ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Samsung ශ්‍රී ලංකාවේ අංක 1 ට 👇
Reply
 
Thread Tools
(#31)
Old
D#rox's Avatar
D#rox D#rox is offline
Senior Member
D#rox is just really niceD#rox is just really niceD#rox is just really niceD#rox is just really niceD#rox is just really niceD#rox is just really niceD#rox is just really niceD#rox is just really nice
 
Posts: 1,942
Join Date: Oct 2013
Location: රෙද්ද අස්සෙ
02-17-2018, 09:29 AM

Quote:
Originally Posted by inspiron View Post
සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ.

ඔව් බන් සිරාවට


Quote:
Originally Posted by shaminda peiris View Post
s duos සැම්සුන්ග් නෙමෙයිද?
සැම්සුන් තමයි බන් එහ උනාට ඒවා budget phones නේ. එක නිසා ඉතින් කාලයක් යද්දී slow වෙනවා. ඒ උනාට high end ඒවා එහෙම වෙන්නේ නැහැ. මගේ යාලුවෙක්ගේ s5 එකක් තියෙනවා තවම බබා වගේ. උ එකේ කෙලින්න ඕනේ හැම පිස්සුවම කෙලිනවා. මගේ s7 edge එකත් එහෙමයි. මම ෆෝන් එකට දෙන වදේ හැටියට ඕක ගිනි ගන්න ඕනේ. එත් තවම පොඩ්ඩක් වත් හිර වෙන්නේ නැතුව ලස්සනට වැඩ කරනවා. ඇපල් ලගේ budget ෆෝන්ස් නැහැනේ බන්. උන්ගේ ඔක්කොම එන්නේ high end එක නිසා ඒවා හැමෝටම ගන්න බැහැ. ඇපල් ලගේ ඉතින් දැන් budget phones කියල යන්නේ 5SE වගේ ඒවා තමයි. ඒවා හද්ද පරණයි නේ බන් අරගෙන වැඩක් නැහැනේ.
Reply With Quote
(#32)
Old
sarathkjaya sarathkjaya is offline
Banned
sarathkjaya has a little shameless behaviour in the past
 
Posts: 52
Join Date: Jan 2018
02-17-2018, 11:01 AM

bump
Reply With Quote
(#33)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 24,810
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
02-17-2018, 12:30 PM

bump
Reply With Quote
(#34)
Old
hashanhemantha hashanhemantha is offline
Banned
hashanhemantha can only hope to improve
 
Posts: 74
Join Date: Jan 2018
02-17-2018, 01:20 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
gossip, mobile, sinhala, tech

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01752 seconds with 11 queries