ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page Business Idea Help !
Reply
 
Thread Tools
(#1)
Old
sp3co's Avatar
sp3co sp3co is offline
Senior Member
sp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura about
 
Posts: 1,083
Join Date: Sep 2016
Location: Katubedda
smile Business Idea Help ! - 02-26-2018, 10:09 PM

මචන්ලා මම තාම undergraduate ..තව මාස දෙක තුනකින් out වෙනවා.. එතකොට හොද (කාලා බිලා ඉන්න පුළුවන්) ජොබක් තියෙයි.. ඒත් ඒ පඩියෙන් විතරක් ඉන්න අමාරු වෙයි නේ .. ඒක හින්දා අපි ටිකක් (ඉස්කෝලේ යාළුවො 4 දෙනෙක්) පොඩි business එකක් කරන්න කතා කරගත්තා ..

ඔක්කොම වගේ ජොබ් කරනවා (දෙන්නෙක් තාම රට - එකෙක් India අනිකා NZ) .. අපි දෙන්නයි දැනට මෙහෙ ඉන්නේ .. අනික ඔක්කොම permanent job තියන නිසා side income එකක් විදියටයි පොඩියට business එකක් කරන්න හිතුවේ ..

අපි හිතාගෙන හිටියේ අරුන් දෙන්නා රට හින්දා ඒ කොහෙන්හරි (NZ හරි India හරි) ලාබ තියන මොනවහරි ගෙන්නලා මෙහෙ විකුනන්න.. අපිට business ගැන ලොකු idea එකක් නෑ ..


උබලා හිතන විදියට මොනවගේ business එකක්ද හොද ? India වලින්නම් මොනවද ගෙන්නලා මෙහෙ විකුනන්න හොද ? NZ වලින්නම් ගෙන්නලා විකුනන්න හොද මොනවද ? හොද ලාබයක් ගන්න පුළුවන් මොනවා වලින්ද ?


බඋමප් එකක්හරි දාගෙන පලයන්
Reply With Quote
(#2)
Old
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to all
 
Posts: 7,200
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
02-26-2018, 10:10 PM

Quote:
Originally Posted by sp3co View Post
මචන්ලා මම තාම undergraduate ..තව මාස දෙක තුනකින් out වෙනවා.. එතකොට හොද (කාලා බිලා ඉන්න පුළුවන්) ජොබක් තියෙයි.. ඒත් ඒ පඩියෙන් විතරක් ඉන්න අමාරු වෙයි නේ .. ඒක හින්දා අපි ටිකක් (ඉස්කෝලේ යාළුවො 4 දෙනෙක්) පොඩි business එකක් කරන්න කතා කරගත්තා ..

ඔක්කොම වගේ ජොබ් කරනවා (දෙන්නෙක් තාම රට - එකෙක් India අනිකා NZ) .. අපි දෙන්නයි දැනට මෙහෙ ඉන්නේ .. අනික ඔක්කොම permanent job තියන නිසා side income එකක් විදියටයි පොඩියට business එකක් කරන්න හිතුවේ ..

අපි හිතාගෙන හිටියේ අරුන් දෙන්නා රට හින්දා ඒ කොහෙන්හරි (NZ හරි India හරි) ලාබ තියන මොනවහරි ගෙන්නලා මෙහෙ විකුනන්න.. අපිට business ගැන ලොකු idea එකක් නෑ ..


උබලා හිතන විදියට මොනවගේ business එකක්ද හොද ? India වලින්නම් මොනවද ගෙන්නලා මෙහෙ විකුනන්න හොද ? NZ වලින්නම් ගෙන්නලා විකුනන්න හොද මොනවද ? හොද ලාබයක් ගන්න පුළුවන් මොනවා වලින්ද ?


බඋමප් එකක්හරි දාගෙන පලයන්
Vehicle parts
Reply With Quote
(#3)
Old
sp3co's Avatar
sp3co sp3co is offline
Senior Member
sp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura about
 
Posts: 1,083
Join Date: Sep 2016
Location: Katubedda
02-26-2018, 10:13 PM

Quote:
Originally Posted by hodakolla View Post
Vehicle parts
thanks machan.. elakiriye ea gana sahena posts tibba ne.. mama balannam
Reply With Quote
(#4)
Old
P.E.K.K.A's Avatar
P.E.K.K.A P.E.K.K.A is offline
Senior Member
P.E.K.K.A has a spectacular aura aboutP.E.K.K.A has a spectacular aura aboutP.E.K.K.A has a spectacular aura aboutP.E.K.K.A has a spectacular aura aboutP.E.K.K.A has a spectacular aura about
 
Posts: 698
Join Date: Oct 2016
02-26-2018, 10:22 PM

Haule kadath epa kiyala kathawak thiyanawa
Reply With Quote
(#5)
Old
HemJ's Avatar
HemJ HemJ is offline
Senior Member
HemJ has a spectacular aura aboutHemJ has a spectacular aura about
 
Posts: 822
Join Date: Nov 2017
Location: migomu
Send a message via Skype™ to HemJ
02-26-2018, 10:38 PM

උඩට උඩට .....
Reply With Quote
(#6)
Old
Batman963's Avatar
Batman963 Batman963 is offline
Senior Member
Batman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really niceBatman963 is just really nice
 
Posts: 639
Join Date: Jun 2016
Location: Gampaha
02-26-2018, 10:43 PM

bump
Reply With Quote
(#7)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,065
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
02-26-2018, 10:45 PM

මුකුත් එපා වැටිලා ඉවරයි නැගිට්න නැගිටන පාරට කෙලවන ලයින් එකක් තියෙන්නෙ
Reply With Quote
(#8)
Old
sp3co's Avatar
sp3co sp3co is offline
Senior Member
sp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura aboutsp3co has a spectacular aura about
 
Posts: 1,083
Join Date: Sep 2016
Location: Katubedda
02-26-2018, 10:52 PM

Quote:
Originally Posted by P.E.K.K.A View Post
Haule kadath epa kiyala kathawak thiyanawa
Ow ehema scn ekak tiyanawa... ehema kisi aulak wena ekak na kiyala hithanawa ban
Reply With Quote
(#9)
Old
CoolMan88 CoolMan88 is offline
Senior Member
CoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of light
 
Posts: 4,614
Join Date: Dec 2012
02-26-2018, 10:55 PM

up
Reply With Quote
(#10)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 8,076
Join Date: Jul 2013
Location: www.biogen.lk
02-26-2018, 11:08 PM

හ්ම්ම් ...වචනයක් දෙකක කියන්නම්...

වියාපාරයක් කරන්න හිතෙනවා කියන්නේ...එතනම වෙනස් විදියකට හිතන්න පුළුවන් මනසක් තියෙනවා...

එත් ඔය model එක වැරදියි මචන්..

part time business කරන්න බ..part time අමතර අදායමක් විතරයි ගන්න පුළුවන්...

business කියන වචනයේම තියෙනවා get a risk කියන දේ...ඒ කියන්නේ උබල හතර දෙනාගෙන් කෙනෙක් full time business එක run කරන්න ඕනේ...

අනිත් එක තමයි "මොනවහරි ගෙන්නලා මෙහෙ විකුනන්න " කියන එකෙන්ම ...කියවෙනවානේ..උබලට domain එක සම්බන්දව කිසිම දැනුමක් නැ කියල...domain එකේ දැනුම නැ කියන්නේ fail කියන එක...

business එකක් පටන් ගන්න business ගැන පොඩ්ඩක්වත් දන ගන්න ඕනේ නැ....

domain එකක දැනුම ඕනේ..ඒ ෆිඑල්ඩ් එකේ contacts ඕනේ...contact නැතුව මුකුත් කරන්න බ...උබව සහරා කාන්තාරේ මැද්ද අත්හැරිය වගේ...

පළමුව යම් ශේත්රයක් සම්බන්දව දැනුම ගන්න...දෙවනුව contacts හදාගන්න...තෙවනුව ප්‍රග්දනය හදාගන්න...හතරවෙනුව අවදානම ගන්න...පස්වෙනුව ක්‍රියාත්මක කරන්න...
Reply With Quote
Reply

Bookmarks

Tags
business, import, online

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02563 seconds with 9 queries