනිස්සු බුදුන් දෙසූ ධර්මයක් තෙරුම් ගන්නෙ රෙදි ඇදන්ද කියල හිතෙනව.. මන් නම් සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරනව තමන් දෙසූ බණ අවලංගු බවට උන්වහන්සේලාම කියද්දි ඒ වැදි බණ ප්‍රොමෝට් කරන උන්ට මෙලොවෙ වශයෙන් සහ පරලොව වශයෙන් විපාක ලැබෙන්නෙ හේතුවාසනා වෙන්න කියල.

අර මීගමුවෙ බෝධියට පයින් ගහපු අම්මන්ඩි බෙල්ල ගලවලගියේ දෙනෝදාහක් ඉස්සරහ.. ඒවගේ දිට්ටධම්මවේදනීය වශයෙන් පඬිසන් දෙන්න ඔය අකුසලය හේතුවාසනා වෙන්නම ඕනෙ..

සාධු.. සාධු.. සාධු..
ඔය වගේ ප්‍රශ්න කී පාරක් එළකිරියේ මිනිස්සු ඔය යකාගෙන් අහලා ඇද්ද... ඇහුනේ නෑ දැක්කේ නෑ දන්නේ නෑ වගේ යනවා.

මෙයා බුදු සරණ ගිය කෙනෙක් නෙවේ "වලස්මුල්ලේ අබය භික්ෂුව" සරණ ගිය කෙනෙක්.
අන්න කතාවක් යනවා වලස්මුල්ලේ අබය සාමනේර හිමිගේ භික්ෂු භාවය අහෝසි කරලා කියලා.. ඇත්තද දන්නේ නෑ..
ඇත්ත නං දැන් භික්ෂුවක් නෙවේ ගිහියෙක්.
Reply With Quote
(#45)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is online now
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,784
Join Date: Oct 2011
10-11-2018, 07:05 PM

Quote:
Originally Posted by shenic_v2.0.0 View Post

මිවනපලානෙ සීය, වලස්මුල්ලෙ අභය එක්ක සරමට බැහැලා ප්ලේන්ටියක් ගහ ගහ ඊලග බොරුව මොකක්ද ගොතන්නේ කියල ප්ලැන් කරනවා මේ දවස් වල
Reply With Quote
(#46)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to all
 
Posts: 11,793
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
10-11-2018, 07:07 PM

Quote:
Originally Posted by shenic_v2.0.0 View Post
ඔය වගේ ප්‍රශ්න කී පාරක් එළකිරියේ මිනිස්සු ඔය යකාගෙන් අහලා ඇද්ද... ඇහුනේ නෑ දැක්කේ නෑ දන්නේ නෑ වගේ යනවා.

මෙයා බුදු සරණ ගිය කෙනෙක් නෙවේ "වලස්මුල්ලේ අබය භික්ෂුව" සරණ ගිය කෙනෙක්.
අන්න කතාවක් යනවා වලස්මුල්ලේ අබය සාමනේර හිමිගේ භික්ෂු භාවය අහෝසි කරලා කියලා.. ඇත්තද දන්නේ නෑ..
ඇත්ත නං දැන් භික්ෂුවක් නෙවේ ගිහියෙක්.
සිරාවට බන් වැඳ වැටුනෙ නෑලු ඒව මඩ ප්‍රචාරලු.. ඉතින් එහෙනම් ඒ හාමුදුරුවන්ටම ඒක ඔය වීඩියෝ 100ක් හදන වෙලාවෙ කෙලින්ම කියන්න පුලුවන්නෙ. තමන්ගෙ ධර්මය සංඝ සභාවෙන් අහෝසි කලේ නෑ කියල. තමන්ට ධර්ම දේශනා පන්සලෙන් පිට තියන්න තහනම් කලේ නෑ කියල. මුන් ඒව කියන්නෙ නෑ. දෙසපු වැදි බණ නම් ප්‍රමෝට් කරනව.
Reply With Quote
(#47)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to all
 
Posts: 11,793
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
10-11-2018, 07:21 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
ඔන්න කිරිබත්ගොඩ යන අයගේ සීලය. ඔය මම පහත රතු පාටින් දාල තියෙන්නේ. මම නම් උඹට මේ අත්භාවයේම නිවන් දකින්න කියල ප්‍රාර්ථනා කරනවා.
මචන් උබල මීවලපානගෙ ලේබලේ ගහන් ඉන්න ගමන් අපිට ලේබල් ගහන්න එන්න එපා. අපි ඉන්නෙ බුදුන් දෙසූ බුදු දහමෙ. ඒ දහම තියෙන්නෙ ත්‍රිපිටකය මිසක් වෙන කාගෙවත් බණකට කියපු හෝ අඩංගු දේක නෙමේ.. අංගුලිමාල කතාව කියෝපන්. අර නැවතිලා ඉන්න ගමන් දුවනව කියන කතාවමයි. කොහෙද උබලගෙ සෙට් එක ඒකත් විකුර්ති කලානෙ. උබලගෙ ළමයෙක් හම්බ්බවෙද්දිවත් අංගුලිමාල සූත්‍රය කියන්න එපා. සාපවෙලා අංග විකල ළමයි ලැබෙයි තොපිට..

✍️ උතුම් ශ්‍රී මුඛ භාෂිත තථාගත බුද්ධවචන යම් මහණෙක් හෝ ගිහියෙක් විසින් වෙනස් කොට විකෘති කොට දෙසත්ද..යම් මහණෙක් එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නන්ට නින්දා අපහාස කරන්නේ ද, ආර්ය උපවාද කරන්නේ ද,බුද්ධ⁣ ආඥාව අභිබවා කටයුතු කරන්නේද ඔහු පහත සඳහන් දස විනාශයන්ට හෝ මෙයින් එකකට හෝ කිහිපකට පත්ව විනාශයකට පත් වීම ඒකාන්තයි. ඒ කවර දහයකට ද යත්👇

Quote:
👉1.අවබෝධ නො කළ දහම් අවබෝධ නො වෙයි.

👉2.අවබෝධ කළ දහමින් පිරිහෙයි ලබා ඇත් යම් ධ්‍යානයක් ඇතොත් ඉන් පිර්හෙයි.

👉3.සද්ධර්මයෙන් සිත පිරිසිදු නො වෙයි.

👉4.මාර්ග ඵල නො ලබා, ලැබුවේ යැයි සිතා ගනියි.

👉5.නො කැමැත්තෙන් හෝ බ්‍රහ්මචරියාවේ හැසිරෙයි.

👉6.එකක් හෝ වූ කිළිටි සහිත වූ ඇවතකට පත්වෙයි.

👉7.මරනය ගෙනදෙන දැඩි රෝගාබාධයනට ලක්වෙයි.

👉8.උන්මාදයට පත් වේ මානසික රෝගයන් ඇතිවෙයි.

👉9.සිහි මුළා වී කලුරිය කරයි.

👉10.කය බිඳී මරණින් මතු සැප නැති දුක් ඇති දුගති වූ නිරයෙහි උපදියි කල්ප විනාශයන්හී පවා සුගතියකට නොපැමිණේ ලෝකාන්තරිය නිරයනට පත්වේ.

Reply With Quote
(#48)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is online now
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,784
Join Date: Oct 2011
10-11-2018, 09:43 PM

Quote:
Originally Posted by MihiCherub View Post
මචන් උබල මීවලපානගෙ ලේබලේ ගහන් ඉන්න ගමන් අපිට ලේබල් ගහන්න එන්න එපා. අපි ඉන්නෙ බුදුන් දෙසූ බුදු දහමෙ. ඒ දහම තියෙන්නෙ ත්‍රිපිටකය මිසක් වෙන කාගෙවත් බණකට කියපු හෝ අඩංගු දේක නෙමේ.. අංගුලිමාල කතාව කියෝපන්. අර නැවතිලා ඉන්න ගමන් දුවනව කියන කතාවමයි. කොහෙද උබලගෙ සෙට් එක ඒකත් විකුර්ති කලානෙ. උබලගෙ ළමයෙක් හම්බ්බවෙද්දිවත් අංගුලිමාල සූත්‍රය කියන්න එපා. සාපවෙලා අංග විකල ළමයි ලැබෙයි තොපිට..

✍️ උතුම් ශ්‍රී මුඛ භාෂිත තථාගත බුද්ධවචන යම් මහණෙක් හෝ ගිහියෙක් විසින් වෙනස් කොට විකෘති කොට දෙසත්ද..යම් මහණෙක් එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නන්ට නින්දා අපහාස කරන්නේ ද, ආර්ය උපවාද කරන්නේ ද,බුද්ධ⁣ ආඥාව අභිබවා කටයුතු කරන්නේද ඔහු පහත සඳහන් දස විනාශයන්ට හෝ මෙයින් එකකට හෝ කිහිපකට පත්ව විනාශයකට පත් වීම ඒකාන්තයි. ඒ කවර දහයකට ද යත්👇

Reply With Quote
(#49)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is online now
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,784
Join Date: Oct 2011
10-12-2018, 06:59 AM

Bump
Reply With Quote
(#50)

10-12-2018, 08:29 AM

Quote:
Originally Posted by banda065 View Post
ow unta mara kakkumak thiyenne boddayinta wela thiyena wipaththiya gena
Reply With Quote
Reply

Bookmarks

Tags
චීවරදාරී සභාව, බුද්දගෝෂ සභාව, palliya yatin weda, palliye waharaka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01874 seconds with 9 queries