ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විමල් වීරවංශ මහතා
View Poll Results: රටේ නායකත්වය-wimalta
නායකයා වේවි. 13 12.75%
කවදාවත් බෑ 61 59.80%
Who cares 28 27.45%
Voters: 102. You may not vote on this poll

Reply
 
Thread Tools
(#21)
Old
chami_84's Avatar
chami_84 chami_84 is offline
Senior Member
chami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to all
 
Posts: 21,261
Join Date: Sep 2008
10-14-2017, 04:48 PM

lol
Reply With Quote
(#22)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 44,566
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-14-2017, 04:51 PM

Quote:
Originally Posted by Richard Hammond View Post
explain why
ලංකාවේ ජනාධිපති වෙන්න නං එක්කෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයා වෙන්න ඕනේ, නැත්තන් ප්‍රධාන පක්ෂයක් සහය දක්වන පොදු අපේක්ෂකයා වෙන්න ඕනේ ඔය දෙකම වෙන්නේ නෑ නේ. එහෙම නැතුව තුන්වෙනි බලවේගයකින් වගේ ඇවිත් ජනාධිපති වෙන්න පොඩි අවස්තාවක් තිබුනා JVP එකේ හිටියනං අලුත් චන්ද වලින්. ඒකත් දැන් වෙන්නේ නෑ නෙ.

ඔය ඔක්කොටම වඩා මනුස්සයගේ නම දැන් කැත වෙලා ඉවරයි එක එක කේස් ඇදිලා. නම කිවත් නිකන් කවුරුත් උපහාසයට ගන්න චරිතයක් වෙලා නෙ.
Reply With Quote
(#23)
Old
Janadipathi Janadipathi is offline
Banned
Janadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really nice
 
Posts: 5,127
Join Date: Mar 2016
10-14-2017, 04:59 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ලංකාවේ ජනාධිපති වෙන්න නං එක්කෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයා වෙන්න ඕනේ, නැත්තන් ප්‍රධාන පක්ෂයක් සහය දක්වන පොදු අපේක්ෂකයා වෙන්න ඕනේ ඔය දෙකම වෙන්නේ නෑ නේ. එහෙම නැතුව තුන්වෙනි බලවේගයකින් වගේ ඇවිත් ජනාධිපති වෙන්න පොඩි අවස්තාවක් තිබුනා JVP එකේ හිටියනං අලුත් චන්ද වලින්. ඒකත් දැන් වෙන්නේ නෑ නෙ.

ඔය ඔක්කොටම වඩා මනුස්සයගේ නම දැන් කැත වෙලා ඉවරයි එක එක කේස් ඇදිලා. නම කිවත් නිකන් කවුරුත් උපහාසයට ගන්න චරිතයක් වෙලා නෙ.
ඔකට ගැනිගෙවත් චන්දේ නැ..
Reply With Quote
(#24)
Old
Richard Hammond's Avatar
Richard Hammond Richard Hammond is offline
Senior Member
Richard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of light
 
Posts: 1,533
Join Date: Sep 2017
Location: Solihull, Warwickshire, England
10-14-2017, 05:09 PM

Quote:
Originally Posted by Janadipathi View Post
ඔකට ගැනිගෙවත් චන්දේ නැ..
explain why
Reply With Quote
(#25)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 44,566
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-14-2017, 05:12 PM

Quote:
Originally Posted by Janadipathi View Post
ඔකට ගැනිගෙවත් චන්දේ නැ..
ගෑනිට චන්දෙ කොහොමත් නැතුව ඇති අයිඩෙන්ටි කාඩ් එක හොරට හදපු එකක්නේ ඇත්තේ ඉතින් චන්දෙ දාන්නේ කොහොමද
Reply With Quote
(#26)
Old
Richard Hammond's Avatar
Richard Hammond Richard Hammond is offline
Senior Member
Richard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of light
 
Posts: 1,533
Join Date: Sep 2017
Location: Solihull, Warwickshire, England
10-14-2017, 05:15 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ගෑනිට චන්දෙ කොහොමත් නැතුව ඇති අයිඩෙන්ටි කාඩ් එක හොරට හදපු එකක්නේ ඇත්තේ ඉතින් චන්දෙ දාන්නේ කොහොමද
ඒ වුනාට බන් රට ජාතිය වෙනුවෙන් හරිහැටි කතා කරන්න ඉන්නෙ එතුමයි ගම්මන්පිල මහත්තයයි විතරනෙ
Reply With Quote
(#27)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,937
Join Date: Mar 2009
Location: Kurunegala
10-14-2017, 06:19 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
විමල් ජනාධිපති වුනොත් ඇමරිකාව ඉවරයි ඒ නිසා CIA එකෙං කවදාවත් විමල්ට ජනාධිපති වෙන්න දෙන්නෑ CIA එක දැනටමත් විමල්ව මරන්න කිහිප වතාවක් උත්සාහ කලා ඒත් බැරිවුනා ඇමරිකාවට මොකුත් කරගන්න බැරිවුනොත් අනිවාර්යයෙන් ලංකාවෙ ජනාධිපති වෙලා ලංකාව ලෝකෙ බලවත්ම රට බවට පත් කරනව


ජානිපේ පක්ෂෙන්ම ඉදිරිපත් වෙයි කියලද හිතන්නේ කවදාහරි?
Reply With Quote
(#28)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 17,772
Join Date: Mar 2012
10-14-2017, 07:03 PM

එලියට පේන්න ජනාදිපතිතුමා එක්ක සාකඡ්ඡා කරනවා. උපන්දින පාස්පෝට් දෙකවල් හදාගෙන රට යන්න බැරි උනාම රනිල් එක්ක සාකඡ්ඡා කරනවා.

Reply With Quote
(#29)
Old
errors's Avatar
errors errors is offline
Senior Member
errors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really nice
 
Posts: 1,240
Join Date: Nov 2011
Location: kandy
10-14-2017, 07:11 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
විමල් ජනාධිපති වුනොත් ඇමරිකාව ඉවරයි ඒ නිසා CIA එකෙං කවදාවත් විමල්ට ජනාධිපති වෙන්න දෙන්නෑ CIA එක දැනටමත් විමල්ව මරන්න කිහිප වතාවක් උත්සාහ කලා ඒත් බැරිවුනා ඇමරිකාවට මොකුත් කරගන්න බැරිවුනොත් අනිවාර්යයෙන් ලංකාවෙ ජනාධිපති වෙලා ලංකාව ලෝකෙ බලවත්ම රට බවට පත් කරනව
Reply With Quote
(#30)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 44,566
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-14-2017, 07:11 PM

Quote:
Originally Posted by ruchira55 View Post
එලියට පේන්න ජනාදිපතිතුමා එක්ක සාකඡ්ඡා කරනවා. උපන්දින පාස්පෝට් දෙකවල් හදාගෙන රට යන්න බැරි උනාම රනිල් එක්ක සාකඡ්ඡා කරනවා.
පාස්පෝට් කේස් එක ඇද්දට පස්සේ දැන් සද්ද නෑ නේද මනුස්සය

නැත්තන් හිරේද තාම කාලෙකින් දැක්කේ නෑ ටීවී එකේ
Reply With Quote
Reply

Bookmarks

Tags
! another useless thread, කක්කුස්සි කටා, anatha thread, ela a, max, one day president sure, president wimal, true woriyar for fight, upulpdn, vote pls

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03136 seconds with 10 queries