ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Wife tharahawela giya
Reply
 
Thread Tools
(#91)
Old
Vogue_Jewellers Vogue_Jewellers is offline
Banned
Vogue_Jewellers has a little shameless behaviour in the past
 
Posts: 44
Join Date: Dec 2018
12-07-2018, 05:16 PM

ත්‍රෙඩ් එක දාපු එකා දුවලා.
Reply With Quote
(#92)
Old
CreepySD CreepySD is offline
Senior Member
CreepySD is on a distinguished road
 
Posts: 100
Join Date: Dec 2018
12-07-2018, 05:19 PM

Quote:
Originally Posted by Vogue_Jewellers View Post

හුත්තයි පකයි එක නැකතේ උපන්නේ...
හුත්තට වඩා පක වැඩිමල් කියන්නේ..
හුත්ත උඩින් පක තියලයි හුකන්නේ..
ඒකයි හුත්තො පක වැඩිමල් කියන්නේ..

Reply With Quote
(#93)
Old
shw7's Avatar
shw7 shw7 is offline
Senior Member
shw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of light
 
Posts: 6,085
Join Date: May 2009
Location: London, England
12-07-2018, 05:30 PM

bump
Reply With Quote
(#94)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud of
 
Posts: 14,467
Join Date: Sep 2013
Location: කැමති තැනක
12-07-2018, 05:39 PM

Quote:
Originally Posted by Jecob Boman View Post
mage wife yesterday mageth ekka tharahawela giya. eyage mahagedara yanna aththe. mama call karata answer karanna. msg karata reply karanneth na. home main line ekata gaththath no answer. tharahin aththe.

machan gihin ekkan awoth ayemath oya wage bahin bas weemak unoth yanna thiyena idakada wadi ne? ekkan ennathuwa eyatama onanam enna arina eka needa honda?

mata gihin ekkan ennath mokakda wage. nikan 2nd una wage. mata patta tharahai ban. mata ekkan enna oneth naa kohomath. ane manda.

ubala moko karanne ehema giyapu welawata?

eka parak giyanam aya parak yanawa eka ganunge hari podda atham ekkeo marenna yanawa kiyala yanawa natham maha gedara yanawa eka thamai ganunge hati


harima wadenam gehin ekka ena eka ganu balaporuthu wenne eka eyage amma thatha balaporuthu wenneth eka eth ehema giyaoth aya parak yanna thiyana awasthawa thawa godak wadi wenawa.


umbe amma thatha nadda e gollo luwa katha karapan gedarata natham sahodaryek sahoradiyek dala katha karapan natham eyage sahodarayek ta sahodariyak ta katha karapan.


monawa karath ekka yanna enna kiuwoth yanna gehin gedara amma thathata podak therum karala denna duwa mehema gedara awith lajjawa e gollontamai kiyana eka teruwm karala denna ita passe kiyanna meka anthima para aya mehema ekka yanna enne na kiyana eka kiyanna. eth pattama umbe wife murandui nam aya parak yanawa ohoma eka nawathanna ba.
Reply With Quote
(#95)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud of
 
Posts: 14,467
Join Date: Sep 2013
Location: කැමති තැනක
12-07-2018, 05:42 PM

Quote:
Originally Posted by Emios View Post
pissuda yako ekige gedara un kiyay ita passe uba gahanawa kiyala.badu tamai ubata.second wenna barinan silent idapan ube wedak karagena.

pisuda yako sanduwak wela wife husband gaha gathata lokuwata police yen balanne na bn one nam awawada karanawa aya ohoma karanna epa kiyala hire danne na atha paya kadagana awtih police yen sama dana karala yawanne bari ma uonth thamai samthamandaleta danne eken bari unoth usawi.


umba jiwithekata police yata giya ekek newi ne.
Reply With Quote
(#96)
Old
Sandaru Kalhara Sandaru Kalhara is offline
Senior Member
Sandaru Kalhara has a spectacular aura aboutSandaru Kalhara has a spectacular aura aboutSandaru Kalhara has a spectacular aura about
 
Posts: 1,028
Join Date: Apr 2014
12-07-2018, 05:58 PM

දැන් වෙන මිනිහෙක්ට තුරුල් වෙලා ඇති.
Reply With Quote
(#97)
Old
youtube's Avatar
youtube youtube is offline
Senior Member
youtube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really nice
 
Posts: 554
Join Date: Feb 2012
12-07-2018, 06:28 PM

මේක මචං මම දවසක් මගෙ මූණු පොතේ ලියපු සටහනක්. උඹට වැදගත් වෙයි කියලා හිතුණා. ඒක මෙතන දාන්නම්
ලොව පවතින සෑම සම්බන්ධයක්ම පවතින්නේ අසම්පූර්ණ(imperfect) මිනිසුන්/ගැහැනුන් දෙදෙනෙකු අතරයි. එම නිසා ඔව්නොවුන් අතරින් වැරදි සිදුවීම වැලැක්විය නොහැකිය. මෙවන් අවස්ථාවල් වලදී සිත් රිදවීම්ද සිදුවීම වැලැක්විය නොහැකියි. එසේම සම්බන්ධථා දෙදරාගොස් ඒවා බිදීයාමද සිදුවියහැක. සම්බන්ධථාවක් දෙදරා බිදීගියපසු බොහෝවිට සිදුවන්නේ, සම්බන්ධථාවය යලි ඇරබීමට අනෙකා පැමිණ සාමදාන වනතුරු එකිනෙකා බලාසිටීමයි. ඒ එකිනෙකාතුල ඇති ආත්ම අහංකාරය නිසාය. කාලය ගතවෙයි. මේ ලොවතුල ඇති අවිනිශ්චිතම දෙය කාලයයි. එමනිසා ඒ කාලයේ අවිනිස්චිතභාවයමගැන සිතා ඔබම නොපැකිලිව ගොස් අනෙකාගෙන් සමාව අයදින්න. ඔබ යමෙකුගෙන් සමාව ගැනීමෙන් අදහස් කෙරෙන්නේ ඔබ වැරදි බවවත් අනෙකා නිවැරදි බවවත් නොවෙයි. ඉන් අදහස් කෙරෙන්නේ ඔබතුල පවතින ආත්ම අහංකාරයට වඩා, ඔබ දෙදෙනා අතර පවතින සම්බන්ධථාවය වටිණා බවයි.
Reply With Quote
(#98)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to all
 
Posts: 4,060
Join Date: Feb 2016
12-07-2018, 06:47 PM

Quote:
Originally Posted by youtube View Post
මේක මචං මම දවසක් මගෙ මූණු පොතේ ලියපු සටහනක්. උඹට වැදගත් වෙයි කියලා හිතුණා. ඒක මෙතන දාන්නම්
ලොව පවතින සෑම සම්බන්ධයක්ම පවතින්නේ අසම්පූර්ණ(imperfect) මිනිසුන්/ගැහැනුන් දෙදෙනෙකු අතරයි. එම නිසා ඔව්නොවුන් අතරින් වැරදි සිදුවීම වැලැක්විය නොහැකිය. මෙවන් අවස්ථාවල් වලදී සිත් රිදවීම්ද සිදුවීම වැලැක්විය නොහැකියි. එසේම සම්බන්ධථා දෙදරාගොස් ඒවා බිදීයාමද සිදුවියහැක. සම්බන්ධථාවක් දෙදරා බිදීගියපසු බොහෝවිට සිදුවන්නේ, සම්බන්ධථාවය යලි ඇරබීමට අනෙකා පැමිණ සාමදාන වනතුරු එකිනෙකා බලාසිටීමයි. ඒ එකිනෙකාතුල ඇති ආත්ම අහංකාරය නිසාය. කාලය ගතවෙයි. මේ ලොවතුල ඇති අවිනිශ්චිතම දෙය කාලයයි. එමනිසා ඒ කාලයේ අවිනිස්චිතභාවයමගැන සිතා ඔබම නොපැකිලිව ගොස් අනෙකාගෙන් සමාව අයදින්න. ඔබ යමෙකුගෙන් සමාව ගැනීමෙන් අදහස් කෙරෙන්නේ ඔබ වැරදි බවවත් අනෙකා නිවැරදි බවවත් නොවෙයි. ඉන් අදහස් කෙරෙන්නේ ඔබතුල පවතින ආත්ම අහංකාරයට වඩා, ඔබ දෙදෙනා අතර පවතින සම්බන්ධථාවය වටිණා බවයි.

100% Agreed
Reply With Quote
(#99)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to behold
 
Posts: 30,204
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
12-07-2018, 07:17 PM

උබේ වරදක් තියෙනව නම්, ලොකු වරදක් නම් sorry කියල message එක pass කරන්න. නමුත් ගෙදර එන්න කියන්න එපා, උඹ නිහතමානී ලෙස වරද පිළිඅරගෙන ඉවරයි. එතැනින් එහාට එයාගෙ අතේ තියෙන්නෙ. නීතියට අනුව උබට එක්කගෙන
එන්න පුළුවන් නමුත් තේරුමක් නැහැ. ඒ නිසා
සතියක් විතර බලන්න. කිසිම කතාවක් කරන්න එපා එන්න කියල. පුළුවන් නම් කොහේ හරි ගිහින් ඉන්න උඹ ගැන ආරංචියක් නැති වෙන්න.
සතියෙන් පස්සෙත් සද්දයක් නැතිනම් කියන්න උබට කවුරුවත් බලෙන් තියාගන්න අවශ්‍ය නැහැ. Divorce ඕනේ ද කියලා. ඇහුවාම කලබල වෙයි. නමුත් ඔයට මාව එපා ද ඇහුවත් කියපන් ඕනේ, ආදරෙයි. නමුත් උබට කරන්න පුළුවන් limit එකක් තියෙනව.
නමුත් මම ගෙදරින් යන තරමට වරදක් කරලා නැහැ. ඒ උනාට ඔයා මට සලකන්නේ Over react කරලා. ඔයා ප්‍රශ්න විසඳන ක්‍රමය ළදරුවෙක් වගේ. මට ඒකට කරන්න පුළුවන් දේ මම කරා. සමාව ඉල්ලුවා. ඔයාගෙ කැමැත්ත ඉතුරු හරිය.

සමාව ගන්න එක හොඳ දෙයක් වරදක් උනහම.
නමුත් සමාව ඉල්ලන කොට හොඳ වගේම නරක සිද්ධ වෙනවා. පාඩු. ඒකියන්නේ වැරදි හැදෙන්න ඕන ඒවා හැදෙන්න හරින්න ඕන. නැත්තන් පසු කාලීනව ප්‍රශ්න වැඩියි.

ඒ නිසා සමාව ඉල්ලන්න අවශ්‍ය වෙලාවට. මෙතැන second වෙනවා කියන එකක් නැහැ. වැරදි හදාගන්න එකයි තියෙන්නෙ.

Last edited by BLACKLIST_MEMBER; 12-07-2018 at 07:22 PM.
Reply With Quote
(#100)
Old
yakshaya's Avatar
yakshaya yakshaya is offline
Senior Member
yakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of light
 
Posts: 12,688
Join Date: Aug 2008
12-07-2018, 07:22 PM

Umba samanyen oya wage godak prashna elakiri eken da ahanne. Umbala bandapu kale eka eka ewatath thread dala ahuwada. Oya kasade kela wela aith bandinna unoth aniwa elakiri member kenek wama hoyala bandapan, mokada umbe prashna denna ekk thread ekakama katha karala wisanda ganna puluwan ne.
Reply With Quote
Reply

Bookmarks

Tags
boru kiyanna wesigeputha, life, ubath tharahawela palayan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03245 seconds with 11 queries