ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ponna niwatayaa kawda
Reply
 
Thread Tools
(#21)
Old
Vandey's Avatar
Vandey Vandey is offline
Senior Member
Vandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really nice
 
Posts: 2,176
Join Date: Aug 2014
01-14-2018, 07:37 AM

Quote:
Originally Posted by Agent93 View Post
මුන් බාර් වලට විතරයි ලයිසන් දුන්නේ. උබලගේ අප්පච්චි ගැණු දුෂණය කරන්නනේ ලයිසන් දුන්නේ.
කොහොමද ගෑනු දූශනය කරන්න ලයිස්න් දුන්නේ?

Quote:
Originally Posted by Agent93 View Post
තොගේ කාලකන්නි අප්පච්චි තමයි විල්පත්තුව බදුර්දීන් පකයට ලියල දුන්නේ. වෙස බලල. ඒවත් කියපිය. .
ඒකනේ අප්පච්චිව පන්නලා මේ වගේ සින්හයෙක් ජනාදිපති කරේ අප්පච්චි කරපු ජරා වෑඩ ඔක්කොම නවත්තන්න. විදායක ජනාදිපති නේ. මොනවා කරන්න බෑරිද. ඈයි නොකරන්නේ?
Reply With Quote
(#22)
Old
vjanu's Avatar
vjanu vjanu is offline
Senior Member
vjanu is just really nicevjanu is just really nicevjanu is just really nicevjanu is just really nicevjanu is just really nicevjanu is just really nicevjanu is just really nice
 
Posts: 349
Join Date: Sep 2015
Location: Colombo
01-14-2018, 07:42 AM

Quote:
Originally Posted by TechTrack View Post
මුනම් සිරාම බැල්ලිගෙ පුතෙක් යකෝ


rep++
Reply With Quote
(#23)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,347
Join Date: Nov 2009
01-14-2018, 10:17 AM

මිතුරුව සිට
සතුරු වූ හැටි



පාර්ලිමේන්තු ගුටිකෙළියෙන් පසුව එම සිදුවීම් මාලාව මහත් ආශ්වාදයකින් යුතුව විවේචන කළවුන් අතර ජවිපෙ නායකයෝ ද පෙරමුණේ සිටියහ. විශේෂයෙන් ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මෙහිදී පාර්ලිමේන්තු අලකලංචිය විග්‍රහ කළේ 'උනුත් හොරු මුනුත් හොරු' යන ස්‌ථාවරයේ පිහිටාය.

2015 ජනාධිපතිවරණ පසුබිමේ සිටම මහින්ද රාජපක්‍ෂලාට හොරු යෑයි කියමින් එක්‌සත් ජාතික පක්‍ෂය හා එහි නායකයෝ පිළිබඳ නිහඬ මිත්‍රශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ජවිපෙ නායකයා හිටි හැටියේම නව පණක්‌ ලැබ රනිල් වික්‍රමසිංහලා ද හොරු හැටියට හඳුන්වන්නට පටන් ගත්තේ ඇයි.

දේශපාලන කතිකාවේ වත්මන් සංවාදය මාතෘකා කර ගත් බොහෝ දෙනෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ සම්බන්ධයෙන් කතා කරන විට මාතෘකා කර ගන්නේ හදිසියේ ඇතිවුණ මෙම එජාපයට එරෙහි සටන්කාමීත්වය ගැනයි. හිටි හැටියේම ජවිපෙට වුණේ කුමක්‌ද?

2015 ජනාධිපතිවරණයට ජවිපෙ තරග නොකළත් ඔවුන් මහින්දට විරුද්ධව හැකි උපරිමයෙන් වැඩ කළ බව මේ රටේ කිසිවෙකුත් නොදන්නා කාරණයක්‌ නොවේ. එහිදී ඔවුන් කෙළින්ම මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා දිනවන්නට වැඩ නොකළත් මහින්දලා යළි බලයට පත් නොකරන ලෙස ජනතාවට කරුණු දක්‌වමින් වක්‍රාකාරයෙන් මෛත්‍රී දිනවන්නට වැඩ කළ බව රටට රහසක්‌ නොවේ.

එපමණක්‌ නොව එකල පොදු අපේක්‍ෂකගේ ප්‍රචාරක ව්‍යාපාර නගා සිටුවන්නට ද ජවිපෙය නියමින් හා අනියමින් වැඩ කළ බව ද ඔප්පු කළ හැකි සත්‍යයකි.

ඉන් පසුවත් දිගින් දිගටම ජයග්‍රාහී "මහින්ද විරෝධීන්" සමඟ ජවිපෙ සම්බන්ධකම් අත්හැර දැමුවේ නැත. සෘජුව යහපාලන ආණ්‌ඩුවේ හවුල්කරුවන් නොවූවත් එම ආණ්‌ඩුවේ දින 100 වැඩපිළිවෙළ යටතේ පත්කළ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස පවා අනුර කුමාර දිසානායක කටයුතු කරන්නට පටන් ගත්තේය. දින 100 ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තීන්දු කළේ එම කමිටුව මගිනි.

යහපාලන ආණ්‌ඩුව බලයට පත් කරවීමේදී එම බලවේගය දුන් ප්‍රධාන ජනතා පොරොන්දුවක්‌ වූයේ පසුගිය කාලයේ මහා පරිමාණ හොරකම් දූෂණ කළවුන් අල්ලා නිසි දඬුවම් ලබා දෙන බවයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ සිදු වූ හොරකම් දූෂණ අල්ලන්නට ක්‍රමවේද සකසන්නට ඔවුන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම යාන්ත්‍රණයක්‌ ද පිහිටුවා ගත්හ. අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වූ මෙම ඒකකයේ කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරයට පිටුපසින් වූ ගොඩනැඟිල්ලකය.

මෙම ලේකම් කාර්යාලය අගමැති රනිල්ගේ අධීක්‍ෂණයෙන් පාලනය වූ අතර එහි බලයලත් ඉහළ සාමාජිකයන් දෙදෙනෙක්‌ සිටියහ. එක්‌කෙනෙක්‌ අනුර කුමාර දිසානායකය. අනෙක්‌ කෙනා රාජිත සේනාරත්නය.

මේ තිදෙනාගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ ලේකම් කාර්යාලයට අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ද පත්කර සිටියේය. ඔහු ආනන්ද විඡේපාල නමැති හිටපු පරිපාලන නිලධාරියෙකි. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම්වරයාව සිට ඇත්තේ ද ආනන්ද විඡේපාලය.

මෙම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාර්යභාරය වුණේ එම රජය පසුගිය ආණ්‌ඩුවේ හොරු සෙවීම සඳහාම පත් කරන ලද පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පරීක්‍ෂණ සඳහා අදාළ ලිපිගොනු ලබා දීමයි. මේ කාර්යාලය විසින් කලක්‌ තිස්‌සේ පවරන ලද මෙම කටයුත්ත හරි අපූරුවට කරනු ලැබීය.

බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නොපෙන්වූ මෙම කමිටු ලේකම් කාර්යාලය පසුව අකර්මණ්‍ය වී ගියත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධතාව හා සහයෝගය දිගින් දිගටම පැවතිණි. ඔහු සිටියේ ඕනෑම වේලාවක අගමැති රනිල් කතා කරන විට කීකරු සේවකයකු ලෙස ඔහු ළඟට යන ස්‌ථාවරයකය. මේ පැවැත්ම පක්‍ෂය ඇතුලේ ද විවිධ අන්දමේ ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූ බව ද රටට රහසක්‌ නොවීය.

අගමැති රනිල් ජවිපෙ නායක අනුර සමගි සමාදානය මේ අයුරින් වසර දෙකකටත් වැඩි කලක්‌ කිසිදු උපද්‍රවයකින් තොරව පැවතිණි. රජය දුර්වල වන සෑම අවස්‌ථාවකම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ජවිපෙන් ලැබිණි. පළාත් පාලන ඡන්දය කල් දමන්නට හා ආණ්‌ඩුවට අවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධන අනපනත් ගෙන එන්නට ජවිපෙ දිගටම උදව් කළේ අණපනත් සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 ලබා දීමට කටයුතු කරමිනි.

අවසානයේ මහින්ද ආණ්‌ඩුවේ සොරකම් අල්ලන්නට ආ රජය හා සියලු යාන්ත්‍රණ අසාර්ථක වී යද්දී ඒ සියල්ලට වඩා මහා පරිමාණ හොරකමක්‌ ලෙස වත්මන් රජයේ මහ බැංකු බැඳුම්කර වංචාව එළියට එන්නට පටන් ගත්තේය. මහබැංකු හොරකම හමුවේ තවදුරටත් අගමැති රනිල්ගේ යහ පාලන රජය රකින්නට බැරි වාතාවරණයකට ජවිපෙ නායකයා පත්විය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි කාර්යභාරය අකුරටම ඉටුකරද්දී රටේ ජනමතය රජයට විරුද්ධව පෙළ ගැසෙන්නට විය. රජය ආරක්‍ෂා කරන සියලු පාර්ශ්වයන් කෙරෙහි මෙහිදී ජනතා විරෝධය පෙළ ගැසෙද්දී තවදුරටත් රජය හා සහයෝගයෙන් සිටීමේ දේශපාලන අවදානම තේරුම් ගත් ජවිපෙය ටික ටික රජයෙන් හා අගමැති රනිල්ගේ පයුරු පාසානමෙන් විතැන් වෙන්නට පටන් ගත්තේය.

පළාත් පාලන මැතිවරණය ආවේ ද ඒ අතරතුරය. ජවිපෙය දැන් එම මැතිවරණයට වෙනම තරග කරයි. පසුගිය කාලයේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ජනතා ආකර්ෂණයෙන් ටික ටික ඈත් වූ ජවිපෙයට දැන් යළි ජනතා ආකර්ෂණය දිනා ගන්නට අවශ්‍යව ඇත. ඒ සඳහා දේශපාලන කතිකාවේ උණුසුම් මාතෘකා යොදා ගැනීම වඩාත් ඵලදායී ක්‍රියාකාරකම බව ජවිපෙ නොදන්නවා නොවේ. අනුර කුමාර, ලාල් කාන්ත. ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, බදුල්ලේ සමන්ත, බිමල් රත්නායක වසන්ත සමරසිංහ ආදීහු දැන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා ඈ¹ ගනිමින් ලවක්‌ දෙවක්‌ නොමැතිව දෙපැත්තටම නෙළන්නේ ඒ නිසාය. එහෙත් පසුගිය වසර 3 ක කාලය මුළුල්ලේ ම අගමැති රනිල් සමඟ ජවිපෙ නායකත්වය පැවැත්වූ ළඟ මිත්‍රත්වය විසින් ජනතාවට ලබා දුන් දේශපාලන සංඥාව ජනතාව කෙසේ අමතක කරනු ඇතිද? අද ජවිපෙයට ඇති බලවත්ම ප්‍රශ්නය එයයි. ඒ වූ කලී පෙරටුගාමී ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරකම්වලටත් වඩා ජවිපෙ අනාගතය දෙස බලපා ඇති කාරණාවක්‌ බව පැහැදිලිය.

munta vote karana unuth innawane...
Reply With Quote
(#24)
Old
Agent93 Agent93 is offline
Senior Member
Agent93 will become famous soon enoughAgent93 will become famous soon enough
 
Posts: 188
Join Date: Apr 2016
01-15-2018, 01:46 AM

Quote:
Originally Posted by Vandey View Post
කොහොමද ගෑනු දූශනය කරන්න ලයිස්න් දුන්නේ?
උබ වගේ පිරිමි ගැහැණියෙක් දැක්කමයි.

Quote:
Originally Posted by Vandey View Post
[SIZE="4"]
ඒකනේ අප්පච්චිව පන්නලා මේ වගේ සින්හයෙක් ජනාදිපති කරේ අප්පච්චි කරපු ජරා වෑඩ ඔක්කොම නවත්තන්න. විදායක ජනාදිපති නේ. මොනවා කරන්න බෑරිද. ඈයි නොකරන්නේ?
හුත්තෝ එක්කෝ උබට මොලේ නැහැ නැත්නම් උබේ මුළු පවුලටම පිස්සු.

මු සිංහයෙක් කියල මන් කිව්වේ නැහැ. මුව පත් කරන්න මමත් චන්දෙ දුන්න අවන්කෙන්ම. හැබැයි එහෙම කරේ අප්පච්චිගේ කාලකන්නි වැඩ නවත්තන්න. උබ ඒ දවස් වල ඇස් කන් පියගෙනද හිටියේ පරය. තොට එක්කෝ වූ පුකේ ඇරලා තාමත් අ රසට වහ වැටිලා වගේ.

මහින්ද රාජපක්ෂ යුද්දේ දිනන එක ඇත්තටම ලොකු දෙයක් හැබැයි එහෙමයි කියල උඋටයි, උගේ ගොලයන්ටයි, පුත්තුන්ටයි ඕනි ඕනි විදියට නටන්නදෙන්න බැහැ. එක හින්ද තමයි ඌට විරුද්දව චන්දෙ දුන්නේ 62 ලක්ෂයක්.

උබල දැනගන්න ඕනි දැන්වත් වැරදි කරන එකාට විරුද්දව කතාකරන්න. පක්ෂේ වෙනුවෙන් නෙවෙයි. මහින්ද, හිටන්, UNP, JVP, හෙළ උරුම, අනිත් වැඩකට නැති පක්ෂ හෝ වේවා වැරදිනම් වැරදි. මගේ රේප් කපල තියෙන, ඉස්සරහට කපන පොන්සියන්ටත් එක්ක කියන්නේ. මම ජෙප්පෙක් නෙවෙයි. ඒ හුත්තිගේ පුතාලට අයෙත් එන්න ලැබෙන්නේ නැහැ උන් කරපු බලු වැඩ නිසා.

දැනගනින් වරද වැරැද්ද විදියට දකින්න. නැතුව පුකේ අරගත්තු පලියට එක එක්ව සුද්ද කරන්නේ නැතුව. උබල එකෙක්වත් පොඩි උන් නෙවිනේ ඕව නොතේරෙන්න.

Last edited by Agent93; 01-15-2018 at 01:48 AM.
Reply With Quote
(#25)
Old
rangakw rangakw is offline
Senior Member
rangakw will become famous soon enoughrangakw will become famous soon enough
 
Posts: 535
Join Date: Jun 2007
01-15-2018, 02:27 AM

තමන්ගේ අනාගතේට වඩා, තමන්ගේ ළමයගේ අනාගතේට වඩා මහින්දයි රනිලුයි ලොකු උනු කාලකන්නි මොඩ පොන්නයො ටිකක් ලංකාවේ ඉන්නේ..

මුස්ලිම් උන් රට නෙමේ තමුන්ගේ ගෙදර අල්ල ගත්තත්.. විල්පත්තුව නෙමේ තමුන්ගේ වත්තේ තියන ගස් ටික කපාගෙන ගියත්.. මෝඩ හැතිකරේ ටොයියොයි බයියොයි කියාගෙන කඩේ යනව..


උබලගේ මොලේ පුකේද තියෙන්නි ?උන් දෙගොල්ලම එකයි කියලා තේරුම් ගන්න බැරි?


පව් මේ රටේ ඉපදුනු අර අලි ඇත්තු ටිකයි අනික් කැලෑ සත්තු ටිකයි මොලේ තියන මිනිස්සු ටිකයි..
රනිලුයි මහින්දයි නෙමි බොලව් රට කන්නේ.. මෝඩ තකතීරු බූරු කඩේ යන කාලකන්නි හැතිකරේ උන්ව එල්ලලා මරලා ඉන්න ඕන මේ රට හදන්න
Reply With Quote
(#26)
Old
rangakw rangakw is offline
Senior Member
rangakw will become famous soon enoughrangakw will become famous soon enough
 
Posts: 535
Join Date: Jun 2007
01-15-2018, 09:16 AM

Meka balapalla

https://www.facebook.com/apithunhele...7591384420718/

Last edited by rangakw; 01-15-2018 at 09:19 AM.
Reply With Quote
(#27)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really niceNaughtykolla48 is just really nice
 
Posts: 2,019
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
01-15-2018, 10:20 AM

Ponna pakayek...
Reply With Quote
(#28)
Old
Cruelbank's Avatar
Cruelbank Cruelbank is offline
Senior Member
Cruelbank will become famous soon enoughCruelbank will become famous soon enough
 
Posts: 561
Join Date: Dec 2017
01-15-2018, 10:25 AM

Quote:
Originally Posted by ruchira55 View Post
ජපුර වර්ජන, පාර්ලිමේන්තු වලි, මත් පැන් අවුල වගේ දේවල් බැඳුම්කරේ සැර බාල කරගන්න දාපු ඩිස්ට්‍රෑක්ශන් යකෝ. ඒවා කොච්චර සාර්ථක වෙලාද කියනව නම් පෝස්ට් හදලා බුකියෙ දාලා තව එලකිරියෙත් දාන්න තරම් කට්ටිය ලෙසටම ඇන්දිලා.
Reply With Quote
(#29)
Old
shan4djfun's Avatar
shan4djfun shan4djfun is offline
Senior Member
shan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of light
 
Posts: 9,627
Join Date: Jun 2007
01-15-2018, 10:36 AM

iyyo salli, aparade
Reply With Quote
Reply

Bookmarks

Tags
! ranilge ගූ කන්නා>>>, ඔහ් මයි ජීසස්, පර්සිගේ දරුව ගෙ thread, රනිල්ගෙ පක රසයි, allah may bless them, budu namal baby, keyborad radical pons, namal baby > buddha, unp ගල් කොල්ලෝ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04550 seconds with 9 queries