ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ආයෙමත් ආදරෙන් !!!
Reply
 
Thread Tools
(#21)
Old
යාළුවා's Avatar
යාළුවා යාළුවා is offline
Senior Member
යාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of light
 
Posts: 18,151
Join Date: Jul 2013
Location: මීගමුව
05-15-2018, 03:44 PM

එක හුස්මට සේරම කියෙව්වා. 2016 මං එළකිරි ආවෙ නෑනෙ. පිස්සු හැදෙනව. අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් හිටිය කඳුළු එන එක
Reply With Quote
(#22)
Old
Splash_smart Splash_smart is offline
Senior Member
Splash_smart is just really niceSplash_smart is just really niceSplash_smart is just really niceSplash_smart is just really niceSplash_smart is just really niceSplash_smart is just really niceSplash_smart is just really nice
 
Posts: 486
Join Date: Jan 2016
05-15-2018, 03:52 PM

Quote:
Originally Posted by යාළුවා View Post
එක හුස්මට සේරම කියෙව්වා. 2016 මං එළකිරි ආවෙ නෑනෙ. පිස්සු හැදෙනව. අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් හිටිය කඳුළු එන එක
Reply With Quote
(#23)
Old
යාළුවා's Avatar
යාළුවා යාළුවා is offline
Senior Member
යාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of light
 
Posts: 18,151
Join Date: Jul 2013
Location: මීගමුව
05-15-2018, 03:55 PM

Quote:
Originally Posted by Splash_smart View Post
මං ඔෆිස් එකේ අනික. මගෙ අයියගෙ යාළුවා එහා පැත්තෙ කැබින් එකේ. Senior Production Manager. Quality Assurance Managerත් එක්ක කතාව. කඳුළු ආවනං රෙදි ගැලවෙනවා
Reply With Quote
(#24)
Old
යාළුවා's Avatar
යාළුවා යාළුවා is offline
Senior Member
යාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of light
 
Posts: 18,151
Join Date: Jul 2013
Location: මීගමුව
05-15-2018, 03:56 PM

ලබා ගන්න බැහැ කියල දැන දැන එහෙම කෙනෙකුට කවදාවත් ලං වෙන්න හොඳ නෑ බං නැත්තන් ඔය වගේ විඳවන්න වෙනව පස්සෙ
Reply With Quote
(#25)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,406
Join Date: Oct 2011
Location: වලපල්ලේ
05-15-2018, 03:57 PM

bump
Reply With Quote
(#26)
Old
chaminV2's Avatar
chaminV2 chaminV2 is offline
Member
chaminV2 has a spectacular aura aboutchaminV2 has a spectacular aura about
 
Posts: 97
Join Date: Oct 2014
Location: ගෙදර ඕයි!
05-15-2018, 04:04 PM

Quote:
Originally Posted by Splash_smart View Post
Sira ban. Good work. Aulak naha ban mata dan hurui. Real tread eka close karala ekai meke reply eka damme.
ඔව්..භාතිය අයියා ත්‍රෙඩ් එක නවත්තලා..එකයි අලුතෙන් එකක් හදලා දැම්මේ..

Quote:
Originally Posted by යාළුවා View Post
එක හුස්මට සේරම කියෙව්වා. 2016 මං එළකිරි ආවෙ නෑනෙ. පිස්සු හැදෙනව. අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් හිටිය කඳුළු එන එක
යාළුවා, ජිවිතේ අපි හැමොටම කියාගන්න බැරි ආදර කතා තියෙනව බං..මේක කියවන ඕනම වෙලාවක කඳුළු එනවා.. 2016 දි කතාව කියෙව්වත් ඊයේ ආයෙ කියවද්දි කඳුළු ආවා..
Reply With Quote
(#27)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to beholdinspiron is a splendid one to behold
 
Posts: 10,710
Join Date: May 2014
Location: ඩොටේ
05-15-2018, 04:06 PM

Bump
Reply With Quote
(#28)
Old
chaminV2's Avatar
chaminV2 chaminV2 is offline
Member
chaminV2 has a spectacular aura aboutchaminV2 has a spectacular aura about
 
Posts: 97
Join Date: Oct 2014
Location: ගෙදර ඕයි!
05-15-2018, 04:07 PM

Quote:
Originally Posted by යාළුවා View Post
ලබා ගන්න බැහැ කියල දැන දැන එහෙම කෙනෙකුට කවදාවත් ලං වෙන්න හොඳ නෑ බං නැත්තන් ඔය වගේ විඳවන්න වෙනව පස්සෙ
භාතිය විදෙව්ව පූර්ණි ගිය නිසා..එත් කොල්ලා ආයෙ හැමදේම අමතක කරලා ගොඩ ආව කියලත් කියන්න ඕන...භාතිය ගෙ කතාව ඒ දවස් වල එක හුස්මට කියවපු කෙනෙක් ඉන්න්වනම් දන්නවා කොල්ලා ගොඩ ගිය හැටි..

Quote:
Originally Posted by ryandok View Post
bump


Quote:
Originally Posted by inspiron View Post
Bump
Reply With Quote
(#29)
Old
යාළුවා's Avatar
යාළුවා යාළුවා is offline
Senior Member
යාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of light
 
Posts: 18,151
Join Date: Jul 2013
Location: මීගමුව
05-15-2018, 04:08 PM

Quote:
Originally Posted by chaminV2 View Post
ඔව්..භාතිය අයියා ත්‍රෙඩ් එක නවත්තලා..එකයි අලුතෙන් එකක් හදලා දැම්මේ..



යාළුවා, ජිවිතේ අපි හැමොටම කියාගන්න බැරි ආදර කතා තියෙනව බං..මේක කියවන ඕනම වෙලාවක කඳුළු එනවා.. 2016 දි කතාව කියෙව්වත් ඊයේ ආයෙ කියවද්දි කඳුළු ආවා..
උඹ දාල තියෙන්නෙ පේජ් ලින්ක්. මම 40 පෝස්ට් පර් පේජ් දාල තියෙන්නෙ. ඕක මට සෙට් වෙන්නෙ නෑ. Scroll කරලා කරලා කියෙව්වෙ. ටිකක් ලේසි උනා දම් පාටින් දාල තියෙන නිසා
Reply With Quote
(#30)
Old
යාළුවා's Avatar
යාළුවා යාළුවා is offline
Senior Member
යාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of light
 
Posts: 18,151
Join Date: Jul 2013
Location: මීගමුව
05-15-2018, 04:09 PM

Quote:
Originally Posted by chaminV2 View Post
භාතිය විදෙව්ව පූර්ණි ගිය නිසා..එත් කොල්ලා ආයෙ හැමදේම අමතක කරලා ගොඩ ආව කියලත් කියන්න ඕන...භාතිය ගෙ කතාව ඒ දවස් වල එක හුස්මට කියවපු කෙනෙක් ඉන්න්වනම් දන්නවා කොල්ලා ගොඩ ගිය හැටි..






අමතක කළා කිව්වට අමතක වෙන්නෙ නෑ බං. ඌ කරගන තියෙන්නෙ හිත හදාගත්ත එක. දරාගත්ත එක. හිත පාලනය කරගත්ත එක. ඔය වේදනාව මැරෙනකම් අයින් කරන්න බෑ හිතෙන්.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02729 seconds with 9 queries