ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page චන්ද්‍රිකාව කඩා වැටීම අද නෙමේ හෙට
Reply
 
Thread Tools
(#1)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 40,498
Join Date: Mar 2011
Location: Malabe
! චන්ද්‍රිකාව කඩා වැටීම අද නෙමේ හෙට - 09-23-2011, 05:31 PM

වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් අද දිනයේ පොලොවට කඩා වැටෙන බව කලින් පවසා තිබුනද එය කඩා වැටෙන්නේ හෙට දිනයේ බව නාසා ආයතනය නිවේදනය කරයි. කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකටදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය සඳහන් කරයි.
මෙම චන්ද්‍රිකාව උතුරු අක්ෂාංශ 57 ත් දකුණු අක්ෂාංශ 57 අතර ප්‍රදේශයකට කඩා වැටෙනු ඇතැයි අනුමාන කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රිකාව කඩා වැටෙන ස්ථානය තීරණය කර ගැනීම සඳහා නාසා විද්‍යාඥයින් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බව ද එම වාර්තා පවසයි..
මුලින් නාසා විද්‍යාඥයින් විසින් කියා තිබුණේ මෙම චන්ද්‍රිකාව ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පොලොවට පතිතවනු ඇතැයි කියා වුවත් එය සෙනසුරාදා පතිත වනු ඇතැයි මේ වනවිට අනුමාන කර ඇත.
මේ පිළිබඳව ජනතාව බිය විය යුතු නොමැති බවත් පොලොවට පතිතවන විට චන්ද්‍රිකාව කුඩා කැබලි වලට කැඩී යන නිසා එයින් පුද්ගලයින්ට විය හැකි හානිය පුද්ගලයින් 3200 කට 1 ක් තරම් අවම බවත් සඳහන්ය.
The Upper Atmosphere Research Satellite (UARS) යනුවෙන් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්ණත්වය ගැන දත්ත ලබාගැනීම සඳහා 1991 දී අභ්‍යවකාශ ගතකර තිබේ.
මීට පෙර මෙසේ කඩා වැටුණු කිසිදු චන්ද්‍රිකාවකින් කැඩී විසිවූ කැබලි වලින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව මෙම වාර්තා වැඩිදුරටත් පවසන අතර චන්ද්‍රිකා කොටස් යැයි සැක කරන ඒවා ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට උපදෙස් ලබාදී ඇත.

Reply With Quote
(#2)
Old
siba's Avatar
siba siba is offline
Member
siba is on a distinguished road
 
Posts: 74
Join Date: Nov 2006
09-23-2011, 05:41 PM

balagiri doseda???
Reply With Quote
(#3)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 40,498
Join Date: Mar 2011
Location: Malabe
09-23-2011, 05:42 PM

Quote:
Originally Posted by siba View Post
balagiri doseda???
නාසා එකට තමයි
Reply With Quote
(#4)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to behold
 
Posts: 41,182
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
09-23-2011, 05:45 PM

Me kiyana kotasata Lankawath ayithiyi neda????????? Heta town yanakota kudayak aragena yanna one......
Reply With Quote
(#5)
Old
sanath ekanayake's Avatar
sanath ekanayake sanath ekanayake is offline
Senior Member
sanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to allsanath ekanayake is a name known to all
 
Posts: 12,547
Join Date: Jan 2009
Location: සමුදුරෙන් එහා
09-24-2011, 02:36 AM

thanks...
Reply With Quote
(#6)
Old
Book Faddah Book Faddah is offline
Banned
Book Faddah is an unknown quantity at this point
 
Posts: 1
Join Date: Sep 2011
Send a message via Skype™ to Book Faddah
09-24-2011, 02:49 AM

මට නම් හිතෙන විදියට මෙ 2012 December නිඹුරු ද මොකද්ද රෙද්දක් වැටෙනවා කියන එකේ පෙරහුරුවක්ද කොහෙද ගන්න හදන්නේ මුන්.
මිනිස්සු කොහොමද මේකට මුහුණ දෙන්නේ කියල බලාගන්නට වෙන්න ඇති.
බලමුකො වෙන්නේ මොකද්ද කියලා. මට නම් ඕව ගැන වැඩි දැණුමක් නම් නැහැ.
Reply With Quote
(#7)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to all
 
Posts: 17,227
Join Date: Jan 2007
Location: 50හෙ පන්තියේ
09-24-2011, 12:25 PM

CAPE CANAVERAL, Florida (AP) — A 6-ton NASA satellite on a collision course with Earth clung to space Friday, apparently flipping position in its ever-lower orbit and stalling its death plunge.

The old research spacecraft was targeted to crash through the atmosphere sometime Friday night or early Saturday, putting Canada and Africa in the potential crosshairs, although most of the satellite should burn up during re-entry. The United States wasn't entirely out of the woods; the possible strike zone skirted Washington state.


Full story : http://news.yahoo.com/nasa-gives-1-h...030650758.html
Reply With Quote
(#8)
Old
Rovin's Avatar
Rovin Rovin is offline
Senior Member
Rovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to behold
 
Posts: 56,784
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
09-24-2011, 12:26 PM

Reply With Quote
(#9)
Old
Is that you Is that you is offline
Member
Is that you is on a distinguished road
 
Posts: 83
Join Date: Sep 2018
09-06-2018, 10:42 PM

උබලට මොන උත්තරද බන් උත්තරද නැතතත් කමක් නැ මිහරක් වගේ සැසිරෙන්ඩ එපා. තොපිලට මොලේ නැ කියල තේරෙන්නේ තොපිල හැසිරෙන විදිහෙන්,දේශපාලන ගැන කතා කරනවම් තාර්කික වෙයන් නැතුව මෙතන ගොන් කතා කියුවට ෆොනී ලොකු වෙන්නේ නැ, වෙන්නේ තවත් පහත් වෙන ඒක.මොකද ෆොනී පස්සේ යන්නේ තොපිල වගේ මීහරක් ටිකක්නේ කියල හිතෙනවා ඕනේ එකෙක්ට.
Reply With Quote
Reply

Bookmarks

Tags
$500 paypal අනාතයො, paypal ගෙම්බො

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03583 seconds with 9 queries