ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ~ElaKiri Xiaomi Help Desk~
Closed Thread
 
Thread Tools
(#8161)
Old
Kudnadun's Avatar
Kudnadun Kudnadun is offline
Senior Member
Kudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really nice
 
Posts: 1,971
Join Date: Feb 2009
Location: ...මූදුකරේ...
05-31-2017, 09:35 PM

Quote:
Originally Posted by pranathlcp View Post
මම AliExpress එකෙන් ගෙන්නලා නම් නැහැ..දන්නා තරමින් පල්ලෙහා ලින්ක් එකේ සෙලර් හොඳයි සහ උගේ ගාන අඩුයි..දන්නා තරමින් මේ එළකිරියේ කීප දෙනෙක් මුගෙන් ගත්ත, TRC යන්න උනෙත් නැහැ (මම දන්නේ නැහැ, මට මේක ගැන වග කියන්න බැහැ )..

https://xiaomiui.aliexpress.com/store/1986585 (Xiaomi Dreamy Store)

හැබැයි Mobile Phone කියලා ගහලලු එවන්නේ

Fantacy එකෙන් ගත්තා thilan996..පොර රිප්ලයි කරයි..Fantacy ඒකට වඩා Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි සාමන්යෙන්..

මලා..දැනුයි දැක්කේ..උන් Redmi 4 Prime එක අයින් කරලා..ස්ටොක්ස් ඉවර ඇති..කොයි එකටත් උන්ට මැසේජ් එකක් දාල බලපන්..

ගන්නවා නම් කාගෙන් ගත්තත් කමක් නැහැ sealed pack ගනින් පුළුවන් නම්..අරගෙන පස්සේ උඹම Global ROM එක ගහපන්

Xiaomi Dreamy Store එකේ නං කිව්වහම කරදරයක් නැතුව Sealed Pack ගන්න ඕනේ..Fantacy Store එකෙන් ගන්නවා නම් පොඩ්ඩක් අඬන්න වෙයි
බොහොම ස්තුතියි මචෝ...
Sealed Pack නෙවෙයිද එවන්නේ??
උන් දාන රොම් එකක්ද තියෙන්නේ??
ඒක කේස්ද??
ගත්ත ගමන් රූට් කරලා කස්ටම් රොම් එකක් ගහනවා කොහොමත්..
(#8162)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 6,038
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
05-31-2017, 09:51 PM

Quote:
Originally Posted by Kudnadun View Post
බොහොම ස්තුතියි මචෝ...
Sealed Pack නෙවෙයිද එවන්නේ??
උන් දාන රොම් එකක්ද තියෙන්නේ??
ඒක කේස්ද??
ගත්ත ගමන් රූට් කරලා කස්ටම් රොම් එකක් ගහනවා කොහොමත්..
ගොඩක් එවුන් එවන්නේ Sealed Pack නෙමෙයි...Fantacy එකේ දාන්නේ සෙලර් ROM ද official ROM ද කියලා දන්නේ නැහැ..

Dreamy Store එකෙන් නං කිව්වහම එවනවා Sealed Pack..ඕනේ නම් Global ROM එවනවා..

Root කරනවා නම් Sealed Pack ගනින් පොඩ්ඩක් Dreamy Store එකෙන් අහලා
(#8163)
Old
Kudnadun's Avatar
Kudnadun Kudnadun is offline
Senior Member
Kudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really nice
 
Posts: 1,971
Join Date: Feb 2009
Location: ...මූදුකරේ...
05-31-2017, 10:00 PM

Quote:
Originally Posted by pranathlcp View Post
ගොඩක් එවුන් එවන්නේ Sealed Pack නෙමෙයි...Fantacy එකේ දාන්නේ සෙලර් ROM ද official ROM ද කියලා දන්නේ නැහැ..

Dreamy Store එකෙන් නං කිව්වහම එවනවා Sealed Pack..ඕනේ නම් Global ROM එවනවා..

Root කරනවා නම් Sealed Pack ගනින් පොඩ්ඩක් Dreamy Store එකෙන් අහලා
එළ එළ..
Message දැම්මා Stores 3ටම..
බලමුකෝ මොකෝ කියන්නේ කියලා..

Global Rom තියෙන්නේ Description එකේ හැටියට..
(#8164)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 6,038
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
05-31-2017, 10:40 PM

Quote:
Originally Posted by Kudnadun View Post
එළ එළ..
Message දැම්මා Stores 3ටම..
බලමුකෝ මොකෝ කියන්නේ කියලා..

Global Rom තියෙන්නේ Description එකේ හැටියට..

එල

ගොඩක් ඒවායේ දෙන්නේ එහෙම තමයි..දැන් නම් හැබැයි Global ROM එකෙනුත් Bootloader unlock කරන්න පුළුවන් නිසා Global ROM උනත් අවුලක් නැහැ..හැබැයි අවුලකට තියෙන්නේ ඉතින් Global ROM උනහම sealed pack නෙමෙයිනේ මම මෙහෙම කිව්වට, මටත් geekbuying එකෙන් ආවේ sealed pack නෙමෙයි Global ROM ගහලා එව්වේ උන්..
(#8165)
Old
Kudnadun's Avatar
Kudnadun Kudnadun is offline
Senior Member
Kudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really niceKudnadun is just really nice
 
Posts: 1,971
Join Date: Feb 2009
Location: ...මූදුකරේ...
06-01-2017, 08:54 AM

Quote:
Originally Posted by pranathlcp View Post
එල

ගොඩක් ඒවායේ දෙන්නේ එහෙම තමයි..දැන් නම් හැබැයි Global ROM එකෙනුත් Bootloader unlock කරන්න පුළුවන් නිසා Global ROM උනත් අවුලක් නැහැ..හැබැයි අවුලකට තියෙන්නේ ඉතින් Global ROM උනහම sealed pack නෙමෙයිනේ මම මෙහෙම කිව්වට, මටත් geekbuying එකෙන් ආවේ sealed pack නෙමෙයි Global ROM ගහලා එව්වේ උන්..
බලමුකෝ..
මුන් තාම reply කරලා නෑ...
(#8166)
Old
thilan996's Avatar
thilan996 thilan996 is offline
Senior Member
thilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of light
 
Posts: 4,733
Join Date: Jun 2014
Location: වැට උඩ
06-01-2017, 11:41 AM

Quote:
Originally Posted by Kudnadun View Post
මෙහෙන් හොයල හොයල හම්බ වුනේ නැති හින්දා ගෙන්න ගන්න තීරණය කරා..
දන්න එවුන් කියන්න බලන්න මේ දෙකෙන් මොකක්ද හොඳ Store එක??

https://www.aliexpress.com/item/Orig...763245357.html

https://www.aliexpress.com/item/Orig...761541780.html

කොච්චර කල් යාවීද මේක එන්න..
TRC යන්න වෙනවද?? (TD-LTE Mobile Device කියලා එවන නිසා..)

Tax වදීනවද??
වදිනව නම් කීයක් වගේද??
Seller කියලා අඩු ගානක් declare කරොත් එච්චර අවුලක් නෑ නේද??

දැක්කේ නෑ වගේ යන්න එපා...
Fantacy , Xiaomi Dreami , Xiaomi Online 3nma gaththa aya meke hitiya.mm gaththe fantacy eken.mm nm sealed pack illuwa.

Enna normal 2 weeks wlt wadiyen ynw, mata 3week wage giya enna. dws 10n wage apu ayath hitiya.kohomath aduma 2weeks yai...
adu value ekak daganna,plwn nm sellerta kiyanna mobile phone nathuwa gamiing mouse wage mokak hri mark krl ewanna kiyala.samara un nam ehema karanne na.sellergen ahala blnna
(#8167)
Old
thilan996's Avatar
thilan996 thilan996 is offline
Senior Member
thilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of light
 
Posts: 4,733
Join Date: Jun 2014
Location: වැට උඩ
06-01-2017, 11:42 AM

Quote:
Originally Posted by Kudnadun View Post
එළ එළ..
Message දැම්මා Stores 3ටම..
බලමුකෝ මොකෝ කියන්නේ කියලා..

Global Rom තියෙන්නේ Description එකේ හැටියට..
uba custom rom gahanawanm global rom gahala illanna epa.sealed pack ewanna kiypn
(#8168)
Old
thilan996's Avatar
thilan996 thilan996 is offline
Senior Member
thilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of lightthilan996 is a glorious beacon of light
 
Posts: 4,733
Join Date: Jun 2014
Location: වැට උඩ
06-01-2017, 12:20 PM

Quote:
Originally Posted by pranathlcp View Post
ෆෝන් එක අරගෙන දැන් මාස හයකටත් කිට්ටුයි ෆෝන් එක ගත්ත දවස්වල ගත්ත ෆොටෝස් වගයක් දාන්න හිතුනා

මැසේජ් එක දිග වැඩි වෙන නිසා ෆොටෝස් දාන්නේ 640 x 480 වගේ resolution එකකට


ආපෝ කැත ....ඊයා

MI Bluetooth Speaker එක ගැන මොකද හිතන්නේ (40 $ වලට වගේ තියන එක (

Last edited by thilan996; 06-01-2017 at 12:35 PM.
(#8169)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 6,038
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
06-01-2017, 01:15 PM

Quote:
Originally Posted by thilan996 View Post
ආපෝ කැත ....ඊයා

MI Bluetooth Speaker එක ගැන මොකද හිතන්නේ (40 $ වලට වගේ තියන එක (
ඔව් ඔව් Redmi Note 4X එක විතරයි ලස්සන

අනේ මන්ද බන් මම Speaker ගැන නම් දන්නේ නැහැ
(#8170)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 762
Join Date: May 2008
Location: Kurunegala
06-01-2017, 08:46 PM

මචන්ලා මට හෙන අවුලක් බන්. mi note4 එක ගන්න කියල බැලුව gearbest ekei geekbuying එකෙයි දෙකේම අඩුවට තියෙන මොඩෙල් පොඩ්ඩක් doubt මොකෝ කිව්වොත් ඒවගේ පොටෝස් වල තියෙන්නේ N4x එකේ ෆොටෝස්. බට් උන් කියන්න N4 කියල.




menna link

http://www.gearbest.com/cell-phones/...903.html?wid=4
Closed Thread

Bookmarks

Tags
!! xiaomi rocks !!, ආවා ආවා, ශ්‍රියානි බඩුව, ශ්‍රියානි helpdesk, ශ්‍රියානි phone, anathayoda?, ane mnda, athiyantham 1, athiyantham 2, chinese අනාතයෝ, chinese gu godawal, ek x gang, isuru_feat, mage, miui, miui 6, next gen phone, nvidia, nvidia පෑන්ටියා, pandawill, poor people, redmi, redmi 4g, redmi note 4g, xiaomi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04890 seconds with 10 queries