ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රනිල් අඩියක් පස්සට තැබුවා
Reply
 
Thread Tools
(#51)
Old
jayanathek's Avatar
jayanathek jayanathek is online now
Senior Member
jayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to beholdjayanathek is a splendid one to behold
 
Posts: 8,234
Join Date: Dec 2008
12-07-2018, 12:27 PM

බම්ප්
Reply With Quote
(#52)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,246
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
12-07-2018, 12:30 PM

අර කියලා තියන කතාව නම් ඇත්ත...
ව්‍යවස්ථා "වෙසරද" - වේස- රාජයා තමා ජයම්පති......

කොච්චරම වේස රාජ ද කිව්වොත් පොර හදපු 19 වෙනි සංශෝධනයෙන් තම සිර රනිල්ට වැලි දාල *කේ ඇරියේ.......
Reply With Quote
(#53)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,038
Join Date: Nov 2010
12-07-2018, 12:36 PM

Quote:
Originally Posted by jayanathek View Post
මේ තරම් සංවර්ධනයක් රටට අත්කරදුන් නියමුවා රනිල් මැතිදුන් රැකගනිමු. නැවත අගමැති කරමු....


බොරු කිව්වට අවුලක් නෑ ලෙසියෙක් අහු නොවෙන ඒවා . දුශනය අතින් අපි 38 ඉන්නේ , තද රතු පාට . උබ කියනව වගේ 4 වෙනි තැනට නුදුරේම එන්න බැරි බවක් නම් පෙන්නල නෑ.

https://www.transparency.org/news/fe...waAtBdEALw_wcB
Reply With Quote
(#54)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,723
Join Date: Mar 2015
12-07-2018, 12:39 PM

Quote:
Originally Posted by dath kimbula View Post
අර කියලා තියන කතාව නම් ඇත්ත...
ව්‍යවස්ථා "වෙසරද" - වේස- රාජයා තමා ජයම්පති......

කොච්චරම වේස රාජ ද කිව්වොත් පොර හදපු 19 වෙනි සංශෝධනයෙන් තම සිර රනිල්ට වැලි දාල *කේ ඇරියේ.......


හික්... හික්... හික්... ඉල ඇදෙනව
Reply With Quote
(#55)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,723
Join Date: Mar 2015
12-07-2018, 12:40 PM

Quote:
Originally Posted by marvin silva View Post
දැන් මේක පාවිච්චි කරන්නෙ නැතෙයි උඹ
Reply With Quote
(#56)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is offline
Senior Member
KOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to all
 
Posts: 19,007
Join Date: May 2016
12-07-2018, 12:46 PM

Quote:
Originally Posted by Don GasCan View Post
බොරු කිව්වට අවුලක් නෑ ලෙසියෙක් අහු නොවෙන ඒවා . දුශනය අතින් අපි 38 ඉන්නේ , තද රතු පාට . උබ කියනව වගේ 4 වෙනි තැනට නුදුරේම එන්න බැරි බවක් නම් පෙන්නල නෑ.

https://www.transparency.org/news/fe...waAtBdEALw_wcB
ithiri tikath ponil hitiya nam 4ta ganna eka gemakma neha
Reply With Quote
(#57)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of light
 
Posts: 8,681
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
12-07-2018, 01:21 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ.
මැදමුලන ගං කබරයට දෙන්න කලින් උබලගේ පක්ෂයේ සමනල්ලුන්ට දෙන්න හැදුවා, කෝ ගත්තේ නෑනේ? ව්‍යවස්ථාවට පිටින් නම් මහින්දව පත් කරේ ඇයි පකෝ ඒකට නඩු දැම්මේ නැත්තේ? ඇයි සිරාට නඩු දැම්මේ නැත්තේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරා කියලා? සමනල තර්ක නොදා ඉඩහන්..පොනිල්ගේ ගල් වහලා
Reply With Quote
(#58)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of light
 
Posts: 8,681
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
12-07-2018, 01:23 PM

Quote:
Originally Posted by marvin silva View Post

ලිච්චවී පාලනේ ආච්චිගෙ රෙද්ද... ලිච්චවී...




ආයේ නම් ලිච්චවී පාලන ඕනේ නැ මේ රට ට..


Reply With Quote
(#59)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud ofskymicro has much to be proud of
 
Posts: 10,742
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-07-2018, 01:28 PM

Quote:
Originally Posted by KDH View Post
මැදමුලන ගං කබරයට දෙන්න කලින් උබලගේ පක්ෂයේ සමනල්ලුන්ට දෙන්න හැදුවා, කෝ ගත්තේ නෑනේ? ව්‍යවස්ථාවට පිටින් නම් මහින්දව පත් කරේ ඇයි පකෝ ඒකට නඩු දැම්මේ නැත්තේ? ඇයි සිරාට නඩු දැම්මේ නැත්තේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරා කියලා? සමනල තර්ක නොදා ඉඩහන්..පොනිල්ගේ ගල් වහලා

නඩු දාල හින්දනෙ අත් හිටෙව්වෙ බ්‍රෝ . ඒකත් අහන්නෙ නැතුව මමයි අගමැති කියනවනම් ඉතින් මරන්න යෑ . දැන් හිටංට නිකමට හිතෙනව මහින්ද මට හරියන්නෙ නෑ මන් ඉරසොහොන්ව පත් කරනව කියල . එතකොට මොකද කරන්නෙ . ඊට පස්සෙ ඌට හිතුනොත් උගෙ මල්ලි අගමැති කරන්න මට බහුතරෙන් වැඩක් නෑ මට ඕන දේ කරන්නෙ කියල . . මහින්දට දුන්න එක හොදයි හැබැයි ක්‍රමෙයි වැරදි . ඔය හිටං ඔය කතාවම කිව්ව පාර්ලිමේන්තු මැති වරනෙදි . එජනිස දින්නත් මන් මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කියල . එදා දිනල බහුතරේ තියාගෙන හිටං වෙන එකෙක්ට අගමැතිකම දුන්නනම් ඔය කටින්ම කියන දේවල් ටික බලාගන්න තිබ්බ අපට
Reply With Quote
(#60)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,246
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
12-07-2018, 01:47 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post

ව්‍යවස්තාව අවුල්ද මචන්??
ඒ හින්දද ශ්‍රේෂ්ඨාධිකරනය අතුරු තහනම් නියෝග රනිලට වාසි වන පරිදි දුන්නේ??
උනුත් ව්‍යවස්තාවේ අවුල දන්නේ නැතුව ඇති. උඹ ගිහින් කියල දියන්! අනේ මෙහෙමත් ජෝකර්ලා.


රනිල්ට වාසි....ලොල්....
ඉස්සෙල්ලා නිතිය ගැන දන ගනින්....
ඔහොම කෙස් වලදී අනිවා ඉන්ජෙක්ෂන් ඕඩර් එකක් දෙනවා නඩුව ඉවර වෙනකන් අදාළ කාරණය බල රහිත කරමින්.....

උබලගේ දවල් හින නම් ආයේ...ලොල්....
Reply With Quote
Reply

Bookmarks

Tags
smartm ඉල්ලන් කෑම, smartm පක කුණු ජෙප්පා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02000 seconds with 11 queries