ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page Campus Girl
Reply
 
Thread Tools
(#11)
Old
හිතුවක්කාරයා's Avatar
හිතුවක්කාරයා හිතුවක්කාරයා is offline
Senior Member
හිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of light
 
Posts: 1,211
Join Date: Sep 2014
Location: තුම්පනේ
Send a message via Skype™ to හිතුවක්කාරයා
09-04-2018, 12:23 AM

Quote:
Originally Posted by ryandok View Post
2015
parana ekak me naduwa mama hthanne lagadi iwara une mamahthanne
Reply With Quote
(#12)
Old
ReNamed's Avatar
ReNamed ReNamed is offline
Senior Member
ReNamed is on a distinguished road
 
Posts: 103
Join Date: Apr 2012
Location: Carolina Avenue Brownsville, TX
09-04-2018, 12:29 AM

Reply With Quote
(#13)
Old
TommyJ's Avatar
TommyJ TommyJ is offline
Senior Member
TommyJ has a spectacular aura aboutTommyJ has a spectacular aura aboutTommyJ has a spectacular aura aboutTommyJ has a spectacular aura aboutTommyJ has a spectacular aura about
 
Posts: 1,076
Join Date: Aug 2017
Location: Ambepussa
09-04-2018, 12:30 AM

Quote:
Originally Posted by හිතුවක්කාරයා View Post

hahahahha.. ubath campus da bn

Ow Pera.
Reply With Quote
(#14)
Old
හිතුවක්කාරයා's Avatar
හිතුවක්කාරයා හිතුවක්කාරයා is offline
Senior Member
හිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of lightහිතුවක්කාරයා is a glorious beacon of light
 
Posts: 1,211
Join Date: Sep 2014
Location: තුම්පනේ
Send a message via Skype™ to හිතුවක්කාරයා
09-04-2018, 12:33 AM

ah
Reply With Quote
(#15)
Old
EGhewg5 EGhewg5 is offline
Senior Member
EGhewg5 is just really niceEGhewg5 is just really niceEGhewg5 is just really niceEGhewg5 is just really niceEGhewg5 is just really niceEGhewg5 is just really niceEGhewg5 is just really niceEGhewg5 is just really nice
 
Posts: 689
Join Date: Jul 2018
09-04-2018, 12:54 AM

paw bn. Sabaragamuwanam wadakma na.
Reply With Quote
(#16)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 37,854
Join Date: Mar 2011
Location: Malabe
09-04-2018, 01:16 AM

අයියෝ මෝඩ කෙල්ලේ තමන් මැරිල අනුන්ට පාඩම් උගන්නඩ බැ, ඒකට තමන් ජීවත් වෙලා තමන් උදාහරනයක් වෙලා අනුන්ට ඒ පාඩම උගන්නඩයි ඔනෙ...නිවන්සුව ලැබේවා...
Reply With Quote
(#17)
Old
ruwanjrc's Avatar
ruwanjrc ruwanjrc is offline
Senior Member
ruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to all
 
Posts: 24,775
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
Send a message via Yahoo to ruwanjrc
09-04-2018, 01:42 AM

bump
Reply With Quote
(#18)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is offline
Senior Member
Nice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of lightNice_guy is a glorious beacon of light
 
Posts: 2,355
Join Date: Nov 2017
09-04-2018, 04:00 AM




delete picasa


Last edited by Nice_guy; 09-04-2018 at 04:01 AM.
Reply With Quote
(#19)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,270
Join Date: Mar 2009
Location: Kurunegala
09-04-2018, 05:24 AM

මේ ළමයා රිවීල් කරනවා ජීවිතේ වරද්දන අවස්තා දෙකක්..
1. මාෂා, ඉසුරු වැන්නන්ගේ පරපිඋඩක මානසිකත්වය
2. අමාලි චතුරිකා වැනි දක්ෂයින්ගේ නිදහස් තීරණයන්ට (බුද්ධිමත් තීරණයක් විය හැකියි ) බලපෑම් කරන දෙමව්පියන්...

කිසිවකට පිළිතුර දිවි තොර කරගැනීම නොවේ... ඇයට මානසික වශයෙන් යම් සංකූලතාවක් ඇති වීම කෙරෙහි සමාජයේ කිසිවකුට මඟහැරිය නොහැකි වගකීමක් පිට පැටවේ. සමාජයේ දුෂ්ට මිනිසුන්ගේ වධ බන්ධන වලට ලක්වන දුර්වලයා රැකගැනීමට තියා අඩුම ගණනේ සමාජය තුළදී නැවත නැවත අපහරණයට ලක් නොවී තබන්නට හැකියාවක් තවම නැත. ඇය වධ බන්ධනයට ලක් වීම එක් දවසකින් වූ සිදුවීමක් නොවේ..ඇගේ සමීපතයින් හෝඇයම පවසන පරිදි ඇගේ ආදරණීය තරින්දගේ වගකීම කුමක්ද යන්න නොදැනීම කණගාටුවට කරුණක්. ඇයට සාෆ්හාරණය ඉටු විය යුත්තේ ඇය ජීවත් වද්දීය. ඇගේ සමීපතයින් ගේ නොදැනුවත්කමින් මාෂා ඉසුරුලා නීතියේ රැහැනට හසු කරගැනීමට නිසි ප්‍රයත්න නොගෙන තිබූ අතර ඇයට ලැබිය යුතු නිසි අවධානය ඇගේ සමීපතයින්ගෙන් ඉටු වී නැත.

නවක වදය මුලිනුපුටා දැමිය හැක්කේ ඊට ප්‍රති විරෝධීන් විශ්ව විද්‍යාලය තුල නිර්මාණයෙන් මිසක ලංකාවේ හො ඉන් පිටත පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් හෝ ආදි සිසුන්ගේ මාධ්‍ය භාවිතයෙන් නොවේ... උද්ද්ච්ච කම හීන මානය අතර දෝලනය වන මානසික තත්වයන් රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් තුල දැකිය හැකිය. කඩයිම් විභාගයෙන් ඉහළම දක්ෂකම් දැක්වූ සිසුවකු රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම නිසා උද්දච්ච වන අයුරුත් එලෙසින්ම වි.වි. පැමිණි එහෙත් තම හිතේ ඇති හීනමානය ප්‍රමුඛ කොටගෙන රැගින්ග් සරණ යන්නන් දැකිය හැකිය. එමෙන්ම පෞද්ගලික වි.වි. සිසුවාට තමාගේ මූලික බලාපොරොත්තුව වූ රාජ්‍ය වි.වි. ඇතුලත්වීමේ සිහිනය බොඳ වීම මත හීනමනයක් සහ මුදල් ගෙවා ඉගෙන ගැනීම උද්දච්ච කමක් කරගැනීමත් දැකිය හැකිය. මේ සියල්ලෝ රටේ මානව සම්පතයි. මොවුන්ගේ මනස සුවපත් නොවන තාක් වි.වි.ල අධ්‍යාපනය අවසානයේ සමාජයට ඇතුලුවන්නේ රෝගීන්‍ ය.
Reply With Quote
(#20)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of light
 
Posts: 4,179
Join Date: Mar 2017
09-04-2018, 05:50 AM

up
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05708 seconds with 9 queries