ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page *කේ ඇරගත්තා නේද? :o
Reply
 
Thread Tools
(#1)
Old
gcj's Avatar
gcj gcj is offline
Senior Member
gcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of light
 
Posts: 5,656
Join Date: Mar 2007
*කේ ඇරගත්තා නේද? :o - 04-03-2012, 11:46 PM

source

මේක ඉ-කරදහියක ආපු කතාවක සිංහල පරිවර්තනයක්. කලින් අහලා තියෙනවා නම් සොරි.කොම්.

ප්‍රංශෙ පොරක් දවසක් ගමනක් යන්න බස් එකකට නැග්ගලු. බස් එකේ ඉස්සරහම ඉටි රූපේ වගේ කන්‍යා සොයුරියක් (nun) වාඩිවෙලා ඉන්නවලු. පොරට පුදුම ආසාවක් ආවලු මේ නන් එක්ක රැයක් ගතකරන්න (අහවල් දේකටද කියලා මගෙන් අහන්නෙපා). අපේ හාදයා නන්ගෙන් ඇහුවලු, “ඔයා මාත් එක්ක මෙව්වා කරන්න කැමතිද කියලා”. නන් ගත් කටටම කිව්වලු, “මම දෙවියන් වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. ඔය වැඩේට වෙන කෙනෙක් හොයාගන්න”. එහෙම කියපු නන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා යන්න ගියාලු. අපේ යාලුවට මාරම අවුල්, ඒ උනාට ආසාව එහෙම්මමයි. බැහැලා යන නන් දිහා බෙල්ල කරකව කරකව බලනවලු.මේ සීන්කෝන් එක දිහා බස් එකේ ඩ්‍රයිවර් මහත්තයත් රබර් ඇහැ දාගෙන තමයි ගියේ. අපේ හාදයගෙ දුක් බැල්මට් එකට ඩ්‍රයිවර්ටත් අප්සෙට්. ඩ්‍රයිවර් අපේ යාලුවට කණෙන් කතාකරා. ඊලඟට දෙන්නගේ දෙබස මෙහෙමයි.

ඩ්‍රයිවර් : තමුසෙට අර බැහැලා ගිය නන්ව සෙට් කරගන්න නේද ඕනේ?
යාලුවා : පින් සිද්දවෙනවා තමුසෙට ඒ උදව්ව කලොත්.
ඩ්‍රයිවර් : පින් තමුසේ තියාගන්නවා. මට දාහක් දුන්නොත් වැඩේ සෙට් කරන්නම්.
යාලුවා : මෙන්න දාහ. දැන් කියනවා බලන්න තමුසෙගේ ප්ලෑන?
ඩ්‍රයිවර් : ඔය නන් හැම සිකුරාදම රෑ 11ට අහවල් කනත්තට යනවා. එතන තියෙන අහවල් සොහොන් කොත ලඟ පැය භාගයක් විතර ප්‍රේ කරලා තමයි ආපහු යන්නේ. තමුසේ රෑට එතෙන්ට ගිහින් හැංගිලා ඉඳලා දෙයියෝ වගේ රඟපානවා. ෂුවර් ඔය ගෑණි තමුසේ ඉල්ලන දේ දෙනවා.

යාලුවත් සිකුරාදා රෑ 10.30 වෙද්දිම කනත්තට සෙට් උනා.හරියටම 11ට නන් ආවා. දණ ගහලා ප්‍රේ කරන්න පටන්ගත්තා. යාලුවා විනාඩි 10ක් විතර අමාරුවෙන් බලන් ඉඳලා එක පාරටම දේව ඇඳුම් වලින් සන්නද්ධ වෙලා සීන් එකට එන්ටර් උනා.

යාලුවා: දරුව, මම තමයි දෙයියෝ. හැමදාම නුඹ මා නිසා යාඥා කරන බැවින් මා නුඹ වෙත පැමිනියෙමි.
නන් : අහෝ කිනම් සතුටක්ද??? මා කුමක් කල යුතුදැයි මට නොවැටහේ!
යාලුවා : නුඹට අනුග්‍රහයක් ලෙස මා නුඹව පාවාගමි. නුඹ දැන් මා සමග මෙව්වා කල යුතුය.

නන් : එසේය දේවයන් වහන්ස. නමුත් එක ඉල්ලීමක් තිබේ?
යාලුවා : කුමක්ද ඒ? වහා පවසව.
නන් : මා තවමත් කන්‍යාවකි. මට එය රැකගත යුතු බැවින් ඔබ වහන්සේ මා සමග සාමාන්‍ය ආකාරයෙන් හැර වෙනත් ඕනෑම ආකාරයකින් එක්වනු මැනවි.
යාලුවා : යහපති.

ඔන්න ඉතින් දෙන්නා වැඩේට බැස්සලු. ටික වෙලාවකින් දෙන්න වැඩේ අහවරක් කරලා හති අරින්න ගත්තලු. එක පාරටම දෙයියා මහ සද්දෙන් හිනාවෙන්න පටන්ගත්තලු. නන් හොල්මන් වෙලා අහනවා, “ඇයි දෙයියො මේ වගේ හයියෙන් හිනාවෙන්නේ!?”. හිනාව ටිකක් කන්ට්‍රෝල් කරගත්ත දෙය්යා නන්ට කින්ඩිය දැම්මා, “දෙයියො? කොහෙ ඉන්න දෙයියෙක්ද? මං තමයි එදා බස් එකට නැගලා උඹට මෙව්වා කරන්න කතාකලේ” කියලා ආයෙම හිනාවෙන්න ගත්තා. කට ඇරගෙන මුගේ හිනාව දිහා බලන් හිටපු නන් එක පාරටම මූටත් වඩා හයියෙන් හිනාවෙන්න ගත්තා.යාලුව ඩබල් හොල්මන් ඒ වැඩේට.ටිකක් හිනාව නවත්තලා මූ නන්ගෙන් අහනව, “උඹ මොකද හිනාවෙන්නේ!!?”

“මං තමයි යකෝ ඒ බස් එකේ ඩ්‍රයිවර්…..”


කතාව කියෝලා ආතල් එකක් ගත්තානම් ඉතින් අර අරවා දීලා ගියාට කමක් නෑ..මම ඉතින් සුපුරුදු පරිදි දවස් 3ක් 4ක් ඇතුලත +7 කින්ම කලගුණ සලකනවා!
Reply With Quote
(#2)
Old
lkdood's Avatar
lkdood lkdood is offline
Senior Member
lkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to all
 
Posts: 56,930
Join Date: Apr 2008
Location: Washington, D.C. / London, U.K.
04-03-2012, 11:52 PM



rep den na barilu
Reply With Quote
(#3)
Old
Mal Baba's Avatar
Mal Baba Mal Baba is offline
Senior Member
Mal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud of
 
Posts: 101,751
Join Date: Apr 2009
Location: fb/37innovate.lk
Send a message via Skype™ to Mal Baba
04-03-2012, 11:52 PM

ඔය ඇර ගත්තෙ
Reply With Quote
(#4)
Old
sameerasadaru's Avatar
sameerasadaru sameerasadaru is offline
Senior Member
sameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of light
 
Posts: 18,748
Join Date: Jan 2010
Location: ..::ΟΡ H€R H€♥RŦ::..
Send a message via ICQ to sameerasadaru Send a message via MSN to sameerasadaru Send a message via Yahoo to sameerasadaru Send a message via Skype™ to sameerasadaru
04-03-2012, 11:52 PM

Repost newe
-6x(-1)
Reply With Quote
(#5)
Old
Fire Dragon's Avatar
Fire Dragon Fire Dragon is offline
Senior Member
Fire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really niceFire Dragon is just really nice
 
Posts: 4,480
Join Date: Oct 2011
Location: ගම්5ට ළඟින්....
04-03-2012, 11:52 PM



අයියෝ සල්ලි!!!!!!
Reply With Quote
(#6)
Old
Mal Baba's Avatar
Mal Baba Mal Baba is offline
Senior Member
Mal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud ofMal Baba has much to be proud of
 
Posts: 101,751
Join Date: Apr 2009
Location: fb/37innovate.lk
Send a message via Skype™ to Mal Baba
04-03-2012, 11:52 PM

Quote:
ඉ-කරදහියක
E Mokadda Ban
Reply With Quote
(#7)
Old
waima's Avatar
waima waima is offline
Senior Member
waima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of lightwaima is a glorious beacon of light
 
Posts: 4,470
Join Date: Jan 2012
Location: තව්තිසා දෙව්ලොව&
Send a message via AIM to waima
Up 04-03-2012, 11:53 PM

Reply With Quote
(#8)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 16,229
Join Date: Jun 2007
Location: click here
04-03-2012, 11:53 PM

aiyoo...........ooka meeke kee paraka yanna edda banz.....
Reply With Quote
(#9)
Old
actinide's Avatar
actinide actinide is offline
Senior Member
actinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to allactinide is a name known to all
 
Posts: 7,532
Join Date: Feb 2009
Location: Between Life & Death
04-03-2012, 11:53 PM



ඇත්ත කියපන් මේක උඹට නේද උනේ...?


Reply With Quote
(#10)
Old
gcj's Avatar
gcj gcj is offline
Senior Member
gcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of light
 
Posts: 5,656
Join Date: Mar 2007
laugh 04-03-2012, 11:54 PM

Quote:
Originally Posted by lkdood View Post


rep den na barilu
ela ela.. thanx macho

Quote:
Originally Posted by Mal Baba View Post
ඔය ඇර ගත්තෙ
thnx mchn
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03109 seconds with 9 queries