ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories
Reply
 
Thread Tools
(#151)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is online now
Senior Member
Sanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really nice
 
Posts: 1,326
Join Date: Feb 2018
06-27-2018, 05:23 PM

Quote:
Originally Posted by wasangaama View Post
කොහොමහරි මේක උනේ වින්ඩෝස් 95 තියෙන කාලේ. මම 6,7 වසරේ වෙන්න ඕනේ. පන්තියත් දෙකට තුනට බෙදල තමා ලැබ් එකට ගන්නේ වැඩකරන කොම්පියුටර් 6 ක් වගේ තිබුනේ.එකකට ළමයි 4 ,5 ඉන්නවා. මම කලින් දවසේ ඇවිත් නෑ.සර් restart in ms dos mode වලින් dos වලින් බුට් කරලා දීල A,B ෆෝමැට් කරන්න කියලදීල c වලට ඒක කරන්න එපා කියල කිව්වා.(හැබැයි අපි කව්රුවත් ඒක අත්හදාබලුවේ නෑ.) පස්සේ වින්ඩෝස් වලට දාල දුන්න. බල බල ඉන්දෙද්දී බෙල් එක වැදුන. මම ප්ලග් එක ඔෆ් කරන්නෙත් නැතුව වයර් එක ගලවල දැම්මම සර් කන්න වගේ බලන් හිටියනේ. මම යාලුවෙක්ගෙන් ඇහුව මොකද සර් කන්න වගේ බලන් හිටියේ කියල. ඌ තමයි මට ෂට් ඩවුන් කරන්න ඕනේ කියල කලින් දවසේ කියල දුන්න කියල කිව්වේ.
Reply With Quote
(#152)
Old
Rockstar Athelete's Avatar
Rockstar Athelete Rockstar Athelete is offline
Senior Member
Rockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of light
 
Posts: 998
Join Date: Jan 2017
Location: Matara,Colombo-LK,Aichi-JP
06-27-2018, 05:51 PM

මං මුලින්ම මැසිමක් ඇල්ලුවේ 2005 අවුරුද්දේ , අපේ නැන්දගේ පුතාට A/L කොරලා අරන් දීපු pentium 4 ,
256 Ram,64 Nvidia (gaming) VGA ඔය කෑලි තමා. ඉස්සර ඉතින් Vice city පලනවා. හැමදාම ගමේ යනකන් බලන් ඉන්නේ මැසිම අල්ලන්න සුන්දර අතීතය
2010 දී ඒක රු.10,000/=කට ගත්තා , සැරින් සැරේ මොනිටර් 2ක් මාරු කළා.2013 අලුතින් එකක් ගත්තට පස්සේ ඒක repair එකකට කඩේට යැව්වා යැව්වාමයි දැන් ඒ කඩෙත් නෑ
Reply With Quote
(#153)
Old
Schrodinger Cat's Avatar
Schrodinger Cat Schrodinger Cat is offline
Senior Member
Schrodinger Cat will become famous soon enough
 
Posts: 111
Join Date: Apr 2018
Location: within past & future
06-27-2018, 06:02 PM

Quote:
Originally Posted by Rockstar Athelete View Post

ඇත්තටම කොහොමද ?
Hot Coffee mod කියල පොඩි patch එකක් තියෙනව...ඒක install කරල game එක run කරලා කරන ජිගි සීන් එකක් තියෙනව..

තව ඇති...
Reply With Quote
(#154)
Old
madhawavish's Avatar
madhawavish madhawavish is offline
Senior Member
madhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of light
 
Posts: 5,056
Join Date: Sep 2014
Location: the universe
07-24-2018, 03:28 AM

Quote:
Originally Posted by Schrodinger Cat View Post
Hot Coffee mod කියල පොඩි patch එකක් තියෙනව...ඒක install කරල game එක run කරලා කරන ජිගි සීන් එකක් තියෙනව..

තව ඇති...
Reply With Quote
(#155)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 5,902
Join Date: Dec 2010
07-24-2018, 06:51 AM

486 මැෂිමක් රටින්ම ගෙන්නවගත්තා........ ආතල් එකට පළවෙනිදවසෙම ප්‍රොසෙසර් එක ගලවල අතට ගත්තා..... රත්තරන්පාට පින්ස් ටික/ හීට් සින්ක් එක එහෙම බලලා පැත්තක් බලන්නේ නැතිව ඔන්න ඔහේ ඔබලා දාලා ඔන්කලා....... සුදුපාට දුමක් ගියා කියහන්කෝ........ මාස ගානක් බලන් ඉඳලා ගෙන්නගත්ත දේ දවසින් සෙට්ටපෝච්චි......... ඒ ගැම්මටම තාත්ත ක්ලාස් යැව්වා අදටත් ඉවරයක් නෑ.....
ආයේ ටිකකාලෙකින් Cyrix MII 333 මැෂිමක් ඇටෙව්වා...... තේ කෝප්පේ මොනිටරේ උඩින් තියලා රෙද්දක් ගසද්දී මොනිටරේට තේ එක හැලුනා කියහන්කෝ..... ඒ කාලේ දහදාහක්ද කොහෙද විව්සොනින් මොනිටරයක්.........

ඒක විසික්කරලා දාල අලුත් මොනිටරයක් ගත්තා...... වැඩකර ඉද්දි කලවැද්දෙක් සිවිලිම උඩ ඉදලා චූ කරා...... කෙලින්ම මොනිටරේ ඇතුලේ........ සුද්දයක් දාලා ආයේ අටවගත්ත අන්තිමට කවකටු පෙට්ටියක් සයිස් එකට ස්ක්‍රීන් එක පොඩිවුනා.......
ඔය වගේ සීන් නං එමටයි........ පස්සේ ලැප් වලට හිතගියා
Reply With Quote
(#156)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to allsnm1990 is a name known to all
 
Posts: 7,335
Join Date: Jun 2015
07-24-2018, 07:21 AM

bump
Reply With Quote
(#157)
Old
Mpxpiocqbf's Avatar
Mpxpiocqbf Mpxpiocqbf is offline
Senior Member
Mpxpiocqbf is a jewel in the roughMpxpiocqbf is a jewel in the roughMpxpiocqbf is a jewel in the roughMpxpiocqbf is a jewel in the roughMpxpiocqbf is a jewel in the roughMpxpiocqbf is a jewel in the rough
 
Posts: 636
Join Date: Jun 2018
07-24-2018, 09:17 AM

Bump
Reply With Quote
(#158)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is online now
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 13,959
Join Date: May 2010
Location: SL
07-24-2018, 09:28 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ටොමා ආවා, වටින ත්‍රෙඩ්, gaththa 2ma, mage 2, matath one, math ekak gatta, my1, my2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02369 seconds with 9 queries