ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > News & Industry updates
Reload this Page යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්
Reply
 
Thread Tools
(#21)
Old
SadSandun's Avatar
SadSandun SadSandun is online now
Senior Member
SadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to all
 
Posts: 3,638
Join Date: Oct 2012
Location: Dehiwala
01-12-2018, 09:50 AM

Quote:
Originally Posted by Rockstar Athelete View Post
D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක්
මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා. ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ? කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා
Thats why there is something called LAW for a country.

Do you know many countries close airports during nights to avoid air pollution.
Reply With Quote
(#22)
Old
SadSandun's Avatar
SadSandun SadSandun is online now
Senior Member
SadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to allSadSandun is a name known to all
 
Posts: 3,638
Join Date: Oct 2012
Location: Dehiwala
01-12-2018, 09:51 AM

Quote:
Originally Posted by vito View Post

nikan boruwata adanne nathuwa hitu
minissu owata wirudda ubalage oya takaran walata irisiyawe newei, kanata daraaganna bari sadde nisa
uba japaaneta gihin thiyenawada?
true
Reply With Quote
(#23)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nice
 
Posts: 1,076
Join Date: Sep 2011
01-12-2018, 09:55 AM

Quote:
Originally Posted by Rockstar Athelete View Post
D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක්
මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා. ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ? කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා
උඹගෙ තනි ආතල් එකට උඹ පදින පදින තැන ඉන්න හැම මිනිහම ඉවසන් ඉන්න ඕනෙ? උඹනෙ යකෝ ආත්මා්ථකාමියා
Reply With Quote
(#24)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nice
 
Posts: 1,076
Join Date: Sep 2011
01-12-2018, 09:57 AM

ආතල් එකට වාහන පදින් උන් වෙනයි. තමන්ගෙ වැඩේට වාහන පාවිච්චි කරන උන් වෙනයි. ඕනෙම ආතල් එකක් අනිත් මිනිහට කරදරයක් වෙන්නෙ නැති වෙන්න ගන්න දැනගන්න ඕනෙ
Reply With Quote
(#25)
Old
Rockstar Athelete's Avatar
Rockstar Athelete Rockstar Athelete is offline
Senior Member
Rockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of light
 
Posts: 997
Join Date: Jan 2017
Location: Matara,Colombo-LK,Aichi-JP
01-12-2018, 09:57 AM

Quote:
Originally Posted by malakadss View Post
ඕකේ දෙපෑත්තක් තියෙනවා. කොල්ලො ආතල් ගන්න ඕනී තමා. ඒත් වටපිට අයට කරදර නොවෙන විදිහට. අපේ ගෙවල් ලග එකෙක් මහ රෑට මුලු පලාතම දෙක වෙන්න බීට් සයිලන්සර් ගහපු බයික් එකක් පෑද පෑද හිටියා. අපේ ගෙදර පොඩි එවුන් ඈහෑරෙනවා රෑට ඌ බයික් එකේ ගියොත්. බලනකොට වටේම එවුන්ට ඒ ප්‍රශ්නේ තිබිලා. ඌට කිව්වට අහලා නෑ. කවුරු හරි උගේ බයික් එකට වෑඩේ දුන්නා. දවල්ට පදිනකොට අවුලක් නෑ. ඒත් රෑට නම් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන වෙලාවල් තියෙනවා. හෑබෑයි ක්‍රමයක් තියෙන්න ඕනේ අවසර අරන් මොඩිෆයි කරන්න
කියන කතාව ඇත්ත. ඒත් අයියේ මේකනේ.නීතිය කියන එක ලංකාවේ එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ post එක කියවන අය තමන්ට , අවංකව හදවතට ද පොඩ්ඩක් කතා කරලා බලන්න. පාරේ යන private bus , ලොකු ලොරි ගැන කවුරුත් ඔහොම කතා කරනව ද? කිසිම දේක ප්‍රමිතියක් නෑ. බීට් එක ගහපු එකා දැනගන්න ඕනි ඒක control කරගන්න.(bike ගැන පොඩි හරි දැනුමක් තියෙනවා නම් අයියට මේ කියපු කතාව තේරෙනවා)
අසහනකාරයෝ , පන්සල් ගාව දී වත් නෑ පොඩ්ඩක් සද්දේ වහන්නේ. සිල්වත් මිනිස්සු , හාමුදුරුවෝ බණ භාවනාවේ යෙදෙනවා.කරදරයි
මට නම් කිසි අවුලක් නෑ තහනම් කළත් එකයි,නැතත් එකයි මං නීතිමය වශයෙන් එන original silencer එක පාවිච්චි කළා. (දැන් බයික් එකත් නෑ - කවුරුත් මට බැන්නෙත් නෑ &#128514
අපේ දෙමාපියොත් අපිව හදන්න දුක් වින්දා. ඒක තමා ඔයත් මේ කියලා තියෙන්නේ මට තේරුණා. බබාට වයස කීයද? බුදුසරණයි !
Reply With Quote
(#26)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nicehasithayad is just really nice
 
Posts: 1,076
Join Date: Sep 2011
01-12-2018, 09:58 AM

Quote:
Originally Posted by malkavi View Post
එහෙම උන් තමයි බං ඔය බීට් ගහගෙන යන්නේ ප්ලාතටම ඇහෙන්න... ඕවා පොඩි කාලේ ඉදන් නිසි අවධානයක් නොලැබුන කොන් උන් උන්ගේ මානසික ප්‍රශ්න... ත්‍රී වීල් වල උනත් ප්ලාතටම ඇහෙන්න සින්දු දාගෙන යන්නේ ඒ වගේ හීනමාන කාරයෝ..
Reply With Quote
(#27)
Old
Thunderhawk's Avatar
Thunderhawk Thunderhawk is offline
Senior Member
Thunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of light
 
Posts: 2,288
Join Date: Nov 2013
laugh 01-12-2018, 09:59 AM

Quote:
Originally Posted by Rockstar Athelete View Post
මගේ මාමා ජපානේ හිටියේ මචෝ (Chiba,10 years) ඒක නිසා මං එහේ විස්තර දන්නවා.උඩ කියලා තියෙනවා "හෝන් ශබ්දය ඇහෙන්නේ කලාතුරකින්"
ඇත්ත. ඒ මිනිස්සුන්ට ස්වයං විනයක් තියෙනවා. මං උසස් පෙළ කළේ කොළඹ ඉස්කෝලෙක. පාර යන වාහනවලට මේ ඉස්කෝලයක්,ළමයි ඉගෙන ගන්නවා නේද කියලා කිසිම ගාණක් නෑ.බස් කාරයෝ තමා සෑහෙන්න වද දුන්නේ , මිස්/සර් උගන්න ඒවාවත් ඇහෙන්නේ නෑ අපිත් වැරදි. ඒත් පුද්ගලිකව මගේ bike එකේ තියෙන්නේ original silencer , beat use කරන්නේ නැත
ජපානේ කොහේද ඉන්නේ මහත්තයා?
මම ඉන්නේ ලංකාවේ
ඒත් කම්පැනි එකේ වැඩ වලට ජපානේ සහ චීනේ යනවා සමහර වෙලාවට.
ඒ ගියාම මාසයක් විතර ඉන්නවා. ජපානේ සහ චීනේ කියන්නේ අහසට පොලොව වගේ රටවල් දෙකක්.
උඹට කියන්න ..... මෙහෙදී තියෙන ස්ට්‍රෙස් එක සම්පුර්ණයෙන්ම නැති වෙනවා ජපානෙට ගියාම. ගොඩක් වෙලාවට මම යන්නේ මියගි කෙන් වල මිසුහෝදයි වලට. එහෙ තමා අපේ කම්පැනි එකත් එක්ක සම්බන්ද ජපන් කම්පැනි එකේ සචෝ හිටියේ (එයා ටික කාලෙකට කලින් නැතිවුනා). ඒ ගියාම වැඩ ටික ඉවර වුනාම ජපානේ හැම තැනම අපිව එක්කන් යනවා. මම චිබා වලටත් ගිහින් තියෙනවා ඒ කම්පැනි එකේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් බලන්න. ගම්, නගර ගොඩක් ඒවායේ ඇවිදලා තියෙනවා.

මම එහෙදි දැක්ක ආසම දෙයක් තමා බයික්. එහෙ ලංකාවේ වගේ 150 CC බයික් නැහැ අඩු ගානේ 250 CC වත් මම දැකල නැහැ පාරේ යනවා. 600 CC 1100 CC තමා කොල්ලෝ පදින්නේ,
හයිවේ වලත් යනවා දැකල තියෙනවා නගරබද. දැක්කම පිස්සු හැදෙනවා මටනම්....

Last edited by Thunderhawk; 01-12-2018 at 10:03 AM.
Reply With Quote
(#28)
Old
Rockstar Athelete's Avatar
Rockstar Athelete Rockstar Athelete is offline
Senior Member
Rockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of light
 
Posts: 997
Join Date: Jan 2017
Location: Matara,Colombo-LK,Aichi-JP
01-12-2018, 10:00 AM

Quote:
Originally Posted by tsomeone View Post
ithin hari japane wage diyunu ratawal wala walangui api diyunu na ne
හම්මෝ , අන්න සුපුරුදු thread එකක් එළියට ඇදිලා එයි වගේ මෙහෙම ගියොත්
Reply With Quote
(#29)
Old
Rockstar Athelete's Avatar
Rockstar Athelete Rockstar Athelete is offline
Senior Member
Rockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of light
 
Posts: 997
Join Date: Jan 2017
Location: Matara,Colombo-LK,Aichi-JP
01-12-2018, 10:01 AM

Quote:
Originally Posted by Thunderhawk View Post
මම ඉන්නේ ලංකාවේ
ඒත් කම්පැනි එකේ වැඩ වලට ජපානේ සහ චීනේ යනවා සමහර වෙලාවට.
ඒ ගියාම මාසයක් විතර ඉන්නවා. ජපානේ සහ චීනේ කියන්නේ අහසට පොලොව වගේ රටවල් දෙකක්.
උඹට කියන්න ..... මෙහෙදී තියෙන ස්ට්‍රෙස් එක සම්පුර්ණයෙන්ම නැති වෙනවා ජපානෙට ගියාම. ගොඩක් වෙලාවට මම යන්නේ මියගි කෙන් වල මිසුහෝදයි වලට. එහෙ තමා අපේ කම්පැනි එකත් එක්ක සම්බන්ද ජපන් කම්පැනි එකේ සචෝ හිටියේ (එයා ටික කාලෙකට කලින් නැතිවුනා). ඒ ගියාම වැඩ ටික ඉවර වුනාම ජපානේ හැම තැනම අපිව එක්කන් යනවා. මම චිබා වලටත් ගිහින් තියෙනවා ඒ කම්පැනි එකේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් බලන්න. ගම්, නගර ගොඩක් ඒවායේ ඇවිදලා තියෙනවා.
ඒක තමා වෙන්නෝනි. වෙනස් රටවල , වෙනස් දේවල් අත්විදින්න ඕනි. ඒක තමා ජීවිතේ කියන්නේ Good luck
Reply With Quote
(#30)
Old
malith08's Avatar
malith08 malith08 is offline
Senior Member
malith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the roughmalith08 is a jewel in the rough
 
Posts: 1,304
Join Date: Dec 2010
Location: තැනක කියල නැ.
01-12-2018, 10:03 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
erozan bike higanna, my3ගෙ අම්මට හුකමු, ranil niyama ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04422 seconds with 9 queries