ElaKiri Community
Downloads
(#31)
Old
ranga 86's Avatar
ranga 86 ranga 86 is offline
Senior Member
ranga 86 will become famous soon enoughranga 86 will become famous soon enough
 
Posts: 176
Join Date: Jun 2017
11-10-2018, 05:54 PM

Quote:
Originally Posted by anton_malli View Post
මං විසිට් එකක් ගිහිල්ලා ආව. දැන් මාස කිහිපයකට කලින්.

VFS එකෙන් තමයි ඇප්ලයි කරේ. ලියකිවිලි ටික භාර දීලා හරියටම සතියෙන් විසා හම්බුනා.

ඔෆිස් එකෙන් ලෙටර් එකක් ගත්තා. ආයේ එයාර්ලයින් එකෙන් ලියුමක් ගත්තා. ඊට අමතරව මම මීට කලින් වෙන වෙන රටවල් වලට ගිහිං ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියෙනවා. ඒ ටික තමයි මට වැදගත් උනේ මම හිතන්නේ විසා ලැබෙන්න..

බැංකු පොතේ නං ලක්ෂ තුනයි තිබ්බේ පෙන්නන්න.
මේක තමයි බන් එකම හේතුව උබේ විසා එක වදින්න .
උබ USA UK නිව්සිලන්ඩ් ජර්මනි කැනඩ යන රටවල් වලින් එකකට හරි දෙක තුනක් එක්ක තව රටවල් කිහිපයකට ගිහින් තියනවා ඇති අනිවාර්යෙන්ම .
නැත්නම් ජපන් විසා දෙන්නේ නැහැ මචං .
ලංකාවෙන් දැන් කොහොමත් ගන්නේ නැහැ ජපානයට .
උබේ පොතේ තියන විසා හිස්ට්‍රි එක කෝටි ගානක් මිලකරන්න බෑ මචං .
Reply With Quote
(#32)
Old
ranga 86's Avatar
ranga 86 ranga 86 is offline
Senior Member
ranga 86 will become famous soon enoughranga 86 will become famous soon enough
 
Posts: 176
Join Date: Jun 2017
11-10-2018, 05:58 PM

ලංකාවෙන් හොරට ඩොකියුමන්ට් හදලා ආදායම් පෙන්නලා මෙහෙ ස්ටුඩන්ට් ඇවිල්ලා රස්සා කරලා මෙහෙ චාටර් වෙලා තියෙන්නේ අපේ රට නේපාලය , පිලිපීනය , බංගලාදේශය වගේ දුප්පත් රටවල් .
උන් දන්නවා අපි එන්නේ මෙහෙ හිගන්න කියලා කාගේ හරි ලග වැඩ කරලා .
ඒක නිසා විසා දෙන්නේ නැහැ දැන්.
ගියපාර ස්ටුඩන්ට් විසා ඇප්ලයි කරපු අයගෙන් මුළු ලංකාවෙන් ම 5% කට විතරයි ජපන් විසා වැදිලා තිබුනේ . කොල්ලයි බල්ලයි දෙන්නම ඇවිල්ල මෙහෙ චාටර් කරලා තියෙන්නේ .
ත්‍රෙඩ් එක දාපු වගේ ආසාවට එන්න ඉන්න එකෙක් ට වත් එන්න නැති උනා ඒ වැඩෙන්
Reply With Quote
(#33)
Old
LKF's Avatar
LKF LKF is offline
Senior Member
LKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really nice
 
Posts: 319
Join Date: Jun 2017
11-20-2018, 07:16 PM

Quote:
Originally Posted by ranga 86 View Post
මේක තමයි බන් එකම හේතුව උබේ විසා එක වදින්න .
උබ USA UK නිව්සිලන්ඩ් ජර්මනි කැනඩ යන රටවල් වලින් එකකට හරි දෙක තුනක් එක්ක තව රටවල් කිහිපයකට ගිහින් තියනවා ඇති අනිවාර්යෙන්ම .
නැත්නම් ජපන් විසා දෙන්නේ නැහැ මචං .
ලංකාවෙන් දැන් කොහොමත් ගන්නේ නැහැ ජපානයට .
උබේ පොතේ තියන විසා හිස්ට්‍රි එක කෝටි ගානක් මිලකරන්න බෑ මචං .
Quote:
Originally Posted by ranga 86 View Post
ලංකාවෙන් හොරට ඩොකියුමන්ට් හදලා ආදායම් පෙන්නලා මෙහෙ ස්ටුඩන්ට් ඇවිල්ලා රස්සා කරලා මෙහෙ චාටර් වෙලා තියෙන්නේ අපේ රට නේපාලය , පිලිපීනය , බංගලාදේශය වගේ දුප්පත් රටවල් .
උන් දන්නවා අපි එන්නේ මෙහෙ හිගන්න කියලා කාගේ හරි ලග වැඩ කරලා .
ඒක නිසා විසා දෙන්නේ නැහැ දැන්.
ගියපාර ස්ටුඩන්ට් විසා ඇප්ලයි කරපු අයගෙන් මුළු ලංකාවෙන් ම 5% කට විතරයි ජපන් විසා වැදිලා තිබුනේ . කොල්ලයි බල්ලයි දෙන්නම ඇවිල්ල මෙහෙ චාටර් කරලා තියෙන්නේ .
ත්‍රෙඩ් එක දාපු වගේ ආසාවට එන්න ඉන්න එකෙක් ට වත් එන්න නැති උනා ඒ වැඩෙන්

Sira mcn, Thanks for the Advice
Reply With Quote
Reply

Bookmarks

Tags
japan visit, visa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04531 seconds with 11 queries