ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Ansathu Kiya (අන්සතු කියා) - Subani Harshani
Reply
 
Thread Tools
(#1)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is online now
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 13,899
Join Date: Oct 2011
Ansathu Kiya (අන්සතු කියා) - Subani Harshani - 12-05-2018, 01:39 PM



අන්සතු කියා දැන ගෙනත් මං ඔයා
කාටත් හොරා හිතු මතෙන් පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා

ඒ විදින අවමන් ලොවෙන් මා නිසා
නෑ දෙන්නෙ යළි මං තවත් ලං වෙලා
පෙම් කෙරුව මතකෙන් ඔබෙන් වෙන් වෙලා
ඈතකට යන්නම් නොඑන්නම සදා

නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා

උන්නාට රහසින් පෙමින් ලං වෙලා
එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා
හිදින්න ඔබ සතුටින් වී මට සමා

නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා

✾ ✿ ❀ ❁ ❃❤❤✽ ✾ ✿ ❀ ❁ ❃ ❊ ❋ ❀

Last edited by ~Titi~; 12-05-2018 at 01:43 PM.
Reply With Quote
(#2)
Old
shruk khan's Avatar
shruk khan shruk khan is offline
Senior Member
shruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of lightshruk khan is a glorious beacon of light
 
Posts: 1,576
Join Date: May 2017
Location: KOTA nihal
12-05-2018, 01:44 PM

congratz
Reply With Quote
(#3)
Old
ajm's Avatar
ajm ajm is offline
Senior Member
ajm has a spectacular aura aboutajm has a spectacular aura about
 
Posts: 159
Join Date: Nov 2008
Location: colombo
12-05-2018, 02:27 PM

Quote:
Originally Posted by ~Titi~ View Post


අන්සතු කියා දැන ගෙනත් මං ඔයා
කාටත් හොරා හිතු මතෙන් පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා

ඒ විදින අවමන් ලොවෙන් මා නිසා
නෑ දෙන්නෙ යළි මං තවත් ලං වෙලා
පෙම් කෙරුව මතකෙන් ඔබෙන් වෙන් වෙලා
ඈතකට යන්නම් නොඑන්නම සදා

නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා

උන්නාට රහසින් පෙමින් ලං වෙලා
එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා
හිදින්න ඔබ සතුටින් වී මට සමා

නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා

✾ ✿ ❀ ❁ ❃❤❤✽ ✾ ✿ ❀ ❁ ❃ ❊ ❋ ❀
මෙච්චරකල් මම රට පෙරලගෙන හොයපු
උබ අහූඋනා අද මට මගෙ ගෙට ආපු
සපත්තුව අරන් පලයන් උබෙ දාපු
තියෙනව දෑක්ක ඇද යට මන් රෑ හිටපු
Reply With Quote
(#4)
Old
dj knight's Avatar
dj knight dj knight is offline
Senior Member
dj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the rough
 
Posts: 956
Join Date: Jan 2013
Location: lassana as deka laga
12-06-2018, 08:52 PM

Ehema yanna puluwanda.
Reply With Quote
(#5)
Old
CreepySD CreepySD is offline
Member
CreepySD has a little shameless behaviour in the past
 
Posts: 97
Join Date: Dec 2018
12-06-2018, 08:56 PM

Lassanai
Reply With Quote
(#6)
Old
SEOBOSS's Avatar
SEOBOSS SEOBOSS is offline
Member
SEOBOSS will become famous soon enough
 
Posts: 53
Join Date: Nov 2018
Location: 127.0.0.1
12-06-2018, 09:11 PM

Nice...
Reply With Quote
(#7)
Old
shw7's Avatar
shw7 shw7 is offline
Senior Member
shw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of light
 
Posts: 6,085
Join Date: May 2009
Location: London, England
12-06-2018, 09:16 PM

bp
Reply With Quote
(#8)
Old
dj knight's Avatar
dj knight dj knight is offline
Senior Member
dj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the roughdj knight is a jewel in the rough
 
Posts: 956
Join Date: Jan 2013
Location: lassana as deka laga
12-07-2018, 05:38 PM

https://m.youtube.com/watch?v=pOjt3AXHtuI
Reply With Quote
Reply

Bookmarks

Tags
ටිටි බබී, love u 4evr, sara gay ponz, sara=titi, yanna epa ~love~pls

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02255 seconds with 11 queries