ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.
Reply
 
Thread Tools
(#221)
Old
hchri's Avatar
hchri hchri is offline
Senior Member
hchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of light
 
Posts: 1,494
Join Date: Jan 2007
Location: united kingdom
03-14-2018, 04:47 PM

Quote:
Originally Posted by saradiel1 View Post
අපේ මිනිස්සු හැමදාම කිව්ව කතාවක් තියේ නේ........විකල්පේ....විකල්පේ....විකල්පේ...... .
මචං මේක තේරුම් ගනින් මේ රටේ මිලියන 20ක් ඉන්නවා අපි හැමෝමටම ඕන දේ 100%ක් කරන්න පුළුවන් කෙනෙක් නැ.....අපි ඡන්දයක් දෙන කොට හිතන්න ඕන රට ගැන...

රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්ති, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය වගේ දේවල් වලට තමයි අපි පළමු ස්ථානය දෙන්න ඕන.....හොරු ද නැද්ද කියන කතාව එන්නේ පසුවට....

මට මතකයි අපි පොඩියි එතකොට චන්ද්‍රිකා ගේ කාලේ වෙද්දි රටේ පාලකයාව නැටෙව්වේ ජාතිවාදී කුඩා පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසය තොණ්ඩමන්ගේ පක්ෂය වගේ...දැන් දෙමළ සන්ධානයත් එකතු වෙලා..මුන්ගේ කොන්දේසි උඩ නටනවා ඇරෙන්න මේ රටේ රජයට කරන්න දෙයක් නැ...ඒක තමයි අපේ තිබ්බ ක්‍රමය..ඒක නිසා ඇති වෙච්ච අසහනය නිසා තමයි හෙළ උරුමය වගේ පක්ෂ ඇති වුණේ...

මහින්දලා 2005 දි ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ නිසා ඒක අපිටවත් දැනුනේ නැ මෙහෙම නේද රට තිබ්බේ කියලා...ඒ ක්‍රමයට දැන් ආපහු ඇවිත්. සිංහලයා එකට එකතු වෙලා පක්ෂයකට ඡන්දය නොදෙන නිසා තමයි මේක වුණේ.......

ජවිපෙ හෝ ඔය කියන තුන්වන පාර්ශවයක් පස්සෙන් යන්න ගත්තොත් වෙන්නේ ඒකයි. ඒ නිසා මම නම් කිසි විටක තුන් වන පාර්ශවකයට ඡන්දය දීලා ඒක නාස්ති කරගන්නේ නැ.....

නාගානන්ද හරි පල්ලේබැද්ද හරි සාර්ථක මිනිස්සු වෙන්න ඇති වෙන වෙනස් වෘත්තීන් වල..හැබැයි රටේ දේශපාලන ප්‍රශ්නය හැන්ඩ්ල් කරන්න ඒ අයට බැ...........නිකම් 2005 දී සිද්ධාලේප වගේ සීන් එකක් තමයි වෙන්නේ
Reply With Quote
(#222)
Old
danzka's Avatar
danzka danzka is offline
Senior Member
danzka has a spectacular aura aboutdanzka has a spectacular aura aboutdanzka has a spectacular aura aboutdanzka has a spectacular aura aboutdanzka has a spectacular aura about
 
Posts: 566
Join Date: Feb 2018
03-27-2018, 02:10 PM

Quote:
Originally Posted by saradiel1 View Post
සිංහලයාට දැන් වත් මොළේ පෑදෙයි ද?

පසුගිය කාලයේ දී දෙමළ ජාතිවාදී දේශපාලකයෙකු වූ මනෝගනේෂන් ආණ්ඩුවට තර්ජනය කළේය. ඒ නුවරඑළියේ තමාට අළුතින් ප්‍රාදේශීය සභා දෙකක් දුන්නේ නැතිව 20 වෙනි සංශෝධනය සම්මත කරන්නට ඉඩ ලබා නොදෙන බවයි. ඒ තර්ජනයට රනිල් යටත් විය. වහා ඒ ප්‍රාදේශීය සභා දෙක ගැසට් කළේය.....මනෝට හරි හැපිය......

දැන් යු එන් පි රජය ආරක්ෂා කරගන්නට මනෝ ඕනා දෙයක් කරන්නට ලැස්තිය. මනෝ අලියා ලකුණෙන්ම ඡන්දය ඉල්ලන්නට තීරණය කර ඇත. ....සුළු ජාතික අන්තාවාදීන් එජාපයට කැමති ඇයි කියලා තේරුම් ගන්න මොළයක් නැත්තම් ඇත්තටම සිංහලුන්ගෙන් වැඩක් ඇත් ද?
bp
Reply With Quote
(#223)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud of
 
Posts: 23,403
Join Date: Jan 2016
Location: තරු අතරේ
03-27-2018, 02:27 PM

8+
Reply With Quote
Reply

Bookmarks

Tags
!!ammalata ukamu unpunge, !!unpunge ammala wesiyo, !මොන්සොන් පොන්නි, !change the system, !sadun අදත් ලිදේ, !unp ponna tag-->, පට්ට ත්‍රෙඩ්, පොහින්දගේ sonnayo, බය්යො හූල්ලන thread, 2020 ජවිපෙට, 411, ghbhg, gota 2020 sl prasidant, gota solosusion good, mahinda=ranil, okkoma andu ekai, pathfinder අපි ඔබ සමඟයි, pathfinderගේ අම්මා වේසි, pathfinder_a2z, ponil hora rata kewa, sandun buwage amma wesi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02016 seconds with 12 queries