ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුරලි කිව්ව ජනාධිපතිවරු දෙන්නා කවුද?
Reply
 
Thread Tools
(#71)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 15,012
Join Date: Apr 2015
11-09-2018, 08:21 PM

Quote:
Originally Posted by upulpdn View Post
සීබීකේ පාලන කාලයේදී ඇයගේ යූ.එන්.පී. විරෝධි අනුගාමිකයින් ඇයව හැඳින්නූයේ එහෙමයි... මංගල සහ එස්.බී නේ ඒ දවස්වල ආණ්ඩුවේ පොරවල්... 2000 ට කලින් ආණ්ඩු විරෝධීන් සැටලයිට් නෝනා, චැනල් ෆෝර් මැඩම් කිව්වා... එදා විහාරමහාදේවී කියපු අය 2004 වෙද්දි මහින්දවාදීන් වෙලා සැටලයිට් හඳට යවන්න කිව්වා... අද මහින්ද වටා ඉන්න අයගෙන් ච්න්ද්‍රිකා ශෝක් නොකියපු අය අලුත් චන්ද දායකයින්...
මම හිතන්නේ සැටලයිට් තරම් මිනිස්සුන්ගේ ආදරය ට්විස්ට් කරගත්තු පාලකයෙක් ලංකාවේ නෑ.... අද සැටලයිට්ට කැමති උන් වඳවී යන කට්ටියක්...
අහ්හ් ඒ කියන්නේ කරපු කෙහෙල්මලකට නෙමේ යූ එන් පී එකේ විරුද්ධ පාර්ශ්වය හින්ද විහාරමහාදේවි කියල තියෙන්නෙ

මිනිසුන්ගේ ආදරය විතරක් නෙමේ ලුක් එකත් ඔච්චර ට්විස්ට් කරගත්ත කෙනෙක් නැතුවැති. අපේ ආච්චිත් ඔයිට වඩා ලුකින්
Reply With Quote
(#72)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,904
Join Date: Mar 2009
Location: Kurunegala
11-09-2018, 08:48 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
අහ්හ් ඒ කියන්නේ කරපු කෙහෙල්මලකට නෙමේ යූ එන් පී එකේ විරුද්ධ පාර්ශ්වය හින්ද විහාරමහාදේවි කියල තියෙන්නෙ

මිනිසුන්ගේ ආදරය විතරක් නෙමේ ලුක් එකත් ඔච්චර ට්විස්ට් කරගත්ත කෙනෙක් නැතුවැති. අපේ ආච්චිත් ඔයිට වඩා ලුකින්
දැන් මම මෙතන ලිව්වොත් මහින්ද මොකුත් කලේ නෑ කියලා හරි මොකට අප්පච්චි කියනවද කියල හරි කී දෙනෙක් ,මට තර්ජනය කරන්න එයිද... අන්න ඒ වගේ එදා චන්ද්‍රිකා මොකුත් කලේ නෑ කියලා හරි මේ ගෑණිට විහාරමහ දේවි කියන්න තරම් හෙංචයියෙක් වෙන්න එපා කිව්වොත්, එදාත් අද තත්වේම තමා... උග්‍ර හෙංචයිකම පැහැදිලිවම ඉස්සරහට යනවා කාලයත් එක්ක. එදා දේවියට අද දුවපිය කියන උන් හෙටටත් තමන්ගේ හෙංචයිකම ගෙනියාවි. චන්ද්‍රකාට ආදරෙන් ඡන්දයක් දුන්න කෙනෙක් ඇත්නම් ඔහු/ඇය අද මහින්දට අප්පච්චි කියන එක ට ලැජ්ජාවක් නොහිතන බව අනිවාර්යයි. චන්ද්‍රිකාට සැටලයිට් ගෑණි ජරා ගෑනි කියන එකත් අනිවාර්යයි. පක්ෂ පක්ෂ අතර ගැටුමක් නෙවෙයි මෙතන තියෙන්නේ. තම තමන්ගේ පක්ෂ රැල්ලට එන මොකා උනත් නායකයව ආරක්ෂා කරගැනීමේ සහ උන් මොනා කලත් උන්ගේ පාලනය නිසා මොකක් කළත් හරියි කියන හිතන ඡන්ද දායකයාගේ හෙලු වැල්ල තමා ඔය
Reply With Quote
(#73)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 5,914
Join Date: Nov 2016
11-09-2018, 08:50 PM

bump
Reply With Quote
(#74)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 15,012
Join Date: Apr 2015
11-09-2018, 08:54 PM

Quote:
Originally Posted by upulpdn View Post
දැන් මම මෙතන ලිව්වොත් මහින්ද මොකුත් කලේ නෑ කියලා හරි මොකට අප්පච්චි කියනවද කියල හරි කී දෙනෙක් ,මට තර්ජනය කරන්න එයිද... අන්න ඒ වගේ එදා චන්ද්‍රිකා මොකුත් කලේ නෑ කියලා හරි මේ ගෑණිට විහාරමහ දේවි කියන්න තරම් හෙංචයියෙක් වෙන්න එපා කිව්වොත්, එදාත් අද තත්වේම තමා... උග්‍ර හෙංචයිකම පැහැදිලිවම ඉස්සරහට යනවා කාලයත් එක්ක.
මහින්ද මොකුත් කළේ නෑ කියල කිව්වොත් කරපු දේවල් ලිස්ට් එකක් තියෙනවනෙ කියන්න, (LINK) තර්ජනය කරන්නෙ මොකටද. (ඉරෝසාන් වගේ එකෙක් නම් සමනළ වාදෙන් බනී ඉතිං) මම ඇහුවෙ චන්ද්‍රිකා රට කරපු කාලේ මෙන්න මේක කරේ චන්ද්‍රිකාගෙ කාලෙ තමයි ඒක හින්ද තමයි අපි එතුමියට ගරු කරන්නෙ කියල කියන්න යම්කිසි දෙයක් තියෙනවා ද? කියල
Reply With Quote
(#75)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 9,717
Join Date: Jan 2012
11-09-2018, 08:56 PM

Quote:
Originally Posted by Dothraki View Post
මන් හිතන්නෙ ප්‍රෙමදාස සහ මහින්ද තමා ඔය කිව්ව ජනාධිපතිවරු දෙදෙනා.

දෙදෙනාගෙ සමාන ලක්ෂන තියෙනවා හොඳ සහ නරක පැති දෙකෙන්ම පාලන ක්‍රමෙදි
නරක නම්
දෙන්නාම ඒකාධිපති ටයිප් එකෙ තමා ගියෙ
ඒ වගෙම දෙන්නාටම හිටියා අපත පුත්තු.
සජිත් ,නාමල්
පවුල් පාලනය තිබුණා

හොඳ.

පොඩි මිනිහාට සැළකුවා දෙන්නාම
පුත්තු අපත උනාට පොඩි මිනිස්සු ගැන බැලුවා.
යම් කිසි සංවර්ධනයක් උනා
යු ඇන් පී එකෙ නම් අදටත් තියෙන්නෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික
මහින්දගෙ පැත්තෙ මහින්දට හම්බවෙන ඡන්ද ටික තමා


Habai Sajith nam namal wage pissu keliye naha. Appa janadhipathi kale.
Reply With Quote
(#76)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,743
Join Date: Mar 2011
Location: Malabe
11-09-2018, 09:00 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
මහින්ද මොකුත් කළේ නෑ කියල කිව්වොත් කරපු දේවල් ලිස්ට් එකක් තියෙනවනෙ කියන්න, (LINK) තර්ජනය කරන්නෙ මොකටද. (ඉරෝසාන් වගේ එකෙක් නම් සමනළ වාදෙන් බනී ඉතිං) මම ඇහුවෙ චන්ද්‍රිකා රට කරපු කාලේ මෙන්න මේක කරේ චන්ද්‍රිකාගෙ කාලෙ තමයි ඒක හින්ද තමයි අපි එතුමියට ගරු කරන්නෙ කියල කියන්න යම්කිසි දෙයක් තියෙනවා ද? කියල
චන්ද්‍රිකාගෙ මම නම් දකින හොදේ තමයි, යාපනය අල්ලන් ඉදිම සහ මල්ට් බැරල් රටට ගෙන ඒම ඔය දෙක චන්ද්‍රිකා කරපු හොද වැඩ දෙකක්...
Reply With Quote
(#77)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 15,012
Join Date: Apr 2015
11-09-2018, 09:04 PM

Quote:
Originally Posted by erozan View Post
චන්ද්‍රිකාගෙ මම නම් දකින හොදේ තමයි, යාපනය අල්ලන් ඉදිම සහ මල්ට් බැරල් රටට ගෙන ඒම ඔය දෙක චන්ද්‍රිකා කරපු හොද වැඩ දෙකක්...
යාපනේ නම් මන්දා, ඒත් චංද්රිකා ගෙනාපු මල්ටිබැරල් වලින් නෙමේ යුද්දේ කළේ

http://defencewire.blogspot.com/2008...w-rockets.html

MBRL JROF rocket 10,000 ක්.
Reply With Quote
(#78)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,743
Join Date: Mar 2011
Location: Malabe
11-09-2018, 09:08 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
යාපනේ නම් මන්දා, ඒත් චංද්රිකා ගෙනාපු මල්ටිබැරල් වලින් නෙමේ යුද්දේ කළේ

http://defencewire.blogspot.com/2008...w-rockets.html

MBRL JROF rocket 10,000 ක්.
ඒකෙන් යුද්ද කරා කියුවෙ නැ, ඒත් රටට මුලින්ම මල්ටි බැරල් ගෙන්නල කොටින්ට දුවන්ඩ ගැහුවෙ චන්දිකා.. ඒකෙ ගරුත්වය දෙන්ඩ පුලුවන්.. ඒකෙ ගරුත්වය පාකිස්තානෙ හිටපු ජනාධිපති ෆර්වේශ් මුශාරප්ටත් යන්ඩ ඔනෙ..මනුස්සය දුන්නෙ ඉන්දියාවෙ බෝඩරේ ආරක්ශාවට දාල තිබ්බ මල්ටි බැරල්..
Reply With Quote
(#79)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 15,012
Join Date: Apr 2015
11-09-2018, 09:08 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
යාපනේ නම් මන්දා, ඒත් චංද්රිකා ගෙනාපු මල්ටිබැරල් වලින් නෙමේ යුද්දේ කළේ

http://defencewire.blogspot.com/2008...w-rockets.html

MBRL JROF rocket 10,000 ක්.
මේවලින් ඉතිරිවෙච්චා තමයි කොස්ගම සාලාව ආමරි එකේ බොරු අනතුරක් පෙන්නලා විනාස කරලා දැම්මේ
Reply With Quote
(#80)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,904
Join Date: Mar 2009
Location: Kurunegala
11-09-2018, 09:13 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
මහින්ද මොකුත් කළේ නෑ කියල කිව්වොත් කරපු දේවල් ලිස්ට් එකක් තියෙනවනෙ කියන්න, (LINK) තර්ජනය කරන්නෙ මොකටද. (ඉරෝසාන් වගේ එකෙක් නම් සමනළ වාදෙන් බනී ඉතිං) මම ඇහුවෙ චන්ද්‍රිකා රට කරපු කාලේ මෙන්න මේක කරේ චන්ද්‍රිකාගෙ කාලෙ තමයි ඒක හින්ද තමයි අපි එතුමියට ගරු කරන්නෙ කියල කියන්න යම්කිසි දෙයක් තියෙනවා ද? කියල
හපොයි ඒ කාලෙත් උඹ ඔය මහින්දගේ වැඩ් ලිස්ට් එකක් හැදුවා වගේ ලිස්ට් එකක් හදලා දෙයි... උඹ හිතනවද අවුරුදු 8 ක් මොකුත්ම නොකලා කියලා... මොකො ඒ කාලේ ම්නිස්සු තාම ඉන්නවනේ... හොඳ වැඩ නොකර නෙවෙයි මිනිස්සු අප්‍රසාදයට පත් වෙන්නේ... හොඳ වැඩ කරද්දි අපත වැඩත් කරන නිසා... චන්ද්‍රිකාට විරුද්ධව ලොකුම කැරැල්ල ඇති උනේ එයා ජී.එල්. එක්ක එකතු වෙලා ගෙනාපු උතුර හා නැගෙනහිරට වෙනම පාලනයක් සහිත පැකේජ් එක. යූ.එන්.පී. උන් පාර්ලිමේන්තුවේදි ඕක ගිණි තිබ්බා.. ඔය සිද්දියෙන් අවුරුදු 5-6 කට පස්සෙයි මිනිස්සුන්ට තේරෙන්නේ රනිල්ලා ගිණි තිබ්බේ ව්‍යවස්තාව කියන කොලේ විතරයි. එයාලගේ අවස්තාව ආවම එයාලා වෙනම විදියකින් ඒක කරනවා කියලා..
මේ බහුතරයක් අපේම මිනිස්සු ඇණ ගත්තු අවස්තාවක්.
Reply With Quote
Reply

Bookmarks

Tags
i am still pm

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04453 seconds with 9 queries